සුබ දවසක්, යාලුවනේ, කොහොමද.......මම නම් හොදින් ඉන්නවා, කාලෙකින් බ්ලොග් එක පැත්තට එන්නත් බැරි උනා, ඒ වගේම මුහුණු පොතෙනුත් සමුගැනීමට සිදු උනා....මොනවා කරන්නද? දුක තමයි, මේ ඔක්කොම වෙන්නෙ මිනිස්සුන්ට කියලා හිත හදාගමු, අද මම කියන්න ආවේ, අන්තර්ජාලයට පිවිසෙන බාල මහළු හැම දෙනාම දන්න IDM ගැන, හැබැයි අද ටිකක් විශේෂයි.....ඒ සදහදට ඇති වෙන්න IDM Crack කරගන්න පට්ට බාන්ඩයක් අරන් ආවේ, මේක ගොඩක් හොද IDM සයිට් එකෙන්ම අලුත්ම Version එක බාගෙන, ඒක අපේම කරගන්න... බ්ලොග් එකට එන යන අයට ගොඩක් වැදගත් වෙයි කියලා හිතුනා, මෙතන, ඒ වගේම ක්‍රැක් කරගන්න පොඩි සොෆ්ට් දෙකක් දෙන්නම්....ඒක හොදයි, එකක් බැරි උනොත් අනිකෙන් ගොඩ දාගන්න.....කලින් මම කීවා නේද, IDM සයිට් එකෙන්ම ට්‍රයල් එක බාගෙන ඒක ක්‍රැක් කරන්න පුළුවන් කියලා, මෙතන අපිට ලොකු වාසියක් තියෙනවා, IDM සයිට් එකෙන්ම ගත්තම ඔයා වැඩ කරන්නැ කියන Web Browser වලටත් හොදින් වැඩ, එලට....ඒ මේ සයිට් ඔය සහ සොෆ්ට් එක නිතර ඔවුන් අප්ඩේට් කරන නිසා.....ඉතින් වැඩිය දෙයක් මට කියන්න නෑ....IDM කිව්වම ඔය හැමෝම දන්නවා මේකෙන් මොකක් වෙන්නෙ කියලා....නොදන්න කෙනෙක් නැති තරම් පහලින් බාගන්න.... ** Int...