Skip to main content

Posts

ආරක්ෂාකාරීව, වේගයෙන් අන්තර්ජාලය තුළ සැරිසැරීමට - Comodo Dragon

ආයුබොවන්, ඔබ සියලු දෙනාටම, කොහොමද ඔයාලට, ටික දොහකින් මේ පැත්තෙ ගොඩවැදීමට නොහැකි උණා, අලුත් දෙයක් ගැනඔයාලා දැනුවත් කරන්න කියලා හිතාගෙන මේ පැත්තට ගොඩ වැදුණා. අපි හැමෝම කැමතියි අන්තර්ජාලය තුළ ආරක්ෂාකාරීව සහවේගයෙන් තම එදිනෙදා වැඩ කටයුතු කරගන්න. දියුණු වෙන ලොකෙත් එක්ක ගමන් කරන අපි. දිනකට වෙබ් පිටු කීයක් විතර පෙරලනවාඇතිද, ඔබව ඩැහැ ගැනීමේ බලාපොරොත්තුවෙන් ඔබ යන මග ලුහු බදිනා අය සිටින බවත් ඔබ නොදන්නවා ඇති. අන්තර්ජාලය තුළවේගයෙන් සැරි සැරීමට කැමති ගොඩක් දෙනා භාවිත කරන වෙබ් බර්ව්සර් එක තමයි ගූගල් ක්‍රෝම් බ්රව්සර් එක, එහෙත් මෙහි වේගයතිබුණට ආරක්ෂාව අතින් පහත් මට්ටමක තිබුණි. ඒ නිසා ආරක්ෂාව ගැන ටිකක් හිතන අය පාවිච්චි කරන්නෙ Mozzlla Firefox Web Browser එක, මෙහි වේගය Chrome Web Browser එකට වඩා තරමක් අඩු බව හැමෝම පවසන දෙයක්. මෙම ගැටලුවට පිළිතුරු වශයෙන්ආරක්ෂාකාරීව, වේගයෙන් අන්තර්ජාලය භාවිත කිරීමට නම් මේ සදහා ගැලපෙන Web Browser එකක් තිබුය යුතුයි. අන්තර්ජාලය තුළහුවමාරු වල පෞද්ගලික තොරතුරු වල අරක්ෂාව සදහා තිබුණු අඩුපාඩුව මගහරිමින්. Comodo Dragon Web Browser එක හදුන්වාදෙනලදි.  පරිගණක ආරක්ෂාකිරීමේ පුරෝගාම...

Windows 7 බාවිත කරන පරිගණකයක් Mac OS සහිත Apple පරිගණකයක් කරමු

සුබ දවසක් යාළුවනේ, ඔයාලට කොහොමද? අලුත් දෙයක් අරගෙන ඔන්න මේ පැත්තට අදත් ගොඩ වැදුනා, ඔයාලා දන්නවා ඇති Apple පරිගණක වල භාවිත කරන Max OS එක අපගේ සාමාන්‍ය පරිගණක වලට භාවිත කිරීමට නොහැකි බව, මෙහෙම වෙන්නෙ Apple සමාගම අකමැතියි තව මෘදුකාංග අනෙකුත් OS සමග ක්‍රියාකරවීමට, ඒ වගේම මේකත් දන්නවා ඇති දැන්, Mac OS එක අපේ කොම් වලට ගහන්න පුළුවන් විදිහට හදාගෙන යනවා කියලා, ඒක තාම සෑම පරිගණකයකටම වැඩ කරන්නෙ නෑ, මේක කරන්නෙ,  HAZARD නමින් හදුන්වන Ethical Hacking Team එක, එයාලා මේ ලගකදී අලුත් වර්ෂන් එකත් නිකුත් කරන්න බලාපොරොත්තුවෙන් සිටිනවා, එහෙත් ඔයාලා කැමති ඇති, වැඩි දෙනෙක් භාවිත කරන Windows 7 Mac OS එක විදිහට පාවිච්චි කරන්න කැමති ඇති, මොකද ඇපල් පරිගණකයක් දැකලාවත් නැති අපිට, Mac කියන්නෙ සිහිනයක් වෙලා තිබ්බෙ, ඔයාලා කැමති අයට දාගෙන බලන්න පුළුවන්, බැළු බැල්මට මුල්න්ම OS එක හරියට හොයාගන්නත් බැරි තරම් විදිහට වෙනස් ඇත්තෙන්ම, Mac OS එකේ පෙනුම එහෙම් පිටින්ම. පහත පිංතූරය බලන්න, එහිදී ඔයාලට පැහැදිලිව දකින්න පුලුවන්. ඔබත් කැමති නම් පහලින් 32bit සහ 64bit සදහා සහය දක්වන Mac OS X Lion එක Download කරගන්න පුළුවන්, ඔ...

