Skip to main content

Keyman නොමැතිව සිංහල ටයිප් කරන්න -: Keyrep



ආයුබොන් ඔබ හැමෝටම. බ්ලොග් එකට පැමිණෙන, ඔබ සියලු දෙනාටම පළමුවෙන්ම ස්තූති වන්ත වෙමි. මා මෙතෙක් දුරන් පැමිණියේඔබගේ නොමද සහයොගය ඇතුවයි. හැමදාම අලුත් දේවල් ඔබට සොයාදීමට කැපවෙන අපි, අදත් ඔබට අලුත් දෙයක් අරගෙන මේපැත්තට ආවා අලුත් ලිපියකින්. හ්ම්... ඔයාලා දන්නවා ඇතිනෙ අපි සිංහල Font වලින් සිංහල ටයිප් කරද්දින්, Keyboard එක හරහා හල්අකුරු ටයිප් කිරීමට තරමක් අපහසු වනවා. එහෙමත් නැතිනම් Microsoft Office Package එකේ නම් Symbol පහසුකම ලබාගැනීමට සිදුවනවා. මෙයට අප විසදුම් විදිහට භාවිත කළේ Keyman නැමති යෙදවුම් මෘදුකාංගය. හ්ම් එහෙත් Windows 7 පැමැනීමෙන් පසු මෙම නව Operating System එක සදහා මෙය ක්‍රියාත්මක නොවීම ඇතැම් විට ඔබත් අපහසුතාවයට පත්වෙන්න ඇති. මම මේගැන කලින් ලිපියක්ඉදිරිපත් කළා. නොබලපු අය මෙතනින් ඒ ලිපියට යන්න. අද මම ඔයාලට කියන්න යන්නෙ, අපිට මේ Keyman මගින් අපි ලබාගත්තපහසුකම් අපට සලසා දෙන කුඩා යෙදවුම් මෘදුකාංගයක් ගැන. 

මෙම මෘදුකාංගය වැඩි විස්තරයක් සටහන්ව නැහැ, ඇත්තටම මෙය අපේ පරිගකයට Install කල යුතුත් නැහැ, යෙදවුම් මෘදුකාංගයක් නිසා, EXE එක උඩ දෙවරක් ක්ලික් කර එය විවෘත කරගැනීමේ හැකියාව තිබෙනවා. එන් අනතුරුව එය ඔබ සතු වදන් සැකසුම් සහිත මෘදුකාංගසියල්ල සදහා, ඔබ භාවිත කරන Windows XP, Vista, 7 මේ Operating System සියල්ල සදහා ක්‍රියාත්මක වීම විශේෂයි. ගොඩක් දෙනෙකුටAdobe Photoshop සමග වැඩ කිරීමේදීත් මේ ප්‍රශ්න පැනනැගෙන්න ඇති. මේ Application එක යොදාගැනීමෙන් ඔබට ඒ ප්‍රශ්නයක්නිරාකරණය කරගත හැකියි. පහළින් තිබෙන්නේ මේ මෘදුකාංගය නිපැයුම් කරුට අදාලා තොරතුරු කිහිපයකි. අවශ්‍ය නම් ඔහුව සම්බන්ධකරගැනීමට දුරකථන අංකත් මෙම යෙදවුම් මෘදුකාංගයෙහිම ඉදිරිපත් කර තිබෙනවා.  



මෙම යෙදවුම් මෘදුකාංගය exe එක මගින් විවෘත කරගත් විට. එය අපගේ පරිගණකයේ ඉහළින් පුංචි ප්‍රදේශයක ක්‍රියාත්මක වනවා ඔබටදකින්න පුළුවන්. මෙය ඔබ යම් මෘදුකාංගයක් විවෘත කරගත් විට Title Bat එකට අදාලා කොටසෙහි දැක්වෙන නිසාවෙන්, වඩාත් පහසුවෙන්Enable, Disable පහසුකම් අතර මාරු වීමේ හැකියාව ලැබෙනවා. පහත තිබෙන්නේ. ඒහි ක්‍රියාකාරී රූප සටහනකි. 


මෙහි තිබෙන Minimize බට්න් එක ක්ලික් කිරීමෙන් එය. ඔබේ System Sty එකට ලබැගැනීමේ හැකියාවද තිබෙනවා. ඉතින් ඔයාලට අදඉදන් මේ යෙදවුම් මෘදුකාංග භාවිත කළොත් Keyman සදහා වද වීමට අවශ්‍ය නැමැ, Licence key හොයන්න, මේ මුකුත් නැති නිසා, වැඩිකරදර නැහැ. එහෙනම් පහළින් ඔයාලත් මේ යෙදවුම් මෘදුකාංග Download කරගන්න. 


ඉහතින් Download කරගත්ත මේ මෘදුකාංගය භාවිත කර බලන්න, ඔබට ඇත්තටම පහසුවේවි. එහෙනම් අලුත් ලිපියකින් තවත් දවසකහමුවෙමු. අපගේ බ්ලොග් අඩවියෙහි ඔබට වැදගත් ලිපි තිබෙනවා නම්, අපට පොඩි සහයොගයක් විදිහට Like එකක්, Follow පාරක්, Comment එකක් දීලා යන්න, අදට ගිහින් එන්නම්, ලිපිය කියවූ ඔබ සැමට ස්තූතියි ! සුබ දවසක්

Comments

  1. මරුනේ..... ගින්දර වගේ වැඩනේ... ජයවේවා!!!

