වර්තමාන ලොකයෙහි පරිගණක භාවිත කරන පිරිස දිනෙන් දින වැඩිවන සේම, පරිගණක භාවිත කරන්නන් හට හානි පමුණුවන වැඩසටහන් ලොකයා අතර පැතිරී යාම ඉතාම ඉහළ මට්ටමක තිබෙනවා. පරිගණක වෙත පැමිණ පැලපදියම් වන විනාශ කාරී වැඩසටහන් නිසාවෙන් එහි හිමිකරු විසින් කරන්නා වූ ක්‍රියාවලියන් සදහා බාධා ඇති කරනු ලබයි. මෙම හේතුන් නිසාවෙන් පරිගණක ආරක්ෂා කිරීමට ඇප කැප වන්නා වූ විවිධ සමාගම් තිබෙනවා. එම සමාගම් සතුව විවිධ ආකාරයේ නිෂ්පාදන තිබෙනවා. ලංකීය පරිගණක ලෝලීන්ගෙන් වැඩි පිරිසක් නොදන්න අගනා නිර්මාණයක් ලෙස ZoneAlarm Free Antivirus + Firewall හදුන්වා දීමට පුළුවන. මෙම මෘදුකාංගය නිර්මාණය කරනු ලබන්නේ Check Point Software Technologies විසිනි. නොමිලේ ලබාදෙන මෘදුකාංගයන් අතර ප්‍රධාන පෙළේ නිර්මාණයක් වන මෙය අපට සරිලන සුපිරි ආරක්ෂාවක් ලබාදෙන මෘදුකාංගයකි. මෙය අනෙකුත් නිර්මාණයන් හා සසදන කල ඉන් වෙනස් වන ප්‍රධාන කරුණක් ලෙස දැක්වීය හැක්කේ, නොමිලේ ලබාදෙන ප්‍රතිවෛරස මෘදුකාංග බොහොමයට Firewall තාක්ෂණය හිමි කර නොදීමයි. එහෙත් මෙමගින් ඔබට Antivirus සහ Firewall සහ පහසුකම් ද්ත්වයම නොමිලේ ලබාදේ.
ZoneAlarm Free Antivirus + Firewall මෘදුකාංගය මකින් විවිධ ස්තරයන් ඔස්සේ අප පරිගණකය ආරක්ෂා කරදීම සිදු කරයි. භාවිතයට පහසු අතුරු මුහුණතකින් නාර්මාණය කර තිබීම නිසා වැඩි අවබොධයක් නොමැති අයෙකුට උවත් ගැටළුකාරීත්වයක් ඇති නොවේ. ZoneAlarm සතුව තිබෙන ශක්තිමත් Firewall එක මගින් ඔබේ පරිගණකය ක්‍රම දෙකක් යටතේ ආරක්ෂා කරයි, එය පරිගණක දෙසට එන පරිගණකයෙන් පිටතට යන ලෙස දෙවර්ගයෙන්ම බලසම්බන්නයි. මෙමගින් පරිගණකය වෙන පැමැනෙන Hacking ප්‍රහාර Block කිරීම සිදු කරනා සේම, ඒවා නතර කරලීමද සිදුවෙයි. පරිගණකයේ තිබෙන Data සොරකම් කර වෙනත් Servers වෙත පටත්කර හැරීම නවතාලීම Web Security ඔස්සේ සිදු කරයි. එව ක්‍රියාකාරරිත්වය බලගන්වන්නේ ZoneAlarm DefenseNet තුන්වන පරම්පරාවේ Cloud-based Service ආධාරයෙනි. ZoneAlarm DefenseNet ස්වයංක්‍රීයව සත්‍යතාව තහවුරු කර ආරක්ෂාව ලබාදෙන Program එකකි. මෙමගින් මිලියන 60 අධික පිරිසකයේ ආරක්ෂාව සලසා දේ. අනතුරු සහ බාධා සම්පූර්ණයෙන් ඉවත් කරදමන අතර, ZoneAlarm’s බලසම්පන්න ප්‍රතිවෛරස Engine මගින් විනාශකාරී වැඩසටහන් සොයා බැලීම, අනාවරණය කරගැනීම, පරිගණකය තුළින් ඉවත් කරදැමීම නොඅඩුව සිදු කරයි. තවදුරටත් පෙර නොවූ අයුරින් නිර්මානිත ZoneAlarm’s OSFirewall එකතු කර තිබෙන නිසාවෙන් පරිගණකය වෙත පැමැනෙන සැක කටයුතු සහ නුපුරුදු Attacks නවතාලනු ලබයි.
