Skip to main content

Posts

Micro Chip පැටිකිරිය, නිෂ්පාධනය, නිෂ්පාධනාගාර සියල්ල සැකෙවින්

වර්ථමාන ලෝකයෙහි බහුලව භාවිත කරන මයික්‍රො චිප්  ගැන ඔබට දැනගතයුතිමයි. මේ ගැන ඔබ නොදන්නවා ඇති. අමරිකාවේ බෙල් ලැබ්ස් Bell Labs ආයතනය විසින් විලියම් ෂොක්ලි, ජෝන් ජාඩීන් සහ වෝල්ටර් බ්‍රැටන් මූලිකත්වයෙන් 1947 දෙසැම්බර් මස 16 වැනි දින ට්‍රාන්සිස්ටරය සෙයාගැනිණි. මේ සමගින් මීට පෙර පැවති රික්තන නල හෙවත් වැකුයුම් ටිටුබ් වෙනුවට ට්රාන්සිස්ටර් ආදේෂ කෙරුණි. රික්තන නලයක් ක්‍රියාකාරීත්වය සදහා විශාල විදුලියන් අවශ්‍ය වෙනවා. ඒ වගේම මෙය ප්‍රමාණයෙන් විශාලය. මෙම වැකියුම් ටියුබ් වෙනුවට ට්රාන්සිස්ටර් ආදේෂවිමත් සමගම අතේ ගෙන යා හැකි රේඩියෝව. ජංගම දුරකථනය ලෝකයට දායාද වුණි.  මෙය සොයා ගැනීම නිසා එවකට Bell Labs හි සේවය කල විද්‍යඥයින් තිදෙනාට 1956 දී භෞතික විද්‍යාව සදහා වූ නෙබොල් ත්‍යාගය ලැබුණි. වෑල් තිබු පරිගණක පලමු පරම්පරාවේ පරිගණක විය.  දෙනව පරම්පරාවේ පරිගණක තුල ට්‍රාන්සිස්ටර් භාවිතයට ගැණිනි. මෙම ට්‍රාන්සිස්ටර් තෙනව පරම්පරාවේ පරිගණක සදහා ගැලපෙන අයුරින් සකස් කර ගැනුනේ ජැක් කිල්බි සහ රොබට් නොයින් යන දෙපල විසිනි. අමරිකාවේ ටෙක්සාස් ඉන්ස්ට්රුමන්ට්ස් Texas Instrument හි ජැක් කිල්බි වැඩ කල අතර රොබට් නොයිස් ...

Adobe Creative Suite 6 - නව පරපුරේ ඩිජිටල් නිර්මාණකරනයට

වර්ථමානය වන විට බොහෝ පිරිසක් ඩිජිටල් නිර්මාණකරනය සදහා ඩිජිටල් නිර්මාණකරුවන්ගේ සහය පැතීම අවම කරමින් තමන් විසින්ම තමන්ට අවශ්‍ය සංස්කරණය කරගැනීමට පෙලඹීම විශේෂයි. ඩිජිටල් සංස්කරණය සදහාම නිපදවා තිබෙන මෘදුකාංග රාශීයක් අපට හමුවන්නේ Adobe නාමයෙනි. මෙහිදී නිර්මාණ කරනයෙහි නියැලී සිටින බොහෝ පිරිසක් බලාපොරොත්තු ඌ ආකාරයෙන් පසුගියදා Adobe සමාගමේ නවතම ඩිජිටල් නිර්මාණකරන මෘදුකාංග කට්ටලය නිකුත් කර තිබෙනවා. ඒ Adobe Creative Suite 6 ලෙස නම්කර තිබෙනවා. මීට පෙර පැවතියේ Adobe Creative Suite CS 5 සහ CS 5.5 සංස්කරණ පැවතුනෙමි. එම සංස්කරනයන්ට සාපේක්ෂව පැහැදිලි වෙනස්කම් ඇති කරමින් ඩිජිටල් සංස්කරණය සදහා වැඩි දියුණු කිරීමේ රාශියක් සහිතව මෙම මෘදුකාංග කට්ටලට නිර්මාණය කර තිබෙනවා. Adobe Photoshop, Illustrator, InDesign, Premiere Pro, Dreamviewer, Flash Pro, Audition වැනි මෘදුකාංග රාශියකින් සමන්විත මෙම මෘදුකාංග කට්ටලය, ඡායාරූප සංස්කරණය, ග්‍රැෆික් නිර්මාණකරනය, වෙබ් සංවර්ධණය හා බහුමාධ්‍ය සංස්කරණය සදහාම වැදගත් මෘදුකාංග රාශියක එකතුවකි. මෙය ලොව පුරා සිටින බොහොමයක් පරිගණක භාවිත කරන පිරිසක් භාවිත කරන මෘදුකාංග එකතුවකි. ඒ අතරින...

