Skip to main content

Posts

Showing posts from April, 2012

ඩිජිටල් භාෂාවට වසර තිහකට ආසන්නයි [Digital Language Of Emoticons]

ඉමොටිකොන්ස් නමින් හදුන්වන මෙම ඩිජිටල් භාෂාව මීට අවුරු විසි නවයකට ඉහතදී නිර්මාණය කරනු ලැබූවක්. මෙය මුලින්ම නිර්මාණය කරනු ලැබුයේ වසර 1982 දී සැප්තැම්බර් මාසයේදී 19 දින, උදේ 11.44 ට ඇමරිකාවේ පිට්ස්බර්ග් නුවර කානගි මෙලන් විශ්වවිද්‍යාලයේ මහාචාරය ස්කොට් ෆෝල්මන් මහති විසිනි. ඔබගේ පරිගණකහෙයි හෝ දුරකථනය තුළ මෘදුකාංගයක් නැතිනම් ගොනුවක් සදහා විශේෂිත ඉමේජයක් යොදාගෙන තිබෙනවා. එය හදුන්වන්නේ අයිඛනයක් ලෙසටයිත එහෙත් වචන වලින් ප්‍රකාශ කල නොහැකි අරුතක් දනවන ඉමොටිකොන්ස් රාශියක් අද වන විට දැකගැනීමට පුළුවන්, ඒ අතර පෙර පැවති ඉමේජයක් ආකාරයේ ඉමොටිකොන්ස් වලට අමතරව අද වන විට ඇනිමේටඩ් ඉමොටිකොන්ස් රාශියක්ද දැකීමට පුළුවන්. විශේෂයෙන්ම ස්කයිප්හි ඇනිමේටඩ් ඉමොටිකොන්ස් භාවිත වේ. එහෙත් මෙම ඉමොටිකොන්ස් මුලින්ම ලෝකයට බිහි වූ දවසේ පටන් සෑහෙන දවසක් ගත වන තුරාවට පැවතුණේ ඉමොටිකොන්ස් එකක් පමණි. එනම් මෙය නිර්මාණ කරන දවසෙහි මහාචාරය ස්කොට් ෆෝල්මන් මහතා විසින් නිර්මාණය කරන ඉමොටිකොන්ස් එකක් පමණි. මෙය නිර්මාණය කර තිබුණේ තිත් දෙකකට පසුව කඩ ඉරක් හා වරහනක් යොදා යතුරු පුවරුව මගින් නිර්මාණය කරන ඉමොටිකොන්ස් එකක් පමණි. මෙය මගින් සිනහමුසු මු

Adobe Software Manually Crack කරමු - Genuine Way

ආයුබොවන්, අපි අතර සිටින හැමෝම වගේ Adobe මෘදුකාංගන් එකක් හෝ පාවිච්චි කරනවා. විශේෂයෙන්ම Adobe Photoshop මෘදුකාංගය. ඡායාරූප සංස්කරණය කිරීමේදී අපිට නැතුවම බැරි මෘදුකාංගයක් විදිහට මෙය හදුන්වන්න පුළුවන්, මේ වගේම Adobe මෘදුකාංගයන් බොහොමක් තිබෙනවා. ඒවායෙහි Trial සංස්කරණය නොමිලේ ලැබුනත් එය මාසකට සීමා විම සහ, ටිටින් ටිව මතුවන Registration මැසේජ් නිසා තරමක් කරදරා වීය හැකැයිත. ඉතින් ඔයාට ටොරෙන්ට් හෝ ඩිරෙක්ට් ලින්ක් භාවිත කරලා මේවායෙහි ට්‍රයල් මෘදුකාංග හෝ ක්‍රැක් ඩවුන්ලෝඩ් කරගෙන ඇති. අපි හැමෝම ක්‍රැක් පාවිච්චි කරන්න ටිකක් අකමැතියි. මොකද ඔය ක්‍රැක් අස්සෙ තියෙන එක එක කුණු කන්දල් අපේ පරිගණකයේ පැලපදියන් වෙන නිසාවෙන්. ඉතින් මේකට හොදම විසදුම තමයි අපිම මේ ක්‍රැක් කෙරුවාව කරගන්න එක. එච්චර අමාරු නැහැ. IDM එක Hack කරනවා වගේ Host File එකෙන් ගේම දෙන්න තියෙන්නෙ. හරි අපි බලමු කරන විදිහ... 01) මුලින්ම ඔයාලගෙ පරිගණකයේ Start >> Run Click කරලා Open කරගන්න... 02) දැන් මෙහි පහත  විදිහට Type කරන්න. පසුව Enter කරන්න...   “ C:\Windows\System32\drivers\etc ”  03) දැන් ඔබට දකින්න පුළුවන්, Folder එකක් විවෘතව තිබෙනවා.