- Antivirus/Anti-Spyware Engin - සොයැබැලීම, අනාවරණය කරගැනීම, ඉවත් කරදැමීම. හදුනාගත් සහ අඥාත විනාශකාරී වැඩසටහන්, (Viruses, Spyware, Trojan Horses, Worms, Bots, සහ Rootkits ආදී දෑ)
- Two-Way Firewall - විනාශකාරී ලෙස හැසිරෙන්නන්ගෙන් (Hacker) ඔබේ පරිගණකය Insible කර දැකීමට සහ Syware ආධාරයෙන් පරිගණකයේ තිබෙන Data අන්තර්ජාලය හරහා සොරා ගැනීම නැවතාලීම
- OSFirewall (Advanced Firewall) - සාම්ප්‍රදායික antivirus software and security suites මගහරයන නුපුරුදු පහරදීම් හදුනාගෙන ඒවා නතරකරලීම
- Anti-Phishing/Site Status Toolbar - අව්යාජ වෙබ් අඩවි සහ සහතික නොකරනලද වෙබ් අඩවි බ්ලොක් කිරීම, අනතුරුදායක වෙබ් අඩවියක් බව දන්වා සිටීම.
- Advanced Download Protection - පරිගණකය වෙත බාගතකරන Fie විශ්ලේෂණය කරමින් ඒවයෙහි විනාශකාරී වැඩසටහන් ඇත්දැයි පරික්ෂා කිරීම සහ ඒවා බ්ලොග් කිරීම.
- Identity Theft Protection - Data Encryp කර හුරමාරු කිරීම සහ Offline Ientity Potection
- Online Backup - සොරකම් කිරීමෙන්, හදිසි අවස්ථා, දෘඪ තැටියෙහී දෝෂ නිසා නැතිවී අය ඔබගේ ලිපිගොනු රැකගැනීම.
- User-Friendly Interface - පහසුවෙන් ක්‍රියාකරවිය හැකි අතුරු මුහුණත
- Compatible - Windows 7, Windows Vista සහ Windows XP, මැතකදී නිකුතු කරන ලද සියලුම මෙහෙයුම් පද්ධති ආරක්ෂා කිරීමට සහය දැක්වීම
ඉහතින් විස්තර කර තිබෙන මෙම මෘදුකාංගය සම්බන්ද Video දර්ශණය පහලින් නරඹන්න
මෙම ZoneAlarm Free Antivirus + Firewall මෘදුකාංගය ඔබට නොමිලේ Download කරගැනීමේ හැකියාව තිනවා. Crack, Serial යොදාගැනීමට අවශ්‍ය නැත. ඔබගේ ප්‍රතිවෛරස මෘදුකාංගය ඔබට අරියාදු කරනවාද? එසේනම් මෙය භාවිත කර බලන්න. පසුව Update කරගන්න. එතැන් සිට ඔබගේ පරිගණකය ආරක්ෂාකාරීව ක්‍රියාකරවා ගැනීමට පුළුවන.
පරිගණක ලිපි බ්ලොග් අඩවියට ඔබෙන් එකතු කරන්න පුංචි සහයෝගයක් ලෙස අපගේ මුහුණු පොතේ පිටුවට Like එකක් එකතු කරන්න. එයින් ඔබට මෙහි අලුතෙන් පළ කරන ලිපි මුහුණු පොතෙන් දැකබලා ගැනීමට පුළුවන. මෙම ලිපිය වැදගත් නම් ඔබගේ අදහස් එකතු කරන්න. හැකි නම් Fallow පාරක් දාලා යන්න. ස්තූතියි ලිපිය කියවූ ඔබ සැටම. සුභ වෙසක් මංගල්‍යක් වේවා!
මට ඔයාගේ මේ ටෙම්ප්ලේට් ඒක දෙන්නකෝ.මට හදාගන්න තේරෙන්නේ නෑ එකයි ඇහුවේ ?
ReplyDeleteTemplate එකක් එවන්න, මම හදලා දෙන්නම්.....
