Skip to main content

Posts

Windows 7 Genuine කරමු

සුබ දවසක් යාළුවනේ, ඔයාලට කොහොමද, අද මම කියලා දෙන්න යන්නෙ Windows 7 Genuine කරගන්න විදිහ, වර්ථමානයේ ගොඩක් දෙනා භාවිත කරන OS එක වෙන්නෙ Windows 7, ඒ වෙන මුකුත් නිසා නෙවෙයි, වෙය අනිකුත් Microsoft OS වලින් විශේෂ වන නිසා, නව තාක්ෂණයක්ට ගැනපෙන අයුරින්, සහ දැකුම්කළු ලෙස නිර්මාණය කර තිරීම නිසා, මෙය අපි සැමගේ සිත් අද බැද තබාගැනීමට සමත් වෙලා තිබෙනවා, මම හරි නේද? හ්ම්.......ඉතින් ඔයාලා ගොඩක් කැමති මේ වින්ඩෝස් 7 OS එක හොර කොලියක් කියලා අහුවුනොත් මොකද කරන්නෙ, අනාතයි නේද, ඒත් බය වෙන්න ඕනෙ නෑ....ඔය ඕනම Windows 7 OS එකක්, තප්පර දෙක තුනෙන්, Genuine කරගන්න පුළුවන්, කිසි ප්‍රශ්ණයක් නැතිව, අපි මේ සදහා භාවිත කරන්නේ, Windows Loder එක, මෙය භාවිත කර වින්ඩෝස් 7 Genuine කරගන්න පුළුවන. මෙය භාවිත කර පහත OS සියල්ල Genuine කරන්න පුළුවන්, ඒ වගේම 32bits සහ 64bits මේ දෙකටම වැඩ. Windows 7 Ultimate Windows 7 Ultimate E Windows 7 Professional Windows 7 Professional E Windows 7 Home Premium Windows 7 Home Premium E Windows 7 Home Basic Windows 7 Starter Windows 7 Starter E Windows Vista Ultimate Windows Vist...

Windows XP Genuine කරමු

සුබ දවසක් යාළුවනේ, ඔයාලට කොහොමද? ඔන්න අදත් ආවා බ්ලොග් එක පැත්තට, ඒ අලුත් දෙයක් කියලා දෙන්න තමයි වෙන මක්කටැයි, මේ ලිපිය වැදගත් තාමත් Windows XP Operating System එක පාවිච්චි කරන අයට, මොකද අපි හැමෝම ගාව තියෙන්නෙ හොර කොපි, ඒ කියන්නෙ කොහෙන් හරි මිලට ගත්ත CD එකක්, නැතිනම් යාළුවෙකුගෙන් ඉල්ල ගත්ත එකක් කිව්වොත් මම නිවැරදි වෙයි, ඉතින් මේ Genuine නැති OS එකකින් අපි Internet ඇවිත්, MSN, Microsoft, පැත්තෙ ගියොත්, නැතිනම් වින්ඩෝස් එක අප්ඩේට් උනොත්, OS එකට කෙලවෙනවා :D දුක තමයි, ඉතින් ෆෝමැට් කරනවා ඇරෙන්න ඕකට වෙන කරනන් දෙයක් නෑනේ, මගේ යාළුවෙකුගෙ නම් තදබල ලෙස ඔය අටැක් එක තිබ්බා, කොම් එක ෆෝමැට් කරන්න වුවා, Windows Boot වෙන්නෙත් නැති නිසා, ඒත් අපිට පුළුවන්, අවදානමට පෙර සූදානම් වෙලා ඉන්න, ඒ කිව්වෙ අපේ Windows XP එකත් Genuine එකක් කරගන්න, පොඩි වැඩක් කරන්න තියෙන්න එච්චිර දගලන්න දෙයක් නෑ.....පහල තියෙන Tool එක Download කරගන්න..... ඔයාගෙ අන්තරජාල සම්බන්ධතාවය අත්හිටුවන්න (Disconnect) කරන්න, ඉන් පසු Download කරගත් Tool එක රන්, කරලා, ඔයාගෙ Windows XP Genuine කරගන්න, Windows Genuine කරගත්තම Desk...

Picasa (පිකාසා)

