Skip to main content

Convert 150+ Video Format - HD Video Converter Factory Pro + Registration Code


HD Video Converter Factory Pro මෘදුකාංගය සූදානම් කර තිබෙන්නේ දියුණු High-Definition (HD) video පරිවර්ථන තාක්ශණයට අනුවය. මෙමගින් Standard-Definition (SD) වීඩියෝ සිට High-Definition (HD) දක්වා පරිවර්ථණය කරගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම SD Video, HD Video බවට පරිවර්ථණය කරගැනීමේ හැකියාවද ලැබෙනවා. මෙම Video Converter Factory මගින් විවිද Video Formats 150 වඩා වැඩි සංඛ්‍යාවක් සදහා Converts කරගැනීමේ පහසුකම ඔබට ලැබෙනවා. ඒ අතර සම්පූර්ණයෙන්ම වාගේ ජනප්‍රිය Video Format වලට අමතරව SD Video සහ HD Video ද මෙමගින් පරිවර්ථණය කරගැනී‍මට පුළුවන. උදාහරණ - Multi-track HD Video M2TS, MKV, AVCHD, HDTV BDAV සහ MPEG-TS හා ජනප්‍රියි Audio Format සියල්ල සදහාද Converts කරගැනීමට පුළුවන්. මෙමගින් Converts කරගන්නා Videos සියල්ල High Definition සහ HD-Camcorder, Portable සහ Console players සදහා සහය දක්වනවා. (iPad, iPod, iPhone, Apple TV, PS3, PSP, Xbox, Zune, PDA, BlackBerry, Nokia, Android, Zen). මෙම HD Video Converter Factory Pro මෘදුකාංගය නිර්මාණය කොට තිබෙන්නේ Multi-CPU සහ Hyper Threading තාක්ෂණය අන්තර්ගත කරමිනි. ඒ නිසාවෙන් යම් වීඩියෝවක් Converts කිරීමේදී එහි වේගය  3x - 5x පමණ Speed කරගැනීමට පුළුවන. මෙය $29.95 කට අලෙවි කරන මෘදුකාංගයකි. නොමිලේම පරිගණක ලිපි වෙතින්.




ඉහත පිංතූරයේ පෙන්වා තිබෙන්නේ, මෙම මෘදුකාංගයයි. මෙමගින් විවිද වූ Video Format රාශියක් සදහා Converts කරගැනීමේ පහසුකම් ලබාදී තිබෙනවා, ජනප්‍රිත උපාංගයන් සදහා වෙනම විශේෂිත Format වර්ග කර Output Profile එක වෙතට ලබාදී තිබෙනවා.

Convert HD/SD Videos at Super Fast Speed

High Definition and Standard Definition Video: - මෙම මෘදුකංගය ගොඩ නන්වා තිබෙන්නේ Video Format 150+ වඩා වැඩි සංඛ්‍යාවක් Converts කරගැනීමට පුළුවන. පහත දැක්වෙන්නේ, ඒවායින් අතරින් ජනප්‍රිය Format කිහිපයකි. AVI, MPEG, WMV, ASF, MOV, MKV to HD TS, HD ASF, HD AVI, HD MP4, HD MOV, HD WMV, iPod, iPad, iPhone, BlackBerry, PSP, PS3, Nokia. කිසිම  Third-Party Codecs එකක් සහය දැක්වීමක් නොමැතිව මෙය සිදුකෙරේ.

Fast Conversion Speed, Professional Conversion: - මෙමගින් Videos Converts කරගැනීමේදී අනෙකුත් මෘදුකාංගයක් හා සසනව විට, ඒවාට වඩා වැඩි වේගයකින් Converts කරගැනීමට පුළුවන. අනෙකුත් මෘදුකාංගයන් වලට වඩා  3x - 5x Speed Video Convert කරගැනීමට පුළුවන. Video Converts කරන Speed එක වැඩි වනවා සේම Video Quality එකත් ඉහත තත්වයක රදවා ගැනීමට මෙම මෘදුකාංගය සමත්ය.

මෙමගින් Convert කරගත හැකි File Type පහදිත් දැක බලා ගත හැකිය. 


