Skip to main content

Posts

TuneUP Utilities 2011 භාවිතය සහ වැදගත්කම

ආයුබෝවන්....... සුබ උදෑසනක්....ඔයාලා හැමෝටම, පරිගණක ලිපි හා රැදී සිටින ඔයාලට හැමදාමත් අලුත් දෙයක් දෙන්න බලාපොරොත්තු වෙනවා, මේ ඇරබෙන්නෙ, තවත් එවන් ලිපියක්.....අද අපි බලමු මේ TuneUP Utilities 2011 ගැන, සහ එය Download කරගන්න, විදිහත්.....එහෙනම් කතාව පටන්ගමු.......... අපි හැමෝම එදිනෙදා පරිගණකය භාවිතා කරන විට විවිධ ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිදුවනවා, එහෙත් මේවායින් බොහොමයක් ඇති වන්නේ අප පරිගණකයට ස්ථාපනය කරන විවිධ මෘදුකාංග හේතුවෙන් කියලා අය අමුතුවෙන් කියන්න ඔනේ නෑනේ, ඒක අපි කවුරුත් දන්න දෙයක්, ඉතින් පරිගණකයේ තිබෙන මෙවන් දෝෂ හදුනාගෙන එවා යතාත්වයට පත්කරගැනීමට සමත් මෘදුකාංග කිහිපයක් අපට තිබෙනවා, මේ අතරින් TuneUP Utilities මෘදුකාංගයට විශේෂ තැනක් හිමිවෙනවා......ඉතින් දැන් මෙහි අලුත්ම සංස්කරණය තමයි මේ TuneUP Utilities 2011 කියන්නෙ, අප බලමු මේ ගැන..... TuneUP Utilities 2011 මගින් ඔබට නවතම විශේෂාන්ග කිහිපයක් ලාබාගැනීමේ හැකියාව තිබෙනවා, මේ ලිපිනේ මම ඔබට ඒ ගැන යමක් කියන්නයි මේ බලාපොරොත්තු වන්නේ, ඔයාලා දන්නවනේ TuneUP Utilities 2011 කියන්නෙ බොහෝ දෙනෙක් අනුමත කරන මෘදුකාංගයක් කියලා, හාඩ් ඩිස්ක්...

රහස්‍ය ලිපි ලේඛන, ආදී සියල්ල රැක ගන්න මෙන්න පට්ට ක්‍රමයක්

ආයුබෝවන්..... වර්ථමානව වන විට පෞද්ගලිගත්වය ආරක්‍ෂා කර ගැනීම අතිශයින්ම අපහසු කටයුත්තක්, නේද? මම හරි වෙන්න ඔනේ, ඉතින් ඔයාලගෙත් මේ පෞද්ගගික දෑ බොහොමක් තිබෙනවා නේද? එහෙත් ඔබ පවුලේ කිහිප දෙනෙක් තනි පරිගණකයක් භවිතා කරන්න පුළුවන්, ඒ නිසා ඔයාලටත් පෞද්ගලිග විවිධ දෑ තියෙන්න පුළුවන්, ඉතින් මේවා අනිත් අයගෙන් ආරක්‍ෂා කරගන්න ඔනේ, ඒක මාර ප්‍රශ්ණයක්......ඔයාලා දැනටමත් දන්නවා ඇති ෆෝල්ඩර් ලොක් මෘදුකාංගය ගැන එය භාවිතා කර ඔයාගේ තිබෙන ලිපි ගොණු සියල්ල ආරක්ෂා කර තබාගන්න පුළුවන්....එහෙත් මම අද කියන්න යන්නෙ එයිට වඩා වෙනස් දෙයක්....... ඔයාලට මේ ෆෝල්ඩර් ලොක් මෘදුකාංගය භාවිතා කිරීම තරමක් වෙහෙසකර වෙන්න පුළුවන්, ඒ මන්ද? එක බාවිතා කර එක් එක් ෆෝල්ඩර් එක ලොක් කරගන්න අවශ්‍ය වෙන නිසා, ඒ වගේම අප විසින් අළුතින් එකතු කරන ලද ෆෝල්ඩර් සදහා ද නැවත නැතට මේ ලොක් එක ඇතුලත් කරගන්න ඔනේ, ආ ඒ වගේම ඉතින් මේ මුර පද (Password) කීයක් කියලා මතක තියා ගන්නද? මේකත් ලොකු ප්‍රශ්ණයක් නේද? අද ඉදන් ඔය ප්‍රශ්නෙ උළුවෙ තියන් දුක් විදින්න එපා.....ඒකට විසදුම් අප විසින් ලබාදෙන්නම්..... මෙය සිදුකරගැනීම දසහා අපට කුඩා මෘදුකාංගයක සහය ලබාගැනීමට අවශ්‍ය වෙන...

