Skip to main content

Posts

Showing posts from May, 2012

මුහුණු පොතෙහි ඇතුලාන්තය [Inside Of Facebook]

ආයුබොවන්, අන්තර්ජාල භාවිතයට අලුත් මුහුණුවරක් එකතු කර දුන් මුහුණු පොත Facebook භාවිත කිරීමට ඔබ අපි කවුරුත් හොදින් දනිති. එහෙත් මෙහි නිර්මාණය කරු කවුද? ඔහු ගැන තොරතුරු, මෙහි තිබෙන තාක්ෂණික වටපිටාව ගැන ඔබ නොදනන්වා ඇති. නොදැන භාවිත කිරීමට වඩා හරිහැටි තොරතුරු දැනගෙන භාවිතය වඩාත් අගනේය. අන්තර්ජාල තුන Social Networking තාක්ෂණය වැඩි දියුණු කරමින් නිර්මාණ කරන ලද මෙය, ලෝකයේ තිබෙන දැවැන්ත වෙබ් අඩවියකි. මෙය නිර්මාණය කිරීමේ ගෞරවය හිමිවන්නේ මාක් ෂකර්බර්ග් මහතා හටය. පොඩි දරුවන් පරිගණක ක්‍රීඩා කරන වයසේදී පුංචි මාක් පරිගණක ක්‍රීඩා නිර්මාණය කළා. තම පුතාගේ මේ හැකියාවන් තේරුම්ගත් මාක් ගේ පියා ඒ නිසාම පරිගණක වැඩසටහන්කරුවෙකු නිවසටම ගෙන්වා ගෙන ඔහුට අමතර ඉගැන්වීම් කලා. සුප්‍රසිද්ධ ටයිම්ස් සඟරාව මගින් පසුගිය වසරේ පුද්ගලයා ලෙස නම් කල ලොවම දන්නා ෆේස්බුක් (Facebook) සමාජ ජාල වෙබ් සේවාවේ නිර්මාතෘ මාක් ෂකර්බර්ග් පිළිබදව මේ හැදින්වීම කලේ ඔහුගේ සුවිශේෂී චරිතය පිළිබදව අධ්‍යනය කරන්න ගත් කතුවරයෙකු වන ඩේවිඩ් හියුමන්ය.  ඩේවිඩ් පවසන අන්දමට මාක් ෂකර්බර්ග්, බිල් ගේට්ස් වැනි පුද්ගලයින් කලාය විසින් බිහිකරන සුවිශේෂී චරිතයන් වේ.

ESET Smart Security 5 Antivirus මෘදුකාංගය Totally Free - :)

පරිගණක ආරක්ෂා කිරීමට ඇප කැප වන්නා වූ සමාගමක් වන ESET සමාගමෙහි මෘදුකාංගයන් අතරින් බොහොමයක් පහසුකම් සපයාදෙන මෘදුකාංගය Eset Smart Security ලෙස හදුන්වා දිය හැක. මෙය මුදලට අලෙවි කරන මෘදුකාංගයි. එක් පරිගණකයක් සදහා අවුරුද්ධක සේවා කාලයකට මෙය මිලදී ගන්නේනම් $60 පමණ මුදලක් ඔබට වැය කිරීමට සිදුවෙනවා. මෙයමගින් ඔබට ඉහල ආරක්ෂාවක් සපයා දෙන අතර, පරිගණකයේ වේගය අඩාල කිරීමක් සිදු නොවේ. ඒ නිසාවෙන් භාවිත කරන්නා හට පීඩා කාරී ස්වාභාවක් ඇති නොවේ. Eset Smart Security මෘදුකාංග හදුන්වා දිය හැක්කේ සර්ව සර්පූර්ණ ආරක්ෂණ මෘදුකාංගයක් ලෙසටය. මෙහි ට්‍රයල් මෘදුකාංගය අපට නොමිලේම Download කරගැනීමේ හැකියාව තිබෙනවා, මෙය Register Version එකක් බවට පත්කරගැනීමට Username එකක් සහ Password එකක් ලබාදිය යුතු වෙනවා. එහෙත් Username සහ Password සොයා ගැනීම තරමක් අපහසු වීමට පුළුවනි. ඒ නිසාවෙන් ඔයාලා හැමෝටම පරිගණක ලිපි වෙතින් මෙම Eset Smart Security මෘදුකාංග අවුරුදු ගනනකට භාවිත කිරීමට හැකි ආකාරයට Register කරගැනීමට පුළුවන. Eset Smart Security 5 මෘදුකාංග මගින් අපිට සම්පූර්ණ ආරක්ෂාවක් සපයා දෙනු ලබයි. පරිගණක පද්ධතියට හානි පමුණුවන විනාශ කාරී වැ