HD Video: MKV HD, TS HD, MOV HD, AVI HD, MPEG HD, MP4 HD, ASF HD, WMV HD, MOV HD

Common Video: ASF, MOV, M4V, MPG, MP4, WMV, MKV, AVI, 3GP, 3G2, FLV(Flash Video), VOB, XviD, DV, SWF, F4V, MP4/AVC 

Common Audio: MP3, AAC, AC3, WMA, WAV, MKA, M4A, OGG, AU, AIFF, FLAC


ඔබත් විඩියෝ Convert කිරීමේදී හරිහැටි මෘදුකාංගයක් නොමැතිය කරදර විදිනවාද? එසේනම් අදම Download කරගන්න, මෙය වටිනා මෘදුකාංගයකි. මෙහි License Code එක පහලින් ලබාදී ඇත 




Reg Name: Ghacks.net

Free License Code: BB1747D443AAB51FF3148A77B6FEBC0AC0A7E4CC


පරිගණක ලිපි බ්ලොග් අඩවියට ඔබෙන් එකතු කරන්න පුංචි සහයෝගයක් ලෙස අපගේ මුහුණු පොතේ පිටුවට Like එකක් එකතු කරන්න. එයින් ඔබට මෙහි අලුතෙන් පළ කරන ලිපි මුහුණු පොතෙන් දැකබලා ගැනීමට පුළුවන. මෙම ලිපිය වැදගත් නම් ඔබගේ අදහස් එකතු කරන්න. හැකි නම් Fallow පාරක් දාලා යන්න. ස්තූතියි ලිපිය කියවූ ඔබ සැටම. සුභ වෙසක් මංගල්‍යක් වේවා!

Comments

  1. මෙවැනි පෝස්ටි දාන ඵක හොදයි හැබැයි උඔව මම බුද්ධිමය දේපල වංචාවට අහුනොකරත් වෙන ඔනම කෙනෙකුට පුඵවන් උඔව ලේසියෙන්ම වැරදිකාරයෙක් කරන්න ඵහෙම වැරදි කාරයෙක් උනොත් උඔට උඔගෙ බිලොග් ඵකයි ඡීවිතෙයි දෙකම නැතිවෙනව...පුඵවත් තරමි ෆරී දෙන සොෆ්ටිවෙයර් දාන්න බලන්න...
    (උඔට මම බැනල කමෙන්මි කරාම උඔ විනාඩි 10 රිප්ලයි කරනව ඵ්ත් ඹඹ ඵහෙම කරන්නේ නැහැ කියල කිවිවම නෝ කමෙන්ටි නේද...මචං මගේ තාත්තා මයික්රොසොෆ්ටි ඵකේ ඩිසයින් ඉන්ඡිනියර් කෙනෙක් නම නදී රෝහණ ....හැබයි මගේ තාත්ත මෙම බිලොග් ඵක දැක්කොත් මොකක් කරාවිද කියල කියන්න බෑ...පුඵවන් තරමි ෆ්රී වෙයර් දාපන්...තාත්තා ගැන මට වග කියන්න බෑ

    ReplyDelete
  2. හ්ම්, කට වටකර වැට බැන්දත්, රට වටකර වැට බදින්න බැහැ, Freeware ගැන ලියන්නෙ නැතුව නෙවෙයි, ලියනවා, තාක්ෂණික ලිපිත් ලියනවා, මචං උබේ තාත්තා බ්ලොග් එක දැක්කත් වැඩක් වෙන්නෙ නැහැ. මොකද මගේ බ්ලොග් එකේ විතරක් නෙවෙයි මේවා තියෙන්නෙ. තොග පිටින් තව ඔනේ තරම් තැන් වල තියෙනවා, ඒ නිසා මට නඩු දාන්න කලන් එයාලට නඩු දාන්න වෙයි නේද? කොහොම උනත් අවුලක් නැහැ

    ReplyDelete
  3. හරි මට පේන්නේ උඔ ගේම ඉල්ලනව වගෙයි...උඔට සාමෙන් කථා කරාම පල් ටෝක් දානවනේ...හෙට වෙනකොම කමෙන්මි ඵකක් දාන්න සාමෙන්ද ගේමෙන්ද කියල....මමත් ඔන දේකම රෙඩියි....

