Skip to main content

iOS ඉතිහාසයෙන් බිදක්





iOS 1.0 iPhone වල ආරම්භයත් (2007) සමගම ගමන් මග ආරම්භ කල iOS හි විශේෂ පහසුකම් කිහිපයක්ම හදුන්වා දෙන ලදී.
  • Core iOS UI
  • Multitouch Gestures
  • Mobile Safari
  • iPod
  • Visual Voicemail
  • Maps
  • iTunes sync
  • Hidden File System

Call-settings-300
Ipod-view-300

iOS 2.0 2008 වසරේ නිකුත් කල මෙහි වැඩි දියුණු කර නිකුත් කරන ලදී. මෙහිදී App Store එක හා Third party apps  iPhone එකට දා ගන්න අවස්ථාව ලබා දුන්නා. iOS SDK  එක හදුන්වා දීමත් සමගම Developers ලාට Apps Develop කරන්න අවස්ථාව ලැබුණි.


  • Native 3rd-party apps
  • App Store
  • Microsoft Exchange Support
  • Mobile Me
  • Contact Search 


App-store

Ios2-exchange
Ios2-select-search

Mobileme


iOS 3.0 2009 වසරේ හදුන්වා දුන් මෙහි සුවිශේෂි පහසුකම් රාශියක් එක් කරන ලදී. මෙහිදී Spotlight Search කිරීම Developers ලාට Apis හදුන්වා දෙන ලදී. Find My iPhone ඇප් එක හදුන්වා දීමත් සමගම iPhone එකක් නැති වු විට පහසුවෙන් සොයා ගැනිමෙ හැකියාව ලැබුණි.


  • New Cut,Copy,Paste.
  • Voice Control
  • MMS
  • Push Notifications 
  • USB & Bluetooth Tethering
  • Landscape Keyboard
  • Video Recording
  • Auto Focus Camera App
  • HTML5 in Safari

Mms-voicecontrol

Iphone-copy-paste-400

iOS 4.0 iOS ගමන් මගේ සුවිශේෂි ස්ථානයක් ලෙස 2010 හැදින්විය හැකිය. Multitasking පහසුකම හදුන්වා දීම හා FaceTime video call පහසුකම මෙහි සුවිශේෂි වේ. 

  • Home Screen Folders
  • Unified email inbox
  • Threaded email messages 
  • Retina Display Support
  • iAd Support



  Game Center එක හදුන්වා දීමත් 2010 වර්ෂයේදීම සිදු විය. 

iOS 5.0 2012 iPhone 4S එකත් සමගම Siri පහසුකම හා තවත් වැඩි දියුණ කල පහසුකම් රාශියකින් යුක්තව iOS 5 නිකුත් විය. iMessage, iCloud හදුන්වා දීම මෙහිදි සිදු විය. 


  • Notification customization
  • Keyboard Update
  • iTunes Wi-FI Sync



iOS 6.0 2011 වසරේ නිකුත් වු මෙම සංස්කරණයේදී මෙතෙක් භාවිතා කල Google Maps ඉවත් කර Apple Maps හදුන්වා දෙන ලදී. තවද පසු ගිය සංස්කරණයට වඩා පහසුකම් එක් කරමින් පාරිභෝගිකයාට උපරිම තෘප්තියක් ලබා දීමට මෙහිදි කටයුතු කර ඇත.

  • Facebook integration
  • Turn by Turn Navigation by voice
  • Siri Enhancements
  • Passbook
  • iCloud tabs
  • Mail Enhancements
  • Do Not Disturb Mode
  • FaceTime Over Cellular 
  • Panaroma Photos 





iOS 7  හි පහසුකම් සදහා මේ පොස්ට් එක සදහා >>>> මෙතන බලන්න

පහත රෑප සටහනෙන් iOS හි Home Screen එක ගැන අවබෝධයක් ගන්න පුලුවන්. ස්තුතියි.