සුබ දවසක් යාළුවනේ, අද මම කියන්න යන්නෙ ඔයාලා ගොඩක් දෙනෙක් දන්න දෙයක් ඒත්, නොදන්න අයට වැදගත් වෙයි කියලා හිතුවා, ඔයාලා දන්නවා ඇතිනෙ පිකාසා කියන නම අහපු ගමන් ගූගල් සමාගමෙන් අපිට නොමිලේ ලබාදෙන තවත් සේවාවක් විත්තිය, මොවුන් මෙහි මෘදුකාංගයක් ලබා දී තිබෙනවා, එය භාවිතා කරලා කොම්පියුටර්යේ තැත තැන තියෙන පිංතූර එකම තැනකදී බලාගැනීමේ හැකියාව තිබෙනවා, මෘදුකාංගය ඉන්ස්ටෝල් කර ටික වෙලාවක් යන විට, පරිගණකයේ තිබෙන සියළුම පිංතූර සොයාදීමට සමත් මෘදුකාංගයකි, මෙමගින් අපිට දර්ශණය කරදෙන පිංතූර වල ෆෝමැට් (JPEG, GIF, TIF,PSD,PNG,BMP,RAW) ආදී ෆෝමැට් සියල්ල දර්ශණය කරගැනීමේ හැකියාව තිබෙනවා.  මෙය අනිත් මෘදුකාංගයන් අතරින් විශේෂ වන්නේ, මෙමගින් අප විවෘත කරගන්න පිංතූරයේ සියළු විස්ථර ලබාගත හැකිවීමයි පිංතූරය පරිගණකයේ තිබෙන ෆෝල්ඩරය, තිබෙන ස්ථානය ඩ්‍රයිව් එක, ලෙහෙසියෙන් සොයා ගැනීමට පුළුවන. ඒ වගේම මෙහි තිබෙන අතින් විශේෂත්වය තමයි පරිගණකයේ තැම්පත් කර තිබෙන විවිද වීඩියෝ ෆයිල් සොයා දීමටත් මෙම මෘදුකාංගය සමත්ය, ඒ අතරින් MPEG, AVI, ASE වැනි ෆෝමැට් වලින් සමන්විත විඩියෝ දර්ශණ කර දීමටද මෙම මෘදුකාංගයට පුළුවන. ඒ වගේම මෙම මෘදුකාංගයේ තිබ...

Free Skype Credit

සුබ දවසක් යාළුවනේ, ඉතින් කොහොමද, අහ් ඔයාලා අවේ, Skype Credit ගන්න හිතාගෙන නේද? අහ් මරු....ඔයාලට පහසුවෙන් ගේමක් නැතිව Skype Credit ගන්න පුළුවන්, හැබැයි ලංකාවෙ අපිට බැහැ Real IP වලින් ගිහින් මේවා කරන්න, ඒ නිසා අපි ගොඩක් දෙනෙක් IP Hider මෘදුකාංග භාවිත කරනවා නේද? අනිවා, මට නම් නැතුවම බැහැ....එහෙත් ඔයාලා දන්නවා ඇති මේ මෘදුකාංගයන් අතරෙන් වඩාත් විශේෂ මෘදුකාංගයක් තමයි  Hotspot Shield කියන්නෙ, කෙලින්ම IP එක USA වලට Change වෙනවා, ලංකාවට දෙන්නෙ නැති උනාට ඔය හැම එකක්ම USA වල වැඩ කිසි අවුලක් නැතිව, ඉතින් ඔයාලා  Hotspot Shield පාවිච්චි කරනවනම් Skype Credit ගන්න එක එච්චර ප්‍රශ්නයක් නෙවෙයි.... පළමුවෙන්ම කරන්න තියෙන්න  Hotspot Shield එක Download කරගෙන Install කරගන්න එක, පසුව  Hotspot Shield එක Connect කරන්න, මේ සදහා මම ඔයාලට කලින් දීපු ලිපිය බලන්න ..... Hotspot Shield එක Connect කරලා මේ ලින්ක් එකට යන්න,  http://skype.hotspotshield.com/banner.php      GET FREE VOUCHER CODE  බට්න් එක ක්ලික් කරන්න.... දැන් ඔබට Voucher Code එක දකින්න පුළුවන්, ඒක Copy කරගන්න, යන්...

Windows සහ Office සිංහලෙන්

සුබ දවසක් ඔයාලට.....  මේ නොදන්න අයට විතරයි! , ඔන්න මුලින්ම කිව්වා , මේකයි ගොඩක් දෙනෙක් නොදන්නවා වෙන්න පුළුවන් , ඒ තමයි අපේ භාවිත කරන වින්ඩෝස් විස්ටා සහ වින්ඩෝස් 7 මෙහෙයුම් පද්ධති දෙක අපේ තාලෙට ගන්න පුළුවන් විත්තිය. ඒ කියන්නේ Microsoft එකේ අපිටම වෙන්වූ වෙබ් පිටුවක් තියෙනවා , මේ වෙබ් පිටුවෙන් අපිට අපේ සිංහල භාෂාවට අයත් Language Pack නොමිලේ Download කරගන්න පුළුවන් , මේ Language Pack, වින්ඩෝස් විස්ටා සහ 7 සදහා පමණයි , ඒ වගේම මෙහිදී Microsoft Office Pacage එකත් සිංහලට හරවා ගන්න පුළුවනි. එයට අපි කල යුත්තේ එතා පහසු පියවරවල් කිහිපයක් පමනි , ඒ වගේම මේ සිංහල Language pack එක Install කලා කියලා වින්ඩෝස් එක සදාකිලිකං සිංහල වෙන්නෙ නෑ....අපිට අවශ්‍ය වෙලාවට භාෂා දෙක අතර මාරුවීමේ හැකියාව තිබෙනවා , ඔබත් කැමතිනම් ඔබේ වින්ඩෝස් එක වෙස් පෙරලන්න , පහත වෙබ් අඩවියට ගිහින් එය සිදුකර ගැනීමේ හැකියාව තිබෙනවා...... Windows සිංහලට හැරවීම ---------------------------- http://www.microsoft.com/en/lk/ කලින් ලික්ක් එක ක්ලික් කලාම මෙම වෙබ් පිටුව විවෘත වේවි, මෙහිදී අපිට Language Pack නොමිලේ Download කරගැනීමේ හැකියාව ත...

