Skip to main content

iOS 7 රුව ගුණ වරුණ

29 June 2007 ඇපල් සමාගම iOS නිකුත් කිරිමත් සමගම අවුරැදු 6 පුරාවටම එකම UI එක පොඩි පොඩි වෙනස්කම් සහිතව නිකුත් කලද අවුරැදු 6 කට පසු iOS UI එක සම්පුර්ණයෙන්ම වෙනස් කරමින් 10 June 2013 (WWDC 2013) දී නවතම ආකර්ශණීය මුහුණතකින් ඉදිරිපත් උනා.මෙහිදී iOS 7 වලට ගොඩාක් පහසුකම් ලබා දිලා තියෙනවා. අපි බලමු පොඩි විමසිමක් කරලා හදුන්වලා දුන්න නවතම පහසුකම් ගැන.


ios-7-logo
Lock Screen එක සම්පුර්ණයෙන්ම වෙනස් කරලා තියෙනවා. Notification Center එක Lock Screen එකේදීම බලන්න පුලුවන්. ඒ වගේම එයාලා අලුතෙන් Control Center කියලා Feature එකක් හදුනවලා දුන්නා. එකත් Lock Screen එකේ ඉදලාම හසුරවන්න පුලුවන්.

iOS 7, iOS 6 වල LockScreen එක, Control Center New Notification Center එක.





App Center එකේ ඉදන් Control කරන්න පුලුවන් අපි නිතරම පාවිච්චි කරන පහසුකම්.
ඒ වගේම Flash Light එක Torch එකක් විදියට පාවිච්චි කරන්න ඉදකඩ දැන් iOS 7 තුලින් පුලුවන්.

Multitasking වැඩි දියුණු කරලා තියෙනවා. දැන් iOS 7 වල App එක Launch කරන්න කලින්ම ඒ App එක Update කරනවා Automatically ම.


Camera App එක ගැන බැලුවාම ගොඩක් වෙනස්කම් කරලා තියෙනවා. Filters දාලා තියෙනවා UI එක ගොඩාක් User Friendly විදියට වෙනස් කරලා. එක නම් පට්ට.


Photos App එකත් වෙනස් වෙලා. iOS 7 වල Photos Moments, Collections විදියට Group වෙනවා. එකෙන් Photos හොයා ගන්න ලේසි වෙනවා. කොච්චර පරණ ඒවා උනත්.



AirDrop මේක නම් පට්ටම Feature එකක්. Wifi හෝ Bluetooth හරහා Photos Documents Share කරන්න පුලුවන්. Encrypted කරලා තමා Wifi හෝ Bluetooth වලින් Photos Share කරන්න පුලුවන්. 



Safari එක අලුත් වෙලා Buttons වෙනස් වෙලා එ වගේම New Tabs  View විදියත් නවතම විදියකට View වෙන්නේ. එ වගේම iCloud KeyChain එකත් iOS 7 වලට ඇවිත් තියෙනවා.




Music App එකට iRadio කියන අලුත් පහසුකම හදුන්වලා දීලා තියෙනවා. Online Radio අහන්න පුලුවන් දැන් Music App එකෙන්. Music ඇප් එක නම්  එච්චර වෙනස් වෙලා නැ. 


iOS 5 වල හදුන්වලා දුන්න Siri  UI එක නම් සැහෙන්න වෙනස්. දැන් Siri ට කියලා Wifi off on කරන්න විවධ විධාන දෙන්න පුලුවන්.


iOS 7 අලුත් අයිකන්ස් සෙට් එක මේ තියෙන්නේ. කියන්න තරම් වරදක් නම් නැ.



තවත් වැදගත්ම ආරංචිය තමයි iOS Cars වලටත් දෙන්න හදනවා කියලා. එත් එක නම් මේ Year එකේ නෙම් 2014 වලට තමයි introduce කරලා තියෙන්නේ. iOS 7 නියමිත කාලයේ එලියට දැමීම ගැන සටුතු වෙන්න ඔනා.

iOS Jailbraeke කරන්න ඔනා නැ වගේ දැන්. මොකද හැම අත්‍යාවශ්‍යය Tweak එකක්ම iOS 7 වල තියෙන නිසා.  

අවුරැදු 6 පස්සේ Design කරපු iOS 7 තව මාස කිපයකින් අපිට Official විදියට පාවිච්චි කරන්න පුලුවන්. මේ වෙනකොට Developers ලාට Beta Version එක දීලා තියෙන්නේ. සැහෙන්න Bugs තියෙනවා එ වගේම ටිකක් Slow Beta version එක.

ඉතින් මන් කියන්නේ නම් iOS 7 Beta Version එක පාවිච්චි කරන් නැතිව Official එන iOS 7 එක පාවිච්චි කරන්න කියලා. 

ඉලග පාර iOS ඉතිහාසය Post එකෙන් හමුවෙමු.. ස්තුතියි. 

Comments

  1. පසුබිම කඵපාට නිසා කියවන්න අමාරුයි ! සුදුපසුබිමේ කඵ අකුරු තිබුනානම් නේද හොඳ !

