Skip to main content

ඔබත් අන්තර්ජාලය (Internet) භාවිත කරන්නෙක්ද? මේ ඔබටයි


ආයුබොවන්, සියළුම සාමාජියන් වෙත, හැමදාමත්, ඔබට අලුත් අත්දැකීමක් එක් කිරීමට හැකි උපරිමයෙන් කටයුතු කරමි. මෙවන් දවසකත්, ඒ අලුත් දෙයක් අරගෙන මේ පැත්තට ගොඩ වැදුනෙමි, හ්ම් හ්ම්, අද මම කියන්න යන්නේ අපි කාවුරුත් නොදන්නා බව නොහදුන මාතෘකාවක් ගැන, ඒ මොකක්ද? :P :P අන්තර්ජාලය ගැන ඔබ දැනුවත්ද? ඔබ අන්තර්ජාලය භාවිත කරන්නෙත් නම් මෙය ඔබ කියවිය යුතිමයි, නැතිනම් මෙලෝ රහක් නෑ..:D ලෝකෙ කොතැනක සිටියත්, අන්තර්ජාලය හා සම්බන්ධ වීමේ වරම් ලැබුනේ කොහොමද? මොකක්ද? මේ තාක්ෂණය, නිර්මාතෘ කවුද? මේ ගැන ටිකක් කතා කරමු. අන්තර්ජාලය මෙතරම් දියුණු වීමට කොදරම් කාලයක් යන්න ඇතිද? කී දෙනෙකුගෙ කැප කිරීමේ එකතු වෙන්න ඇතිද? දිනෙන් දින වැඩි අලුත් සේවාවන් එකතු වීම විශ්ෂයි.


මුළුන්ම කතාවෙ ආරම්භය ගත්තොත්, අන්තර්ජාලය යනු කුමක්ද? ඔබෙන් කවුරුහරි ප්‍රශ්ණයක් ඇසුවොත්, ඔබ මොකක්ද? කියන්නේ, කියන්න කලින් දැනගෙන ඉන්න එපැයි :P ඇත්තෙන්ම අන්තර්ජාලය යනුවෙන් අදහස් කරන්නේ පරිගණක ජාල වල එකතුවකට. මෙම පරිගණක ජාල අරත තොරතුරු හුවමාරු වන්නේ විශේෂිත අකාරයකටය. එය හැදින්වීමට විශේෂිත නමක් යොදා ගනී ඒ තමයි Datagram හෙවත් පැකට් වශයෙන්. Datagram එකක් අපිට සමාන කරන්න පුළුවන් අපි තැපැල් මාර්ගයෙන් යවන ලියුම් සදහා. මොකද මේ ලියුම යවූ පසු එය විවෘත කර බලැය යුතුය. අතර මැද විවෘත කිරීමක් නොමැත. Datagram එකකද සිදු වෙන්නේ මේ ටිකමය. Datagram එකක් විදිහට හුවමාරු වන තොරතුරු විවෘත වන්නේ, එම තොරතුරු ඉල්ලා සිටි පරිගණකයේදීය. එවිට මග ප්‍රමාධයක් ඇති නොවේ. වේගයෙන් තොරතුරු හුවමාරුකිරීමේ හැකිවක් තිබේ.



මූලික ක්‍රියාවලිය පැහැදිලියි කියලා හිතනවා, එහෙත් අපි භාවිත කරන වෙබ් පිටු මොනවද? මෙය ඇත්තටම අන්තර්ජාලයේ වෙනම කොටසක්, මෙම කොටස ලෝක ව්‍යාප්ත ජාලය (www - wold wide web) යුනුවෙන් හදුන්වයි. මෙහි භාවිත වන (HTML -Hypertext Markup Language) නැමැති පොදු ප්‍රමිතිය ශ්‍රීමත් ටිම් බර්නර්ස් ලී විසින් සකස් කරන ලදි. ඒ වගේම http -‍(Hypertext Transfer Protocol) ප්‍රොටෝකෝලය සහ HTML අනුව ලියූ හෝ htpp හරහා වෙබ් පිටවකට ගෙනා හෝ තොරතුරු ජාලයෙන් සොයාගැනීමේ ක්‍රමයත් මොහු විසින් හදුන්වාදෙන ලදි. මේ අනුව මොහු හදුන්වනු ලබන්නේ  ලෝක ව්‍යාප්ත ජාලයේ පියා ලෙසය.



