Skip to main content

Convert 150+ Video Format - HD Video Converter Factory Pro + Registration Code


HD Video Converter Factory Pro මෘදුකාංගය සූදානම් කර තිබෙන්නේ දියුණු High-Definition (HD) video පරිවර්ථන තාක්ශණයට අනුවය. මෙමගින් Standard-Definition (SD) වීඩියෝ සිට High-Definition (HD) දක්වා පරිවර්ථණය කරගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම SD Video, HD Video බවට පරිවර්ථණය කරගැනීමේ හැකියාවද ලැබෙනවා. මෙම Video Converter Factory මගින් විවිද Video Formats 150 වඩා වැඩි සංඛ්‍යාවක් සදහා Converts කරගැනීමේ පහසුකම ඔබට ලැබෙනවා. ඒ අතර සම්පූර්ණයෙන්ම වාගේ ජනප්‍රිය Video Format වලට අමතරව SD Video සහ HD Video ද මෙමගින් පරිවර්ථණය කරගැනී‍මට පුළුවන. උදාහරණ - Multi-track HD Video M2TS, MKV, AVCHD, HDTV BDAV සහ MPEG-TS හා ජනප්‍රියි Audio Format සියල්ල සදහාද Converts කරගැනීමට පුළුවන්. මෙමගින් Converts කරගන්නා Videos සියල්ල High Definition සහ HD-Camcorder, Portable සහ Console players සදහා සහය දක්වනවා. (iPad, iPod, iPhone, Apple TV, PS3, PSP, Xbox, Zune, PDA, BlackBerry, Nokia, Android, Zen). මෙම HD Video Converter Factory Pro මෘදුකාංගය නිර්මාණය කොට තිබෙන්නේ Multi-CPU සහ Hyper Threading තාක්ෂණය අන්තර්ගත කරමිනි. ඒ නිසාවෙන් යම් වීඩියෝවක් Converts කිරීමේදී එහි වේගය  3x - 5x පමණ Speed කරගැනීමට පුළුවන. මෙය $29.95 කට අලෙවි කරන මෘදුකාංගයකි. නොමිලේම පරිගණක ලිපි වෙතින්.




ඉහත පිංතූරයේ පෙන්වා තිබෙන්නේ, මෙම මෘදුකාංගයයි. මෙමගින් විවිද වූ Video Format රාශියක් සදහා Converts කරගැනීමේ පහසුකම් ලබාදී තිබෙනවා, ජනප්‍රිත උපාංගයන් සදහා වෙනම විශේෂිත Format වර්ග කර Output Profile එක වෙතට ලබාදී තිබෙනවා.

Convert HD/SD Videos at Super Fast Speed

High Definition and Standard Definition Video: - මෙම මෘදුකංගය ගොඩ නන්වා තිබෙන්නේ Video Format 150+ වඩා වැඩි සංඛ්‍යාවක් Converts කරගැනීමට පුළුවන. පහත දැක්වෙන්නේ, ඒවායින් අතරින් ජනප්‍රිය Format කිහිපයකි. AVI, MPEG, WMV, ASF, MOV, MKV to HD TS, HD ASF, HD AVI, HD MP4, HD MOV, HD WMV, iPod, iPad, iPhone, BlackBerry, PSP, PS3, Nokia. කිසිම  Third-Party Codecs එකක් සහය දැක්වීමක් නොමැතිව මෙය සිදුකෙරේ.

Fast Conversion Speed, Professional Conversion: - මෙමගින් Videos Converts කරගැනීමේදී අනෙකුත් මෘදුකාංගයක් හා සසනව විට, ඒවාට වඩා වැඩි වේගයකින් Converts කරගැනීමට පුළුවන. අනෙකුත් මෘදුකාංගයන් වලට වඩා  3x - 5x Speed Video Convert කරගැනීමට පුළුවන. Video Converts කරන Speed එක වැඩි වනවා සේම Video Quality එකත් ඉහත තත්වයක රදවා ගැනීමට මෙම මෘදුකාංගය සමත්ය.

