Skip to main content

Adobe Software Manually Crack කරමු - Genuine Way


ආයුබොවන්, අපි අතර සිටින හැමෝම වගේ Adobe මෘදුකාංගන් එකක් හෝ පාවිච්චි කරනවා. විශේෂයෙන්ම Adobe Photoshop මෘදුකාංගය. ඡායාරූප සංස්කරණය කිරීමේදී අපිට නැතුවම බැරි මෘදුකාංගයක් විදිහට මෙය හදුන්වන්න පුළුවන්, මේ වගේම Adobe මෘදුකාංගයන් බොහොමක් තිබෙනවා. ඒවායෙහි Trial සංස්කරණය නොමිලේ ලැබුනත් එය මාසකට සීමා විම සහ, ටිටින් ටිව මතුවන Registration මැසේජ් නිසා තරමක් කරදරා වීය හැකැයිත. ඉතින් ඔයාට ටොරෙන්ට් හෝ ඩිරෙක්ට් ලින්ක් භාවිත කරලා මේවායෙහි ට්‍රයල් මෘදුකාංග හෝ ක්‍රැක් ඩවුන්ලෝඩ් කරගෙන ඇති. අපි හැමෝම ක්‍රැක් පාවිච්චි කරන්න ටිකක් අකමැතියි. මොකද ඔය ක්‍රැක් අස්සෙ තියෙන එක එක කුණු කන්දල් අපේ පරිගණකයේ පැලපදියන් වෙන නිසාවෙන්. ඉතින් මේකට හොදම විසදුම තමයි අපිම මේ ක්‍රැක් කෙරුවාව කරගන්න එක. එච්චර අමාරු නැහැ. IDM එක Hack කරනවා වගේ Host File එකෙන් ගේම දෙන්න තියෙන්නෙ. හරි අපි බලමු කරන විදිහ...

01) මුලින්ම ඔයාලගෙ පරිගණකයේ Start >> Run Click කරලා Open කරගන්න...

02) දැන් මෙහි පහත  විදිහට Type කරන්න. පසුව Enter කරන්න...
 
“ C:\Windows\System32\drivers\etc ”



 03) දැන් ඔබට දකින්න පුළුවන්, Folder එකක් විවෘතව තිබෙනවා. මෙහි තිබෙනවා Host ලෙස සටහන්වු File එකක්, මේක උඩ දෙවරක් ක්ලික් කරලා Open With එකෙන් Notepad තෝරලා දෙන්න, Ok කරනන් එවිට ඔබට එය විවෘත වනවා දකින්න පුළුවන්.
 
04) මම පහත ලබාදී තිබෙන Code එක, මෙම Host File එකෙහි සටහන්ව ඇති තොරතුරු වලට පහලින් ලබා දෙන්න. (Copy > Paste )
 
127.0.0.1 hl2rcv.adobe.com
127.0.0.1 adobeereg.com
127.0.0.1 activate.adobe.com
127.0.0.1 practivate.adobe.com
127.0.0.1 ereg.adobe.com
127.0.0.1 activate.wip3.adobe.com
127.0.0.1 ereg.wip3.adobe.com
127.0.0.1 wip3.adobe.com
127.0.0.1 activate-sea.adobe.com
127.0.0.1 wwis-dubc1-vip60.adobe.com
127.0.0.1 activate-sjc0.adobe.com
127.0.0.1 3dns.adobe.com
127.0.0.1 3dns-1.adobe.com
127.0.0.1 3dns-2.adobe.com
127.0.0.1 3dns-3.adobe.com
127.0.0.1 3dns-4.adobe.com
127.0.0.1 adobe-dns.adobe.com
127.0.0.1 adobe-dns-1.adobe.com
127.0.0.1 adobe-dns-2.adobe.com
127.0.0.1 adobe-dns-3.adobe.com
127.0.0.1 adobe-dns-4.adobe.com
127.0.0.1 adobe-dns-5.adobe.com
127.0.0.1 hh-software.com
127.0.0.1 http://www.hh-software.com
127.0.0.1 activate.adobe.de
127.0.0.1 practivate.adobe.de
127.0.0.1 ereg.adobe.de
127.0.0.1 activate.wip3.adobe.de
127.0.0.1 wip3.adobe.de
127.0.0.1 3dns-3.adobe.de
127.0.0.1 3dns-2.adobe.de
127.0.0.1 adobe-dns.adobe.de
127.0.0.1 adobe-dns-2.adobe.de
127.0.0.1 adobe-dns-3.adobe.de
127.0.0.1 ereg.wip3.adobe.de
127.0.0.1 activate-sea.adobe.de
127.0.0.1 wwis-dubc1-vip60.adobe.de
127.0.0.1 activate-sjc0.adobe.de
127.0.0.1 wwis-dubc1-vip60.adobe.de
127.0.0.1 hl2rcv.adobe.de
127.0.0.1 nero.com
127.0.0.1 http://www.nero.com
127.0.0.1 activate.nero.com
127.0.0.1 http://www.activate.nero.com
127.0.0.1 nero.de
127.0.0.1 http://www.nero.de
127.0.0.1 activate.nero.de
127.0.0.1 http://www.activate.nero.de
127.0.0.1 validation.sls.microsoft.com