අන්තර්ජාලය ලෙස හදුන්වන්නේ, සර්වර් (Severs) තුල තිබෙන දත්ත අප පරිගණක කරා ප්‍රවාහණය කරන මාධ්‍යටය. මේ අනුව ඔබට තේරෙනවා ඇති, අන්තර්ජාලය තුල කිසිම තොරතුරක් නැති බව, අන්තර්ජාලය ලෙස හදුන්වන්නේ තොරතුරු සම්ප්‍රේශණය කරන මාධ්‍යක් ලෙසය. ඔබ හෝ යමෙක්, යම් තොරතුරක් අන්තර්ජාලයෙන් ලබාගත්තා ඒවා යැයි පැවසිවොත් එය ඇත්තෙන්ම වැරදි සහගත දෙයක්, මොකද අන්තර්ජාලය කියන්නේ තොරතුරු සන්නිවේධන මාධ්‍යක් කියලා මා මීට ඉහතදී කිව්වා, ඉතිං එය නිවැරදි විය යුත්තේ අන්තර්ජාලය හරහා ලබාගත් තොරතුරු හෝ අන්තර්ජාලය පරිශීලනයෙන් ලබාගත් තොරතුරු ලෙසටය. මොහුගේ මෙම කටයුතු වලින් පසු වෙබ් පිටු දර්ශණය සදහා අපි භාවිත කර වෙබ් බරව්සර් එකක් 1990 දෙසැමබරයේදී නිපදීවීය එය ප්‍රතම වෙබ් බර්වසරය ලෙසද හිමිකම් කියයි. මෙය 1991 පෙබරවාරි 26 වෙනි දින (මගේ උපන්දිනේ දවසෙ හැ) සර්න් (CERN) නම් අයතනය වෙත ලබාදී තිබෙනවා වැඩි දුර පරීක්ෂන සදහා, මේ අනුව නිපද වූ වෙබ් බර්ව්සර් අද කාලේ ඕනෙ තරම්... 



අන්තර්ජාලය නැමති තොරතුරු සන්නිවේධන මාධ්‍ය නිර්මාණ වීටම මූලික කොටක් කිහිපයක් එකතුවීමෙනි. ඔබ අන්තර්ජාලය සම්බන්ධ වී සිටිනවානම්, මෙම සේවා අතරින් එකක් හෝ කිහිපයක් බුක්තිවිදින බවත් මතකේ තබා ගන්න.

  • විද්‍යුත් තැපෑල - Email (විද්‍යුත් ලිපි හුවමාරුව සදහා ඉඩ ලබා දෙන සේවය.)
  • ටෙල්නෙට් - Telnet Or Remote Login (පරිගණකයක් තවත් ඈතින් පිහිටි පරිගණකයක් වෙත සම්බන්ධ  කිරීම මේ නමින් හදුන්වයි. මෙදිහී ඈතින් පිහිටි පරිගණකයේ තිබෙන තොරතුරු අනෙකුත් පරිගණකය තුල තිබෙන ආකාරයෙන් ක්‍රියාකරවිය හැක.)

  • ගොනු හුවමාරු ප්‍රොටෝකෝලය - FTP (File Transfer Protocols (සංකීර්ණ තත්වගේ තිබෙන ගොනු File වෙනත් පරිණකයක් වෙත යැවීම සදහා පහසුකම් සලසන සේවය.)

  • ගොෆර් Gopher ඉන්ටර්නෙට් ලියවිලි - (මෙය පැරණි සේවාවකි. මෙහිදී අකුරු පමණක් භාවිතා වේ. මෙය දැන් අභාවයට යමින් පනතින සේවයකි. එහෙත් මෙවැනි ගොෆර් ලියවිලි අදටත් යම් යම් අවස්ථා වල දැකගැනීමේ හැකියාව තිබෙනවා.)

