Skip to main content

Real Hide IP භාවිතයෙන් IP එක වෙනස් කරමු

ආයුබෝවන්.......මුලින්ම මෙය කියන්න ඕනේ, මම මීට කලින් පරිගණක ලිපි තුලින් IP එක හයිඩ් කරගන්න පුළුවන්, මෘදුකාංගයක් වන Hotspot Shield මෘදුකාංගය ලබාදුන්නා, ඔයාලට මතක ඇති, එහෙත් ටික දෙනෙකුගෙන් මේ Hotspot Shield මෘදුකාංග භාවිතා කිරීමේදී අන්තර්ජාල සම්බන්ධතාවය ස්ලෝ වන බව අහන්න ලැබුනා, ඒ වගේම මෙයි අපිට අවශ්‍ය ආකාරයට Country එකක් තෝරාගැනීමටත් කොහැකිය, ඒ නිසාවෙන්, කා අතරක් ජනප්‍රිය, Real Hide IP මෘදුකාංගය ලබා දීමට මා විසින් තීර්ණය කලා....


පළමුවෙන්ම,  මම කලින් ඉදිරිපත් කළ  Hotspot Shield ඇතුලත් ලිපිය බලන්න අවශය අය, මෙතනින් යන්න....Real Hide IP මෘදුකාංගය භාවිතා එක ඔබට අවශ්‍ය ආකාරයට රට රටවල් අතර වෙනස් වෙන්න පුළුවන්, ඒ වගේම, මේ මෘදුකාංගය ක්‍රැක් කරගන්නත් අවශය වෙනවා,  පළමුවෙන්ම අපි මේ මෘදුකාංග පහතින් බාගමු........

ඉහත ලින්ක් එකෙන් බාගත් Real Hide IP මෘදුකාංගය සාමාන්‍ය මෘදුකාංගයක් ඉන්ස්ටෝල් කරන ආකාරයටම ඉන්ස්ටෝල් කරගන්න, ඉන්ස්ටෝල් කරගත් පසු, එම මෘදුකාංග විවෘත කරන්න එපා, යම් විදිහකින් විවෘත උවහොත්, System Try එකට ගිහින්, Real Hide IP මෘදුකාංගයේ Icon එක උඩ රයිට් ක්ලික් කර Exit යන්න ක්ලික් කරන්න, පසුව, ඔබ විසින් බාගත් Real Hide IP ෆයිල් එකට යන්න, එතන තියෙනවා, Crack ෆයිල් එකක් ඒ ක්‍රැක් ෆෝල්ඩර් එක විවෘත කර, එහි තිබෙන ෆයිල් එක කොපි කරගන්න, පසුව, මෙම පාත් එකට යන්න, C:\Program Files\RealHideIP කලින් පියවරේදී ඔබ විසින් කොපි කරගත් ෆයිල් එක Paste කරන්න, දැන් Real Hide IP මෘදුකාගය රන් කිරීමට සූදානම්.....Desktop එකෙහි තිබෙන මෙම Real Hide IP අයිකනය මත ඩබල් ක්ලික් කරීමෙන් පහත රූපයේ පරිදි වින්ඩෝ එකක් ලැබෙනවා......



බලන්න මෙහි, Warning! You are currently not hiding your IP! මේ ආකාරයට දකින්න පුළුවන් වෙයි, අපි තාම IP එක හයිඩ් කලයි, මේ යකා Warning! එවන්නේ, බලන්න මෙහි තියෙනවා, Check IP Info ලින්ක් එකක් ඒක් ක්ලික් කරලා, දැනට ඔයාගෙ තියෙන අයි.පී එක බලාගන්න පුළුවන්, බලන්න ඒවගේම මෙහි තිබෙනවා, Hide IP බට්න් එකත්, ඒක් ක්ලික් කරලා, ඔයාගේ අයි.පී එක Hide කරගන්න පුළුවන්, ඒ වගේම එයට පහතින් තිබෙන Choose IP Country බ්ට්න් එක ක්ලික් කර ඔබට අවශ්‍ය පරිදි, Country එකක්ද? තෝරා කැනීමේ හැකියාව තිබෙනවා, මේ විදිහට, මෙහි තමත් ඔප්ෂන් කිහිපයක් තිබෙනවා, ඒ ටිකක් භාවිතා කර බලන්න, වැදගත් ඔප්ෂන් ටිකක් තිබෙන්නේ.......මේ මෘදුකාංගය දාගෙන බල්න්න ඔය ඉන්ටර්නෙට් ස්පීඩ් එක ස්ලෝ කියන අයට මෙය ටිකක් හොද වෙයි.........

ස්තූතියි!!! ඔබ සියලු දෙනාට......ජය වේවා, අපි ගියා.......