Facebook SmartPhone - මුහුණු පොතෙහි ස්මාට් දුරකථනය "Buffy"

අන්තර්ජාලය තුල තම ආධිපත්‍ය පතුරා සිටිම සමාගමක් වන Facebook සමාජ ජාලය සම්බන්ධයෙන් නොදන්නා පුද්ගලයෙකු මෙලොව නොසිටිනා තරම් ජනප්‍රියත්වයක් උසුලා සිටින ආයතනයක් ලෙස හදුන්වා දීමට පුළුවන. මෙම සමාජ ජාල වෙබ් අඩවියෙහි අද වන විට සාමාජිකයන් මිලියන 800 ක තරම් විශාල සංඛ්‍යාවක් රැදී සිටිනවා. ඔවුන් අතරින් බොහෝ පිරිසක් ක්‍රියාකාරී සාමාජිකයටන් වන අතර, මුහුණු පොතෙහි සාමාජිකය මිලියන 800 අතුරෙන්, ජංගම දුරකථන හරහා මුහුණු පොත පරිශීලනය කරන පිරිස මිලියන 250 කට වැඩිය. මෙම දැවැත්ත සමාජ ජාල වෙඩ් අඩවිය දිනෙන් දින වැඩි දියුණු කරන අතර, සාමාජික සංඛයාවද ශ්‍රීග්‍රයෙන් ඉහල යමින් පවතී. අන්තර්ජාලයෙහි ගූගල් සමාගමට පසුපසින් සිටින්නෙ ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියයි. මුහුණු පොතෙහි සාමාජික සංඛ්‍යාව වැඩි වත්ව, අනෙකුත් සමාම් විසින් තම සමාජ ජාල වෙබ් අඩවි ලෝකයා අතර ප්‍රසිද්ධ කිරීමට කටයුතු සම්පාධනය කරමින් සිටී. ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියට අභියෝග කල හැකි සමාජ ජාල වෙබ් අඩවියක් වශයෙන් ගූගල් සමාගමෙන් ගූගල් + ලෙ නවතම සේවාවක් ආරම්භ කර කෙටි කලක් ගත වෙමින් පවතී. මේ නිසාවෙන් මුහුණු පොතට ලැබෙන අභීයෝගය දිනෙන් දින වැඩි වේ. මුහුණු පොතෙහි ප්‍රධා...

Mozilla's Mobile OS - Gecko "හූනා"

