Skip to main content

Max Payne 3 පරිගණක ක්‍රීඩාව (Rise From The Ashes)




මීට පෙර වසර වලදී ලාංකීය පරිගණක ක්‍රීඩා ලෝලීන් අතර බොහෝ සෙයින් ජනප්‍රිය වූ පරිගණක ක්‍රීඩාවක් ලෙස Max Payne පරිගණක ක්‍රීඩාව හදුන්වා දිය හැකියි. මීට පෙර පැවති Max Payne 1 සහ 2 පරිගණක ක්‍රිඩා දෙකම මා විසින්ද ක්‍රීඩා කර තිබෙනවා, මතකයි බොහොමයක් ඉස්සර, ඒ මා සතුව තිබු පරණ පරිගණකයේය. ගොඩක් දෙනෙක් Max Payne පරිගණක ක්‍රීඩාව ක්‍රීඩා කලේ ගොඩක් ආසාවෙන් කියතොත් මා නිවැරදි වේවි. Max Payne ලෙම හදුන්වන්නේ අසාධාරණයට ලක්වූ, නමුත් අතිදක්ෂ, සෑමවිටකම කෝපගත් ස්වභාවයෙන් හා දැඩි විමසිල්ලෙන් පසුවන පොලිස් නිළධාරියා ලෙසටයි. වර්ථමානයේ මෙහි නවතව සංස්කරණය Max Payne 3 (Rise From The Ashes) වශයෙන් නිකුත් කර තිබෙනවා. මෙය නිර්මාණය කරනු ලබන්නේ RockStar සමාගම විසින් වන අතර, එය ඇමලිකානු සමාගමකි.

ඔබ පරිගණක ක්‍රිඩාවේ යෙදීමේදී ක්‍රීඩාව Slow Motion Action (මන්දගාමී චලන) Max Payne 3 පරිගණක ක්‍රීඩාවේ අඩංගු කර තිබෙනවා. ඒ නිසා ක්‍රීඩකයා මෙයට සිත් ඇදගන්නා සුළු බවක් දක්වාවී. ඒ වගේම මෙයි නවීන සටන් ක්‍රම සහ නවීන ගිණි අවි වලින් සන්නද්ධ වෙමින් Max Payne 3 ක්‍රීඩකායට හිමිවේ. 


ඔබ මීට කලින් Max Payne පරිගණක ක්‍රීඩා 1 හෝ 2 ක්‍රීඩා කර ඇති නම්, ඔබ දැක ඇති. එහි පසුබිම නිර්මාණය කර තිබුනේ හිමෙන් වැසී ගිය පසුබිමකිනි. එහෙත් මෙම Max Payne 3 පරිගණක ක්‍රීඩාවෙහි එය වඩාත් වෙසන් කරමින් දකුණු ඇමෙරිකාණු ලක්ශණ ගනී. එසේම Max Paine ද සිය මුහුණුවර මදක් වෙනස් කරගෙන තිබෙනවා දැකියි හැකියි. පෙරට වඩා අසහනකාරී, ප්‍රකෝපකාරී හා අනුකම්පා විරහිත චරිත ලක්ෂන පෙන්නුම් කරන්න මොහු සමත්ව සිටී. 



ඔබ මීට කලින් ක්‍රීඩා කර ඇති, Max Payne 2 පරිගණක ක්‍රීඩා සංස්කරණයෙන් වසර 08 කට පසු මෙම Max Payne 3 පරිගණක ක්‍රීඩාව අප අතරට පත්වෙයි. මෙහිදී Max Payne බ්‍රසීලයේ ධනවත් පවුලක ප්‍රධාන ආරක්ෂක නිළධාරියා ලෙසින් කටයුතු කරමින් පසුවෙයි. ඔහු තව අප්‍රසන්න අතීත මතකයන්ගෙන් මිදීමට උස්තර දරමින් සිටි කාලයේ සාඹි පාලෝ නගරයේ මැර කල්ලියක් විසින් ඔයු සේවය කල නිවසේ ස්වාමි-දුව පැහැරගෙන යානු ලැබයි. මෙය සිදු වීමෙන් අනතුරුව Max Payne හි පෙර පැවති ගතිලක්ශණ මතු කරගනිමින්, ආසාධාරණය හා කුමන්ත්‍රණයෙන් පසුපස හඹා යන ප්‍රචන්ඩ චරිතය බවට පත්වන අතර, මෙහිදී ඔහුට ඇති වෙන භාදා සියල්ල ජයගනිමින් Max Payne ව ඉදිරියට රැගෙන යාම පරිගණක ක්‍රීඩකයා සතු යුතුකමකි. 



