ජංගම දුකරකථනයක් ක්‍රියාත්මක කිරීම සදහා දෘඩාංග සහ මෘදුකාංග අතර සම්බන්ධතාවය ගොඩ නැන්වීම සදහා දුකරථනකයක් සදහා ස්ථෘපිත කරන වැඩසහන හදුන්වාදෙන්නෙ මෙහෙයුම් පද්ධතියක් ලෙසටය. එය පරිගණකයක මෙහෙයුම් පද්ධිතයක් තරම් ධාරිතාවයකින් නොමැති උවත් පහසුකස් රාශියක් ලබාදීමට සමත් මෙහෙයුම් පද්ධතියකි. ජංගම දුරකථන ඉතිහාසය තුල බ්ලෑක්බෙරි සහ සිම්බියක් මෙහෙයුම් පද්ධති බොහොමයක් ජනප්‍රිය මෙහෙයුම් පද්ධති ද්ත්වයකි. ඉන්පසුව ලෝකය තුල ආරම්භ ඌ ස්මාර්ට් දුරකථන විප්ලවයත් සමග ලොකයා අතර අයි.ඕ.එස්, ඇන්ඩ්‍රොයිඩ්, වින්ඩෝස් මොබයිල් ලෙස මෙහෙයුම් පද්ධති ස්මාර්ට් දුරකථන සදහා පැමිනීම අරම්භ විය. ඒ අනුම වර්ථමානයේ මෙම මෙහෙයුම් පද්ධති අතරින් ජනප්‍රියතම ජංගම උපාංග මෙහෙයුම් පද්ධතිය ලෙස පිදුම් ලබන්නෙ ඇන්ඩ්‍රොයිඩ් නාමයෙන් පැමැනි මෙහෙයුම් පද්ධතියයි. ඉන්පසුව ඇමරිකාවෙන් 40% ක දුකරකථන පරිශීලකයන්ගෙන් කොටසක් හිමි කරගෙන තිබෙන අයි.ඕ.එස් හදුන්වා දිය හැක.
ජංගම දුරකථන පිළිබදව එදි නෙදා සොයා බලන, බුද්ධිමත් ලංකිකයෝ බොහොමයි. ඒ වගේම මෙම තාක්ෂණික පිලිවෙත් ගැන සොයාබලන පිරිසද අති මහත්ය. මෙම ජංගම දුකරථන ක්ෂේත්‍රයේ අලුත් පිටිවක් පෙරලීමට සැරසෙන මොසිල්ලා සමාගමේ ජංගම දුරකථන මෙහෙයුම් පද්ධතිය පිලිබදව, මේ වන විටත් ඔබේ කන ගැටී ඇතැයි මා සිතමි. මෙම මොසිල්ලා සමාගමේ දුරකථන මෙයෙහුම් පද්ධතිය පිළිබදම මුලින්ම කතාබහක් ඇති උනේ ලොක ජංගම දුරකථන සමුළුවේදීය. මොසිල්ලා සමාගම විශාල ජනප්‍රියත්වයක් උසුලන්නේ ඔවුන් විසින් නිශ්පාධණය කර, වැඩි දියුණු කරමින් පවතින වෙබ් බ්රව්සර් එක සම්බන්ධයෙන්ය. ඉදිරියේදී එලි දැක්වීමට නියමිත මෙම මෙහෙයුම් පද්ධතිය ස්මාට් දුරකථන ලෝකය තුල අති විශාල අවධානයක් දිනාගනු ඇතැයි අපේක්ෂා කරයි.
මොසිල්ලා සමාගමෙන් ඉදිරියේදී එලිදැක්වීමට නියමිත මෙම ජංගම දුරකථන මෙහෙයුම් පද්ධතියෙහි වයාපෘතිය නම් කර තිබෙන්නේ Boot to Gecko වශයෙනි. මෙම මෙහෙයුම් පද්ධිය (Open Source)විවෘත කේත මෙහෙයුම් පද්ධයක් වන අතර HTML5/Javascript/CSS3 සම්මතයන් මත ක්‍රියාත්මක කරන නව තාලයේ මෙහෙයුම් පද්ධතියකි. HTML5 යනු අන්තර්ජාල සේවා සදහා සහය දක්වනක් බැවින්, මෙය තුල අන්තර්ජාල සේවා ඉතා වේගයෙන් ක්‍රියාත්මක වේවි යැයි අපේක්ෂා කෙරේ. කෙසේ වෙතත්, මෙම මෙහෙයුම් පද්ධතියෙන් සමන්විත මෙහෙයුම් පද්ධතිය මෙම වසර අගභාගයේ හෝ පැමිණෙන වර්ෂයේ මුල් භාගයේ එලි දැක්වීමට ඔවුන් අපේක්ෂා කරගෙන සිටි.