ජංගම දුකරකථනයක් ක්‍රියාත්මක කිරීම සදහා දෘඩාංග සහ මෘදුකාංග අතර සම්බන්ධතාවය ගොඩ නැන්වීම සදහා දුකරථනකයක් සදහා ස්ථෘපිත කරන වැඩසහන හදුන්වාදෙන්නෙ මෙහෙයුම් පද්ධතියක් ලෙසටය. එය පරිගණකයක මෙහෙයුම් පද්ධිතයක් තරම් ධාරිතාවයකින් නොමැති උවත් පහසුකස් රාශියක් ලබාදීමට සමත් මෙහෙයුම් පද්ධතියකි. ජංගම දුරකථන ඉතිහාසය තුල බ්ලෑක්බෙරි සහ සිම්බියක් මෙහෙයුම් පද්ධති බොහොමයක් ජනප්‍රිය මෙහෙයුම් පද්ධති ද්ත්වයකි. ඉන්පසුව ලෝකය තුල ආරම්භ ඌ ස්මාර්ට් දුරකථන විප්ලවයත් සමග ලොකයා අතර අයි.ඕ.එස්, ඇන්ඩ්‍රොයිඩ්, වින්ඩෝස් මොබයිල් ලෙස මෙහෙයුම් පද්ධති ස්මාර්ට් දුරකථන සදහා පැමිනීම අරම්භ විය. ඒ අනුම වර්ථමානයේ මෙම මෙහෙයුම් පද්ධති අතරින් ජනප්‍රියතම ජංගම උපාංග මෙහෙයුම් පද්ධතිය ලෙස පිදුම් ලබන්නෙ ඇන්ඩ්‍රොයිඩ් නාමයෙන් පැමැනි මෙහෙයුම් පද්ධතියයි. ඉන්පසුව ඇමරිකාවෙන් 40% ක දුකරකථන පරිශීලකයන්ගෙන් කොටසක් හිමි කරගෙන තිබෙන අයි.ඕ.එස් හදුන්වා දිය හැක.  ජංගම දුරකථන පිළිබදව එදි නෙදා සොයා බලන, බුද්ධිමත් ලංකිකයෝ බොහොමයි. ඒ වගේම මෙම තාක්ෂණික පිලිවෙත් ගැන සොයාබලන පිරිසද අති මහත්ය. මෙම ජංගම දුකරථන ක්ෂේත්‍රයේ අලුත් පිටිවක් පෙරලීමට සැරසෙන මොසිල්ලා සමාගමේ...

මුහුණු පොතෙහි ඇතුලාන්තය [Inside Of Facebook]

ආයුබොවන්, අන්තර්ජාල භාවිතයට අලුත් මුහුණුවරක් එකතු කර දුන් මුහුණු පොත Facebook භාවිත කිරීමට ඔබ අපි කවුරුත් හොදින් දනිති. එහෙත් මෙහි නිර්මාණය කරු කවුද? ඔහු ගැන තොරතුරු, මෙහි තිබෙන තාක්ෂණික වටපිටාව ගැන ඔබ නොදනන්වා ඇති. නොදැන භාවිත කිරීමට වඩා හරිහැටි තොරතුරු දැනගෙන භාවිතය වඩාත් අගනේය. අන්තර්ජාල තුන Social Networking තාක්ෂණය වැඩි දියුණු කරමින් නිර්මාණ කරන ලද මෙය, ලෝකයේ තිබෙන දැවැන්ත වෙබ් අඩවියකි. මෙය නිර්මාණය කිරීමේ ගෞරවය හිමිවන්නේ මාක් ෂකර්බර්ග් මහතා හටය. පොඩි දරුවන් පරිගණක ක්‍රීඩා කරන වයසේදී පුංචි මාක් පරිගණක ක්‍රීඩා නිර්මාණය කළා. තම පුතාගේ මේ හැකියාවන් තේරුම්ගත් මාක් ගේ පියා ඒ නිසාම පරිගණක වැඩසටහන්කරුවෙකු නිවසටම ගෙන්වා ගෙන ඔහුට අමතර ඉගැන්වීම් කලා. සුප්‍රසිද්ධ ටයිම්ස් සඟරාව මගින් පසුගිය වසරේ පුද්ගලයා ලෙස නම් කල ලොවම දන්නා ෆේස්බුක් (Facebook) සමාජ ජාල වෙබ් සේවාවේ නිර්මාතෘ මාක් ෂකර්බර්ග් පිළිබදව මේ හැදින්වීම කලේ ඔහුගේ සුවිශේෂී චරිතය පිළිබදව අධ්‍යනය කරන්න ගත් කතුවරයෙකු වන ඩේවිඩ් හියුමන්ය.  ඩේවිඩ් පවසන අන්දමට මාක් ෂකර්බර්ග්, බිල් ගේට්ස් වැනි පුද්ගලයින් කලාය විසින් බිහිකරන සුවිශේෂී චරිතයන්...