මෙමගින් Convert කරගත හැකි File Type පහදිත් දැක බලා ගත හැකිය. 


HD Video: MKV HD, TS HD, MOV HD, AVI HD, MPEG HD, MP4 HD, ASF HD, WMV HD, MOV HD

Common Video: ASF, MOV, M4V, MPG, MP4, WMV, MKV, AVI, 3GP, 3G2, FLV(Flash Video), VOB, XviD, DV, SWF, F4V, MP4/AVC 

Common Audio: MP3, AAC, AC3, WMA, WAV, MKA, M4A, OGG, AU, AIFF, FLAC


ඔබත් විඩියෝ Convert කිරීමේදී හරිහැටි මෘදුකාංගයක් නොමැතිය කරදර විදිනවාද? එසේනම් අදම Download කරගන්න, මෙය වටිනා මෘදුකාංගයකි. මෙහි License Code එක පහලින් ලබාදී ඇත 




Reg Name: Ghacks.net

Free License Code: BB1747D443AAB51FF3148A77B6FEBC0AC0A7E4CC


පරිගණක ලිපි බ්ලොග් අඩවියට ඔබෙන් එකතු කරන්න පුංචි සහයෝගයක් ලෙස අපගේ මුහුණු පොතේ පිටුවට Like එකක් එකතු කරන්න. එයින් ඔබට මෙහි අලුතෙන් පළ කරන ලිපි මුහුණු පොතෙන් දැකබලා ගැනීමට පුළුවන. මෙම ලිපිය වැදගත් නම් ඔබගේ අදහස් එකතු කරන්න. හැකි නම් Fallow පාරක් දාලා යන්න. ස්තූතියි ලිපිය කියවූ ඔබ සැටම. සුභ වෙසක් මංගල්‍යක් වේවා!

Popular posts from this blog

Keyman නොමැතිව සිංහල ටයිප් කරන්න -: Keyrep

ආයුබොන් ඔබ හැමෝටම. බ්ලොග් එකට පැමිණෙන, ඔබ සියලු දෙනාටම පළමුවෙන්ම ස්තූති වන්ත වෙමි. මා මෙතෙක් දුරන් පැමිණියේඔබගේ නොමද සහයොගය ඇතුවයි. හැමදාම අලුත් දේවල් ඔබට සොයාදීමට කැපවෙන අපි, අදත් ඔබට අලුත් දෙයක් අරගෙන මේපැත්තට ආවා අලුත් ලිපියකින්. හ්ම්... ඔයාලා දන්නවා ඇතිනෙ අපි සිංහල Font වලින් සිංහල ටයිප් කරද්දින්, Keyboard එක හරහා හල්අකුරු ටයිප් කිරීමට තරමක් අපහසු වනවා. එහෙමත් නැතිනම් Microsoft Office Package එකේ නම් Symbol පහසුකම ලබාගැනීමට සිදුවනවා. මෙයට අප විසදුම් විදිහට භාවිත කළේ Keyman නැමති යෙදවුම් මෘදුකාංගය. හ්ම් එහෙත් Windows 7 පැමැනීමෙන් පසු මෙම නව Operating System එක සදහා මෙය ක්‍රියාත්මක නොවීම ඇතැම් විට ඔබත් අපහසුතාවයට පත්වෙන්න ඇති. මම මේගැන කලින් ලිපියක්ඉදිරිපත් කළා. නොබලපු අය මෙතනින් ඒ ලිපියට යන්න. අද මම ඔයාලට කියන්න යන්නෙ, අපිට මේ Keyman මගින් අපි ලබාගත්තපහසුකම් අපට සලසා දෙන කුඩා යෙදවුම් මෘදුකාංගයක් ගැන. 
මෙම මෘදුකාංගය වැඩි විස්තරයක් සටහන්ව නැහැ, ඇත්තටම මෙය අපේ පරිගකයට Install කල යුතුත් නැහැ, යෙදවුම් මෘදුකාංගයක් නිසා, EXE එක උඩ දෙවරක් ක්ලික් කර එය විවෘත කරගැනීමේ හැකියාව තිබෙනවා. එන් අ…

