Skip to main content

CorelDRAW Graphics Suite X6 - නවතම සංස්කරණය



අප අතර සිටින බොහොමයක් පිරිසක් ග්‍රැෆික් නිර්මාණකරණයට මහත් උනන්දුවක් දක්වනවා. එදි නෙදා භාවිතයේ නිර්මාණය කරගැනීමටඅවශ්‍ය වන දෑ තමාගෙ මහන්සියෙන් නිර්මාණය කරීමට ඔවුන් පෙළබීම පැසසුම් සහගතයි. මන්ද මෙම ක්ෂේත්‍රය මීට පෙර කුඩා පිරිසකටසීමා වී තිබුණි. මෙහි තිබූ වටිනාකම නිසාවෙන්, අප අතර සිටින බොහෝ පිරිසක් මේ හා සම්බන්ධ විවිධ පාඨමාලාවන් හදාරා මේ පිළිබදවදැනුමක් ලැබාගැනීමට මහත් උනන්දුවක් දැක්වූවෙමි. මේ නිසාවෙන් ඔවුන් රැකියා අවස්ථාවන්ද උදාකරගෙන තිබේ. නිර්මාණකරණසිදුකීමට නම්, ඉවසීම අනිවාර්ය වේ, ඒ වගේම සහජයෙන් පැමැණි දක්ෂතාවයක් තිබිය යුතුයි. මූලික ක්‍රියාපිළිවෙත හදුනන පුද්ගලයෙන්නිර්මාණය කරුවෙක් යටතට වර්ග කල නොහැකි. ඔහුට හොද දැක්මක් තිබිය යුතිමයි. තවත් කෙනෙකුගේ සිත් ඇතගන්නා සුළුනිර්මාණයක් කරලීමට ඔහුට හැකි නම් ඔහු නිර්මාණ කරුවෙකි. මේ ක්ෂේත්‍රයේ නියැලීමට නම් පළපුරුද්ද අනිවාරය වේ. ඔබ සතු හැකියාවභාවිත කරමින් නව නිර්මාණ කිරීමට ඔබ නියැලෙන්නේ නම් ඔබට ලැබෙන අත්දැකීම ප්‍රමාණය මහත් ඉහළයි. ඉදිරියට ගමන් කිරීමට ඒඅත්දැකීම් රුකුලක් වනවා නොඅනුමානයි. අපි අද බලමු මෙම ග්‍රැෆික් ක්ෂේත්‍රෙය් නියැලෙන අයෙකුට නැතිව බැරි මෘදුකාංගක්සම්බන්ධයෙන්. මෙය ඇත්තටම ඔබ අප කවුරුත් හදුනන මෘදුකාංගයක නව සංස්කරණයකි. මාතෘකාව බලාගන්න :D

ග්‍රැෆික් නිර්මාණ කරණයේදී CorelDRAW හට හදුන්වන්නේ වෙක්ටර් රූප නිර්මාණ කරණයේ ප්‍රමුඛයා ලෙසටයි. මෙම CorelDRAWගැෆික් මෘදුකාංගයෙහි කට්ටලයෙහි නමතම සංස්කරණය CorelDRAW Graphics Suite X6 පසුගිය එළි දැක්වුණි. මෙම අලුත් සංස්කරණයපෙර පැවති සංස්කරනයන්ට සාපේක්ෂව නව වෙනස් කම් රාශියක් ඇතුළත් කරමින් පෙරට වභා බලසම්පන්න කර, පරිශීලකයාගේ පහසුවඋදෙසා කැප වී ක්‍රියාකර ඇත. CorelDRAW මෘදුකාංගය වෙක්ටර් ග්‍රැෆික් නිර්මාණ කරණයේ සිට පිටු සැකසුම් ක්‍රියාවලි දක්වා බලසම්පන්න කර තිබේ. මේ නිසාවෙන් සඟරා, පත්‍රිකා, අක්ෂර නිර්මාණ ආදී සියලුම ක්‍රියාවලි සදහා මෙම නව සංස්කරණය බොහෙවින්මඔබට උපකාර කරයි.