අපේම කියලා අයිකන් (Icon) එකක් හදමු

ආයුබොවන් යාළුවනේ, ඔයාලට කොහොමද? මීට ටිකක් කලින් මට පොඩි ප්‍රශ්ණයක් තිබ්බා ඒ තමයි මගේම කියලා Icon එකක් හදාගන්නෙ කොහොමද කියලා, ඉතින් මම මේගැන ටිකක් අන්තර්ජාලය තුල හෙව්වා, දෙන වෙයිහො ගෙදරටම ගෙනත් දෙනවා වගේ, මට හම්බුනා හොයපු එකටත් වඩා වැඩියෙන්, මේ තකහනියන් දුවගෙන අවේ, මේ ගැන ඔයාලට කියන්න :P ඔයාලත් කැමති ඇති, ඔයාටම කියලා අනන්‍යතාවයක් ගොඩ නගා ගන්න මේ වගේ Icon එකක් හදාගන්න, ඒත් සදාගන්නෙ මොකෙන්ද, කොහොමද කරන්නෙ කියලා ප්‍රශ්ණ එහෙම තියෙන්න ඇති, ඒත් අද ඉදන් ඔයාලට ඒ ගැන කලබල වෙන්න ඕනෙ නෑ, මම කියලා දෙන්නම් මේකට පට්ට මෘදුකාංගයක් බාවිත කරමින් අලංකාර අයිකන් එකක් සකස් කරගන්නා ආකාරය. වින්ඩෝස්, යුනික්ස්, මැකින්ටෝස් යන මෙහෙයමු පද්ධති (OS) තුනෙහිම ධාවනය කල හැකි Icon WorkShop මෘදුකාංගය භාවිතයෙන් අපිට කැමති විදිහකට ඉතාමත් සරලය පහසුවෙන් අයිකන් එකක් නිර්මාණය කරගැනීමේ හැකැයාව තිබෙනවා, ඒ වගේම මෙය භාවිත කරමින් දැනටමත් අපගේ පරිගණකයේ තිබෙන Icon එකක් උවත්, වෙනස් කරමින් එනම් සංස්කරණය කරමින් නව අයිකන් එකක්ද නිර්මාණය කිරීමට පුළුවන, ඒ වගේම ඔබ විසින්ම අයිකන් එකක් නිර්මාණය කරනවානම්, ඒ සදහා අවශ්‍ය වන විවිද Tools බොහොමයක් ම...

UPS එකක් වැඩි කාලයක් පාවිච්චි කරන්නෙ මෙහෙමයි

ආයුබොවන්, කිව්වා ඔබ සැමටම, අපි අතරෙ ඉන්න ගොඩක් දෙනුකට ලැප් එකක් නැ කියන එක අපි කවුරුත් දන්නා රහසක්, ඒ ඉතං වත්කමක් නැති නිසා, වෙන මුකුත් නිසා නෙවෙයි, දවසක්, මම Mobile Stuff Group එක පැත්තෙ පොඩි රවුමක් ගැහුවා :P එදා මට දකින්න පුළුවන් උනා, Sithum Subhash Jayarathna යහළුවා, ලිපියක් ඉදිරිපත් කරතිබුනා, "laptop battery භාවිතා කරන නිවැරදි ක්‍රමය !" මේක කියෙව්වට මට නම් වැඩක් නැ කියලා හිතුනා, මොකද මටත් ලැප් එකක් නෑ, අයියගෙ එක තමයි පඩ ගහන්නෙ, :P ඉතිං අපි අතරෙ ඉන්නෙත් මම වගේ දුප්පත් අය තමයි, ඉතිං අද කාලේ Computer එකක් භාවිත කරන්නෙක් ලග UPS එකක් කියන දෙය නැතිවම බැරි දෙයක් බවට පත්වී තිබෙනවා, ඔයාලා කවුරුත් කැමති ඇති, ඔයාලගෙ UPS එක වැඩි කාලයත් පාවිච්චි කරන්න, හ්ම් මම නම් කැමතියි, මොකද ඇත්තම කිව්වොත් මගේ UPS එක අරන් දැන් අවුරුදු 5ක් වෙනවා, වගකීමක් ලැබුනා ඒක අවුරුද්දක කාලයක් සදහා පමණයි, වගකීම අවසන් වෙලා දැනට අවුරුදු 4ක් විතර මම UPS එක පාවිච්චි කරලා තියෙනවා.පම්පෝරි නෙවෙයි, ඇත්ත කිව්වෙ හැ....අපි UPS එක අතුලෙ තියෙන්නෙ Battery එකක් කියලා දැනගත්තට, මෙකෙන් මොකද වෙන්නෙ, තාක්ෂණික පැත්ත ටිකක් නොදන්නව...