    බුදියගෙන ඉන්නෙ නැති බව මම දන්නව...උඔගෙ මහ ලොකු ලයින් තියෙන්නේ හොදිනි කථා කරාම හොදිනි කථා කරපන්
    හරිද මම යනව සාමෙන් නමි මම ලැස්තියි

    ReplyDelete
  4. අනික මගේ තාත්ත පාච්චල් කරන්න ඵපා...

    ReplyDelete
  5. thaththa microsoft 1e nam uba mokata mehe pol ganawada.... ubath ehetama yaman....

    ReplyDelete
  6. wal ballo,topi wage ewnwa,mea,lankawen gu gahala eala wanna ona...hita honda minihek monawa hari karana kota topita balan inna bea...topita salle tibunata anit heamotama, salle tiyenawadsa yako....aaaaa...tope...tatta, issellama paya gehuwe, lankaweda....amerikaweda.....palayau hanna topi hettama amerikawata....wal harak......

    ReplyDelete
  7. දන්න සේරම වචන කිවිව නේද ගාමිනී....දැන් ඵහෙවමි බලමු මොකක්ද වෙන්නෙ කියල හසිත උඔට බිලොග් ඵක නැති උනොන් නැති වෙන්නේ මෙ ගාමිනී නිසා....

    හසිත මම උඔ කථා කරන විදියට කැමතියි ඵත් මට ගාමිණී කථා කරපු විදි අල්ලන්නේ නෑ...
    බලමු මොකක්ද වෙන්නේ කියල ....

    ReplyDelete
  8. හසිත උඔ මාත් ඵක්ක තරහද...දන්නවද මතබෙිදයකින් තමයි හොද යාඵවෙ ඇති නේනේ

    ReplyDelete
  9. kage, kaget hita ridunanam sory...ea aya hemogenma mama samawa illanawa......api bauddayo wasayen mea wage comments karanna honda nea neada........................................................

    ReplyDelete
  10. සහෝ.....මම බ්ලොග් එක ලියන්නෙ මගෙ ඉගෙනීම් වැඩ අතර තුර, ඒ අහැකි වෙලාවට තමයි මේ පැත්තටත් ගෙඩ වැදෙන්නෙ. Comment එකක් කියන්නෙ. පාඨකයෙකුතෙ අදහසක් එකතු කරන එකට, එතින් ඔයාලා නෙවෙයි ඕන කෙනෙකුට තම තමන්ගෙ අදහස්, ඉදිරිපත් කරන්න පුළුවන්, ලෝකෙ තියෙන්නේ හොද හෝ නරක දෙක විතරයි. මම උත්සහ කරන්නෙ හොද දෙයක් කරන්න. ඉතින් ඒකෙ වැරදි තියෙනවනම් ඒක පෙන්වලා දෙන්න ඔයාලට ඕනෙ වෙලාවක පුළුවන්, මගෙ වැරදි කිව්වා කියලා මම ඔයාලට කවදාවත් බනින්නෙ නැහැ. බලන්න එහෙම බැනලා කොහොවත් එක කමෙන්ට් එකක්වත් මම දාලා නැහැ. හැමෝම කියන දේ හොදින් අහනවා, හැමෝමත් එක්ක හොදින් ඉන්නවා. ඉතින් ඔයා කියපු දේවලුත් බ්ලොග් එක කියවන කෙනෙකුගෙ අදහසක් විදිහට බාරගත්තා, ඒකට මම ප්‍රති පිළිතුරුත් ඔයාට දීලා තියෙනවා. හ්ම් කියවන්න ඇතිනෙ :) ඉතින් ඔයා කියන දේ ඇත්තක් තියෙනවා, ඒත් ඒක බ්ලොග් එකකට ගොඩක් බලාපාන්නෙ නැහැ, මුදිත මාධයයෙන් ඉදිරිපත් කරන, සගරාවක, පොතක වගේනම් ඇතැම් බුද්ධිමය දේපල ඇතුලත් කරලා තිබ්බොත්, ඒකට නඩු දාන්න පුළුවන් ඇති, හරියටම දන්නෙ නැහැ, බ්ලොග් වලට එහෙම වෙන්නෙ නැහැ, මම දන්නෙ එහෙම නඩු දාපු එකම එක බ්ලොග් එකයි. එකෙනුත් එයාගෙ බ්ලොග් එක වහපු එක විතරයි උනේ, බැහැරි ඒකෙ තිබ්බෙ තනිකරම රහස් තොරතුරු. හ්ම් ඔයාගෙ අදහස් දැක්වීමට ගොඩක් ස්තූතියි. මම ඔයා කියපු කිසිම දෙයක් හිතේ තියාගෙන නැහැ. ඔයා එහෙම කිව්වා කියලා මම තරහා නැහැ...