තිත්ත උණත් ඇත්ත කතාව - Apple [Think Diffrent]

මීට අවුරුදු තිස් හතකට කලින් ආර්ම්භ කරන ලද ඇපල් සමාගම, එනම් එක්දහස් නවසිය හැත්තෑ පහේ අප්‍රේල් පළමු වැනි දින (මෝඩයාගේ දවසේදී) ඇමරිකාවේ ලියාපදිංචි කළේය. මෙහි ආරම්භකයන් වන ස්ටීව් ජොබ්ස් සහ ස්ටීව් වොස්නියැක් දෙදෙනා එකව අරම්භ කරන ලද මෙම සමාගමට ඔවුන් විසින් "ඇපල්" යන නාමය තබන ලදි.  ඔබට මෙහෙම හිතෙන්නෙ නැතිද, ඇයි මේ සමාගමට ඇපල් කියන නම යොදාගත්තෙ. එවකට සිටි මාද්‍යෙව්දීන් සහ වෙනත් පුද්ගලයන් විසින් ඇපල් සමාගමෙන් ඔවුන් මෙවැනි නාමයක් යොදා ගැනීම සම්බන්ධයෙන් ප්‍රශ්න කරන්නට වුණි. ඔවුන් ඇසනු ලැබුයේ මෙම ඇපල් නාමය යොගා ගත්තේ කාට ගෞරව කරන්නද වශයෙනුයි. බිට්ල්ස් සංගීත කණ්ඩායමේ ඇපල් කෝප්ස් සමාගම මතක් වෙන්නද? ඇපල් ගෙඩියකට සියනයිට් එකතු කර කෑමට ගෙන තම ජීවිතයට හානි කොටගත් පරිගණක විද්‍යාවේ පියා වන ඇලන් ටූරින් සිහිගැන්වීමටද? එහෙමත් නැතිනම් සර් අයිසැක් නිව්ටන් ගුරුත්වාකර්ෂණය සොයා ගනු ලැබුයේ ඇපල් ගෙඩියක් අශ්‍රයෙන් නිසාවෙන් ඔහු සිහි ගැන්වීමටද? මෙම ප්‍රශ්න වලින් එකක්වත් මොවුන්ගෙ පිළිතුර නොවීය. ඇපල් නාමය යොදාගනු ලැබුයේ කලින් වැඩ කල විඩියෝ ක්‍රීඩා සමාගමක් වන අටාරි (Atari) සමාගමට වඩා ඉදිරියෙන් ටෙලිෆෝන් ඩිරෙක්ටර

