Skip to main content

අපේම කියලා අයිකන් (Icon) එකක් හදමු




ආයුබොවන් යාළුවනේ, ඔයාලට කොහොමද? මීට ටිකක් කලින් මට පොඩි ප්‍රශ්ණයක් තිබ්බා ඒ තමයි මගේම කියලා Icon එකක් හදාගන්නෙ කොහොමද කියලා, ඉතින් මම මේගැන ටිකක් අන්තර්ජාලය තුල හෙව්වා, දෙන වෙයිහො ගෙදරටම ගෙනත් දෙනවා වගේ, මට හම්බුනා හොයපු එකටත් වඩා වැඩියෙන්, මේ තකහනියන් දුවගෙන අවේ, මේ ගැන ඔයාලට කියන්න :P ඔයාලත් කැමති ඇති, ඔයාටම කියලා අනන්‍යතාවයක් ගොඩ නගා ගන්න මේ වගේ Icon එකක් හදාගන්න, ඒත් සදාගන්නෙ මොකෙන්ද, කොහොමද කරන්නෙ කියලා ප්‍රශ්ණ එහෙම තියෙන්න ඇති, ඒත් අද ඉදන් ඔයාලට ඒ ගැන කලබල වෙන්න ඕනෙ නෑ, මම කියලා දෙන්නම් මේකට පට්ට මෘදුකාංගයක් බාවිත කරමින් අලංකාර අයිකන් එකක් සකස් කරගන්නා ආකාරය.

වින්ඩෝස්, යුනික්ස්, මැකින්ටෝස් යන මෙහෙයමු පද්ධති (OS) තුනෙහිම ධාවනය කල හැකි Icon WorkShop මෘදුකාංගය භාවිතයෙන් අපිට කැමති විදිහකට ඉතාමත් සරලය පහසුවෙන් අයිකන් එකක් නිර්මාණය කරගැනීමේ හැකැයාව තිබෙනවා, ඒ වගේම මෙය භාවිත කරමින් දැනටමත් අපගේ පරිගණකයේ තිබෙන Icon එකක් උවත්, වෙනස් කරමින් එනම් සංස්කරණය කරමින් නව අයිකන් එකක්ද නිර්මාණය කිරීමට පුළුවන, ඒ වගේම ඔබ විසින්ම අයිකන් එකක් නිර්මාණය කරනවානම්, ඒ සදහා අවශ්‍ය වන විවිද Tools බොහොමයක් මෙම මෘදුකාංගයට ඇතුලත් කර තිබෙනවා.
තනිව සරළව, පහසුවෙන් ඉගෙන ගත හැතිවීම මෙම  Icon WorkShop මෘදුකාංගයෙහි තිබෙන විශේෂත්වයක්, මෙමගින් මූලික Graphics දැනුමක් නොමැති අයෙකුට උවත් අයිකන් එකක් නිර්මාන කිරීම පුළුවන, ඒ වගේම Graphics ගැන දැනුමැති සහ අයිකන් ක්‍රියාත්මක වෙන ආකරය ගැන ක්‍රමලේක හා සම්බන්ධ දැනුමක් ඇති, අයෙකුට වඩාත් වැදගත්, මොකද ඔවුනට ඉතා උසස් සට්ටමේ අයිකන් එකක් නිර්මාණ කරගැනීමට පුළුවන.

ඒ වගේම මෙය භාවිත කරමින් අයිකන නිර්මාණය කිරීමේදී නිර්මාණ කරුවාට වඩාත් පහසු වන අකාරයෙන්, අයිකන් එකක් නිර්මාණයට අවශ්‍ය මූලික කොටස් මෙහිම ඇතුලත් කර තිබීම තවත් එක් වාසියකි, ඒ වගේම අයිකන් එකක් නිර්මාණය කිරීම තරමක් අපහසු කාරයයක් වන්න පුළුවන්, එහෙත් ඔබට Adobe Photoshop වගේ මෘදුගාංයක් භාවිත කිරීමට පුළුවන් නම් එයින් නිර්මාණය කරගත් පිංතූරය අයිකනක් සේ පරිවර්ථණය කිරීමේ හැකියාව මෙම මෘදුකාංගය සතුයි. ඒ වගේම අප පරිගණකයේ තිබෙන psd. Png. Bmp. Jpeg.gif ආදී ෆයිල් ෆෝමැට් වලින් තිබෙන පිංතූර අයිකන් එකක් ආකරයට පරිවර්ථනය කිරීමටද පුළුවන් වීම නිසා මෙය ගොඩක් පහසු මෘදුකාංගයක්. ඉතින් ඔබත් කැමති ඇති ඔබේම කියලා Icon එකක් නිර්මාණය කර ගැනීමට, එහෙනම් ඒ ඔයාලට පහල ලින්ක් එකෙන් Icon WorkShop මෘදුකාංගය Download කරගෙන, පහසුවෙන් Icon එකක් නිර්මාන කර ගැනීමට පුළුවන.