Popular posts from this blog

Keyman නොමැතිව සිංහල ටයිප් කරන්න -: Keyrep

ආයුබොන් ඔබ හැමෝටම. බ්ලොග් එකට පැමිණෙන, ඔබ සියලු දෙනාටම පළමුවෙන්ම ස්තූති වන්ත වෙමි. මා මෙතෙක් දුරන් පැමිණියේඔබගේ නොමද සහයොගය ඇතුවයි. හැමදාම අලුත් දේවල් ඔබට සොයාදීමට කැපවෙන අපි, අදත් ඔබට අලුත් දෙයක් අරගෙන මේපැත්තට ආවා අලුත් ලිපියකින්. හ්ම්... ඔයාලා දන්නවා ඇතිනෙ අපි සිංහල Font වලින් සිංහල ටයිප් කරද්දින්, Keyboard එක හරහා හල්අකුරු ටයිප් කිරීමට තරමක් අපහසු වනවා. එහෙමත් නැතිනම් Microsoft Office Package එකේ නම් Symbol පහසුකම ලබාගැනීමට සිදුවනවා. මෙයට අප විසදුම් විදිහට භාවිත කළේ Keyman නැමති යෙදවුම් මෘදුකාංගය. හ්ම් එහෙත් Windows 7 පැමැනීමෙන් පසු මෙම නව Operating System එක සදහා මෙය ක්‍රියාත්මක නොවීම ඇතැම් විට ඔබත් අපහසුතාවයට පත්වෙන්න ඇති. මම මේගැන කලින් ලිපියක්ඉදිරිපත් කළා. නොබලපු අය මෙතනින් ඒ ලිපියට යන්න. අද මම ඔයාලට කියන්න යන්නෙ, අපිට මේ Keyman මගින් අපි ලබාගත්තපහසුකම් අපට සලසා දෙන කුඩා යෙදවුම් මෘදුකාංගයක් ගැන. 
මෙම මෘදුකාංගය වැඩි විස්තරයක් සටහන්ව නැහැ, ඇත්තටම මෙය අපේ පරිගකයට Install කල යුතුත් නැහැ, යෙදවුම් මෘදුකාංගයක් නිසා, EXE එක උඩ දෙවරක් ක්ලික් කර එය විවෘත කරගැනීමේ හැකියාව තිබෙනවා. එන් අ…

Ubuntu සදහා සිංහල Install කරමු

වර්ථමානය වන විට සිංහල Unicode අන්තර්ජාලය තුල නැතිවම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ඔබ Ubuntu සමඟ මීට කලින් වැඩ කරලා නැහැ වෙන්න පුළුවන්, ඒ නිසා ඔබට ප්‍රශ්ණයක් මත් වෙන්න ඇති, අපි කොහොමද Ubuntu සදහා සිංහල Unicode Install කරගන්නෙ කියලා. ඇත්තටම ඔයාලා සිංහල Unicode Install කරනවා කියලා, Keyboard Layout එක තමයි Install කරගන්න ඕනේ, Ubuntu අලුත් එලිදැක්වීම් සමඟ අපිට සිංහල Font එක Default Install වෙනවා වගේම Phonetic Layout එකත් Install වෙනවා. ඒත් Wijesekera (m17n) Layout එක අපිට Default ලැබෙන්නෙ නැහැ. අපි බලමු මේ (m17n) Layout සියල්ල Install කරගන්නෙ කොහොමද කියලා.

සරලව මුල සිට බ්ලොග් එකක් හදමු....

ආයුබෝවන්.......කොහොමද? යාළුවනේඔයාලට.....අදත්ඔන්නමමඅවාබ්ලොග්එකපැත්තේ....ඔයාලටවැදගත්වෙනදෙයක්ගැනකියන්න....ඉතින්ඔයාලාහැමෝමකැමතිඇතිනේමේවගේබ්ලොග්එකක්හදාගන්න...ඒත්ඒකකරගන්නවිදිහදන්නෙනැතුවඇති....ඒකටකමක්නෑ....අපිදැන්බලමුමුලඉදන්නමමේබ්ලොග්එකක්හදාගන්නෙකොහොමද?


පළමුවෙන්නඅපිබ්ලොග්එකක්හදන්නනම්අපිසතුව Google Account එකක්තිබෙන්නඅවශ්‍යයි.....මෙමබ්ලොග්සේවාවසපයන්නෙත්අන්තර්ජාලයේදැවන්තයාවන Google සාමාගමින්ය.....අපිදැන්මේ Google Account එකආරම්භකරමු......එයට කලින් මෙයත් මතක් කරන්න ඕනෙ, ඔබ සතුව Google Account එකක් තිබෙනවානම් බ්ලොග් එකක් හදාගන්න ගොඩක් පහසුයි....එහෙත් මම අද කියන්නෙ යන්නේ, බ්ලොග් ගැන මෙලෝ රහක් දන්නෙ නැති කෙනෙකුට කොහොමද? මේ බ්ලොග් හදාගන්න විදිහ....ඉතින් කට්ටියටම හොද වෙවි....ඉතින් අපේ කට්ටිය හැමදාම බ්ලොග් කියවන එකන කරේ....අද ඉදන් ඔයාලගෙම කියලා බ්ලොග් එකක හදාගමු....නේද? ඇයි තවත් පරක්කු වෙන්නේ, අපි බලමු කරගන්න විදිහ....මේ මම කියලා දෙන්නෙ නම් Google Account එකක් වත් තාමත් නැති කෙනෙකුම පියවරෙන් පියවර මේ බ්ලොග් එක සාදාගන්නා ආකාරය.......
පළමුවෙන්න අපි මේ තිබෙන ලින්ක් එකට ගිහින් Google Account එකකුත් හාදාගෙ…