Windows 7 මෙහෙයුම් පද්ධතියට සමාන Linux මෙහෙයුම් පද්ධතිය - Zorin

ආයුබොවන්, මිතුරනි, ඔබට මා මීට කලින් අවස්ථා වලදී Linux පාදක කරගත් ලිපි කිහිපයක් ඉදිරිපත් කරනු ලැබුවා. එයින් ඔබ යම්තරමක හෝ දැනුමක් ලබාගැනීමට ඇතැයි විශ්වාස කරමි. Linux කියන වචනය ඔබට ඇසුණු මොහොතෙහි ඔබේ මතකයට නැගෙනුයේ Ubuntu සහ Fedora මෙම මෙහෙයුම් පද්ධතිය. ඒ ඔබට නිතර මේ මෙහෙයුම් පද්ධති අසන්න දකින්න ලැබෙන නිසාවෙනි. අද මම කියන්න යන්නේ, මෙම සාම්ප්‍රදායික මුහුණතින් වෙනස්ව Window ආකාරයට ගොඩ නැගෙන ZORIN OS එක සම්බන්ධයෙන් ඔබ සියලු දෙනා දැනගත යුතු කරුණු කිහිපයකි.  මෙම මෙහෙයුම් පද්ධතියෙහි Desktop එකෙහි එක් පිංතූරයන් ඔබට මේ සමග පහළින් දකින්න ලැබේවි. මෙම මෙහෙයුම් පද්ධතිය ගොඩ නැගුණුයේ පරිගණක භාවිත කරන පිරිස අරතරින් මිලියන 20 කට වැඩි පිරිසක් භාවිත කරන Ubuntu මෙහෙයුම් පද්ධතිය ඇසුරෙනි. Linux මෙයෙයුම් පදධතිය භාවිත කරනන්ට සහ භාවිත කිරීමට බලාපොරොත්තුවෙන් සිටින පිරිසට සාම්ප්‍රදායික Windows අතුරු මුහුණතින් ඇත්ව කටයුතු කිරීමට නොහැකි තරම්, එයට හුරු වී සිටියි. ඒ නිසාවෙන් ඔබට Linux භාවිත කිරීමේදී යම් යම් අපහසුතා වලට මුහුණ දීමට සිදුවී අතැයි සිතමි. Zorin OS එකත් සමග ඔබට ලැබෙන විශේෂතා, වෛරස වැනි විනාශකාරී වැඩසටහන්වලි

Ubuntu - Linux For Human Beings "ලෝකයාට දිගුවූ මනුෂ්‍යත්වයේ දෑත්"

ආයුබොන් ඔයාලා හැමෝටම. නිදහස් මෘදුකාංග වල තිබෙන අගය ඔබ විසින් නොහදුන නිසාවෙන් ඒවා භාවිතයෙන් ඈත්ව සිටියත් එය මුදල් මත යැපෙන අනෙකුත් මෘදුකාංගය විශේෂයන්ට වඩා ප්‍රභල බව මෘදුකාංග ක්ෂේත්‍රයේ නිහැලෙනන් නොදන්න හරසකි. ඔබ හැම දෙනාටම මීට පෙර ලිපියෙන් නිදහස් මෘදුකාංගක ක්ෂේත්‍රය් මහා පෙරලියක් ඇති කර තිබෙන Linux මෙහෙයුම් පද්ධතිය ගැන විස්ථර කලා මතක ඇති. ඒ නිසාවෙන් ඔබ සියලු දෙනා මේ වන විට දැනගෙන සිටිය යුතු කරනක් තමයි Linux Kernel සම්බන්ධයෙන්, Linux Kernel කොදු නාරටිය කරගනිමින් විවිද වූ මෙහෙයුම් පද්ධති ගෙඩනැගුනත් විශාල පිරිසක් ආකර්ෂණ කරගත හැකි සේවාවත් සපයන Ubuntu මෙයෙහුම් පද්ධතිය ගැන ඔයාලා හැමෝම දන්නවා ඇති. අපේ පරිගණකයේ නිතර භාවිත කරන වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය ක්‍රියාවිරහිත වීමදී අවශ්‍ය ෆයිල් බැකප් කර ගැනීමට සදහා Ubuntu Live CD එකක් භාවිත කරපු අය ඇති අපි අතර ඕන තරම්. ඔයාලට මම අද කියන්න බලාපොරොත්තු වන්නේ මෙම Ununtu මෙහෙයුම් පද්ධතිය ගැන ඔයාලා දැනගත යුතු කරණු කිහිපයකි. උබුන්ටු යනු ඩේබියන් ජී.එන්.යූ / ලිනක්ස් බෙදාහැරීම මත පදනම් වූ පරිගණක මෙහෙයුම් පද්ධතියකි. එය නිදහස් හා විවෘත මූලාශ්‍ර මෘදුකාංගයක් ලෙස බෙදා හ