Wi-Fi තාක්ෂණය

සුබ දවසක් යාළුවනේ, ඉතින් ඔන්න මම අදත් පොඩි දෙයක් කියලා දෙන්න හිතුවා, මොකද මේක ලියන්න ගොඩක්ම හේතුව පරිගණක උදවු, දවසක් යාළුවෙක්, Wi-Fi ගැන අහලා තිබ්බා, ඒත් දන්න තරමින් උත්තර දුන්නා, ගොඩක් ටයිප් කරන්න අමාරු නිසා, මෙම අන්තරජාලය තුල ගොඩක් හෙව්වා සිංහලෙන් ලියවුනු ලිපියක් තියෙනවද කියලා, ඒ කියන්නේ අපි දෙවියෙක් සේ සලකන ගූග්ල් දෙයියගෙ බැළුවා, මට හොයාග්න බැරිව ගියා, ඒ නිසා මේ ගැන ලියන්න හිතුවා,  කොහොම හරි, ඔබේ දැනුමට දෙයක් එකතු කරගන්නට මේ ලිපියෙන් පුළුවන් වුනා නම් ඒ ඇති....ඉතින් අපි එහෙනම් මේ කතාවේ ආරම්බයේ ඉදන් ලිපිය අරබමු. 1991 දී වයි-ෆයි තාක්ෂණය සොයා ගත්තේ ඒටී ඇන්ඩ් ටී සහ එන්සීආර් කෝපරේෂන් ( AT&T, NCR Corporation ) නම් ආයතන දෙක එක්වය. මෙහි පුරෝගාමියා වූ වික් හේයස් සැලකුම් ලබන්නේ වයි-ෆයි තාක්ෂණයේ පියා ලෙසය. මොහු මෙම තාක්ෂණය ලොවට දායාද කලත් මේ වන විට මේ පිළිබදව සම්පූර්ණ බලය තිබෙන්නේ, Wi-Fi Alliance නම් ජාත්‍යන්තර මට්ටමේ සමාගමකටය. රැහැන් රහිත ක්‍රමයට  වේගවත් අන්තර්ජාල සම්බන්ධතාවයක් ලබා දෙන්නට අද තිබෙන හොදම තාක්ෂණය වයි-ෆයි ය. අනෙක් අතට දුප්පත් රටවල ලාභදායී ක්‍රමයකට අන්තරජාලය ලබා දෙන...

Gmail Tips And Tricks

හැමෝටම සුභ දවසක් වේවා....!!! අළුත් ලිපියක ආරම්භයක්....හ්ම්....වැදගත් දෙයක් කියලා දෙන්නම් , ඒ දැනට ලෝක වැඩියෙන්ම භාවිතා වෙන Email සේවය වන Gmail වල තියෙන වැඩ කිඩ ටිකක් , මම හිතනවා අපේ අයත් මේවට කැමති වෙයි කියලා......එහෙනම් පහලින් අපි බලමු මේ එක එක වැඩ කිඩ ටික කරගන්න විදිහ....... Gmail Backgroud  එකට අපිට කැමති පිංතූරයක් එකතු කරගමු 01) පළමුවෙන්ම ,  ඔබේ  Gamil  ගිනුමට  log  වෙන්න.... 02) දෙවනුව  Gmail  ගිනුමේ  Setting  වෙතන යන්න... 03) බලන්න දැන් ඔබට ලැබෙන  setting  දැක්වෙන  Page  එකෙහි උඩ තිබෙන  Tab  වලින්  theme  යන්න ක්ලික් කරන්න.... 04) දැන් බලන්න පහත තියෙනවා , Create your own theme  මෙය ක්ලික් කරන්න...... 05)   pop up window   එකකින් මෙයට අදාල Setting විවෘත වනු ඇත , බලන්න මෙහි දැක්වෙන එක් එක කොටස් වල ක්ලික් කරලා , එහි ඔයාගෙ Inbox එකට සහ Backgroud එකට අපිට කැමති පිංතූරයක් ලබා දෙන්න පුළුවන් , අනිත් කොටස් වලට අපිට කැමති පාටක් Select කරලා දෙන්න පුළුවන්......... 06) Background එක වෙනස් ...