ලොව පලමු ස්පෑම් පණිවුඩය, අද දක්වා එහි පැමිණි ගමන්මග සහ මෙයින් ආරක්ෂා වීම

ආයුබොවන්, ඔබ සියළු දෙනාට, කොහොමද? ඔයාලට මම අදත් ටිකක් බර වැඩක් ගැන කියලා දෙන්න හිතාගෙන තමයි මේ ගොඩ වැදුනෙ, මුලින්ම ඔයාලට ස්පැම් ගැන ඉතිහාසය ටිකක් කියලා දෙන්නම්, දැනට ස්පෑම් ඇවිල්ලා අවුරුධු 33ක් වෙනවා, මොකද මුල්ම ස්පෑම් පණිවිඩය 1978 මැයි මාසයේ 03 වෙනි දින බිහි ඌවක්, හ්ම් කොච්චර වයසද ඇ, අපි බලමු මේ ස්පෑම් මේල් එක ගැනත්, මෙය ඇමරිකාවෙ ඩෙක් (Dec) කොම්පියුටර් සමාගමේ අලෙවිකරුවෙකු විසින් යවනු ලැබූවක්. ඉතිං මේ පළමු ස්පෑම් පණිවිඩය යවලා වසර 33ක් ගෙවී ගියත්, ස්පෑම් තර්ජනය දිනෙන් දින හිස ඔසවනවා, කිසිම අඩුවක් නැති හැටි, මෙම ස්පෑම් පණිවුඩය නිර්මාණය වූ කල්හි, මෙතරම් දියුනු අන්තර්ජාලයක් නොතිබුනි, එකල භාවිත වූයේ, ආපානෙට් (Arpanet) ජාලයකි. මෙම ස්පෑම් පණිවිඩයෙහි නිර්මාතෘ මෙය නිෂ්පාධනය කර තිබුනේ, Arpanet ජාලය භාවිත සියළු දෙනාටම Send වෙන ආකරයෙන්, එහිදී සිදු වූයේ, මෙම පණිවිඩය නැවත නැවත පණිවුඩය හැරි හැරී ගමන් කරන ආකාරයෙන් නිර්මාණය කරතීබිමයි. ඒ වගේම මුල්ම යැවූ ස්පැම් මේල් එකේ අන්තර්ගතය කුමක්ද? මෙහි තිබුනෙත් වෙලද දැන්වීමක් කිවුවොත් නිවැරදි වෙයි, මොකද මෙහි අන්තර්ගතව තිබුනේ අලුත් පරිගණක මාදිළි ප්‍රදර්ශණයක් ගැන එ...

ඔබත් අන්තර්ජාලය (Internet) භාවිත කරන්නෙක්ද? මේ ඔබටයි

ආයුබොවන්, සියළුම සාමාජියන් වෙත, හැමදාමත්, ඔබට අලුත් අත්දැකීමක් එක් කිරීමට හැකි උපරිමයෙන් කටයුතු කරමි. මෙවන් දවසකත්, ඒ අලුත් දෙයක් අරගෙන මේ පැත්තට ගොඩ වැදුනෙමි, හ්ම් හ්ම්, අද මම කියන්න යන්නේ අපි කාවුරුත් නොදන්නා බව නොහදුන මාතෘකාවක් ගැන, ඒ මොකක්ද? :P :P අන්තර්ජාලය ගැන ඔබ දැනුවත්ද? ඔබ අන්තර්ජාලය භාවිත කරන්නෙත් නම් මෙය ඔබ කියවිය යුතිමයි, නැතිනම් මෙලෝ රහක් නෑ..:D ලෝකෙ කොතැනක සිටියත්, අන්තර්ජාලය හා සම්බන්ධ වීමේ වරම් ලැබුනේ කොහොමද? මොකක්ද? මේ තාක්ෂණය, නිර්මාතෘ කවුද? මේ ගැන ටිකක් කතා කරමු. අන්තර්ජාලය මෙතරම් දියුණු වීමට කොදරම් කාලයක් යන්න ඇතිද? කී දෙනෙකුගෙ කැප කිරීමේ එකතු වෙන්න ඇතිද? දිනෙන් දින වැඩි අලුත් සේවාවන් එකතු වීම විශ්ෂයි. මුළුන්ම කතාවෙ ආරම්භය ගත්තොත්, අන්තර්ජාලය යනු කුමක්ද? ඔබෙන් කවුරුහරි ප්‍රශ්ණයක් ඇසුවොත්, ඔබ මොකක්ද? කියන්නේ, කියන්න කලින් දැනගෙන ඉන්න එපැයි :P ඇත්තෙන්ම අන්තර්ජාලය යනුවෙන් අදහස් කරන්නේ පරිගණක ජාල වල එකතුවකට. මෙම පරිගණක ජාල අරත තොරතුරු හුවමාරු වන්නේ විශේෂිත අකාරයකටය. එය හැදින්වීමට විශේෂිත නමක් යොදා ගනී ඒ තමයි Datagram හෙවත් පැකට් වශයෙන්. Datagram එකක් අපිට සමාන කරන්න පු...

KeyLogger වලින් අරක්ෂා වීමට Zemana AntiLogger + Keygen

Main Features : SSL Logger Protection   (First in The World) Prevents theft of data exchanged via secure connections (HTTPS/SSL) WebCam Logger Protection  (First in The World) Prevents any harmful applications from monitoring your Web Camera. Key Logger Protection Prevents all harmful applications from logging your  keystrokes (thereby stealing your passwords and account info) ClipBoard Logger Protection Prevents harmful applications from taking snapshots of your clipboard. Screen Logger Protection Prevents harmful applications from capturing your computer screen. System Defense Tracks down Windows operating system activity in real-time to prevent detrimental actions from various malware and spyware programs.