Skip to main content

Posts

GNU/Linux හඳුනාගනිමු !

Free and Open Source මෘදුකාංග ක්ෂේත්‍රෙය් පියා ලෙස හැදින්වෙන Richard Matthew Stallman මෙහු වර්ෂ 1953 මාර්තු 16 වැනි දින උපත ලැබූ අයෙකි. අද වන විට මුළු මහත් ලෝකය පුරා වඩාත් ප්‍රසිද්ධ චරිතයක් වන මොහු, වර්ෂ 1980දී තම ජීවිතයේ ඇත්විදීමට සිදුවන ගැටළුවක් නිසා අද ඔහු මේ තත්වයට ගෙනගියා කිව්වොත් නිවැරදි වෙයි. Richard Matthew Stallman මොහු වර්ෂ 1980දී MIT(Massachussetts Institute of Technology) විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යන අංශයේ කෘතීම බුද්ධිය පිලිබදව තිබූ විද්‍යාගාරයේ සිටිය මොහු, එක් දිනක විද්‍යාගාරයේ තිබූ මුද්‍රණ යන්ත්‍රයකින් පිටපතක් ලබාගැනීමට උත්සහ ගැනීමේදී එය ඔහුට අවශ්‍ය ආකාරයට ලබාගැනීමට නොහැකී විම නිසාවෙන්, ඔහු ඒ ගැන සොයාබැලීමත් සමඟ එම මුද්‍රය යන්තයේ මෘදුකාංගය විසින් එය භාවිත කරන පුද්ගලයාට අවශ්‍ය ආකාරයට ක්‍රියාකරගැනීමට නොහැකි වන අයුරින් නිපදවා ඇති බව ඔය විසින් තේරුම් ගැනිනි. ඉන් පසුව එම අදාලා මුද්‍රය යන්ත්‍රෙය් නිෂ්පාධන Xerox ආයතනයට දුරකථන ඇමතුමක් ලාබාදී මේ පිලිබව දන්වා සිටියා. එහිදී ඔවුන් කියා සිටියේ මාස හයකින් අලුත් මෘදුකාංගයක් නිකුත් කරන බවත් ඒවන තුරු ඉවසන ලෙසත්ය. පිටපත ලබාගැනීමට එත...

Linux සහ Unix පටලැවිල්ල

ලිනක්ස් සහ යුනික්ස් : අපි අතර ඉන්න ගොඩක් හිතාගෙන ඉන්නවා Linux කියෙන්නෙ Unix වලින් ගොඩ නැගුන පද්ධතියක් කියලා. මේ වැරැද්ද ගොඩක් අය කරනවා. Linux කියන්නෙ මොකක්ද Unix කියන්නෙ මොකක්ද කියලා හරි අවබෝධයක් නැති උනාම තමයි එහෙම වෙන්නෙ. මම කලිනුත් කියලා තියෙනවා Linux කියන්නෙ Kernel එකක් කියලා. එතකොට මේ Unix කියෙන්නෙ මොකක්ද? Unix කියන්නෙ ප්‍රකාශණ හිමිකම් නමක් විතරයි, විවිද සමාගන් මෙම ප්‍රකාශණ අයිතිය සහ නම භාවිත කරන නරවා, එසෙම් Mac OSX, IBM AIX, SUN Solaris සහ HP-UX කියන්නෙ Unix Operating System. Unix Trademark එකෙහි අයිතිය සහ License Program පාළනය කරන්නෙ Open Group සමාගම් විකුනුම් කරු විසින්.

Broadband තාක්ෂණයන් හඳුනාගනිමු

Broadband යන වචයන ඇසූ පමණින් ඔබේ සිහියට නැගෙනුයේ ඔබගේ අන්තර්ජාල සබඳතාවයයි. නමුත් අන්තර්ජාල සබඳතාවයක් යනු broadband තාක්ෂණයේ එක් ප්‍රායෝගික භාවිතයක් පමණි. අද වනවිට ලොව පුරා විශාල වශයෙන් පරිගනක සහ විවිව්ධ ඉලෙක්ට්‍රොනික උපාංග ව්‍යාප්ත වී ඇති අතර එම උපකරණ අතර අන්තර් සබඳතාවයක් පවත්වාගැනීමට විවිධ තාක්ෂණික ක්‍රමවේදයන් භාවිතා කරනු ලැබේ. Broadband යනු එවන් තාක්ෂණික ක්‍රමවේදයකි. Broadband තාක්ෂණයේ ක්‍රියාකාරීත්වය,ප්‍රායෝගික භාවිත සහ විවිධ broadband internet සබඳතා පිළිබඳව තොරතුරු මෙම ලිපියෙන් විමසා බලමු.

