Skip to main content

Posts

Facebook එකේ Chat Smiley සියල්ල අත ලඟටම

සුභ දවසක්, ඉතින් කොහොමද අද මට හොයාගන්න පුළුවන් උනා.....මැක්සා වර්ක් එකක්, මොකද අපේ ගොඩක් අය FB එන්නෙ Chat කරන්න නේද? අහ්....මේ මාත්...:p ඉතින් ඔයාලා Facebook එකේ Chat Smiley දාන්න ටිකක් කරදරයි නේද? ටයිප් කර කර ඉන්න එපැයි, සමහර එවා මතකත් නෑ....ඒ නිසා ඒ වැඩේ ටිකක් විතර අමාරුයි වගේ.......පහලින් බලන්නකෝ ඔය Chat Smiley ටිකයි ඒවා Chat එකට දානන් ටයිප් කරන්න ඕනෙ Code ටිකයි...... ඔය තියෙන්නෙ ඔය කියන  Facebook එකේ Chat Smiley ටික, ඉතින් දැන් පොඩි Add-on එකක් තියෙනවා, කොට කොට ඉන්න ඕනෙ ක්ලික් කරන්න විතරයි තියෙන්න, නිකම්ම චැට් බොක්ස් එකට Chat Smiley එක දාගන්න පුළුවන්, හ්ම්.....මරු නේද? අද ඉදන් පැලෙන්න Chat Smiley දාගන්න පහලින් Google Chrome සහ Firefox සදහා මේ Add-on එක දාගන්න....... ---------Google Chrome භාවිත කරන අය මෙතනි Extension එක දාගන්න--------- ඔබ Firefox භාවිතා කරන්නෙක් නම්, මේ ක්‍රියාවලිය සදහාත්  Greasemonkey Add-on එකේ පිහිට පතන්න වෙනවා, මොකද Userscript එකක් run කරන්න පුළුවන්, මේ  Greasemonkey එක උඩ ටිතරයි..ඒ නිසා පළමුවෙන්ම  Greasemonkey නැති ...

Mp3 File වලට පිංතූරයක් එකතු කිරීම

සුබ දවසක් යාළුවනේ...අදත් මම ඔයාලට වැදගත් වෙයි කියලා හිතුන දෙයක් ගැන කියන්න කියලයි මේ පැත්තට ගොඩ වැදුනේ.....සමහරු නම් දන්නවත් ඇති...ඒත් නොදන්න අයට දැනගත්න තමයි කියන්නේ...ඔයාලා දවසකට කොච්චර mp3 file play කරලා බලනවද, ගොඩක්ම සිංදු අහනවා ඉවරයක් නැතුව ඇති.....ඒත් ඔයාලා දැකලා තියෙනවා නේද මේ සමහර Mp3 File වල තියෙන Album Art එක වෙනුවට ඔවුන්ගේ වෙබ් අඩවියේ හෝ වෙනත් Image එකක් යොදාගෙන තිබෙනවා.....ඔයාලට ටිකක් වත් හිතුනෙ නැද්ද මේකට අපිට කැමති එකක් එකතු කරන්න පුළුවන් වෙයි කියලා....මේ Album Art එක වගේම තමත් ගොඩක් දේවල් අපිට පහසුවෙන් කරගන්න පුළුවන් මෘදුකාංගයක් තිබෙනවා ඒ තමයි Mp3 Tag කියන්නේ........ සාමාන්‍ය කිසිම Album Art එකක් නොමැති Mp3 වලට ඔයා දැකලා ඇති Windows Media Player වගේ මෘදුකාංගයකින් Mp3 එක Play කරන විට Default Album Art එක තමයි පෙන්නෙ තියෙන්නේ පහත විදිහට....(මේ Windows 7 වලට ලැබෙන Media Player එකෙහි) මේ Mp3 Tag මෘදුකාංගය භාවිතා කර ඔබට කැමති පිංතුරයක් මෙයට එකතු කරන්න පුළුවන්....ඒ වගේම මෙහි තිබෙන විශේෂත්වය වෙන්නේ, එකවර Mp3 දහසකට උවත් මේ වෙනස්කම් සිදු කරගැනීමේ හැකියාව තිබීම...ඒ නිසා එකින් එක...

