Skip to main content

ටයිප් කරන්න නැතුවම බැරි Tavultesoft Keyman

ආයුබොවන්......ඔන්න මම අදත් ආවා බ්ලොග් එක පැත්තේ පොඩි රවුමක් දාන්න....හැබැයි රවුමක් දාන්න ආවේ නම් හිස් ඇතින් නෙවෙයි, ඔයාලට වැදගත් වෙයි කියලා හිතෙන දේකුත් අරගෙන, ඊට කලින් කියන්න ලොකු දෙයක් තියෙනවා, ඒ තමයි දැන් පරිගණක ලිපි පිටු පෙරලපු ගාණන 50000 සේ සීමාවත් පසුකරලා, පළමුවෙන්න බ්ලොග් එක නැරබීමට පැමිණි ඔබ සියලු දේනාට ස්තූති වන්ත වෙමි!.....අද මම ඔයාලට අරන් ආවේ, Tavultesoft Keyman සංස්කරණය......


ඔයාලා අපි හැමෝම දන්න දෙයක් තමයි මේ කීමැන් කියන්නේ, මොකද? Document සකස් කිරීමේදී අපිට නැතුවම බැරි මෘදුකාංගයක් තමයි මේ කීමෑන් කියන්නේ, මොකද? අපි සිංහල ෆොන්ට් එකක් යොදාගෙන ටයිප් කලොත් අපිට ඒ අකුරු නිසි ආකරයෙන් ගන්න බෑ....යුනිකෝඩ් ආවත් මේ යුනිකෝඩ් වල තිබෙන ෆොන්ට් එක වෙනස් කරන්න බෑ...ඒ නිසා මෙය ගොඩක් වැදගත් මේ යුනිකෝඩ් වල භාවිතා වන්නේ විඩේසේකර් යතුරු පුවරුව,  ඒ නිසා එතරම්ම ප්‍රශ්ණයක් නෑ....ටයිප් කරන එක නම්, සිම්පල්...ඔයාලට මේ කීමැන් නැතුව සිංහල ටයිප් කරනවානම් Offiice තුල නම් Symboll එක භාවිතා කරන්න වෙනවා, පහත තිබෙන්නේ එහි පින්තුරය.....


ඒ වගේම අපි ඔපිස් එක විතරක් නෙවෙයි නේද? තව විවිද? මෘදුකාංග භාවිතා කරනවා.....ඒවට කොයින්ද? මේ  Symboll එක, ඒකත් විසදුමක් තියෙනවා, ඒතමයි වින්ඩෝස් එකක් එක ලාබා දෙන Character Map එක....මේ තිබෙන්නෙ එහි පින්තූරයක්....


මේ විදිහට කරන්න ගියොත් ඒක මල වාතයත් වෙනවා නේද? මේ කී මැන් මෘදුකාංගය නොමැතිව අපි ටයිප් කරන්න ගියොත් ලිපියක් ටයිප් කරන්න යන වෙලාව වැඩි වෙනවා, ඒ ඒ පැත්තට මේ පැත්තට දුවන්න වෙනවා අකුරු ටික හොයාගන්න, බලන්න පහතින් මේ කීමැන් එක නැතුව වර්ඩ් ඩොකියුමන්ට් එකක ටයිප් කලොත් ටයිප් වෙන්නෙ මේ විදිහට.......
------------------------------------------------------------------------------------------------------------
මේ තියෙන්න එයම කීමෑන් එක යොදාගෙන ටයිප් කලොත් තිබෙන විදිහ......කොමොමද? මරු නේද?



මේ තියෙන ටික නම් ගනන් ගන්න එපා, හික්, බලන්න අකුරු ටිකට වෙලා තියෙන දේ, මේ අකුරු එක එක හොයන්න ගියානම් මල වදයක් වෙනවා, ඒකට තමයි අපිට දෙයියෙක් වගේ මේ කීමැන් පිහිට වෙන්නේ.......දැන් එහෙනම් ඒ මෘදුකාංගය පහතින් බාගමු......

පළමුවෙන්ම මම ඔයාලට මෙහි පැරණි මෘදුකාංගයත් ලබා දෙන්නම්.....ඒ Tavultesoft Keyman 5.5 සංස්කරණය, මෙය Windows XP සදහා හොදට වැඩ කරනවා, Windows 7 වලට නම් ටිකක් විතර කචල් දානවා, මෙන්න එහෙනම් ඒක බාගන්න......