RockSrar සමාගම විසින් නිර්මාණය කර ඇති, මෙම Max Payne පරිගණක ක්‍රීඩාව Take Two Intractive සමාගමේ බෙදාහැරීමකි. මීට පෙර පැමිණි, Max Payne 1 හා 2 කොටස්වල රචකයා වන ඩැන් හවුසර් විසින්ම මෙම කොටසද රචිතය. Max Payne 3 පරිගණක ක්‍රීඩාව පෙර පැවති සංස්කරණයන් දෙකට සාපේක්ෂව ක්‍රිඩකායාට අලුත් විදියේ අත්දැකීමක් එකතු කර දේවී. ඔබටත් කැමැති ඇති. ඔබේ පරිගණකයත් පහල තිබෙන අවශ්‍යතා සපුරා තිබෙන පරිගණයක්ද බලා පහලින් ඇති Download බට්න් එක ක්ලික් කර  Max Payne 3 Download කරගන්න.

අත්හදා බැලූ ඉතා අවම පහසුකම් :-

Windows 7/Vista/XP PC (32 or 64 bit)
Intel Dual Core 2.4 GHZ or AMD Dual Core 2.6 GHZ, or better
2GB System RAM
NVIDIA® GeForce 8600 GT 512MB RAM
or AMD Radeon™ HD 3400 512MB RAM

අවම පහසුකම් :-

Windows 7/Vista/XP PC (32 or 64 bit)
Intel Dual Core 3GHz or AMD equivalent
3GB System RAM
NVIDIA® GeForce 450 512MB RAM
or AMD Radeon™ HD 4870 512MB RAM

ඉහල නිර්දේෂිත පහසුකම් :-

Windows 7/Vista (32 or 64 bit)
Intel i7 Quad Core 2.8Ghz or AMD equivalent
3GB System RAM
NVIDIA® GeForce 480 1GB RAM
or AMD Radeon™ HD 5870 1GB RAM

ඉතා ඉහල පහසුකම් -:

Windows 7/Vista (64 bit)
Intel i7 3930K 6 Core x 3.06 GHZ
or AMD FX8150 8 Core x 3.6 GHZ
16GB System RAM
NVIDIA® GeForce® GTX 680 2GB RAM
or AMD Radeon™ HD 7970 3GB RAM


Download කරගැනීමෙන් අනතුරුව පහත ආකාරයට මෙය Install කරන්න. 


1. Burn or mount the image

2. Install the game. When it tries to get updates after install, abort. Then install the required game updates found in the CrackUpdates dir on DVD4 (Launcher, Social Club, MP3 main game).

3. Copy over the "profiles" dir, also found in the Crack dir on DVD4 to your          DocumentsRockstar GamesSocial Club dir.
    (/USERPROFILE/DocumentsRockstar GamesSocial Club).

4. Copy over the cracked content, ie. the rest of the files, from the Crack dir on DVD4 to your installation dir.

5. Play the game offline. Make sure that all the games exe files are blocked from going online by using your system or third party firewall to prevent outgoing connections on every game exe file. Do this before starting the game. Going online and using your own profile might be possible, but it is at your own risk.