05) පසුව Host File එක Save කරන්න (Notepad එකෙහි File >> Save) දැන් Host File එක Close කරන්න 
 
 
06) මින්පසුව කරන්න තියෙන්නෙ, ඔබ භාවිත කරන Adobe මෘදුකාංගයන් විවෘත කරගැනීමයි. එය විවෘත කරගැනීමෙන් අනතුරුව පහත ඇති Serial Key එකක් ආදාරයෙන් Register කරන්න...

Adobe Creative Suite :

1325-0621-9125-0765-3648-0614 
1325-0365-5929-6118-8817-8422 
1325-0150-1163-7532-1626-3430
1325-0178-1927-9019-0123-2254
1325-0702-3693-1544-9166-3515
1325-0549-2240-0071-3409-1342

Master Suite :

1325-1118-5864-4422-1094-1166
1325-1558-5864-4422-1094-1126
1325-1958-5864-4422-1094-1178
1325-1085-0645-5332-7061-9771

Photoshop :

1330-1927-7762-6383-0202-0414

Fireworks :

1193-1927-7762-6383-0202-0437

Dreamweaver :

1192-1927-7762-6383-0202-0474

Encore :

1132-1127-8739-4724-1356-4304

Soundbooth :

1332-1281-2401-7141-7851-9214

Onlocation :

1132-1434-9226-7415-1756-2046

Contribute :

1188-1001-8428-4361-2308-0839

Adobe Flash Catalyst :

1395-4001-8359-3301-6882-0521

Illustrator :

1034-1006-5290-0019-3090-0219

In Design :

1037-1000-0448-3419-1984-9230

Flash :

1302-1009-3696-1065-6850-7951

Adobe Creative Suite 5 Design Premium : 

1407-1774-6464-0961-5577-3797
1325-1245-8536-3731-5649-0659
1325-1113-0107-7817-6293-2712
1325-1355-9394-6283-9724-7600
1325-1059-7531-1609-0601-5636
1325-1337-3209-8161-8985-5221

Adobe Premiere Pro CS5:

1325-1690-0603-1760-5083-6195
1325-1639-7577-9907-5036-7451 

Adobe Lightroom 3 :

1160-4180-1304-4433-8182-0131
1160-4089-8059-2477-5747-3653
1160-4524-3826-2813-1878-0373
1160-4061-6875-7714-1191-2089
1160-4998-8932-9947-2948-1705
1160-4796-6424-4832-1184-5113
1160-4674-7526-7461-7646-0743
1160-4526-3596-3501-4568-7963

Adobe Photoshop CS5 :

1330-1331-8999-1502-9478-2917
1330-1142-0465-8003-9094-2819
1330-1316-4643-3923-8060-7538
1330-1671-4856-0278-6039-5990
1330-1647-2807-2131-5612-3113
1330-1069-7042-6518-2723-8340
1330-1273-0567-2526-5898-4518
1330-1700-2259-7564-5904-8654
1330-1456-7129-3124-9883-0945
1330-1978-0944-5190-8622-2482
1330-1729-4134-3278-5127-0701
1330-1195-9669-1964-1664-8624
1330-1053-1062-3663-3360-7919
1330-1721-2162-5454-2056-2287
1330-1266-3612-0814-0203-2212
1330-1398-3612-0601-3319-3385
1330-1559-1431-3534-8376-1995
1330-1121-1371-0736-8351-4437
1330-1168-5387-1370-1930-2853
1330-1710-0698-7698-7854-4790
1330-1554-8539-3561-0436-4419
1330-1522-1016-1028-5254-0575 
1330-1114-2026-2783-5050-1059
1330-1415-4881-9987-0255-2828
1330-1024-9870-9107-3211-6777
1330-1005-5851-8724-6749-9129
1330-1302-5050-2968-0368-6016
1330-1243-3955-0795-5819-7078