Linux Operating System - ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය

ආයුබෝවන් ඔයාලා හැමෝටම. අපි අතර ඉන්න ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් ගැන පැහැදිලි විස්තරයක් ඉරිපිත් කරන්න සිතුවා. ඒ නිසාවෙන් මේ ලිපිය ඔයාලට ලියමි. පරිගණකයක් භාවිතකරන ඕනෑම කෙනෙක් දන්නවා ගොඩක් මෙහෙයුම් පද්ධති ගැන. ලංකාවේ සිටින පරිගණක භාවිත කරන පිරිසගෙන් වැඩි හරියක් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය දෙසට නැබුරුව සිටිනවා. Microsoft සමාගම කොතරම් මුදල් පසුපස හබායන ආයතනයක් බව ඔයාලා අපි හැමෝම නොදන්න රහසකි. මොවුන් විසින් නිකුත් කරන මෙහෙයුම් පද්ධති මුදලට ලබාගැනීමට නම් බල්ලො මරලා සල්ලි හෙවුවත් අපි වගේ දුප්පතර රටක ජීවත් වන දුප්පත් කොල්ලෙ කෙල්ලන්ට අමාරු වැඩක්. ඔයාලා අහලා ඇති නිකන් දෙන දේ අගයක් නෑ කියලා.. ඔයාලා අතරින් වැඩි හරියක් Linux ගැන අහලා ඇති. ඒත් මේ ගැන හරි අවබෝධයක් නොතැව ඇති. හ්ම් ඇත්තටම මොකක්ද? මේ Linux කියන්නෙ. මම අද ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තුවෙන්නෙ මේ Linux ගැන තමයි. නොදන්න හැමෝටම කියවලා බලන්න පුළුවනි. Linux ලෙස හදුන්වනු ලබන්නේ ඇත්තටම Operating System එකක්. මෙය නිර්මාණය කරන්නේ විවෘත මෘදුකාංග (Open Source) මෙයෙයුම් පද්ධතියක් විදිහට. මෙය වැඩි දියුණු කිරීම සහ බෙදා හැරීම සදහා හිමිකම් අහුරා නොමැත. ඕනෑම අ

Unix System හදුනා ගනිමු - Linux Beginners

Unix හි (නිලලත් Trademark එක UNIX වන අතර, ඇතැම් විට Unix ලෙස ලියන අවස්ථාද ඇත. විවිධ කටයුතු, විවිධ ප්‍රයෝජන සදහා මෙම පරිගණක මෙහෙයුම් පද්ධතිය මුලින් නිර්මාණය කරන ලද්දේ 1969 වර්ෂයේදී AT&T කණ්ඩායමෙහි සේවය කරන ලද Ken Thompson, Dennis Ritchie, Brian Kernighan, Douglas McIlroy සහ Joe Ossanna යන පිරිස විසිනි. අරම්භයේදී මෙම මෙයෙහුම් පද්ධතිය ගොඩ නැගුණේ Assembly language එකක් වශයෙනි. එහෙත් 1973 වර්ෂයේදී මුළු මුලින්ම පාහේ C Programing Language එක මත නිර්මාණය කරන ලදි. මෙය දියුණු කිරීමට සහ දෘඪාංග අතර තිබෙන පහසුකම් වැඩි දියුණු කිරීමට මෙය දායක කරගන්නා ලදි. අද වන විට Unix system එක විවිධ කොටස් වලට වෙන් වෙන්ව තිබෙනවා. AT&T හි නිර්මාණක කාලය සමග විවිධ වාණිජමය සංවිධාන, උසස් අධ්‍යාපන ආයතන ( University of California සහ Berkeley Software Distribution) සහ ලාභ උපයා ගැනීම සදහා නොවන. විවිධ සංවිධාන විසින් Unix වැඩි දියුණුවට ක්‍රියාකළේය.  The Open Group කර්මාන්ත අයතන විසින් UNIX trademark හි මූල්‍යමය හිමිකාරත්වය දරයි. මෙහි ක්‍රියාපිළිවෙල පමණක් එකගතායවන්ට අනුව Single UNIX Specification කොන්දේසී සහිතව tradema