Ubuntu සදහා Huawei Mobile Partner 22 | MegaFon Modem

අ පට නිතර අසන්නට ලැබෙන ප්‍රශ්ණයක් තමයි, Linux සදහා Mobile Partner එකක් නොමැති වීම නිසාවෙන්, Dongle ආදාරයෙන් අන්තර්ජාල සම්බන්ධතා ලබාගන්න අපගේ සොයුරන් විසින් භාවිත කරන ලද Data ප්‍රමාණය බලාගැනීමට, SMS කිරීමේ නොහැකියාව වාගේ ප්‍රශ්ණ. ඒ වගේම Mobile Partner 16/21 Linux මෙහෙයුම් පද්ධති සදහා සහය දක්වනවා. එය අප Install කරගතයුතුව තිබුනේ වෙනස් ක්‍රියාදාමයක් මගිණි. Mobile Partner 22 ආදාරයෙන් සැකසුනු MegaFon Modem මෙය Mobile Partner Customize Version එකක් බැවින් එහිදී ඔබට අමතර පහසුකම් රැසක් හිමිවේවි. මෙහිදී අපට අපගේ Balance එක පවා බලාගත හැකිවීම,පරිශීලන අතුරු මුහුණත වඩාත් වැදගත්. ඒ වගේම Top UP Card එකක් Dongle එක පරිගණකයට සම්බන්ධ කර ඇති විමට ඇතුල් කිරීම, අවශ්‍ය නම් වෙනස් දුරකථන Number එකකට එම Top UP Card එක ඇතුලක් කිරීම සහ අතුරු මුහුණතෙහි ආකාර තුනක් (Skin) දකින්නට පුළුවන්. 

Installing Huawei Mobile Partner 22

ඔබගේ Dongle එක Connect නොවීම නිසාවෙන් ඔබට තවමත් Internet සම්බන්ධතාවය නැති නම්, අනෙකුත් ක්‍රමයක් උපයෝගී කර ගනිමින් Mobile Partner 22 Download කරගන්න. Download කරගත් megafone.tar.gz ඔබගේ Home Direct…

Ubuntu සදහා සිංහල Install කරමු

වර්ථමානය වන විට සිංහල Unicode අන්තර්ජාලය තුල නැතිවම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ඔබ Ubuntu සමඟ මීට කලින් වැඩ කරලා නැහැ වෙන්න පුළුවන්, ඒ නිසා ඔබට ප්‍රශ්ණයක් මත් වෙන්න ඇති, අපි කොහොමද Ubuntu සදහා සිංහල Unicode Install කරගන්නෙ කියලා. ඇත්තටම ඔයාලා සිංහල Unicode Install කරනවා කියලා, Keyboard Layout එක තමයි Install කරගන්න ඕනේ, Ubuntu අලුත් එලිදැක්වීම් සමඟ අපිට සිංහල Font එක Default Install වෙනවා වගේම Phonetic Layout එකත් Install වෙනවා. ඒත් Wijesekera (m17n) Layout එක අපිට Default ලැබෙන්නෙ නැහැ. අපි බලමු මේ (m17n) Layout සියල්ල Install කරගන්නෙ කොහොමද කියලා.

ගොඩක් අය Sinhala Unicode Install කරන්න හදන්නෙ මේ Command එකෙන් වෙන්න ඕන !
sudo apt-get install ttf-sinhala-lklug ibus im-switch ibus-m17n m17n-db m17n-contrib
සමහර විට (ttf-sinhala-lklug නැතුව ගහනවා ඇති) කොහොම හරි :)
Siyabas Site එකේ Linux(Installing Sinhalese) Guide  එකේ තියෙන විදිහටම තමයි ඕක ගොඩක් වෙලාවට හැමෝම කරන්නෙ (ඇයි එහෙම කරන්නෙ Command එක මතක නැතිව ඇති)

Ubuntu අලුත් වෙන්න අලුත් වෙන්න, Lklug.ttf එකත් System එකේම අමුනලා එවනවා…