මේ තියෙන්නේ, Tavultesoft Keyman 7.0 සංස්කරණය, මෙය වින්ඩෝස් 7 එකටත් හෙදට වැඩ, වින්ඩෝස් එකස්.පී එකටත් වැඩ මෙය ටිකක් විතර ප්‍රමානයෙන් නම් වැඩියි, කලින් මෘදුකාංගයට සාපේක්ශව.....ඕකේ...මේ අලුත් එක කලින් එක දාගත්තා වගේ දාගන්න බෑ.....මොකද මේ මෘදුකාංගය ක්‍රැක් කරන්න ඕනේ, නැත්තම් ඔයාට දින 15ක ට්‍රයල් එකක් ලැබෙන්නේ, පලමුවෙන්ම පහතින් මේ මෘදුකාංග බාගන්න.....



ඉහතින් ඔයා බාගත්ත කීමෑන් එක සාමාන්‍ය මෘදුකාංගයක් ඉන්ස්ටෝල් කරන විදිහටම ඉන්ස්ටෝල් කරගන්න, එහි අවසක් පියවරේදී ඔබෙන් අහයි දින 15ක ට්‍රයල් එක ඇක්ටිවේට් කරන්නද? කියලා, ඒක කරන්න එපා, එහෙම උනොත් ඔයාට දින 15ට පස්සෙ රෙජිස්ටර් කරගන්න වෙනවා, ඒක Cancel කරලා දාන්න..... පසුව ඔයා බාගත්ත ෆයිල් එක බලන්න, එතන ෆෝල්ඩර් එකක් තියෙනවා, Crack from පරිගණක ලිපි මෙය විවෘත කරගෙන එහි තියෙන සියළුම ෆයිල් ටික කොපි කරගන්න, පසුව, C:\Program Files\Common Files\Tavultesoft\Keyman Engine 7.0 මෙම පාත් එකට යන්න, ඔයා කොපි කරගත්ත ෆයිල් ටික මෙතනට Paste කරන්න, දැන් කොම් එක රීස්ටාට් කරන්න, ඔයා කොම් එක ෆෝමැට් කරනකම් කීමැන් වැඩ කරයි බබා වගේ.......

දැන් මේ අපේ කට්ටිය, මේක දාගත්තට මේකෙන් වැඩ කරන්න දන්නවද? දන්නෙ නෑ.....එහෙම උනොත් මම මේක දුන්නත් වැඩක් නෑනේ, ඔහේ නිකන් ගොඩ ගහගෙන ඉදියිද? දන්නෙ නෑ.....හික්, එහෙනම් මෙතන ක්ලික් කරන්න,  Tavultesoft Keyman ගැන සිංහලෙන් PDF එකක් තියෙනවා..........

ඔන්න Keyman එක ඔයාලට දුන්නා, කැමති එකක් බාගෙ තියෙන විදිහට කරගන්න.....ඔන්න එහෙනම් මම ගියා....ස්තූතියි! ඔබට, සුබ දවසක්....

Comments

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. Crack එක paste කරාට වැඩ නැහැනෙ..

    ReplyDelete
  3. ක්‍රැක් එක Paste කරන්න ඕනේ, නිවැරදි Path එකට, මෙන්න මෙතනට (C:\Program Files\Common Files\Tavultesoft\Keyman Engine 7.0)

    ReplyDelete
  4. keyman walin singlis type karanne kohomada? without knowing font places.. just like singlish??

    ReplyDelete
  5. අනෙ මෙක Download වෙන්නෙ නෑනෙ

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Keyman නොමැතිව සිංහල ටයිප් කරන්න -: Keyrep