මෘදුකාංගයයි. මෙම මෘදුකාංගයටඅමතරව Adobe Photoshop මෘදුකාංගයට සමානකමක් දක්වන Corel Photo Paint මෘදුකාංගයද මෙහි තිබෙන විශේෂිත මෘදුකාංයකි. මීටඅමතරව Font කළමනාකරණය සදහා Bitstream Font Navigator මෘදුකාංගයද, පහසුවෙන් ScreenShots ලබාගැනීම සදහා Corel Captureමෘදුකාංගයද, ඩිජිටල් ගොනු කළමනාකරණය උපයෝගිතා මෘදුකාංගයක් වන Corel Connect හා වෙනම බාගත කල හැකි වෙබ් නිර්මාණමෘදුකාංගයක් වූ Corel Website Creator මෘදුකාංගයද මෙම CorelDRAW Graphics Suite X6 නවතම සංස්කරණයට ඇතුළත් වේ.

CorelDRAW Graphics Suite X6 මෙම නව සංස්කරණය සමඟ සිදු කර ඇති ප්‍රධාන වෙනස්කම් අතර කැපී පෙනෙනෙ වෙනස්කමක්වන්නේ 64bit සදහා සහය දක්වන ආකාරයෙන් නිර්මාණය කරලීමයි. මේ නිසාවෙන් කොරල් ඩ්‍රෝ මෘදුකාංගය වඩාත් වේගයෙන්ක්‍රියාකරවා වැඩ ගැනීමට පුළුවන. 64bit සහය ලැබෙන නිසා Multi-Core Processor සහිත පරිගණක සදහා මෙය Install කරගැනීමේහැකියාව හිමිවේ. ඒ නිසාවෙන් වඩාත් කාර්යක්ෂමව ක්‍රියාකරවා ගත හැකියි. මෙහි Copy, Paste, Export, Print වඩාත් වේගවත්වන බවදක්වා තිබේ.


කොරල් ඩ්‍රෝ X6 හි Interface එක පෙර සංස්කරනයන්ට වඩා නවීකරණය කර තිබේ. මේ අතරින් කැපී පෙනෙන වෙනස්කමක් වන්නේObject Properties Decker වින්ඩෝව තුළ සිදුකර ඇති වෙනස්කමයි. පෙර ටැබ් ආකරයට තිබූ සැකසුම් මෙහිදී එකම දිගු ලැයිස්තුවක්ආකාරයට එකම වින්ඩෝ එකක් තුළට ලබාගෙන ඇත. හදුනාගැනීමේ පහසුව සදහා ඒ සැකසුම් ටැබ් ආකාරයෙන් වෙන් කොට තිබේ.අවශ්‍ය ටැබ් එක මත කලික් කල විට, ටැබ් එක ස්ක්‍රෝල් වීමට සැකසුම් සකස් කර තිබේ. 

මීට අමතරව මෙම නව සංස්කරණයෙහි Page Numbering (පිටු අංකනය) පහසුමද ලබාදී තිබේ. එසේම වඩාත් පහසුවෙන් Page Layoutඑකෙහි ප්‍රමාණය Change කර ගැනීමේ අවස්ථාවද සලසා දී තිබේ. Lorem Ipsum නම් ටූලයක් එක් කර ඇති අතර එය මගින් ඉතාපහසුවෙන්ම Placeholder Text යෙදිය හැකිය. එවගේම එක් තනි බට්න් එක මාර්ගයෙන් සියලුම ටෙක්ස්ට් අයිතම පාදම් රේඛාව වෙත Alignකිරීමට හැකිය. මේ වගේම අක්ෂර නිර්මාණය කරණයේ සිටිය අයට පහසුවෙන් නිර්මාණය කරගැනීමට සදහා අවශ්‍ය පසුබිම X6 හරහාඔබට ලබාදී ඇත. 

වෙක්ටර් ග්‍රැෆික් කටයුතුවල යෙදෙන අයට Smear, Twirl, Attract සහ Repel ලෙස නව Tools කිහිපයක් හදුන්වා දී තිබේ. මේ අනුව එකරූපයක තිබෙන Point කිහිපයක් එකි නෙක වෙනස් නොකොට..එක් Point එකක් වෙනස් කෝට අනෙකුත් කොටස් සියල්ල ඒ හරහාවෙනස් කරගැනීමේ පහසුකම සැලසේ. X6 සමඟ ලැබෙන Corel PhotoPaint නව සංස්කරණයෙහි දක්නට තිබෙන ප්‍රධාන වෙනස්මක්වන්නේ Smart Carver පහසුකම හදුන්වාදීමය. එය භාවිත කරමින් ඉමේජයක තිබේන අනවශ්‍ය වස්තුවක් තෝරා එක පහසුවෙන් ඉවත් කරදැමීමේ හැකියාවයි. 