මොසිල්ලා සමාගමේ මෙම නවතම මොබයිල් මෙහෙයුම් පද්ධතිය සම්බද්ධයෙන් පද්ධතිය බාරව සිටින මොසිල්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලදාරී ගැරී කොවැක්ස් විසින් අදහස් දක්වා තිබෙන්නෙ පහත ආකාරයෙන්ය. ".මෙය සම්පූර්ණයෙන්ම නිදහස් පද්ධතියක්... මෙහි මෘදුකාංග යෙදවුම් පිළිබද සම්පූර්ණ පාලනය නිර්මාණය කරන්නා සතු කරගත හැකියි. එසේම මෙම මෙහෙයුම් පද්ධතිය සාමාන්‍ය භාවිතාවේ ඇති වෙබ් බ්‍රව්සර්යක් ආකාරයටම ජංගම උපාංග මත ක්‍රියාත්මක වේ. මේ සදහා නිර්මාණය කරනු ලබන මෘදුකාංග සියල්ලක්ම 100% ක්ම වෙබ් අනුකූලයි. සාමාන්‍ය මෘදුකාංග වලින් වෙනස් ආකාරයට මේ වෙබ් පිටුවකට සබැදීන් (Link) යෙදිය හැකි වීම විශේෂත්වයක්... මෙය දැනටමත් අන්තර්ජාලයේ පදනමයි. නමුත් මෙය අනෙකුත් අවෘත ජංගම පද්ධති තුල දක්නට ලැබෙන්නෙ නෑ. Boot to Gecko ව්‍යාපෘතියේ වෙනස එයයි.."
මොසිල්ලා සමාගමෙන් Boot to Gecko ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අදහස් දක්වා තිබුනත්, මොවුන්ගේ නවතම ජංගම දුරකථන මෙහෙයුම් පද්ධතිය සමගින් පැමැනෙන මුල්ම ජංගම දුරකථනය සම්බන්ධයෙක් කිසිම අදහසක් ප්‍රකාශ කර නොමැත. කෙසේ වෙතත් මෙම මෙහෙයුම් පද්ධතියෙන් බලගැන්වෙන දුකරථන අපල් ස්මාට් ෆෝන් වලට සාපේක්ෂව දහ ගුනයක් ලාභ වනු ඇතියි අපේක්ෂා කෙරේ. එහෙම උනත් මෙම නවතම ජංගම දුරකථන මෙහෙයුම් පද්ධතියෙහි ඇන්ඩ්‍රොයිඩ් හි ඇතැම් පහසුකම් ඔබ්බවා තිබීමද විශේෂයි. (messaging, battery, telephony සහ contacts) ඒ අතර වේ. Android OS Interface එක යටතේ නිර්මාණය කරමින් සීටී. ඔබ දන්නවා යැයි සිතමි මොසිල්ලා බැලගන්වූයේ Netscape හි කේත සටහන් නිදහස් කිරීමත් සමග, එය වැඩිදියුණු කිරීමෙන් බව. Gecko ලෙස හදුන්වන්නේ "හූනා" බවත් දන්නවා ඇති.

- Home screen (webGL/HTML)
- Keyboard/IME
- Chinese ZhuYing IME
- Keyboard/IME
- Lock screen
- Dialer
- SMS application
- Browser
- Gallery
- Camera
- Media Player
- App Manager
- Settings
- UI/widget library
- Apps store
- eBook reader
- Maps
මේ වගේ තාක්ෂණයේ අලුත් විස්තර හොයල දෙන ඔයාලට ගොඩක් ඉස්තුති..මන් මේ බ්ලොග් එකක් හැමදමවගේ බලනවා.ඔයාල දාපු අලුත් පොස්ට් මොනාද බලන්න.. (මම අප්සර)
ReplyDeleteස්තූතියි මිතුර.......
ReplyDelete