පරිගණක ආරක්ෂා කිරීමට ඇප කැප වන්නා වූ සමාගමක් වන ESET සමාගමෙහි මෘදුකාංගයන් අතරින් බොහොමයක් පහසුකම් සපයාදෙන මෘදුකාංගය Eset Smart Security ලෙස හදුන්වා දිය හැක. මෙය මුදලට අලෙවි කරන මෘදුකාංගයි. එක් පරිගණකයක් සදහා අවුරුද්ධක සේවා කාලයකට මෙය මිලදී ගන්නේනම් $60 පමණ මුදලක් ඔබට වැය කිරීමට සිදුවෙනවා. මෙයමගින් ඔබට ඉහල ආරක්ෂාවක් සපයා දෙන අතර, පරිගණකයේ වේගය අඩාල කිරීමක් සිදු නොවේ. ඒ නිසාවෙන් භාවිත කරන්නා හට පීඩා කාරී ස්වාභාවක් ඇති නොවේ. Eset Smart Security මෘදුකාංග හදුන්වා දිය හැක්කේ සර්ව සර්පූර්ණ ආරක්ෂණ මෘදුකාංගයක් ලෙසටය. මෙහි ට්‍රයල් මෘදුකාංගය අපට නොමිලේම Download කරගැනීමේ හැකියාව තිබෙනවා, මෙය Register Version එකක් බවට පත්කරගැනීමට Username එකක් සහ Password එකක් ලබාදිය යුතු වෙනවා. එහෙත් Username සහ Password සොයා ගැනීම තරමක් අපහසු වීමට පුළුවනි. ඒ නිසාවෙන් ඔයාලා හැමෝටම පරිගණක ලිපි වෙතින් මෙම Eset Smart Security මෘදුකාංග අවුරුදු ගනනකට භාවිත කිරීමට හැකි ආකාරයට Register කරගැනීමට පුළුවන.
Eset Smart Security 5 මෘදුකාංග මගින් අපිට සම්පූර්ණ ආරක්ෂාවක් සපයා දෙනු ලබයි. පරිගණක පද්ධතියට හානි පමුණුවන විනාශ කාරී වැඩසටහන් හදුනාගෙන ඒවා ඉවත් කර දැමීටම මෙය සමත්ය. මෙමගින් අපට පහත දැක්වෙන විනාශ කාරී වැඩසටහන් වලට ආදාලව ආරක්ෂාව සපයා දෙනු ලබයි. (Viruses, Worms, Trojan horses, Rootkits, Adware, Spyware, Potentially unsafe applications, Potentially unwanted applications, Denial of Service attacks (DoS), DNS Poisoning, Worm Attacks, port scanning, TCP desynchronization, SMB relay attacks, ICMP attacks, E-mail ads, Hoaxes, Phishing attacks, and Spam scams) මෙමගින් ඔබට සුපිරි ආරක්ෂාවක් ලැබෙන බවට ඉහත ආරක්ෂන විදි වලින් පැහැදිලි වන්නට ඇති. ඔබත් කැමැති නම් මෙය භාවිත කිරීමට පහතින් Trial Version එක Download කරගෙන, ඔබේ පරිගණකයට Install කරගන්න...

ඔබ විසින් ඉහතින් Download කරගන්නා ලද Eset Smart Security 5 ට්‍රයල් වර්ෂන් එක, පරිගණකයට Install කරගන්නට ඇති. එය Install කරගැනීමෙන් පසු Register Version එකක් බවට පත් කරගැනීටම අවශ්‍ය Username සහ Password සෑම දිනකම Update කරන Facebook Fan Page එකක් තිබෙනවා. ඒ හරහා ඔබට Username And Password ලබාගැනීමට පුළුවනි. පහතින් එයට පිවිසෙන්න.
ඉහත Page එකෙහි තිබෙන Username සහ Password බාවිත කර Eset Smart Security 5 Register කරගත් පසුව Maximum Protection එකක් ඔබට ලැබෙනු ඇත. පහත දැක්වෙන්නෙ, Activate කරගැනීමෙන් පසුව Eset Smart Security 5 හි රූප සටහනකි.

පරිගණක ලිපි බ්ලොග් අඩවියට ඔබෙන් එකතු කරන්න පුංචි සහයෝගයක් ලෙස අපගේ මුහුණු පොතේ පිටුවට Like එකක් එකතු කරන්න. එයින් ඔබට මෙහි අලුතෙන් පළ කරන ලිපි මුහුණු පොතෙන් දැකබලා ගැනීමට පුළුවන. මෙම ලිපිය වැදගත් නම් ඔබගේ අදහස් එකතු කරන්න. හැකි නම් Fallow පාරක් දාලා යන්න. ස්තූතියි ලිපිය කියවූ ඔබ සැටම.
මම ESET පාවිච්චිකරන්නේ අවුරුදු 4ක ඉදලා. KASPERSKYවලට වඩා හොඳයි. අනික KASPERSKY වගේ slow වෙන්නේත් නෑ. මේකට Username සහ Password දානවාට වඩා patchඑකක් තියෙන්වා. මටත් යාලුවෙක් දුන්නේ.ඒ හින්දා link එක දන්නේ නෑ. එතකොට Username සහ Password හොයන්න ඕනේ නෑ. auto update වෙනවා. පුලුවන්නම් එකේ link එක දාන්න. ඒක ප්‍රයොජවත් වෙයි
ReplyDelete@ හසිත අයිය ඔව් මම ඔයා කියන දේට එකඟයි.කැස්පර්ස්කි ට්‍රයල් රීසෙට් එක එහෙම පේන්න බෑ මෙයාට.
ReplyDeleteහ්ම් හ්ම්, elazz :D
ReplyDelete@ අයේෂ්...... දැනට බ්ලොක් වෙලා තියන ඒවා විතරයි එහෙම වෙන්නේ.නැත්නම් එලට වැඩ. මෙන්න ගිහින් බලන්න. http://www.microdesigns.tk
ReplyDelete@ හසිත අයියා මේ උඩ කමෙන්ට් එකේ තියෙන්නේ මගේ බ්ලොග් ඒක.මේකට දාන්න තමයි මම ඔයාගෙන් මේ ටෙම්පලේට් ඒක ඉල්ලුවේ.මට ලස්සනක් ඕන නෑ වැඩිය.මේ ඔයාගේ වගේ පොස්ට් එකක් ගානට කොලම් එකකට තියෙන විදියට තිබුනම ඇති.ඔයාගේ ලන් තියෙන මොකක් හරි ටෙම්ප්ලේට් එකක් හදල දෙන්න මොකක් උනත් කමක් නෑ. නැත්නම් මේ ටෙම්ප්ලේට් එකට ට්‍රය් එකක් දාල බලනවද http://www.themecraft.net/2009/11/mystique-blogger-template/ හරිත ගයෂාන්
ReplyDeleteHaritha Gayashan මචං, වෙලාවක් තිබ්බ දවසක Edit කරලා දෙන්නම්, හැබැයි ඔය Temp එකටම තිබ්බා Lanka Download එකේ,
ReplyDelete@ ayesh තෑන්ක්ස් මචා...
ReplyDelete@ හසිත අයියා තෑන්ක්ස් ලොක්ක මම එකක් හොයාගත්ත. හරිත
එලස් මචං :P අවුලක් ගියොත් කියපං, හදලා දෙන්නම්....
ReplyDeletemachan meka mama demama podi aulak awa ban
ReplyDelete(y)
ReplyDelete