දෙමාපියන් සදහා පමණයි!

ආයුබෝවන් ......   සුබ උදෑසනක් , සහෝදර සහෝදරයිනි , ඉතින් කොහොමද ? ඔයාලට , මම නම් හොදින් ඉන්නවා , අද මම කියන්න යන්නේ දෙවම්පියන්ට වැදගත් වෙන දෙයක් , මොකද ? අන්තර්ජාලය දරුවන්ට භාවිතා කරන්න දෙන්න ගොඩක් දෙමව් පියන් බියෙන් සිටිනවා , ඒ මොකද ? කියලා කේරෙන සිංහලෙන් කියනවානම් , අන්තර්ජාලයේ ඕන කුණුගොඩක් තියෙනවා නේ , ඉතින් ඒ නිසා කොහොමද දරුවන්ට මේ අන්තර්ජාලය භාවිතා කරන්න දෙන්නේ , මේ ප්‍රශ්නය හැම දෙමාපියෙකුටම ඇතැයි මම සිතනවා ....... මේකටක් විසදුමක් තියෙන්න ඔනේ නේද ? නැතිනම් මේක මාර ප්‍රශ්නයක් වෙනවා , දැනට තිබෙන මේ Web Browser නිර්මාණය කර තිබෙන්නේ වැඩි හිටියන් සදහාය . ඒ නිසා එය භාවිතා කර අන්තර්ජාලයේ තිබෙන ඔනෑම තොරතුරක් සොයා ගන්න පුළුවන් . ඒ අතර ළමයින්ට අවැදගත් ගොඩක් තොරතුරු තියෙනවා , ඉතින් ඒ විවිධ සයිට් තුළට ළමයාගේ දැනුවත් වීමෙන් හෝ නොදනුවත්ම පිවිසෙන්න පුළුවන් , මේ නිසා දෙමාපියන් අන්තර්ජාල භාවිතරයට ලබාදීමට බොහෝ දෙමාපියන් අකමැත්තක් පල කරනවා .. එහෙත් ළමයාට අන්තර්ජාල භාවිතයට ඉඩ නොදුනහොත් ළමයාට ...

