Skip to main content

Avast Internet Security 7 අවුරුද්දක් පාවිච්චි කරන්න වැඩි තරම් License Key File


ආයුබොවන්! ඔබ හැමෝටම. ඔබ අතරින් වැඩි දෙනෙකු දැනටත් භාවිත කරන ප්‍රතිවෛරස මෘදුකාංගයක් වන Avast Internet Security හි අලුත් සංස්කරණයක් නිකුත්ව තිබෙනවා. Avast Internet Security 7 ලෙස හදුන්වන්නෙ මෙම අලුත් සංස්කරණය. මෙම Avast ප්‍රතිවෛරස මෘදුකාංග සංස්කරණයන්හි Avast Free නමින් හදුන්වන නොමිලේ ලබාදෙන සංස්කරණයක් පවතිනවා. ඊට අමතරම මේ Avast internet Security සහ Avast Pro ප්‍රතිවෛරස මෘදුකාංග දෙවර්ගය මුදල් ලබාදී ලබාගත යුතු වෙනවා. එහෙත් මෙහි Trial Version එක අපි කාටත් Avast Official Site එකෙන්ම නොමිලේ Download කරගැනීමේ හැකියාව තිබෙනවා. මෙම Trial Version එක ලබාගැනීමෙන් මෘදුකාංගයෙහි ක්‍රියාකාරිත්වහෙයි අඩුවක් ඇති නොවේ. එමගින් සිදු වන්නේ මෙම භාවිත කල හැකි කාලසීමාව මාසයකට සීමාවීමයි. එහෙත් ඔබ දන්නවා මෙය License Key File  ආදාරයෙන් Active කරගන්න පුළුවන් විත්තිය. 




මෙම Avast Free ප්‍රතිවෛරස මෘදුකාංග නොමිලේ කාටත් Download කරගැනීමේ හැකියාව තිබුනත් එහි Firewall එකක් අන්තර්ගත නොවේ. ඒ නිසාවෙන් අන්තර්ජාල භාවිත කරන්නන්ට එතරම් මෙහි භාවිතය සුදුසු නැහැ. මෙය Avast Web Site එකෙහි දක්වා තිබෙන්නෙ Regular Usage ලෙසටයි. මෙයට වඩා වැඩි ආරක්ෂාවක් සපයන ප්‍රතිවෛරස මෘදුකාංගය වන්නේ Avast Pro ප්‍රතිවෛරස මෘදුකාංගයි. එහිත් යම් යම් අඩුපාඩු තිබෙනවා. Maximum Protection එකක් සදහා Avast Internet Security භාවිත කිරීමට පුළුවන්, Avast ප්‍රතිවෛරස පවුලෙහි තිබෙන හොදම මෘදුකාංගය වන මෙය ඔවුන් අවුරුද්දකට $39ක මුදලක් ගෙවා ලබාගත යුතුව තිබෙනවා. එහෙත් මෙය ලංකාවේ රුපියල් වලන් බැලුවොත් රුපියල් 5000ක් පමණ වෙනවා. එතරම් ගානක් දීලා මෙය ලබාගැනීම අප රටේ ජීවත් වන නංගිලා මල්ලිලා, අයියලා, අක්කලා ලග මුදල් නොමැති වෙන්න පුළුවන්. ඒ නිසා සත පහක්වත් නොගෙවා, අවුරුද්ධකට වඩා වැඩි කාලයක් මෙය භාවිත කල හැකි ආකාරයට Active කරගත හැකි License Key File කිහිපයක්ම මා විසින් ලබාදෙන්නමි. 

ඔබ තවමත් Avast Internet Security භාවිත කර නොමැති නම්. අදම භාවිත කර බලන්නෙ. අනෙකුත් ප්‍රතිවෛරස මෘදුකාංග හා සසදන විට ඔබට මෙහි වෙනස වටහා ගන්න පුළුවන්. මෙහි Trial මෘදුකාංග Download කරගැනීමට පහත බට්න් එක ක්ලික් කර Download කරගන්න. 


ඉහතින් Download කරගත් Avast Internet Security ප්‍රතිවෛරස මෘදුකාංගයෙහි Trial වර්ෂන් එක ඔබේ පරිගණකයට Install කරගන්න. Install කරගැනීමෙන් අනතුරුව ඔබට දකින්න පුළුවන්, පෙර පැවති Avast Internet Security 6.0 ට වඩා හාත්පසින් දැකුම්කලු Interface එකක් සහිත මෙහි ප්‍රධාන වින්ඩෝව. 



මෙහි ඔයාලට දකින්න පුළුවන් Trial Mode එකේ තියෙන Avast New Version එක. ඉහතින් ඔබ ට්‍රයල් වර්ෂන් එක Download කරගත්තානම් එක Activate කරගැනීම සදහා Key File එකක් ලබා දිය යුතු වෙනවා. පහතින් ඒ Key File Download කරගන්න. 

Download Avast Internet Security 7 License Key File 


ඉහතින් Download කරගත් License File ආදාරයෙන් Avast Internet Security 7 Activate කරගෙන භාවිත කරන්න. වෛරස් වලින් ඔබට කරදරයක් අති නොවේවි. මෙය ගොඩක් ගොඩ ප්‍රතිවෛරස මෘදුකාංගයක් නිසා බය වෙන්න දෙයක් නැහැ. 