iOS ඉතිහාසයෙන් බිදක්

iOS 1.0  iPhone වල ආරම්භයත් (2007) සමගම ගමන් මග ආරම්භ කල iOS හි විශේෂ පහසුකම් කිහිපයක්ම හදුන්වා දෙන ලදී. Core iOS UI Multitouch Gestures Mobile Safari iPod Visual Voicemail Maps iTunes sync Hidden File System iOS 2.0 2008 වසරේ නිකුත් කල මෙහි වැඩි දියුණු කර නිකුත් කරන ලදී. මෙහිදී App Store එක හා Third party apps  iPhone එකට දා ගන්න අවස්ථාව ලබා දුන්නා. iOS SDK  එක හදුන්වා දීමත් සමගම Developers ලාට Apps Develop කරන්න අවස්ථාව ලැබුණි. Native 3rd-party apps App Store Microsoft Exchange Support Mobile Me Contact Search  iOS 3.0 2009 වසරේ හදුන්වා දුන් මෙහි සුවිශේෂි පහසුකම් රාශියක් එක් කරන ලදී. මෙහිදී Spotlight Search කිරීම Developers ලාට Apis හදුන්වා දෙන ලදී. Find My iPhone ඇප් එක හදුන්වා දීමත් සමගම iPhone එකක් නැති වු විට පහසුවෙන් සොයා ගැනිමෙ හැකියාව ලැබුණි. New Cut,Copy,Paste. Voice Control MMS Push Notifications  USB & Bluetooth  Tethering Landscape Keyboard Vid...

PlayStation 4 වගතුග

 සෑම වසරකම පරිගණක ක්‍රීඩා ලෝලීන් සහ පරිගණක ක්‍රීඩා සාදන්නන් එකට එකතු වී පරිගණක ක්‍රීඩා වල අනාගතය මෙන්ම මෙම වසරේ පැමිණීමට නියමිත පරිගණක ක්‍රීඩා පිළිබඳව සමුළුවක් පවත්වයි. මෙම සමුළුව හැඳින්වෙන්නේ E3 ලෙසයි.අද ලෝකය තාක්ෂනය අතින් පිබිදීමකට ලක්වෙමින් පවතින අතර එයත් සමගම පරිගණක ක්‍රීඩා වල නව ශක්තිමත් පිබිදීමක් සිදුවී ඇත. පසුගිය දශකය පරිගණක ක්‍රීඩා ලොවේ පරිණාමය ලෙස සැලකිය හැක, මන්ද 2012 අග බාගය සහ 2013 මුල් බාගයේදී වඩාත් තාත්වික ලෙසින් පරිගණක ක්‍රීඩා නිර්මාණය කිරීමට ඒවාහි නිර්මාතෘවරයන් සමත් වී ඇත.  2013 වසරේ පැවති E3 Conference හි පරිගණක ක්‍රීඩා ලොවේ මහත් ආන්දෝලනයක් ඇති කළේය. ඒ පරිගණකය අභිබවමින් Console ඉදිරියට පැමිණීමෙනි.  මෙහිදී E3 හි සියල්ලන්ගේම සිත් දිනාග්තෙතේ Sony සමාගම ඉදිරිපත් කල PS4 Gaming Console එකයි. Microsoft හි Xbox one හට දැඩි තරඟයක් දෙමින් E3 හි ආධිපත්‍ය පතුරවන්නට PS4 Gaming Console එක සමත් වුවේය. මෙහි ඇති විශේෂත්වය වන්නේ පරිගණකයකට බොහෝසෙයින් ආසන්න ලෙස නිර්මාණය කර තිබීමයි. එමෙන්ම අධි-තාක්ෂණ උපකරණ රැසක් මෙහි අන්තර්ගත කර ඇත.      තව විශේෂත්වයක් ව...