ඔයාලත් කැමති ඇති, ඔයාලටම කියලා පොඩි අයිකන් කෑල්ලක් හදාගන්න, ඒත් ඒක කරගන්න විදිහක් නැතිවද හිටියෙ, මේ තියෙන්නෙ, Icon හදන්න ගොඩක් ජනප්‍රිය සහ පහසු  Icon WorkShop මෘදුකාංගය. ඒ වගේම මෙයි මා විසින් ඔබට ලබාදෙන මේ මෘදුකාංගයෙහි තවත් විශේෂත්වයක් තිබෙනවා, ඒ තමයි මෙය Portable Version එකක් වීම. මොකද ඔයාලට මේ සොෆ්ට් එකේ ට්‍රයල් එක Official Site එකෙන් Download කරගන්න පුළුවන්, එහෙත් Key එකක් නැතිව ඒක Run කරන්න බැහැ....අවුල් සහගතයි. ඉතින් මුකුත් කරදර නෑ...File එක උඩ Double Click කරලා  Icon WorkShop මෘදුකාංගය Open කරගෙන, හිතේ හැටියට Icon හදන්න, පහල පිංතූරය උඩ ක්ලික් කරලා මෘදුකාංග Download කරගන්න.



මෙම බ්ලොග් එකට හැමදාම එන යන, අපගේ මිතුරු මිතුරියන්ට ගොඩක් ස්තූතියි! ඒ වගේම මේ ලිපිය කියවූ ඔබටත් ගොඩක් ස්තූතියි, මේ වගේ අලුත් ලිපියකින් නැවතත් හමුවෙමු, බ්ලොග් එකේ ඔයාට වැදගත් කියලා හිතුන කරුනු තිබුනනම් Like එකක් Follow පාරක්, Comment එකක් එහෙම දාලා යන්න අමතක කරන්න එපා, ගිහින් එන්නම්, සුබ දවසක්.

Comments

  1. මිතුර, ටික දවසක් ඉවසන්න වෙනවා. Mediafire එකේ මොකක්ද? අවුලක් තියෙනවා.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Keyman නොමැතිව සිංහල ටයිප් කරන්න -: Keyrep

ආයුබොන් ඔබ හැමෝටම. බ්ලොග් එකට පැමිණෙන, ඔබ සියලු දෙනාටම පළමුවෙන්ම ස්තූති වන්ත වෙමි. මා මෙතෙක් දුරන් පැමිණියේඔබගේ නොමද සහයොගය ඇතුවයි. හැමදාම අලුත් දේවල් ඔබට සොයාදීමට කැපවෙන අපි, අදත් ඔබට අලුත් දෙයක් අරගෙන මේපැත්තට ආවා අලුත් ලිපියකින්. හ්ම්... ඔයාලා දන්නවා ඇතිනෙ අපි සිංහල Font වලින් සිංහල ටයිප් කරද්දින්, Keyboard එක හරහා හල්අකුරු ටයිප් කිරීමට තරමක් අපහසු වනවා. එහෙමත් නැතිනම් Microsoft Office Package එකේ නම් Symbol පහසුකම ලබාගැනීමට සිදුවනවා. මෙයට අප විසදුම් විදිහට භාවිත කළේ Keyman නැමති යෙදවුම් මෘදුකාංගය. හ්ම් එහෙත් Windows 7 පැමැනීමෙන් පසු මෙම නව Operating System එක සදහා මෙය ක්‍රියාත්මක නොවීම ඇතැම් විට ඔබත් අපහසුතාවයට පත්වෙන්න ඇති. මම මේගැන කලින් ලිපියක්ඉදිරිපත් කළා. නොබලපු අය මෙතනින් ඒ ලිපියට යන්න. අද මම ඔයාලට කියන්න යන්නෙ, අපිට මේ Keyman මගින් අපි ලබාගත්තපහසුකම් අපට සලසා දෙන කුඩා යෙදවුම් මෘදුකාංගයක් ගැන.  මෙම මෘදුකාංගය වැඩි විස්තරයක් සටහන්ව නැහැ, ඇත්තටම මෙය අපේ පරිගකයට Install කල යුතුත් නැහැ, යෙදවුම් මෘදුකාංගයක් නිසා, EXE එක උඩ දෙවරක් ක්ලික් කර එය විවෘත කරගැනීමේ හැකියාව ති