ඔය පේන්න තියෙන්නෙ, මම Activate කරගත්ත Avast Internet Security 7 ප්‍රතිවෛරස මෘදුකාංගය, ඔයාලටත් පුළුවන්, මේ විදිහට Activate කරගන්න. එහෙනම් අදට ඔබෙන් සමුගන්නවා. ස්තූතියි ලිපිය කියෙව්වට. කමෙන්ට් එකක් දාලා යන්න. සුබ දවසක් 





Popular posts from this blog

Keyman නොමැතිව සිංහල ටයිප් කරන්න -: Keyrep

ආයුබොන් ඔබ හැමෝටම. බ්ලොග් එකට පැමිණෙන, ඔබ සියලු දෙනාටම පළමුවෙන්ම ස්තූති වන්ත වෙමි. මා මෙතෙක් දුරන් පැමිණියේඔබගේ නොමද සහයොගය ඇතුවයි. හැමදාම අලුත් දේවල් ඔබට සොයාදීමට කැපවෙන අපි, අදත් ඔබට අලුත් දෙයක් අරගෙන මේපැත්තට ආවා අලුත් ලිපියකින්. හ්ම්... ඔයාලා දන්නවා ඇතිනෙ අපි සිංහල Font වලින් සිංහල ටයිප් කරද්දින්, Keyboard එක හරහා හල්අකුරු ටයිප් කිරීමට තරමක් අපහසු වනවා. එහෙමත් නැතිනම් Microsoft Office Package එකේ නම් Symbol පහසුකම ලබාගැනීමට සිදුවනවා. මෙයට අප විසදුම් විදිහට භාවිත කළේ Keyman නැමති යෙදවුම් මෘදුකාංගය. හ්ම් එහෙත් Windows 7 පැමැනීමෙන් පසු මෙම නව Operating System එක සදහා මෙය ක්‍රියාත්මක නොවීම ඇතැම් විට ඔබත් අපහසුතාවයට පත්වෙන්න ඇති. මම මේගැන කලින් ලිපියක්ඉදිරිපත් කළා. නොබලපු අය මෙතනින් ඒ ලිපියට යන්න. අද මම ඔයාලට කියන්න යන්නෙ, අපිට මේ Keyman මගින් අපි ලබාගත්තපහසුකම් අපට සලසා දෙන කුඩා යෙදවුම් මෘදුකාංගයක් ගැන. 
මෙම මෘදුකාංගය වැඩි විස්තරයක් සටහන්ව නැහැ, ඇත්තටම මෙය අපේ පරිගකයට Install කල යුතුත් නැහැ, යෙදවුම් මෘදුකාංගයක් නිසා, EXE එක උඩ දෙවරක් ක්ලික් කර එය විවෘත කරගැනීමේ හැකියාව තිබෙනවා. එන් අ…

Ubuntu සදහා සිංහල Install කරමු

වර්ථමානය වන විට සිංහල Unicode අන්තර්ජාලය තුල නැතිවම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ඔබ Ubuntu සමඟ මීට කලින් වැඩ කරලා නැහැ වෙන්න පුළුවන්, ඒ නිසා ඔබට ප්‍රශ්ණයක් මත් වෙන්න ඇති, අපි කොහොමද Ubuntu සදහා සිංහල Unicode Install කරගන්නෙ කියලා. ඇත්තටම ඔයාලා සිංහල Unicode Install කරනවා කියලා, Keyboard Layout එක තමයි Install කරගන්න ඕනේ, Ubuntu අලුත් එලිදැක්වීම් සමඟ අපිට සිංහල Font එක Default Install වෙනවා වගේම Phonetic Layout එකත් Install වෙනවා. ඒත් Wijesekera (m17n) Layout එක අපිට Default ලැබෙන්නෙ නැහැ. අපි බලමු මේ (m17n) Layout සියල්ල Install කරගන්නෙ කොහොමද කියලා.

සරලව මුල සිට බ්ලොග් එකක් හදමු....

ආයුබෝවන්.......කොහොමද? යාළුවනේඔයාලට.....අදත්ඔන්නමමඅවාබ්ලොග්එකපැත්තේ....ඔයාලටවැදගත්වෙනදෙයක්ගැනකියන්න....ඉතින්ඔයාලාහැමෝමකැමතිඇතිනේමේවගේබ්ලොග්එකක්හදාගන්න...ඒත්ඒකකරගන්නවිදිහදන්නෙනැතුවඇති....ඒකටකමක්නෑ....අපිදැන්බලමුමුලඉදන්නමමේබ්ලොග්එකක්හදාගන්නෙකොහොමද?


පළමුවෙන්නඅපිබ්ලොග්එකක්හදන්නනම්අපිසතුව Google Account එකක්තිබෙන්නඅවශ්‍යයි.....මෙමබ්ලොග්සේවාවසපයන්නෙත්අන්තර්ජාලයේදැවන්තයාවන Google සාමාගමින්ය.....අපිදැන්මේ Google Account එකආරම්භකරමු......එයට කලින් මෙයත් මතක් කරන්න ඕනෙ, ඔබ සතුව Google Account එකක් තිබෙනවානම් බ්ලොග් එකක් හදාගන්න ගොඩක් පහසුයි....එහෙත් මම අද කියන්නෙ යන්නේ, බ්ලොග් ගැන මෙලෝ රහක් දන්නෙ නැති කෙනෙකුට කොහොමද? මේ බ්ලොග් හදාගන්න විදිහ....ඉතින් කට්ටියටම හොද වෙවි....ඉතින් අපේ කට්ටිය හැමදාම බ්ලොග් කියවන එකන කරේ....අද ඉදන් ඔයාලගෙම කියලා බ්ලොග් එකක හදාගමු....නේද? ඇයි තවත් පරක්කු වෙන්නේ, අපි බලමු කරගන්න විදිහ....මේ මම කියලා දෙන්නෙ නම් Google Account එකක් වත් තාමත් නැති කෙනෙකුම පියවරෙන් පියවර මේ බ්ලොග් එක සාදාගන්නා ආකාරය.......
පළමුවෙන්න අපි මේ තිබෙන ලින්ක් එකට ගිහින් Google Account එකකුත් හාදාගෙ…