මෙම ඉහත Key භාවිත කරමින්, ඔබ විසින් භාවිත කරන Adobe මෘදුකාංග සියල්ලම පාහේ Register කරගැනීමට පුළුවන්, එමගින් ඔබට වෙනදා මෙන් අපහසුවකින් තොරව ඔබගේ ක්‍රියාකාරකම් මෙම මෘදුකාංග තුල සිදු කිරීමට පුළුවන්. අප බ්ලොග් එකගෙ ඔබට වැදගත් ලිපි තිබෙනවානම් අපට පොඩි සහයෝගයක් විදිහට Like එකක්, Comment එකක්, Follow පාරක්, එහෙම දාලා යන්න අමතක කරන්න එපා. තවත් අලුත් ලිපියකින් හමුවෙමි. ස්තූතියි ඔබට ගිහින් එන්නම් සුභ දවසක් !

Comments

  1. මේකනම් ගොඩක් වටිනවා...

    ReplyDelete
  2. Ela kolla Meka wadane

    ReplyDelete
  3. මචං ලොකු ප්‍රශ්ණයක් තියනවා..මම හිතනවා ඔයාගෙන් හරි උත්තරයක් මෙයට ලැබෙයි කියලා..මට මෙ ලගදි යාඵවෙක් සෙටි උනා මීට අවුරැදු දෙකකට විතර කලින් ඇඩිසෙන්ස් අකවුන්ටි ඵකක් තිබිබ..ඉතින් මම ඵයත් ඵක්ක ඵකතුවෙලා අයිත් වැඩෙි පටන් ගන්න හදන්නේ..ඊයෙ අපි දාපු රික්වෙස්ටි ඵකට ඇප්රැවල් ඵක ලැබුනා ඵ්ත් ඵ්ක පැය 5 නැතිවෙලා..මම ආපහු අළුතින් බිලොග් ඵක රීසෙටි කරල වෙනම පොස්ටි 40 විතර දාල රික්වෙස්ටි ඵකක් ආයෙත් දැමිම..මෙවිදියට 3න්4 පාරක්ම රික්වෙස්ටි දැමිම ඵ්ත් ඵ් ඵකකටවත් ඇප්රැවල් ඵක ආවෙ නැහැ පුඵවන්නමි මට හෙල්ප් කරන්න..මෙන්න බිලොග් ඵක --http://shaminmadhuranga.blogspot.com/

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Keyman නොමැතිව සිංහල ටයිප් කරන්න -: Keyrep

ආයුබොන් ඔබ හැමෝටම. බ්ලොග් එකට පැමිණෙන, ඔබ සියලු දෙනාටම පළමුවෙන්ම ස්තූති වන්ත වෙමි. මා මෙතෙක් දුරන් පැමිණියේඔබගේ නොමද සහයොගය ඇතුවයි. හැමදාම අලුත් දේවල් ඔබට සොයාදීමට කැපවෙන අපි, අදත් ඔබට අලුත් දෙයක් අරගෙන මේපැත්තට ආවා අලුත් ලිපියකින්. හ්ම්... ඔයාලා දන්නවා ඇතිනෙ අපි සිංහල Font වලින් සිංහල ටයිප් කරද්දින්, Keyboard එක හරහා හල්අකුරු ටයිප් කිරීමට තරමක් අපහසු වනවා. එහෙමත් නැතිනම් Microsoft Office Package එකේ නම් Symbol පහසුකම ලබාගැනීමට සිදුවනවා. මෙයට අප විසදුම් විදිහට භාවිත කළේ Keyman නැමති යෙදවුම් මෘදුකාංගය. හ්ම් එහෙත් Windows 7 පැමැනීමෙන් පසු මෙම නව Operating System එක සදහා මෙය ක්‍රියාත්මක නොවීම ඇතැම් විට ඔබත් අපහසුතාවයට පත්වෙන්න ඇති. මම මේගැන කලින් ලිපියක්ඉදිරිපත් කළා. නොබලපු අය මෙතනින් ඒ ලිපියට යන්න. අද මම ඔයාලට කියන්න යන්නෙ, අපිට මේ Keyman මගින් අපි ලබාගත්තපහසුකම් අපට සලසා දෙන කුඩා යෙදවුම් මෘදුකාංගයක් ගැන.  මෙම මෘදුකාංගය වැඩි විස්තරයක් සටහන්ව නැහැ, ඇත්තටම මෙය අපේ පරිගකයට Install කල යුතුත් නැහැ, යෙදවුම් මෘදුකාංගයක් නිසා, EXE එක උඩ දෙවරක් ක්ලික් කර එය විවෘත කරගැනීමේ හැකියාව ති

