iOS 1.0 iPhone වල ආරම්භයත් (2007) සමගම ගමන් මග ආරම්භ කල iOS හි විශේෂ පහසුකම් කිහිපයක්ම හදුන්වා දෙන ලදී. Core iOS UI Multitouch Gestures Mobile Safari iPod Visual Voicemail Maps iTunes sync Hidden File System iOS 2.0 2008 වසරේ නිකුත් කල මෙහි වැඩි දියුණු කර නිකුත් කරන ලදී. මෙහිදී App Store එක හා Third party apps iPhone එකට දා ගන්න අවස්ථාව ලබා දුන්නා. iOS SDK එක හදුන්වා දීමත් සමගම Developers ලාට Apps Develop කරන්න අවස්ථාව ලැබුණි. Native 3rd-party apps App Store Microsoft Exchange Support Mobile Me Contact Search iOS 3.0 2009 වසරේ හදුන්වා දුන් මෙහි සුවිශේෂි පහසුකම් රාශියක් එක් කරන ලදී. මෙහිදී Spotlight Search කිරීම Developers ලාට Apis හදුන්වා දෙන ලදී. Find My iPhone ඇප් එක හදුන්වා දීමත් සමගම iPhone එකක් නැති වු විට පහසුවෙන් සොයා ගැනිමෙ හැකියාව ලැබුණි. New Cut,Copy,Paste. Voice Control MMS Push Notifications USB & Bluetooth Tethering Landscape Keyboard Vid...