6. Enjoy Max Payne 3-RELOADED


ඔබත් පරිගණක ක්‍රීඩා ලෝලින් අතර කෙනෙක් නම්, ඔබටත් අවස්ථාව තිබෙනවා මෙම අලුත් ක්‍රිඩාව ක්‍රීඩා කරන්න, ඔයාලට බ්ලොග් එකේ තිබෙන ලිපි වැදගත් නම් බ්ලොග් එකට Support එකක් විදිහට, Follow පාරක්, Comment එකක්, Fan Page එකට Like එකක් දාලා යන්න. තවත් අලුත් ලිපියකින් හමුවෙමි. එතෙක් එබට සුභ දවසක් !


Comments

  1. එළ එළ මචං පට්ටයි ආ :D. මේ මේකට දාහන්කෝ බන් white color ටෙම්පුවක්. මට නන් මේක නිකං අවුල් වගේ බන්. :/

    ReplyDelete
  2. හෑ...මේ තියෙන විදිහ හොදයි මචං, මට හරියට White Color Blog Template එකක් හම්බුනේ නැහැ. WordPress Converted to Blogger ඒවත් ගොඩක් මම Check කරා, Testing Blog එකක, එත් හරිගියේ නැහැ..අන්තිමට එකක් හදන්න පටන් ගත්තා..ඒකතර මැද කෙලවුනා..දැන් මේ තියෙන එකම තියෙනවා බං මේක හොදයි..වැඩිය අවුලක් නැහැ..FB එකටත් නම් අම්බානක් මැසේජ් ආවා, කලින් Template එක දාලා. මේකත් අවුල් කියලා ඔසියා එහෙම කියලා තිබ්බා..අනේ මන්දා..වෙන සෙට් වෙන එකක් නැහැ

    ReplyDelete
  3. අකුරු තව ටිකක් වයිට් හෝ වෙන කලර් එකකින් දැම්මනම් පැහැදිලිව පේනවා..

    ReplyDelete
  4. හ්ම්...බලන්නම්..හැමදාම එකම Template එක තියෙන්නෙ නැති නිසා, Post එක එක විදි තිබ්බොත් අනාගතේ අලුත් Template එකක් දැම්මොත්, අයෙත් ඒ ඔක්කොම හදන්න වෙනවා..ඒ ගැනත් හිතන්න වෙනවා (Y)

    ReplyDelete
  5. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  6. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  7. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  8. මේක සුපිරි game එකක්..සිරා. එල එල

    ReplyDelete
  9. max payne3 crack aka copy karana videya keyala dannko

    ReplyDelete
  10. මනෝජ් සේනානායකOctober 4, 2012 at 12:52 PM

    කොහොමද? torcache වලින් max payne 3 බාගන්නේ?

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Keyman නොමැතිව සිංහල ටයිප් කරන්න -: Keyrep

ආයුබොන් ඔබ හැමෝටම. බ්ලොග් එකට පැමිණෙන, ඔබ සියලු දෙනාටම පළමුවෙන්ම ස්තූති වන්ත වෙමි. මා මෙතෙක් දුරන් පැමිණියේඔබගේ නොමද සහයොගය ඇතුවයි. හැමදාම අලුත් දේවල් ඔබට සොයාදීමට කැපවෙන අපි, අදත් ඔබට අලුත් දෙයක් අරගෙන මේපැත්තට ආවා අලුත් ලිපියකින්. හ්ම්... ඔයාලා දන්නවා ඇතිනෙ අපි සිංහල Font වලින් සිංහල ටයිප් කරද්දින්, Keyboard එක හරහා හල්අකුරු ටයිප් කිරීමට තරමක් අපහසු වනවා. එහෙමත් නැතිනම් Microsoft Office Package එකේ නම් Symbol පහසුකම ලබාගැනීමට සිදුවනවා. මෙයට අප විසදුම් විදිහට භාවිත කළේ Keyman නැමති යෙදවුම් මෘදුකාංගය. හ්ම් එහෙත් Windows 7 පැමැනීමෙන් පසු මෙම නව Operating System එක සදහා මෙය ක්‍රියාත්මක නොවීම ඇතැම් විට ඔබත් අපහසුතාවයට පත්වෙන්න ඇති. මම මේගැන කලින් ලිපියක්ඉදිරිපත් කළා. නොබලපු අය මෙතනින් ඒ ලිපියට යන්න. අද මම ඔයාලට කියන්න යන්නෙ, අපිට මේ Keyman මගින් අපි ලබාගත්තපහසුකම් අපට සලසා දෙන කුඩා යෙදවුම් මෘදුකාංගයක් ගැන.  මෙම මෘදුකාංගය වැඩි විස්තරයක් සටහන්ව නැහැ, ඇත්තටම මෙය අපේ පරිගකයට Install කල යුතුත් නැහැ, යෙදවුම් මෘදුකාංගයක් නිසා, EXE එක උඩ දෙවරක් ක්ලික් කර එය විවෘත කරගැනීමේ හැකියාව ති