ආයුබොන් ඔබ හැමෝටම. බ්ලොග් එකට පැමිණෙන, ඔබ සියලු දෙනාටම පළමුවෙන්ම ස්තූති වන්ත වෙමි. මා මෙතෙක් දුරන් පැමිණියේඔබගේ නොමද සහයොගය ඇතුවයි. හැමදාම අලුත් දේවල් ඔබට සොයාදීමට කැපවෙන අපි, අදත් ඔබට අලුත් දෙයක් අරගෙන මේපැත්තට ආවා අලුත් ලිපියකින්. හ්ම්... ඔයාලා දන්නවා ඇතිනෙ අපි සිංහල Font වලින් සිංහල ටයිප් කරද්දින්, Keyboard එක හරහා හල්අකුරු ටයිප් කිරීමට තරමක් අපහසු වනවා. එහෙමත් නැතිනම් Microsoft Office Package එකේ නම් Symbol පහසුකම ලබාගැනීමට සිදුවනවා. මෙයට අප විසදුම් විදිහට භාවිත කළේ Keyman නැමති යෙදවුම් මෘදුකාංගය. හ්ම් එහෙත් Windows 7 පැමැනීමෙන් පසු මෙම නව Operating System එක සදහා මෙය ක්‍රියාත්මක නොවීම ඇතැම් විට ඔබත් අපහසුතාවයට පත්වෙන්න ඇති. මම මේගැන කලින් ලිපියක්ඉදිරිපත් කළා. නොබලපු අය මෙතනින් ඒ ලිපියට යන්න. අද මම ඔයාලට කියන්න යන්නෙ, අපිට මේ Keyman මගින් අපි ලබාගත්තපහසුකම් අපට සලසා දෙන කුඩා යෙදවුම් මෘදුකාංගයක් ගැන.  මෙම මෘදුකාංගය වැඩි විස්තරයක් සටහන්ව නැහැ, ඇත්තටම මෙය අපේ පරිගකයට Install කල යුතුත් නැහැ, යෙදවුම් මෘදුකාංගයක් නිසා, EXE එක උඩ දෙවරක් ක්ලික් කර එය විවෘත කරගැනීමේ හැකියාව ති

UPS එකක් වැඩි කාලයක් පාවිච්චි කරන්නෙ මෙහෙමයි

ආයුබොවන්, කිව්වා ඔබ සැමටම, අපි අතරෙ ඉන්න ගොඩක් දෙනුකට ලැප් එකක් නැ කියන එක අපි කවුරුත් දන්නා රහසක්, ඒ ඉතං වත්කමක් නැති නිසා, වෙන මුකුත් නිසා නෙවෙයි, දවසක්, මම Mobile Stuff Group එක පැත්තෙ පොඩි රවුමක් ගැහුවා :P එදා මට දකින්න පුළුවන් උනා, Sithum Subhash Jayarathna යහළුවා, ලිපියක් ඉදිරිපත් කරතිබුනා, "laptop battery භාවිතා කරන නිවැරදි ක්‍රමය !" මේක කියෙව්වට මට නම් වැඩක් නැ කියලා හිතුනා, මොකද මටත් ලැප් එකක් නෑ, අයියගෙ එක තමයි පඩ ගහන්නෙ, :P ඉතිං අපි අතරෙ ඉන්නෙත් මම වගේ දුප්පත් අය තමයි, ඉතිං අද කාලේ Computer එකක් භාවිත කරන්නෙක් ලග UPS එකක් කියන දෙය නැතිවම බැරි දෙයක් බවට පත්වී තිබෙනවා, ඔයාලා කවුරුත් කැමති ඇති, ඔයාලගෙ UPS එක වැඩි කාලයත් පාවිච්චි කරන්න, හ්ම් මම නම් කැමතියි, මොකද ඇත්තම කිව්වොත් මගේ UPS එක අරන් දැන් අවුරුදු 5ක් වෙනවා, වගකීමක් ලැබුනා ඒක අවුරුද්දක කාලයක් සදහා පමණයි, වගකීම අවසන් වෙලා දැනට අවුරුදු 4ක් විතර මම UPS එක පාවිච්චි කරලා තියෙනවා.පම්පෝරි නෙවෙයි, ඇත්ත කිව්වෙ හැ....අපි UPS එක අතුලෙ තියෙන්නෙ Battery එකක් කියලා දැනගත්තට, මෙකෙන් මොකද වෙන්නෙ, තාක්ෂණික පැත්ත ටිකක් නොදන්නව

Ubuntu සදහා සිංහල Install කරමු

වර්ථමානය වන විට සිංහල Unicode අන්තර්ජාලය තුල නැතිවම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ඔබ Ubuntu සමඟ මීට කලින් වැඩ කරලා නැහැ වෙන්න පුළුවන්, ඒ නිසා ඔබට ප්‍රශ්ණයක් මත් වෙන්න ඇති, අපි කොහොමද Ubuntu සදහා සිංහල Unicode Install කරගන්නෙ කියලා. ඇත්තටම ඔයාලා සිංහල Unicode Install කරනවා කියලා, Keyboard Layout එක තමයි Install කරගන්න ඕනේ, Ubuntu අලුත් එලිදැක්වීම් සමඟ අපිට සිංහල Font එක Default Install වෙනවා වගේම Phonetic Layout එකත් Install වෙනවා. ඒත් Wijesekera (m17n) Layout එක අපිට Default ලැබෙන්නෙ නැහැ. අපි බලමු මේ (m17n) Layout සියල්ල Install කරගන්නෙ කොහොමද කියලා.