Facebook Chat List පරණ විදිහට

ආයුබෝවන්....... කොහොමද? යාළුවනේ, ඉතින් කොහොමද? ඔයාලට මතක ඇති නේද? මම ඔයාලට කිව්වා මේ ෆේස්බුක් චැට් ප්‍රශ්නයට විසදුම් දෙකක්....ලිපි දෙකකින්, ඉතින් සමහරුනම් මේක හරියට හදාගෙන තිබුනා ඒත් තාමත් මේ මාක් මහත්මයා කරලා තිබෙන අපරාදෙට විසදුමක් හමුවෙලා නෑ.....ඉතින් මේ ඊයේ පෙරේදා මටත් මරු වැඩක් උනා....මම මේ ලිපිය ලිව්වා, ලියලා ආපහු ලින්ක් ටික චෙක් කරලා බලද්දින් වැඩ කරන්නේ නෑ...මාර කේස් එක, ඉතින් වැඩකරන්නෙ නැතිනම් මේ ලිපිය තියාගෙන වැඩක් නැති නිසා.....මම ඩිලීට් කරලා දැම්මා...හපොයි වෙච්ච දෙයක්, පහුවදා බලද්දින් ලින්ක් ටිට එලකිරි වගේ වැඩ........ මොනවා කරන්නද? ගොඩක් අයට වැදගත් නිසා නැවතත් මේ ලිපිය ලියන්න හිතුවා.....මම ඔයාලට ඉදිරිපත් කරපු ලිපි දෙකේම අඩුපාඩු තියෙනවා කියලා සමහරුන්ගෙන් අහන්න ලැබුනා, ඒත් සමහරු එල කිරි එකට වැඩ කරනවා කියලා තියෙනවා....එයාලා නම් ගොඩ ගිහින්.... ඉතින් මේ තාමත් මඩේ ඉන්න කටිටියට උදව් කරන්න පරිගණක ලිපි කවදත් සූදානමින්..... තවත් දෙයක් කියන්න ඔනේ ඒ මොකක්ද? ඔයාලගෙ පරිගණක ගැටළු වලට විසදුම් ලබාගන්න පුළුවන්, අපි කවුරුත් නිතරම රැදී සිටින පරිගණක උදවු ග්රූප් එක ගැන.....ගොඩක් අය මේ ග්රූප් එකේ ...

Huawei E153 Dongle අන්ලොක් කරන්නෙ කොහොමද?

 ආයුබෝවන්....... ඉතින් කොහොමද? යාළුවනේ, අද මම ඔයාලට කියලා දෙන්නම් මේ, Huawei E153  Dongle එකක් Unlock කරන්න විදිහ, ඔයාලට මතක ඇතිනේ, මම කලින් ලිපියකින් ඔයාලට ඉදිරිපත් කලා, Huawei සහා Vodafone ඩොන්ගල් රාශියක් Unlock කරගන්නා ආකාරය ඒත් ඒ ක්‍රමය භාවිතා කර, මේ Huawei E153  Dongle එක අන්ලොක් කරගන්න බෑ.....ඒ නිසා, ඔබටත් Huawei E153  Dongle එකක් අන්ලොක් කරගන්න අවශ්‍ය වී තිබෙනවානම්, පහත පියවර අනුගමණය කර, Dongle එක අන්ලොක් කරගන්න............  මේක ඔයාදා දන්නවා ඇතිනෙ නේද? Dongle Unlock කීරීමෙන් වගකීම් සහතිකය අහෝසි වේ. සහෝදරවරුණි ඔයාලා Dongle Unlock කරනවානම් UPS එකක් තියෙන PC එකක් හරි Laptop එකක් භාවිතා කරනවානම් ගොඩක් හොදයි. නැත්නම් කරන්ට් ගියොත් මොඩම් එක ඉවරයි. පලමුවෙන්ම මේ ටික බාගන්න..... Huawei E153 Firmware Update HUAWEI MODEM Code Writer මොඩම් එකේ IMEI නම්බර් එක හොයාගන්න.. ඒක මොඩම් එකේ ගහල තියනව 15 digit number එකක්.. එක බලගන්න, Notepad වල Save කරගන්න... නැත්නම් Mobile partner එකේ Tools > Diagonastic > Save to text file ගිහින් save කරගන්න....... පලවෙනියෙන්ම Mode...