UPS එකක් වැඩි කාලයක් පාවිච්චි කරන්නෙ මෙහෙමයි

ආයුබොවන්, කිව්වා ඔබ සැමටම, අපි අතරෙ ඉන්න ගොඩක් දෙනුකට ලැප් එකක් නැ කියන එක අපි කවුරුත් දන්නා රහසක්, ඒ ඉතං වත්කමක් නැති නිසා, වෙන මුකුත් නිසා නෙවෙයි, දවසක්, මම Mobile Stuff Group එක පැත්තෙ පොඩි රවුමක් ගැහුවා :P එදා මට දකින්න පුළුවන් උනා, Sithum Subhash Jayarathna යහළුවා, ලිපියක් ඉදිරිපත් කරතිබුනා, "laptop battery භාවිතා කරන නිවැරදි ක්‍රමය !" මේක කියෙව්වට මට නම් වැඩක් නැ කියලා හිතුනා, මොකද මටත් ලැප් එකක් නෑ, අයියගෙ එක තමයි පඩ ගහන්නෙ, :P ඉතිං අපි අතරෙ ඉන්නෙත් මම වගේ දුප්පත් අය තමයි, ඉතිං අද කාලේ Computer එකක් භාවිත කරන්නෙක් ලග UPS එකක් කියන දෙය නැතිවම බැරි දෙයක් බවට පත්වී තිබෙනවා, ඔයාලා කවුරුත් කැමති ඇති, ඔයාලගෙ UPS එක වැඩි කාලයත් පාවිච්චි කරන්න, හ්ම් මම නම් කැමතියි, මොකද ඇත්තම කිව්වොත් මගේ UPS එක අරන් දැන් අවුරුදු 5ක් වෙනවා, වගකීමක් ලැබුනා ඒක අවුරුද්දක කාලයක් සදහා පමණයි, වගකීම අවසන් වෙලා දැනට අවුරුදු 4ක් විතර මම UPS එක පාවිච්චි කරලා තියෙනවා.පම්පෝරි නෙවෙයි, ඇත්ත කිව්වෙ හැ....අපි UPS එක අතුලෙ තියෙන්නෙ Battery එකක් කියලා දැනගත්තට, මෙකෙන් මොකද වෙන්නෙ, තාක්ෂණික පැත්ත ටිකක් නොදන්නව

Ubuntu සදහා සිංහල Install කරමු

වර්ථමානය වන විට සිංහල Unicode අන්තර්ජාලය තුල නැතිවම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ඔබ Ubuntu සමඟ මීට කලින් වැඩ කරලා නැහැ වෙන්න පුළුවන්, ඒ නිසා ඔබට ප්‍රශ්ණයක් මත් වෙන්න ඇති, අපි කොහොමද Ubuntu සදහා සිංහල Unicode Install කරගන්නෙ කියලා. ඇත්තටම ඔයාලා සිංහල Unicode Install කරනවා කියලා, Keyboard Layout එක තමයි Install කරගන්න ඕනේ, Ubuntu අලුත් එලිදැක්වීම් සමඟ අපිට සිංහල Font එක Default Install වෙනවා වගේම Phonetic Layout එකත් Install වෙනවා. ඒත් Wijesekera (m17n) Layout එක අපිට Default ලැබෙන්නෙ නැහැ. අපි බලමු මේ (m17n) Layout සියල්ල Install කරගන්නෙ කොහොමද කියලා.