    @gamini, ඔයාටත් ගොඩස් ස්තූතියි. මේතන සිදුවුන වාදයට ගොඩ වැදිල ඔයාගෙ අදහස් ඉදිරිපත් කරීම සම්බන්ධයෙන්, අපි කරන දෙයක් අගයන්න තවත් කෙනෙක් ඉද්දින් තමයි තව තවත් ඉදිරියට මේ වගේ වැඩ කරන්න හිතෙන්නෙ. හැමෝම අදහස් ඉදිරිපත් කරන්නෙ නැහැ. කියවන අයනම් ගොඩක් ඉන්නවා. ඒක Page Preview වලින් බලාගන්න පුළුවන්, ඉතින් සහෝ ඔයාලා බ්ලොග් එක කියවනවට ගොඩක් ස්තූතියි. හරි හෝ වැරදි තියෙවනම් ඔයාලා හැමෝටම පුළුවන් ඒ ගැන කියන්න. මගේ තරහක් නැහැ

    ReplyDelete
  11. අවිලක් නෑ මචං මම කිවිවෙ ඹයාගෙත් හොදට...බුද්ධිමය දේපල ගැන උඔ දන්නේ නෑ බන්...ඵනිනෙයි ඔන දේකට මගෙන් සපෝටි

    ReplyDelete
  12. මට පෙන්නේ හසිත අයියේ Comment Moderation ඇක්ටිව් කරොත් හොඳයි වගේ.

    ReplyDelete
  13. හොඳක් කරලා නිකන් කුණු කතා අහන්න ඕන නැති නිසා මමනම් ඒක ඇක්ටිව් කරලා තියෙන්නේ. :D....

    ReplyDelete
  14. ඒක ඇත්ත මචං, බලමු ඉදිරියේදී එන විදිහටකට මූන දෙමු (Y)

    ReplyDelete
  15. අයේෂ් ගේ පරිගණක උදවු ayye!!!!!! Lankawe api wage ayata kohennda soft wears salli deela ganne!!!!!! tikak hithanna,,,suddo posath karanna api laga salli naa,,,eka nisa me ayyala karanne social operation ekak,api wage higannonta...manusakamin hithannakoo!!

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Keyman නොමැතිව සිංහල ටයිප් කරන්න -: Keyrep

ආයුබොන් ඔබ හැමෝටම. බ්ලොග් එකට පැමිණෙන, ඔබ සියලු දෙනාටම පළමුවෙන්ම ස්තූති වන්ත වෙමි. මා මෙතෙක් දුරන් පැමිණියේඔබගේ නොමද සහයොගය ඇතුවයි. හැමදාම අලුත් දේවල් ඔබට සොයාදීමට කැපවෙන අපි, අදත් ඔබට අලුත් දෙයක් අරගෙන මේපැත්තට ආවා අලුත් ලිපියකින්. හ්ම්... ඔයාලා දන්නවා ඇතිනෙ අපි සිංහල Font වලින් සිංහල ටයිප් කරද්දින්, Keyboard එක හරහා හල්අකුරු ටයිප් කිරීමට තරමක් අපහසු වනවා. එහෙමත් නැතිනම් Microsoft Office Package එකේ නම් Symbol පහසුකම ලබාගැනීමට සිදුවනවා. මෙයට අප විසදුම් විදිහට භාවිත කළේ Keyman නැමති යෙදවුම් මෘදුකාංගය. හ්ම් එහෙත් Windows 7 පැමැනීමෙන් පසු මෙම නව Operating System එක සදහා මෙය ක්‍රියාත්මක නොවීම ඇතැම් විට ඔබත් අපහසුතාවයට පත්වෙන්න ඇති. මම මේගැන කලින් ලිපියක්ඉදිරිපත් කළා. නොබලපු අය මෙතනින් ඒ ලිපියට යන්න. අද මම ඔයාලට කියන්න යන්නෙ, අපිට මේ Keyman මගින් අපි ලබාගත්තපහසුකම් අපට සලසා දෙන කුඩා යෙදවුම් මෘදුකාංගයක් ගැන.  මෙම මෘදුකාංගය වැඩි විස්තරයක් සටහන්ව නැහැ, ඇත්තටම මෙය අපේ පරිගකයට Install කල යුතුත් නැහැ, යෙදවුම් මෘදුකාංගයක් නිසා, EXE එක උඩ දෙවරක් ක්ලික් කර එය විවෘත කරගැනීමේ හැකියාව ති