හරි විදිහට IP එක මාරු කරමු

ආයුබෝවන් ...... ඉතින් කොහොමද ? ඔයාලට ... හොදින් නේද ?... එහෙනම් ගොඩ , ඉතින් මේ දවස්වල හැකර් මහත්නරුන් වැහිවැහැලා , Real IP එකෙන් ලොග් වෙන්න , බයේ බෑ ... ඔයාලා දන්නවා ඇතිනේ , Real Hide IP කියලා මෘදුකාංගයක් තිබෙනවා , ආ ඒකෙන් අයි පී එක හයිඩ් වෙනවා , ඒක් අන්තර්ජාලයට පිවිසෙන්න යන වෙලාව දැක්කම මගෙ බඩ දගලනවා ... ඒවගේම තව එකක් , Hotspot Shield කියලා එකක් තියෙනවා , මේන නම් කියලා වැඩක් නෑ .. මැක්ෂා ... ඒත් මේකෙත් පොඩි කොස්සක් තියෙනවා කියලා පොඩි ආරන්චියක් තියෙනවා ... ඉනිත් අපි බලමු මේක කොහොමද ? කරගන්නෙ කියලා .... ඉතින් මම ඔයාලට ඉහතින් විස්තර කළේ IP එක හයිඩ් කරන්න පුළුවන් මෘදුකාංග දෙක්ක ගැන, ඒකෙන් දෙවෙනි එක තමයි දැනට තියෙන හොදම මෘදුකාංගය, Hotspot Shield කියන්න අන්න ඒකට.. සමහර වෙබ් අඩවි තියෙනවා ඒවට අපිට යන්න බෑ....ඒ අපේ රජයෙන් කරාගන අය අසාර්ථක වැඩක් නිසා. ඒ වගේම තවත් දෙයක් අපිට ඕන කුණු ගොඩක් හොදාගන්න පුළුවන් You Tube එකේ තියෙන සමහර වීඩියෝ බලන්නත් බෑ...ඒක බලන්න මෙතනින්, අහ් මොක්ද? මේ වැටෙන්නේ, මේ ශකීරාගේ වීඩියෝ එකක් ඒක බලන් ගියාම පහළ තියෙන පින්තූරේ ...

පරිගණකය දුරස්ථව පාලනය කරමු

 ආයුබෝවන්..... පරිගණක අතර තොරතුරු හුවමාරු කරගැනීමේදී නිතර භාවිතාවන්නේ පරිගණක ජාලකරණය. හෙවත් කොම්පියුටර් නෙට්වර්කිං ය. එක් පරිගණකයක ඇති ෆයිල්ස් මෙන්ම හාඩ්වෙයා වැනි උපාංග සෙසු පරිගණක අතර හවුලේ පාවිච්චි කිරිම සදහා ගොඩනගා ගන්නා ලද පද්ධතියක් පරිගණක ජාලයක් යනුවෙන් හැදින්විය හැකිය. මෙවන් පරිගණක ජාලයක් ඔස්සේ එක් පරිගණකයක සිට තවත් පරිගණකයක් හැසිරවීමට හැකිය. මේ දහා අදාළ පරිගණකවල යම් මෘදුකාංගයක් ස්ථාපිත කරගෙන සිටිය යුතුය. කොහොමද? කස්සියට, මොකක්ද? බෙලේ මූ කියන්න යන්නේ, පිස්සි හැදිලා අයෙත් හැදෙන වැඩක් ගැන නේද? හේ හේ, කියවලා බලන්න, හැබැයි පිස්සුනම් නටන්න එපා, ඇත්තමට මේක ඔයාලට ගොඩක් වැදගත්, මෙය කුඩා මෘදුකාංගයක් යොදාගෙන ලොකු වැඩකොටසක් කරගත හැති, මැක්සා ලිපියක්... මේ ලිපියෙන් ඔබට ඉදිරිපත් කරන්නේ එවන් මාදුකාංගයක් යොදාගෙන පරිගණක ජාලයක ඇති පරිගණකයක් දුරස්ථව පාලනය කරන ආකාරයයි. කුඩා පරිගණක ජාලයක් යොදාගෙන මෙන්ම අන්තර්ජාලයට සම්බන්ධිත පරිගණක මෙමගින් හැසිරවීමට පුළුවන. පරිගණකයක යම් දෝෂයක් ඇතිවුව හොත් පරිගණක පිළිබදව දන්නා කෙනෙකුගේ මැදිහත් වීමෙන් එයා නිරාකරණය කරගැනීමේ පහසුවද මෙමගින් ඔබට ලැබෙයි. අන්තර්ජාලය යොද...