ReplyDeletethanks bro..........good work
ReplyDeleteමචං මෙ උඔ හිතන්න ඵපා මෙ පොඩි හෙල්ප් ඵකක් දුන්න කියල උඔ සේරම දන්න ඵකෙක් කියල...අනික අපි දන්නව ඹය හැමදෙයක් ගැනම හරිද...උඔ ලංකාවෙ ඵකෙක් නමි අපිට උදවු කරනව මොකද අපි තමයි ලංකාවට විදේශ විනිමය ගේන්නේ..ඔයා කැමති නැද්ද අපි ලංකාවට සල්ලි ගේනවට... අනික ඔයා අපිට විරැද්ධව වැඩ කරොත් අපිත් ඹයාට විරැද්ධව වැඩ කරනව හරිද...සමහර විට මෙම බිලොග් ඵක තහනමි වෙන්නත් පුළුවන්
ReplyDeleteඋඹ මට විරැද්ධ උනොන් මම උඔ දාන හැම නීත්‍යානුකූල නොහන මෘදුකාංගයක් ගැනම ඵ මෘදුකාංගයේ අයිතිකාරයන්ට කියනවා හරිද...
ReplyDeletethis softwear is verry good.. @ hasitha your best addministor and good helper.. plz every day help us... we just like a frogs in the well. hasitha every day we with you. good luck my dear friend.
ReplyDeleteතරහ වෙන්න ඵපා..මට ඵවෙලෙ තරහ ගියා.. අවුලක් නෑනේ
ReplyDeletehik oya yalu une denna elaz...
ReplyDeleteමචං උඔට බැනල කමෙන්ටි නරොත් ටක්ගාල රිප්ලයි ඵනව ඵ්ත් ........නෝ කමෙන්ටි
ReplyDeleteමචං මට ඵහෙම උවමනාවක් නැහැ හරිද..මට පුඵවන් ඔයාව බුද්ධිමය දේපල අනුව හිරේ වුනත් යවන්න...උඔ ලංකාවෙ ඵකෙක් නිසා මම ඵහෙම කරන්නේ නෑ..දන්නවනේ බුද්ධමය දේපල වලට යන කේස් ගැන...(වෛරස් ගාඩි වල හා මෘදුකාංග වල ක්ක්‍රැක් සීරියල්. කී ෆයිල් වගේ දේවල් දැමිමෙත් මට පුඵවන් ඵ් මෘදුකාංග නිශ්පාදකයන්ට දන්වල ඔයාව බුද්ධිමය දේපල සොරා ගැනීම යටතේ වැරදි කාරයෙක් කරන්න)
ReplyDeleteහ්ම්, එහෙම කරන්න පුළුවන්ද? ඒත් එහෙම කරන්න පුළුවන් නම්, මේ වගේ තියෙන අනිත් බ්ලොග් වලට මොකද කරන්නෙ විශේෂයෙක්ම ඉංග්‍රීසි බසිනි ලියලා තියෙන බ්ලොග් වලට, ඒ ඒ Software Develop කරන අයට ඉංග්‍රීසි කියවගන්න පුළුවන්නෙ, ඇයි ඒ සයිට් වලට නඩු දාන්නෙ නැත්තෙ :P සිංහල කියවන්න ගන්න පුළුවන් අය හිටියොත් මේවා කියවයි, ඒත් බ්ලොග් වල තියෙන දේවල් වලට එහෙම කරන්න බැහැ. පුලුවන්නම් අද වන විට ගොඩක් බ්ලොග් වහල, මම ලංකාවේ තමයි. ලංකාවේ උන්ටම තමයි මේ උදවුවක් හැටියට ලියන්නෙ. ලංකාවේ උන් තමයි හරහට එන්නෙත්, හ්ම් අවුලක් නැහැ, කොහොමත් අදාලා නොමැති කමෙන්ට් අයින් කරනවා.
@Sri Lankan Wild Animals එහෙම නැහැ, කමෙන්ට් එකකින් කවුරු හරි අදාලා ප්‍රශ්ණයක් දාලා තිබ්බොත් ඒකට රිප්ලයි කරනවා (Y)
"Anti virus partitialy protected" කියලා වැටෙන්නේ වෙන antivirus
ReplyDeleteඑකක් එක්ක conflict එකක් ඇති වෙන නිසා නේද? එහෙම වෙන එක වලක්වන්න අනිත් antivirus එක uninstall කරන්නම ඕනෙද?