  • ලෝක ව්‍යාප්ත ජාලය World Wide Web (අපි එදිනෙදා බාවිත කරන, වෙබ් පිටු, අලුතින් එකතු කරන වෙබ් පිටු පෙන්වන සේවය මෙනමින් හදුන්වයි. මෙය අන්තර්ජාලයේ තිබෙන ඉතා ජනප්‍රියම සේවාව ලෙස හැදිවිය හැක. ඇතමුන් අන්තජාලය ලෙස මෙම ‍World Wide We හදුන්වයි. එය වැදරි සහගතය.)

මේ ආකාරයෙන් අපිට අන්තර්ජාලය හදුන්වාදිය හැකියි, අපි උදේ හවස එක එක සයිට් වලට ඔබ ඕනෙ තරම් ගොඩ වෙන්න ඇති, බ්ලොගර්, ෆේස්බුක් මේ අතරින් විශේෂයි, ඉතිං ඒ ගොඩ වැදුනට ඔයාලට මේ ගැන නිවැරදි අවබෝදයක් නොතිබෙන්න ඇති. දන්න නොදන්න අයගේ අවධානය සදහා හැමෝටම දැනගන්නත් එක්ක කියන්න හිතුවා, දැනට තිබ්නෙ වෙබ් අඩවි වලින් වැඩිම සංඛ්‍යාවලකට හිමිකම් කියන්නේ ඇමරිකාවයි, ඉන්පසුව දෙවැනි තැන හිමිකරගෙන තියෙන්නේ ජර්මනියයි, තෙවැන නැත මහා බ්‍රිතාන්‍ය හිමි කරගෙන තිබ්බෙ, මේ විදිහට අන්තර්ජාලය සතු වෙබ් අඩිවි අයත් රටවල් අනු පිළිවෙලින් නම් කල හැකියි.



ඉතින් ඔබත් මේ ලිපිය කියවීමෙන් ඔබේ දැනුමට අලුත් දෙයක් එකතු කරගත්තම්, අය ඇත්තෙන්ම සතුටක්, මේ ඔබ වෙනුවෙන් කරන සේවට ඔබත් අත හිත දීමට කැමති නම් මාගෙ බ්ලොග් එකට Like එකක්, Comment, එකක් Follow පාරක් දාලා යන්න, කැමති නම් විතරයි බල කරන්නෙ නැ, ඔබේ කැමැත්තක්, නැවතත් මේවගේ වැදගත් ලිපියකින් මුනගැහෙමු, සුබ දවසක් ඔබට ජය වේවා!!!





Comments

Post a Comment

Popular posts from this blog

Keyman නොමැතිව සිංහල ටයිප් කරන්න -: Keyrep

ආයුබොන් ඔබ හැමෝටම. බ්ලොග් එකට පැමිණෙන, ඔබ සියලු දෙනාටම පළමුවෙන්ම ස්තූති වන්ත වෙමි. මා මෙතෙක් දුරන් පැමිණියේඔබගේ නොමද සහයොගය ඇතුවයි. හැමදාම අලුත් දේවල් ඔබට සොයාදීමට කැපවෙන අපි, අදත් ඔබට අලුත් දෙයක් අරගෙන මේපැත්තට ආවා අලුත් ලිපියකින්. හ්ම්... ඔයාලා දන්නවා ඇතිනෙ අපි සිංහල Font වලින් සිංහල ටයිප් කරද්දින්, Keyboard එක හරහා හල්අකුරු ටයිප් කිරීමට තරමක් අපහසු වනවා. එහෙමත් නැතිනම් Microsoft Office Package එකේ නම් Symbol පහසුකම ලබාගැනීමට සිදුවනවා. මෙයට අප විසදුම් විදිහට භාවිත කළේ Keyman නැමති යෙදවුම් මෘදුකාංගය. හ්ම් එහෙත් Windows 7 පැමැනීමෙන් පසු මෙම නව Operating System එක සදහා මෙය ක්‍රියාත්මක නොවීම ඇතැම් විට ඔබත් අපහසුතාවයට පත්වෙන්න ඇති. මම මේගැන කලින් ලිපියක්ඉදිරිපත් කළා. නොබලපු අය මෙතනින් ඒ ලිපියට යන්න. අද මම ඔයාලට කියන්න යන්නෙ, අපිට මේ Keyman මගින් අපි ලබාගත්තපහසුකම් අපට සලසා දෙන කුඩා යෙදවුම් මෘදුකාංගයක් ගැන.  මෙම මෘදුකාංගය වැඩි විස්තරයක් සටහන්ව නැහැ, ඇත්තටම මෙය අපේ පරිගකයට Install කල යුතුත් නැහැ, යෙදවුම් මෘදුකාංගයක් නිසා, EXE එක උඩ දෙවරක් ක්ලික් කර එය විවෘත කරගැනීමේ හැකියාව ති