ලොව ජනප්‍රියම ජංගම දුරකථන මෙහෙයුම් පද්ධතිය - Android

ජංගම දුරකථනයක දෘඪාංග සහ මෘදුකාංග අතර සම්බන්ධතාවය ගොඩ නැගීම සදහා නිර්මාණය කරන ලද මෙහෙයුම් පද්ධති හදුන්වන්නේ මොබයිල් මෙහෙයුම් පද්ධති වශයෙනි. වර්තමාන ලෝකයේ මොබයිල් මෙයෙයුම් පද්ධති බොහොමයක් දැක ගැනීමට පුළුවන් (Android OS, Symbian OS, iPhone OS (iOS ), BlackBerry OS, Windows Phone 7 ( Windows Mobile ), Palm OS (Garnet OS), Palm webOS, Bada, Maemo OS, MeeGo OS) මේ ආදී වශයෙන් බොහොමයක් මෙහෙයුම් පද්ධති තිබෙනවා. මේ අතරින් මෑත කාලයේ ජනප්‍රියම දුරකථන මෙහෙයුම් පද්ධතිය ලෙස සැලකන්නේ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියයි. වර්තමාන ලෝකයේ දුරකථන තුළ වැඩියෙන්ම භාවිත වන්නේ ඇන්ඩ්‍රොයිඩ්ය. ජංගම දුරකථන ක්‍ෂේත්‍රයේ මහා පෙරළියක් ඇති කල මෙම මෙහෙයුම් පද්ධතිය අනෙකුත් මෙහෙයුම් පද්ධති අතරින් විශේෂයි.  මීට වසර දහයකට කලියෙන් එනම් 2001 වසරේදී ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය ගොඩනැoවීම ඇරඹුණි. එවකට මෙහි නිපැයුම්කරුවන් ලෙස කටයුතු කරනු ලැබුවේ ඇමරිකානුවන් පිරිසකි. ඔවුන් ඇන්ඩි රූබින්, රීච් මයිනර්, ක්‍රිස් වයිට් සහ ෂියර්ස් යන පිරිසයි. මෙම පරිගණක වැඩසටහන් නිර්මාණකරුවන් එකතුවෙන් භාවිත කරන්නාගේ ඕනෑ එපාකම් වලට ගැලපෙන අයුර...

iOS 7 රුව ගුණ වරුණ

29 June 2007 ඇපල් සමාගම iOS නිකුත් කිරිමත් සමගම අවුරැදු 6 පුරාවටම එකම UI එක පොඩි පොඩි වෙනස්කම් සහිතව නිකුත් කලද අවුරැදු 6 කට පසු iOS UI එක සම්පුර්ණයෙන්ම වෙනස් කරමින් 10 June 2013 (WWDC 2013) දී නවතම ආකර්ශණීය මුහුණතකින් ඉදිරිපත් උනා.මෙහිදී iOS 7 වලට ගොඩාක් පහසුකම් ලබා දිලා තියෙනවා. අපි බලමු පොඩි විමසිමක් කරලා හදුන්වලා දුන්න නවතම පහසුකම් ගැන. Lock Screen එක සම්පුර්ණයෙන්ම වෙනස් කරලා තියෙනවා. Notification Center එක Lock Screen එකේදීම බලන්න පුලුවන්. ඒ වගේම එයාලා අලුතෙන් Control Center කියලා Feature එකක් හදුනවලා දුන්නා. එකත් Lock Screen එකේ ඉදලාම හසුරවන්න පුලුවන්. iOS 7, iOS 6 වල LockScreen එක, Control Center New Notification Center එක. App Center එකේ ඉදන් Control කරන්න පුලුවන් අපි නිතරම පාවිච්චි කරන පහසුකම්. ඒ වගේම Flash Light එක Torch එකක් විදියට පාවිච්චි කරන්න ඉදකඩ දැන් iOS 7 තුලින් පුලුවන්. Multitasking වැඩි දියුණු කරලා තියෙනවා. දැන් iOS 7 වල App එක Launch කරන්න කලින්ම ඒ App එක Update කරනවා Automatically ම. Camera App එක ගැන බැලුවාම ගොඩක් වෙනස්කම්...