Convert 150+ Video Format - HD Video Converter Factory Pro + Registration Code

HD Video Converter Factory Pro මෘදුකාංගය සූදානම් කර තිබෙන්නේ දියුණු High-Definition (HD) video පරිවර්ථන තාක්ශණයට අනුවය. මෙමගින් Standard-Definition (SD) වීඩියෝ සිට High-Definition (HD) දක්වා පරිවර්ථණය කරගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම SD Video, HD Video බවට පරිවර්ථණය කරගැනීමේ හැකියාවද ලැබෙනවා. මෙම Video Converter Factory මගින් විවිද Video Formats 150 වඩා වැඩි සංඛ්‍යාවක් සදහා Converts කරගැනීමේ පහසුකම ඔබට ලැබෙනවා. ඒ අතර සම්පූර්ණයෙන්ම වාගේ ජනප්‍රිය Video Format වලට අමතරව SD Video සහ HD Video ද මෙමගින් පරිවර්ථණය කරගැනී‍මට පුළුවන. උදාහරණ - Multi-track HD Video M2TS, MKV, AVCHD, HDTV BDAV සහ MPEG-TS හා ජනප්‍රියි Audio Format සියල්ල සදහාද Converts කරගැනීමට පුළුවන්. මෙමගින් Converts කරගන්නා Videos සියල්ල High Definition සහ HD-Camcorder, Portable සහ Console players සදහා සහය දක්වනවා. (iPad, iPod, iPhone, Apple TV, PS3, PSP, Xbox, Zune, PDA, BlackBerry, Nokia, Android, Zen). මෙම HD Video Converter Factory Pro මෘදුකාංගය නිර්මාණය කොට තිබෙන්නේ Multi-CPU සහ Hyper Threading තාක්ෂණය අන්තර්ගත කරමිනි. ඒ න

සුපිරි ආරක්ෂාවක් නොමිලේම -: ZoneAlarm Free Antivirus + Firewall

වර්තමාන ලොකයෙහි පරිගණක භාවිත කරන පිරිස දිනෙන් දින වැඩිවන සේම, පරිගණක භාවිත කරන්නන් හට හානි පමුණුවන වැඩසටහන් ලොකයා අතර පැතිරී යාම ඉතාම ඉහළ මට්ටමක තිබෙනවා. පරිගණක වෙත පැමිණ පැලපදියම් වන විනාශ කාරී වැඩසටහන් නිසාවෙන් එහි හිමිකරු විසින් කරන්නා වූ ක්‍රියාවලියන් සදහා බාධා ඇති කරනු ලබයි. මෙම හේතුන් නිසාවෙන් පරිගණක ආරක්ෂා කිරීමට ඇප කැප වන්නා වූ විවිධ සමාගම් තිබෙනවා. එම සමාගම් සතුව විවිධ ආකාරයේ නිෂ්පාදන තිබෙනවා. ලංකීය පරිගණක ලෝලීන්ගෙන් වැඩි පිරිසක් නොදන්න අගනා නිර්මාණයක් ලෙස ZoneAlarm Free Antivirus + Firewall හදුන්වා දීමට පුළුවන. මෙම මෘදුකාංගය නිර්මාණය කරනු ලබන්නේ Check Point Software Technologies විසිනි. නොමිලේ ලබාදෙන මෘදුකාංගයන් අතර ප්‍රධාන පෙළේ නිර්මාණයක් වන මෙය අපට සරිලන සුපිරි ආරක්ෂාවක් ලබාදෙන මෘදුකාංගයකි. මෙය අනෙකුත් නිර්මාණයන් හා සසදන කල ඉන් වෙනස් වන ප්‍රධාන කරුණක් ලෙස දැක්වීය හැක්කේ, නොමිලේ ලබාදෙන ප්‍රතිවෛරස මෘදුකාංග බොහොමයට Firewall තාක්ෂණය හිමි කර නොදීමයි. එහෙත් මෙමගින් ඔබට Antivirus සහ Firewall සහ පහසුකම් ද්ත්වයම නොමිලේ ලබාදේ. ZoneAlarm Free Antivirus + Firewall මෘදුකාංගය මකින් විවිධ