Comments

Popular posts from this blog

Keyman නොමැතිව සිංහල ටයිප් කරන්න -: Keyrep

ආයුබොන් ඔබ හැමෝටම. බ්ලොග් එකට පැමිණෙන, ඔබ සියලු දෙනාටම පළමුවෙන්ම ස්තූති වන්ත වෙමි. මා මෙතෙක් දුරන් පැමිණියේඔබගේ නොමද සහයොගය ඇතුවයි. හැමදාම අලුත් දේවල් ඔබට සොයාදීමට කැපවෙන අපි, අදත් ඔබට අලුත් දෙයක් අරගෙන මේපැත්තට ආවා අලුත් ලිපියකින්. හ්ම්... ඔයාලා දන්නවා ඇතිනෙ අපි සිංහල Font වලින් සිංහල ටයිප් කරද්දින්, Keyboard එක හරහා හල්අකුරු ටයිප් කිරීමට තරමක් අපහසු වනවා. එහෙමත් නැතිනම් Microsoft Office Package එකේ නම් Symbol පහසුකම ලබාගැනීමට සිදුවනවා. මෙයට අප විසදුම් විදිහට භාවිත කළේ Keyman නැමති යෙදවුම් මෘදුකාංගය. හ්ම් එහෙත් Windows 7 පැමැනීමෙන් පසු මෙම නව Operating System එක සදහා මෙය ක්‍රියාත්මක නොවීම ඇතැම් විට ඔබත් අපහසුතාවයට පත්වෙන්න ඇති. මම මේගැන කලින් ලිපියක්ඉදිරිපත් කළා. නොබලපු අය මෙතනින් ඒ ලිපියට යන්න. අද මම ඔයාලට කියන්න යන්නෙ, අපිට මේ Keyman මගින් අපි ලබාගත්තපහසුකම් අපට සලසා දෙන කුඩා යෙදවුම් මෘදුකාංගයක් ගැන.  මෙම මෘදුකාංගය වැඩි විස්තරයක් සටහන්ව නැහැ, ඇත්තටම මෙය අපේ පරිගකයට Install කල යුතුත් නැහැ, යෙදවුම් මෘදුකාංගයක් නිසා, EXE එක උඩ දෙවරක් ක්ලික් කර එය විවෘත කරගැනීමේ හැකියාව ති

Ubuntu සදහා සිංහල Install කරමු

වර්ථමානය වන විට සිංහල Unicode අන්තර්ජාලය තුල නැතිවම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ඔබ Ubuntu සමඟ මීට කලින් වැඩ කරලා නැහැ වෙන්න පුළුවන්, ඒ නිසා ඔබට ප්‍රශ්ණයක් මත් වෙන්න ඇති, අපි කොහොමද Ubuntu සදහා සිංහල Unicode Install කරගන්නෙ කියලා. ඇත්තටම ඔයාලා සිංහල Unicode Install කරනවා කියලා, Keyboard Layout එක තමයි Install කරගන්න ඕනේ, Ubuntu අලුත් එලිදැක්වීම් සමඟ අපිට සිංහල Font එක Default Install වෙනවා වගේම Phonetic Layout එකත් Install වෙනවා. ඒත් Wijesekera (m17n) Layout එක අපිට Default ලැබෙන්නෙ නැහැ. අපි බලමු මේ (m17n) Layout සියල්ල Install කරගන්නෙ කොහොමද කියලා.

UPS එකක් වැඩි කාලයක් පාවිච්චි කරන්නෙ මෙහෙමයි

ආයුබොවන්, කිව්වා ඔබ සැමටම, අපි අතරෙ ඉන්න ගොඩක් දෙනුකට ලැප් එකක් නැ කියන එක අපි කවුරුත් දන්නා රහසක්, ඒ ඉතං වත්කමක් නැති නිසා, වෙන මුකුත් නිසා නෙවෙයි, දවසක්, මම Mobile Stuff Group එක පැත්තෙ පොඩි රවුමක් ගැහුවා :P එදා මට දකින්න පුළුවන් උනා, Sithum Subhash Jayarathna යහළුවා, ලිපියක් ඉදිරිපත් කරතිබුනා, "laptop battery භාවිතා කරන නිවැරදි ක්‍රමය !" මේක කියෙව්වට මට නම් වැඩක් නැ කියලා හිතුනා, මොකද මටත් ලැප් එකක් නෑ, අයියගෙ එක තමයි පඩ ගහන්නෙ, :P ඉතිං අපි අතරෙ ඉන්නෙත් මම වගේ දුප්පත් අය තමයි, ඉතිං අද කාලේ Computer එකක් භාවිත කරන්නෙක් ලග UPS එකක් කියන දෙය නැතිවම බැරි දෙයක් බවට පත්වී තිබෙනවා, ඔයාලා කවුරුත් කැමති ඇති, ඔයාලගෙ UPS එක වැඩි කාලයත් පාවිච්චි කරන්න, හ්ම් මම නම් කැමතියි, මොකද ඇත්තම කිව්වොත් මගේ UPS එක අරන් දැන් අවුරුදු 5ක් වෙනවා, වගකීමක් ලැබුනා ඒක අවුරුද්දක කාලයක් සදහා පමණයි, වගකීම අවසන් වෙලා දැනට අවුරුදු 4ක් විතර මම UPS එක පාවිච්චි කරලා තියෙනවා.පම්පෝරි නෙවෙයි, ඇත්ත කිව්වෙ හැ....අපි UPS එක අතුලෙ තියෙන්නෙ Battery එකක් කියලා දැනගත්තට, මෙකෙන් මොකද වෙන්නෙ, තාක්ෂණික පැත්ත ටිකක් නොදන්නව