මෙම නව පහසුකම් සහිත Corel DRAW මෘදුකාංග කට්ටලය නිර්මාණ කරණයේ නියැලෙන්නෙකුට වඩාත් ප්‍රයෝජනවත් මෘදුකාංගයවිශේෂයකි. ග්‍රැෆික් නිර්මාණ කරණයේ රාජකීය කිරුණ දිනා සිටින Adobe Photoshop මෘදුකාංග කට්ටලයට අභියෝග කල හැකිනිර්මාණයක් X6 යටතේ ඔවුනට ලබැදීමට හැකිව තිබේ. මෙම Corel DRAW මෘදුකාංග කට්ටලය Adobe මෘදුකාංග කට්ටලය මෙන් අධිමිලක් අය නොකෙරේ..ඔවුන්ගේ මිලට සාධාරණ අයුරින් මෘදුකාංග නිර්මාණය කර තිබේ. එහෙත් මෙම මෘදුකාංග ලාකීය සමාජයේකවුරුන්ද මිලදී ගන්නේ :D පහළින් අවශ්‍ය අයට Download කරගන්න පුළුවන්.
මේ ලිපිය ඔයාලා හැමෝටම වැදගත් වේවි. කියවලා ඔයාගෙ අදහස් එහෙම Comment එකකින් දාලා යන්න. බ්ලොග් එකට පොඩිසහයෝගයක් විදිහට Follow පාරක් දාලා යන්න. මුහුණු පොත මාර්ගයෙන් මෙහි ඇතුළත් කරන ලිපි වල සබැඳි ලබා ගැනීමට අවශ්‍ය නම්Fan Page එකට Like එකක් දාන්න. Google + Page එකටත් එකටත් එකතු වෙන්න පුළුවන් කැමති අයට. ලිපිය කියවූ සැමට ස්තුතියි. තවත්දවසක අලුත් දෙයක් අරගෙන එන්නම්..ඔයාලා හම්බන්නෙ. අපි කැපුනා. සුබ දවසක් වේවා !

Popular posts from this blog

Keyman නොමැතිව සිංහල ටයිප් කරන්න -: Keyrep

ආයුබොන් ඔබ හැමෝටම. බ්ලොග් එකට පැමිණෙන, ඔබ සියලු දෙනාටම පළමුවෙන්ම ස්තූති වන්ත වෙමි. මා මෙතෙක් දුරන් පැමිණියේඔබගේ නොමද සහයොගය ඇතුවයි. හැමදාම අලුත් දේවල් ඔබට සොයාදීමට කැපවෙන අපි, අදත් ඔබට අලුත් දෙයක් අරගෙන මේපැත්තට ආවා අලුත් ලිපියකින්. හ්ම්... ඔයාලා දන්නවා ඇතිනෙ අපි සිංහල Font වලින් සිංහල ටයිප් කරද්දින්, Keyboard එක හරහා හල්අකුරු ටයිප් කිරීමට තරමක් අපහසු වනවා. එහෙමත් නැතිනම් Microsoft Office Package එකේ නම් Symbol පහසුකම ලබාගැනීමට සිදුවනවා. මෙයට අප විසදුම් විදිහට භාවිත කළේ Keyman නැමති යෙදවුම් මෘදුකාංගය. හ්ම් එහෙත් Windows 7 පැමැනීමෙන් පසු මෙම නව Operating System එක සදහා මෙය ක්‍රියාත්මක නොවීම ඇතැම් විට ඔබත් අපහසුතාවයට පත්වෙන්න ඇති. මම මේගැන කලින් ලිපියක්ඉදිරිපත් කළා. නොබලපු අය මෙතනින් ඒ ලිපියට යන්න. අද මම ඔයාලට කියන්න යන්නෙ, අපිට මේ Keyman මගින් අපි ලබාගත්තපහසුකම් අපට සලසා දෙන කුඩා යෙදවුම් මෘදුකාංගයක් ගැන. 
මෙම මෘදුකාංගය වැඩි විස්තරයක් සටහන්ව නැහැ, ඇත්තටම මෙය අපේ පරිගකයට Install කල යුතුත් නැහැ, යෙදවුම් මෘදුකාංගයක් නිසා, EXE එක උඩ දෙවරක් ක්ලික් කර එය විවෘත කරගැනීමේ හැකියාව තිබෙනවා. එන් අ…