UPS එකක් වැඩි කාලයක් පාවිච්චි කරන්නෙ මෙහෙමයි

ආයුබොවන්, කිව්වා ඔබ සැමටම, අපි අතරෙ ඉන්න ගොඩක් දෙනුකට ලැප් එකක් නැ කියන එක අපි කවුරුත් දන්නා රහසක්, ඒ ඉතං වත්කමක් නැති නිසා, වෙන මුකුත් නිසා නෙවෙයි, දවසක්, මම Mobile Stuff Group එක පැත්තෙ පොඩි රවුමක් ගැහුවා :P එදා මට දකින්න පුළුවන් උනා, Sithum Subhash Jayarathna යහළුවා, ලිපියක් ඉදිරිපත් කරතිබුනා, "laptop battery භාවිතා කරන නිවැරදි ක්‍රමය !" මේක කියෙව්වට මට නම් වැඩක් නැ කියලා හිතුනා, මොකද මටත් ලැප් එකක් නෑ, අයියගෙ එක තමයි පඩ ගහන්නෙ, :P ඉතිං අපි අතරෙ ඉන්නෙත් මම වගේ දුප්පත් අය තමයි, ඉතිං අද කාලේ Computer එකක් භාවිත කරන්නෙක් ලග UPS එකක් කියන දෙය නැතිවම බැරි දෙයක් බවට පත්වී තිබෙනවා, ඔයාලා කවුරුත් කැමති ඇති, ඔයාලගෙ UPS එක වැඩි කාලයත් පාවිච්චි කරන්න, හ්ම් මම නම් කැමතියි, මොකද ඇත්තම කිව්වොත් මගේ UPS එක අරන් දැන් අවුරුදු 5ක් වෙනවා, වගකීමක් ලැබුනා ඒක අවුරුද්දක කාලයක් සදහා පමණයි, වගකීම අවසන් වෙලා දැනට අවුරුදු 4ක් විතර මම UPS එක පාවිච්චි කරලා තියෙනවා.පම්පෝරි නෙවෙයි, ඇත්ත කිව්වෙ හැ....අපි UPS එක අතුලෙ තියෙන්නෙ Battery එකක් කියලා දැනගත්තට, මෙකෙන් මොකද වෙන්නෙ, තාක්ෂණික පැත්ත ටිකක් නොදන්නව

Ubuntu සදහා සිංහල Install කරමු

වර්ථමානය වන විට සිංහල Unicode අන්තර්ජාලය තුල නැතිවම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ඔබ Ubuntu සමඟ මීට කලින් වැඩ කරලා නැහැ වෙන්න පුළුවන්, ඒ නිසා ඔබට ප්‍රශ්ණයක් මත් වෙන්න ඇති, අපි කොහොමද Ubuntu සදහා සිංහල Unicode Install කරගන්නෙ කියලා. ඇත්තටම ඔයාලා සිංහල Unicode Install කරනවා කියලා, Keyboard Layout එක තමයි Install කරගන්න ඕනේ, Ubuntu අලුත් එලිදැක්වීම් සමඟ අපිට සිංහල Font එක Default Install වෙනවා වගේම Phonetic Layout එකත් Install වෙනවා. ඒත් Wijesekera (m17n) Layout එක අපිට Default ලැබෙන්නෙ නැහැ. අපි බලමු මේ (m17n) Layout සියල්ල Install කරගන්නෙ කොහොමද කියලා.