ආයුබෝවන්....... සුබ උදෑසනක්....ඔයාලා හැමෝටම, පරිගණක ලිපි හා රැදී සිටින ඔයාලට හැමදාමත් අලුත් දෙයක් දෙන්න බලාපොරොත්තු වෙනවා, මේ ඇරබෙන්නෙ, තවත් එවන් ලිපියක්.....අද අපි බලමු මේ TuneUP Utilities 2011 ගැන, සහ එය Download කරගන්න, විදිහත්.....එහෙනම් කතාව පටන්ගමු.......... අපි හැමෝම එදිනෙදා පරිගණකය භාවිතා කරන විට විවිධ ප්රශ්න වලට මුහුණ දෙන්න සිදුවනවා, එහෙත් මේවායින් බොහොමයක් ඇති වන්නේ අප පරිගණකයට ස්ථාපනය කරන විවිධ මෘදුකාංග හේතුවෙන් කියලා අය අමුතුවෙන් කියන්න ඔනේ නෑනේ, ඒක අපි කවුරුත් දන්න දෙයක්, ඉතින් පරිගණකයේ තිබෙන මෙවන් දෝෂ හදුනාගෙන එවා යතාත්වයට පත්කරගැනීමට සමත් මෘදුකාංග කිහිපයක් අපට තිබෙනවා, මේ අතරින් TuneUP Utilities මෘදුකාංගයට විශේෂ තැනක් හිමිවෙනවා......ඉතින් දැන් මෙහි අලුත්ම සංස්කරණය තමයි මේ TuneUP Utilities 2011 කියන්නෙ, අප බලමු මේ ගැන..... TuneUP Utilities 2011 මගින් ඔබට නවතම විශේෂාන්ග කිහිපයක් ලාබාගැනීමේ හැකියාව තිබෙනවා, මේ ලිපිනේ මම ඔබට ඒ ගැන යමක් කියන්නයි මේ බලාපොරොත්තු වන්නේ, ඔයාලා දන්නවනේ TuneUP Utilities 2011 කියන්නෙ බොහෝ දෙනෙක් අනුමත කරන මෘදුකාංගයක් කියලා, හාඩ් ඩිස්ක්...