Firefox, Chrome History Backup කරමු

සුබ දවසක් යාළුවනේ...කොහොමද අදත් පොඩි බ්ලොග් ලිපියක් ලියන්න හිතුවා....කලින් ලිපි ගොඩක් දෙනෙක් කියවලා තිබ්බා, ඒක මට සතුටක්..ඒත් කමෙන්ට් නම් අඩුයි, ඒකට දුකයි....හරි හරි....අද මම කියන්න ආවෙ පොඩි වෙනස් දෙයක් උනාට ඒකත් Interent එකේ ඉන්න අපිට Browser එකෙන් දාන පොඩි වැඩක්....ටිකක් ගනන් කරලා බලන්න ඔයාලා දවසකට වෙබ් සයිට් කීයකට විතර යනවද....අම්මෝ ගන්න කරන්න තාම බැරි උනා කියයි :D මට නම් එහෙමයි....ඉතින් ඔයා ඔය අය එන වෙබ් සයිට් ටික ඔයාගෙ Web Browser එකේ History එකේ Save වෙනවා කියලා දන්නවා ඇති නේද? ඔව් ඔව්.....ඒත් පොඩි කොස්සක්.....මොකද බ්රව්සර් එක Unistall කරලා නැවත Install කලාම හරි, කොම් එක ෆෝමැට් කරන්න වෙච්ච වෙලාවට ඔයා ඔය කිලින් ගියපු වෙබ් සයිට් වල History එකට මොකද වෙන්නෙ, හපොයි.....එතන ඔයාට වැදගත් වෙබ් සයිට් වල ලින්ක් තියෙන ඇති නේද? ඔයාටල මේ ලින්ක් වල Backup එකක් අරන් තියාගන්න පුළුවන් නම් ඒක ගොඩක් හොද වෙයි නේද? කොම් එක ෆෝමැට් කරලා, Back UP එක Restro කරලා දාගත්ත ගමන් කලින් තිබුන History එකත් ඔයාගෙ අතේ.... Mozilla Firefox වලින් කොහොම මේ Backup එක ගන්නෙ, ගත්ත Backup එක Resrto කරගන්නෙ කොහොමද....පළමුව...

Avast Free, Avast Internet Security + Keys හොයන අයට

01)  Avast Free වෛරස් ගාඩ් එක -------------------------------------------------------- මෙතනින් Download කරගන්න ඉහතින් ලබා දැන් වෛරස් ගාඩ් එක ඇවස්ට් වෙස් අඩවියෙන් නොමිලේ ලබා ගැත හැකිය, ඒ වගේම මෙය වසරකට රෙජිස්ටර් කරගන්න පුළුවන්, ඒ සදහා මෙතනින් පිවිසෙන්න , අනතුරුව ඔයාගෙ Email එක දබාදී License එක දබාගන්න පුළුවන්, ඒක ඔයාගෙ Email එකේ Spam ෆොල්ඩර් එකට පැමිනෙන ඉවත් මතක තියාගන්න, ඒත් නැතිනම් ඔයාට පුළුවන් පහත තියෙන කී වලින් එකක් ලබාදී ඇවස්ට් වෛරස් ගාඩ් එක රෙජිස්ටර් කරගන්න Avast Free License Code W6754380R9978A0910-4TZ59467 W2334862R9900D1199-C00CBZYP W83228769R9900F3599-7NL8USBS S70862951R9900W0148-0LWNMN4P S87387840R9900R8065-USYPSAVX C06346240R9900T6999-KP18JKXJ W06206137R9900C2147-U8528X68 S52581139H9900Z1393-CLL4M37N W01575876H9900W2447-59SRR6NM S10696481H9900X6760-AAYDFUY2 W73347370H9900A3198-FF8SWT68 W25175209H9900B4045-HW2SB742 S17525811H9900H1968-TYAA43RJ 02) Avast Internet Security එකත් ------------------------------------------------------ මෙයත් Avast සයිට් එකෙන් දින 30ට ට්‍රයල් එක...

හැමදාමත් හැකර්ලට බයේ ඉන්න පුළුවනැයි

සුබ දවසක්! යාළුවනේ, කොහොමද ඔයාලට මම මන් මේ දවස්වල පොඩි කේස් එකකට ගොඩක් හිර වෙලා, යන එන මං නැති වෙලා ඉන්නෙ :D, හරි අවුලක් නෑ....ඒත් ඔයාලට නොදන්න දෙයක් කියලා දෙන එක වටිනවා කියලා හිතුනා, මේ දවස්වල පොඩ්ඩක් නෙට් එකට ගිහින් බැළුවොත් හැකර්, හැක්ර්, හැකර්, (අනේ අයියෙ මගේ අකවුන්ට් එකත් හැක් කොරලා) මල කෙලියයි, මේ වගේ සීන් තමයි අහන්න වෙන්නේ, මමත් හැකර කියලා දාලා තිබ්බට බය වෙන්න එපා, හරි මම ඔවා ගැන අකුරක්වත් දන්නෙ නෑ :D, ඉතින් ඔය කියන හැකර් කාරයන්ගෙන් බේරෙන්නත් එපැයි, ඒකට එහෙම නැතුව බැනෙ, මුන් අපි යන යන තැනට නිකන් පිස්සු බල්ලො වගේ පස්සෙන් එනවනේ, බුදු අම්මෝ, පිස්සු බල්ලො නම් මතක් කරන්න එපා කියයි, ඒ දැන් පිස්සු බල්ලොක් කාපුවහම බෙහෙත් 21ක්ද කොහෙද විදිනවා නේද, හැබැයි හැකර් කෙනෙක් ගේමක් දුන්නෙත් මෙයිට හපං වෙන්න පුළුවන්....... මේ දවස්වල අහින්සක පොරකට Facebook Account එකක් වත් තියාගන්න විදිහක් නැනෙ, ඒකත් මේ ගොන් හැත්ත හැක් කරන්න තමයි හදන්නෙ, දුක තමයි, ඔයාලට මතන ඇති මම කලින් පොස්ට් එකක් දැම්මා [ෆේස්බුක් මුර කිරීම (කාටවත් Hack කරන්න බැරි වෙන්න)] කියවපු අයට නම් තමක ඇති, තාමත් කියවන්න බැරි උනා නම්, ඔය ලින්...