UPS එකක් වැඩි කාලයක් පාවිච්චි කරන්නෙ මෙහෙමයි

ආයුබොවන්, කිව්වා ඔබ සැමටම, අපි අතරෙ ඉන්න ගොඩක් දෙනුකට ලැප් එකක් නැ කියන එක අපි කවුරුත් දන්නා රහසක්, ඒ ඉතං වත්කමක් නැති නිසා, වෙන මුකුත් නිසා නෙවෙයි, දවසක්, මම Mobile Stuff Group එක පැත්තෙ පොඩි රවුමක් ගැහුවා :P එදා මට දකින්න පුළුවන් උනා, Sithum Subhash Jayarathna යහළුවා, ලිපියක් ඉදිරිපත් කරතිබුනා, "laptop battery භාවිතා කරන නිවැරදි ක්‍රමය !" මේක කියෙව්වට මට නම් වැඩක් නැ කියලා හිතුනා, මොකද මටත් ලැප් එකක් නෑ, අයියගෙ එක තමයි පඩ ගහන්නෙ, :P ඉතිං අපි අතරෙ ඉන්නෙත් මම වගේ දුප්පත් අය තමයි, ඉතිං අද කාලේ Computer එකක් භාවිත කරන්නෙක් ලග UPS එකක් කියන දෙය නැතිවම බැරි දෙයක් බවට පත්වී තිබෙනවා, ඔයාලා කවුරුත් කැමති ඇති, ඔයාලගෙ UPS එක වැඩි කාලයත් පාවිච්චි කරන්න, හ්ම් මම නම් කැමතියි, මොකද ඇත්තම කිව්වොත් මගේ UPS එක අරන් දැන් අවුරුදු 5ක් වෙනවා, වගකීමක් ලැබුනා ඒක අවුරුද්දක කාලයක් සදහා පමණයි, වගකීම අවසන් වෙලා දැනට අවුරුදු 4ක් විතර මම UPS එක පාවිච්චි කරලා තියෙනවා.පම්පෝරි නෙවෙයි, ඇත්ත කිව්වෙ හැ....අපි UPS එක අතුලෙ තියෙන්නෙ Battery එකක් කියලා දැනගත්තට, මෙකෙන් මොකද වෙන්නෙ, තාක්ෂණික පැත්ත ටිකක් නොදන්නව

Ubuntu සදහා සිංහල Install කරමු

වර්ථමානය වන විට සිංහල Unicode අන්තර්ජාලය තුල නැතිවම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ඔබ Ubuntu සමඟ මීට කලින් වැඩ කරලා නැහැ වෙන්න පුළුවන්, ඒ නිසා ඔබට ප්‍රශ්ණයක් මත් වෙන්න ඇති, අපි කොහොමද Ubuntu සදහා සිංහල Unicode Install කරගන්නෙ කියලා. ඇත්තටම ඔයාලා සිංහල Unicode Install කරනවා කියලා, Keyboard Layout එක තමයි Install කරගන්න ඕනේ, Ubuntu අලුත් එලිදැක්වීම් සමඟ අපිට සිංහල Font එක Default Install වෙනවා වගේම Phonetic Layout එකත් Install වෙනවා. ඒත් Wijesekera (m17n) Layout එක අපිට Default ලැබෙන්නෙ නැහැ. අපි බලමු මේ (m17n) Layout සියල්ල Install කරගන්නෙ කොහොමද කියලා.