Ubuntu සදහා සිංහල Install කරමු

වර්ථමානය වන විට සිංහල Unicode අන්තර්ජාලය තුල නැතිවම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ඔබ Ubuntu සමඟ මීට කලින් වැඩ කරලා නැහැ වෙන්න පුළුවන්, ඒ නිසා ඔබට ප්‍රශ්ණයක් මත් වෙන්න ඇති, අපි කොහොමද Ubuntu සදහා සිංහල Unicode Install කරගන්නෙ කියලා. ඇත්තටම ඔයාලා සිංහල Unicode Install කරනවා කියලා, Keyboard Layout එක තමයි Install කරගන්න ඕනේ, Ubuntu අලුත් එලිදැක්වීම් සමඟ අපිට සිංහල Font එක Default Install වෙනවා වගේම Phonetic Layout එකත් Install වෙනවා. ඒත් Wijesekera (m17n) Layout එක අපිට Default ලැබෙන්නෙ නැහැ. අපි බලමු මේ (m17n) Layout සියල්ල Install කරගන්නෙ කොහොමද කියලා.

UPS එකක් වැඩි කාලයක් පාවිච්චි කරන්නෙ මෙහෙමයි

ආයුබොවන්, කිව්වා ඔබ සැමටම, අපි අතරෙ ඉන්න ගොඩක් දෙනුකට ලැප් එකක් නැ කියන එක අපි කවුරුත් දන්නා රහසක්, ඒ ඉතං වත්කමක් නැති නිසා, වෙන මුකුත් නිසා නෙවෙයි, දවසක්, මම Mobile Stuff Group එක පැත්තෙ පොඩි රවුමක් ගැහුවා :P එදා මට දකින්න පුළුවන් උනා, Sithum Subhash Jayarathna යහළුවා, ලිපියක් ඉදිරිපත් කරතිබුනා, "laptop battery භාවිතා කරන නිවැරදි ක්‍රමය !" මේක කියෙව්වට මට නම් වැඩක් නැ කියලා හිතුනා, මොකද මටත් ලැප් එකක් නෑ, අයියගෙ එක තමයි පඩ ගහන්නෙ, :P ඉතිං අපි අතරෙ ඉන්නෙත් මම වගේ දුප්පත් අය තමයි, ඉතිං අද කාලේ Computer එකක් භාවිත කරන්නෙක් ලග UPS එකක් කියන දෙය නැතිවම බැරි දෙයක් බවට පත්වී තිබෙනවා, ඔයාලා කවුරුත් කැමති ඇති, ඔයාලගෙ UPS එක වැඩි කාලයත් පාවිච්චි කරන්න, හ්ම් මම නම් කැමතියි, මොකද ඇත්තම කිව්වොත් මගේ UPS එක අරන් දැන් අවුරුදු 5ක් වෙනවා, වගකීමක් ලැබුනා ඒක අවුරුද්දක කාලයක් සදහා පමණයි, වගකීම අවසන් වෙලා දැනට අවුරුදු 4ක් විතර මම UPS එක පාවිච්චි කරලා තියෙනවා.පම්පෝරි නෙවෙයි, ඇත්ත කිව්වෙ හැ....අපි UPS එක අතුලෙ තියෙන්නෙ Battery එකක් කියලා දැනගත්තට, මෙකෙන් මොකද වෙන්නෙ, තාක්ෂණික පැත්ත ටිකක් නොදන්නව