Ubuntu සදහා Huawei Mobile Partner 22 | MegaFon Modem

අ පට නිතර අසන්නට ලැබෙන ප්‍රශ්ණයක් තමයි, Linux සදහා Mobile Partner එකක් නොමැති වීම නිසාවෙන්, Dongle ආදාරයෙන් අන්තර්ජාල සම්බන්ධතා ලබාගන්න අපගේ සොයුරන් විසින් භාවිත කරන ලද Data ප්‍රමාණය බලාගැනීමට, SMS කිරීමේ නොහැකියාව වාගේ ප්‍රශ්ණ. ඒ වගේම Mobile Partner 16/21 Linux මෙහෙයුම් පද්ධති සදහා සහය දක්වනවා. එය අප Install කරගතයුතුව තිබුනේ වෙනස් ක්‍රියාදාමයක් මගිණි. Mobile Partner 22 ආදාරයෙන් සැකසුනු MegaFon Modem මෙය Mobile Partner Customize Version එකක් බැවින් එහිදී ඔබට අමතර පහසුකම් රැසක් හිමිවේවි. මෙහිදී අපට අපගේ Balance එක පවා බලාගත හැකිවීම,පරිශීලන අතුරු මුහුණත වඩාත් වැදගත්. ඒ වගේම Top UP Card එකක් Dongle එක පරිගණකයට සම්බන්ධ කර ඇති විමට ඇතුල් කිරීම, අවශ්‍ය නම් වෙනස් දුරකථන Number එකකට එම Top UP Card එක ඇතුලක් කිරීම සහ අතුරු මුහුණතෙහි ආකාර තුනක් (Skin) දකින්නට පුළුවන්. 

Installing Huawei Mobile Partner 22

ඔබගේ Dongle එක Connect නොවීම නිසාවෙන් ඔබට තවමත් Internet සම්බන්ධතාවය නැති නම්, අනෙකුත් ක්‍රමයක් උපයෝගී කර ගනිමින් Mobile Partner 22 Download කරගන්න. Download කරගත් megafone.tar.gz ඔබගේ Home Direct…

Ubuntu සදහා සිංහල Install කරමු

වර්ථමානය වන විට සිංහල Unicode අන්තර්ජාලය තුල නැතිවම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ඔබ Ubuntu සමඟ මීට කලින් වැඩ කරලා නැහැ වෙන්න පුළුවන්, ඒ නිසා ඔබට ප්‍රශ්ණයක් මත් වෙන්න ඇති, අපි කොහොමද Ubuntu සදහා සිංහල Unicode Install කරගන්නෙ කියලා. ඇත්තටම ඔයාලා සිංහල Unicode Install කරනවා කියලා, Keyboard Layout එක තමයි Install කරගන්න ඕනේ, Ubuntu අලුත් එලිදැක්වීම් සමඟ අපිට සිංහල Font එක Default Install වෙනවා වගේම Phonetic Layout එකත් Install වෙනවා. ඒත් Wijesekera (m17n) Layout එක අපිට Default ලැබෙන්නෙ නැහැ. අපි බලමු මේ (m17n) Layout සියල්ල Install කරගන්නෙ කොහොමද කියලා.

ගොඩක් අය Sinhala Unicode Install කරන්න හදන්නෙ මේ Command එකෙන් වෙන්න ඕන !
sudo apt-get install ttf-sinhala-lklug ibus im-switch ibus-m17n m17n-db m17n-contrib
සමහර විට (ttf-sinhala-lklug නැතුව ගහනවා ඇති) කොහොම හරි :)
Siyabas Site එකේ Linux(Installing Sinhalese) Guide  එකේ තියෙන විදිහටම තමයි ඕක ගොඩක් වෙලාවට හැමෝම කරන්නෙ (ඇයි එහෙම කරන්නෙ Command එක මතක නැතිව ඇති)

Ubuntu අලුත් වෙන්න අලුත් වෙන්න, Lklug.ttf එකත් System එකේම අමුනලා එවනවා…