Ubuntu සදහා සිංහල Install කරමු

වර්ථමානය වන විට සිංහල Unicode අන්තර්ජාලය තුල නැතිවම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ඔබ Ubuntu සමඟ මීට කලින් වැඩ කරලා නැහැ වෙන්න පුළුවන්, ඒ නිසා ඔබට ප්‍රශ්ණයක් මත් වෙන්න ඇති, අපි කොහොමද Ubuntu සදහා සිංහල Unicode Install කරගන්නෙ කියලා. ඇත්තටම ඔයාලා සිංහල Unicode Install කරනවා කියලා, Keyboard Layout එක තමයි Install කරගන්න ඕනේ, Ubuntu අලුත් එලිදැක්වීම් සමඟ අපිට සිංහල Font එක Default Install වෙනවා වගේම Phonetic Layout එකත් Install වෙනවා. ඒත් Wijesekera (m17n) Layout එක අපිට Default ලැබෙන්නෙ නැහැ. අපි බලමු මේ (m17n) Layout සියල්ල Install කරගන්නෙ කොහොමද කියලා.

UPS එකක් වැඩි කාලයක් පාවිච්චි කරන්නෙ මෙහෙමයි

ආයුබොවන්, කිව්වා ඔබ සැමටම, අපි අතරෙ ඉන්න ගොඩක් දෙනුකට ලැප් එකක් නැ කියන එක අපි කවුරුත් දන්නා රහසක්, ඒ ඉතං වත්කමක් නැති නිසා, වෙන මුකුත් නිසා නෙවෙයි, දවසක්, මම Mobile Stuff Group එක පැත්තෙ පොඩි රවුමක් ගැහුවා :P එදා මට දකින්න පුළුවන් උනා, Sithum Subhash Jayarathna යහළුවා, ලිපියක් ඉදිරිපත් කරතිබුනා, "laptop battery භාවිතා කරන නිවැරදි ක්‍රමය !" මේක කියෙව්වට මට නම් වැඩක් නැ කියලා හිතුනා, මොකද මටත් ලැප් එකක් නෑ, අයියගෙ එක තමයි පඩ ගහන්නෙ, :P ඉතිං අපි අතරෙ ඉන්නෙත් මම වගේ දුප්පත් අය තමයි, ඉතිං අද කාලේ Computer එකක් භාවිත කරන්නෙක් ලග UPS එකක් කියන දෙය නැතිවම බැරි දෙයක් බවට පත්වී තිබෙනවා, ඔයාලා කවුරුත් කැමති ඇති, ඔයාලගෙ UPS එක වැඩි කාලයත් පාවිච්චි කරන්න, හ්ම් මම නම් කැමතියි, මොකද ඇත්තම කිව්වොත් මගේ UPS එක අරන් දැන් අවුරුදු 5ක් වෙනවා, වගකීමක් ලැබුනා ඒක අවුරුද්දක කාලයක් සදහා පමණයි, වගකීම අවසන් වෙලා දැනට අවුරුදු 4ක් විතර මම UPS එක පාවිච්චි කරලා තියෙනවා.පම්පෝරි නෙවෙයි, ඇත්ත කිව්වෙ හැ....අපි UPS එක අතුලෙ තියෙන්නෙ Battery එකක් කියලා දැනගත්තට, මෙකෙන් මොකද වෙන්නෙ, තාක්ෂණික පැත්ත ටිකක් නොදන්නව