ESET Smart Security 5 Antivirus මෘදුකාංගය Totally Free - :)

පරිගණක ආරක්ෂා කිරීමට ඇප කැප වන්නා වූ සමාගමක් වන ESET සමාගමෙහි මෘදුකාංගයන් අතරින් බොහොමයක් පහසුකම් සපයාදෙන මෘදුකාංගය Eset Smart Security ලෙස හදුන්වා දිය හැක. මෙය මුදලට අලෙවි කරන මෘදුකාංගයි. එක් පරිගණකයක් සදහා අවුරුද්ධක සේවා කාලයකට මෙය මිලදී ගන්නේනම් $60 පමණ මුදලක් ඔබට වැය කිරීමට සිදුවෙනවා. මෙයමගින් ඔබට ඉහල ආරක්ෂාවක් සපයා දෙන අතර, පරිගණකයේ වේගය අඩාල කිරීමක් සිදු නොවේ. ඒ නිසාවෙන් භාවිත කරන්නා හට පීඩා කාරී ස්වාභාවක් ඇති නොවේ. Eset Smart Security මෘදුකාංග හදුන්වා දිය හැක්කේ සර්ව සර්පූර්ණ ආරක්ෂණ මෘදුකාංගයක් ලෙසටය. මෙහි ට්‍රයල් මෘදුකාංගය අපට නොමිලේම Download කරගැනීමේ හැකියාව තිබෙනවා, මෙය Register Version එකක් බවට පත්කරගැනීමට Username එකක් සහ Password එකක් ලබාදිය යුතු වෙනවා. එහෙත් Username සහ Password සොයා ගැනීම තරමක් අපහසු වීමට පුළුවනි. ඒ නිසාවෙන් ඔයාලා හැමෝටම පරිගණක ලිපි වෙතින් මෙම Eset Smart Security මෘදුකාංග අවුරුදු ගනනකට භාවිත කිරීමට හැකි ආකාරයට Register කරගැනීමට පුළුවන. Eset Smart Security 5 මෘදුකාංග මගින් අපිට සම්පූර්ණ ආරක්ෂාවක් සපයා දෙනු ලබයි. පරිගණක පද්ධතියට හානි පමුණුවන විනා...

Convert 150+ Video Format - HD Video Converter Factory Pro + Registration Code

HD Video Converter Factory Pro මෘදුකාංගය සූදානම් කර තිබෙන්නේ දියුණු High-Definition (HD) video පරිවර්ථන තාක්ශණයට අනුවය. මෙමගින් Standard-Definition (SD) වීඩියෝ සිට High-Definition (HD) දක්වා පරිවර්ථණය කරගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම SD Video, HD Video බවට පරිවර්ථණය කරගැනීමේ හැකියාවද ලැබෙනවා. මෙම Video Converter Factory මගින් විවිද Video Formats 150 වඩා වැඩි සංඛ්‍යාවක් සදහා Converts කරගැනීමේ පහසුකම ඔබට ලැබෙනවා. ඒ අතර සම්පූර්ණයෙන්ම වාගේ ජනප්‍රිය Video Format වලට අමතරව SD Video සහ HD Video ද මෙමගින් පරිවර්ථණය කරගැනී‍මට පුළුවන. උදාහරණ - Multi-track HD Video M2TS, MKV, AVCHD, HDTV BDAV සහ MPEG-TS හා ජනප්‍රියි Audio Format සියල්ල සදහාද Converts කරගැනීමට පුළුවන්. මෙමගින් Converts කරගන්නා Videos සියල්ල High Definition සහ HD-Camcorder, Portable සහ Console players සදහා සහය දක්වනවා. (iPad, iPod, iPhone, Apple TV, PS3, PSP, Xbox, Zune, PDA, BlackBerry, Nokia, Android, Zen). මෙම HD Video Converter Factory Pro මෘදුකාංගය නිර්මාණය කොට තිබෙන්නේ Multi-CPU සහ Hyper Threading තාක්ෂණය අන්තර්ගත කරමිනි. ඒ න...