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Keyman නොමැතිව සිංහල ටයිප් කරන්න -: Keyrep

ආයුබොන් ඔබ හැමෝටම. බ්ලොග් එකට පැමිණෙන, ඔබ සියලු දෙනාටම පළමුවෙන්ම ස්තූති වන්ත වෙමි. මා මෙතෙක් දුරන් පැමිණියේඔබගේ නොමද සහයොගය ඇතුවයි. හැමදාම අලුත් දේවල් ඔබට සොයාදීමට කැපවෙන අපි, අදත් ඔබට අලුත් දෙයක් අරගෙන මේපැත්තට ආවා අලුත් ලිපියකින්. හ්ම්... ඔයාලා දන්නවා ඇතිනෙ අපි සිංහල Font වලින් සිංහල ටයිප් කරද්දින්, Keyboard එක හරහා හල්අකුරු ටයිප් කිරීමට තරමක් අපහසු වනවා. එහෙමත් නැතිනම් Microsoft Office Package එකේ නම් Symbol පහසුකම ලබාගැනීමට සිදුවනවා. මෙයට අප විසදුම් විදිහට භාවිත කළේ Keyman නැමති යෙදවුම් මෘදුකාංගය. හ්ම් එහෙත් Windows 7 පැමැනීමෙන් පසු මෙම නව Operating System එක සදහා මෙය ක්‍රියාත්මක නොවීම ඇතැම් විට ඔබත් අපහසුතාවයට පත්වෙන්න ඇති. මම මේගැන කලින් ලිපියක්ඉදිරිපත් කළා. නොබලපු අය මෙතනින් ඒ ලිපියට යන්න. අද මම ඔයාලට කියන්න යන්නෙ, අපිට මේ Keyman මගින් අපි ලබාගත්තපහසුකම් අපට සලසා දෙන කුඩා යෙදවුම් මෘදුකාංගයක් ගැන.  මෙම මෘදුකාංගය වැඩි විස්තරයක් සටහන්ව නැහැ, ඇත්තටම මෙය අපේ පරිගකයට Install කල යුතුත් නැහැ, යෙදවුම් මෘදුකාංගයක් නිසා, EXE එක උඩ දෙවරක් ක්ලික් කර එය විවෘත කරගැනීමේ හැකියා...

Ubuntu සදහා සිංහල Install කරමු

වර්ථමානය වන විට සිංහල Unicode අන්තර්ජාලය තුල නැතිවම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ඔබ Ubuntu සමඟ මීට කලින් වැඩ කරලා නැහැ වෙන්න පුළුවන්, ඒ නිසා ඔබට ප්‍රශ්ණයක් මත් වෙන්න ඇති, අපි කොහොමද Ubuntu සදහා සිංහල Unicode Install කරගන්නෙ කියලා. ඇත්තටම ඔයාලා සිංහල Unicode Install කරනවා කියලා, Keyboard Layout එක තමයි Install කරගන්න ඕනේ, Ubuntu අලුත් එලිදැක්වීම් සමඟ අපිට සිංහල Font එක Default Install වෙනවා වගේම Phonetic Layout එකත් Install වෙනවා. ඒත් Wijesekera (m17n) Layout එක අපිට Default ලැබෙන්නෙ නැහැ. අපි බලමු මේ (m17n) Layout සියල්ල Install කරගන්නෙ කොහොමද කියලා.

ටයිප් කරන්න නැතුවම බැරි Tavultesoft Keyman

ආයුබොවන්......ඔන්න මම අදත් ආවා බ්ලොග් එක පැත්තේ පොඩි රවුමක් දාන්න....හැබැයි රවුමක් දාන්න ආවේ නම් හිස් ඇතින් නෙවෙයි, ඔයාලට වැදගත් වෙයි කියලා හිතෙන දේකුත් අරගෙන, ඊට කලින් කියන්න ලොකු දෙයක් තියෙනවා, ඒ තමයි දැන් පරිගණක ලිපි පිටු පෙරලපු ගාණන 50000 සේ සීමාවත් පසුකරලා, පළමුවෙන්න බ්ලොග් එක නැරබීමට පැමිණි ඔබ සියලු දේනාට ස්තූති වන්ත වෙමි!.....අද මම ඔයාලට අරන් ආවේ,  Tavultesoft Keyman  සංස්කරණය...... ඔයාලා අපි හැමෝම දන්න දෙයක් තමයි මේ කීමැන් කියන්නේ, මොකද? Document සකස් කිරීමේදී අපිට නැතුවම බැරි මෘදුකාංගයක් තමයි මේ කීමෑන් කියන්නේ, මොකද? අපි සිංහල ෆොන්ට් එකක් යොදාගෙන ටයිප් කලොත් අපිට ඒ අකුරු නිසි ආකරයෙන් ගන්න බෑ....යුනිකෝඩ් ආවත් මේ යුනිකෝඩ් වල තිබෙන ෆොන්ට් එක වෙනස් කරන්න බෑ...ඒ නිසා මෙය ගොඩක් වැදගත් මේ යුනිකෝඩ් වල භාවිතා වන්නේ විඩේසේකර් යතුරු පුවරුව,  ඒ නිසා එතරම්ම ප්‍රශ්ණයක් නෑ....ටයිප් කරන එක නම්, සිම්පල්...ඔයාලට මේ කීමැන් නැතුව සිංහල ටයිප් කරනවානම් Offiice තුල නම් Symboll එක භාවිතා කරන්න වෙනවා, පහත තිබෙන්නේ එහි පින්තුරය..... ඒ වගේම අපි ඔපිස් එක විතරක් නෙවෙයි නේද? තව විවිද? මෘදුකා...