    ReplyDelete
  2. නියමයි යාලුවා...

    ReplyDelete
  3. ස්තුතියි Arjuna Sandaruwan මිතුර.....

    ReplyDelete
  4. video editing software ekak danna puluwanda ehema unoth eka loku deyak mata

    ReplyDelete
  5. wageesh ස්තූතියි සහෝ ඔබේ ප්‍රතිචාරයට.......

    ReplyDelete
  6. ෴නිමිල හිරණ්‍ය෴ ස්තූතියි සහෝ ඔබේ කමෙන්ටුවට.....

    ReplyDelete
  7. Masitha nuwanz ස්තූතියි සහෝදරයා කමෙන්ටුවට.....

    ReplyDelete
  8. meka powerpoint waladi hariyata wadakanne na keyman walath me prashne tiyanawa

    ReplyDelete
  9. ස්තූතියි මිත්‍රයා..........

    ReplyDelete
  10. meka download karaganna behene. udaw karanna

    ReplyDelete
  11. Download karaganna giyama http://www.mediafire.com/?9xh32vt3cdym9ig methanin nathara wenawa. danna kenek mata me software eka Download karaganna widiyak kiyala denna

    ReplyDelete
  12. ස්තුතියි යාලුවා ජයෙන් ජයම වේවා

    ReplyDelete
  13. හේමාල්March 3, 2012 at 5:05 PM

    ඒත් ත යන්න තු කරන්න බෑනෙ ෆොටෝ ශොප් වල මොකක් හරි බේහෙතක් නැද්දෝ

    ReplyDelete
  14. athtatama kiyanawanam godak pin keyrep hinda mage project eke wada godak lesi unaa sthuthi ! ! !

    ReplyDelete
  15. ස්තූතියි! ඔබෙ සැප මගෙ සතුටයි !

    ReplyDelete
  16. නිශාන්තMay 2, 2012 at 10:19 AM

    ගොඩක් වටින සොප්ට්වෙයාර් එකක් සහෝ... ගොඩක් ස්තුතියි.ඉදි‍රියටත් මෙවැනි දේවල් කරගෙන යන්න... සුබ පැතුම් !!!

    ReplyDelete
  17. ස්තූතියි සහෝ, ඔබේ කමෙන්ටුවට, ජය වේවා !!!

    ReplyDelete
  18. Bandarawela ape kollekge wadak thama kohomada niyamai neda

    ReplyDelete
  19. meka aluth aka ona ayata menna ganna
    http://www.mediafire.com/?c140spvle4dibdy
    meka password akata pcusergroup kiyala denna...

    ReplyDelete
  20. Ela... Meka hoyaganna bariwa hitiye thanks...

    ReplyDelete
  21. ස්තුතියි.
    මීටත් වඩා හොඳ නොමිලේ දෙන එකක් තියෙනවා
    http://keyhelp.freidea.com/

    ReplyDelete
  22. meka ganat post ekak danna..
    http://keyhelp.freidea.com/

    ReplyDelete
  23. sahodaraya mediafile 1n lfile 1 ayin krlane... ai e??

    ReplyDelete
  24. Download Link එක නැවතත් සකස් කරා එහෙනම්...

    ReplyDelete
  25. ස්තූතියි යාළුවා...

    ReplyDelete
  26. මේක office 2013 ට වැඩ කරන් නෑනේ

    ReplyDelete
  27. Meke update ver ekak nedda win 8 walata

    ReplyDelete
  28. Windows 8.1 වලට වැඩ කරන්නෙ නෑනේ....

    ReplyDelete
  29. ඩවුනලෝඩ් වෙන්න‍ නෑනෙ

    ReplyDelete
  30. Big defender block karanawane , mokada karanne ?

    ReplyDelete
  31. Big defender block karanawane , mokada karanne ?

    ReplyDelete
  32. dawnlod wenne nathooooooooooooo

    ReplyDelete
  33. "KeyRep.exeFailed - Virus detected " ai mehema watenne?

    ReplyDelete
  34. Superb.... Working no matter with win7 64bit. thank you dear..



    ReplyDelete
  35. Elama thanks site godakata giya meken thama gaththe godak pin elaa

    ReplyDelete
  36. Thank you very much....... need to off Firewall and Real time scanning until download

    ReplyDelete
  37. මාර දුකක් වින්දේ මේක හොයා ගන්න.බොහොම ස්තූතියි

    ReplyDelete
  38. මේක හොයාගන්න මම ගොඩාක් මහන්සි වුනා. බොහොම ස්තූතියි.

    ReplyDelete
  39. kohomada meka download karaganne

    ReplyDelete
  40. meka download karanna denne ne.. virus ekak detect wenawa.. mokada karanne?

    ReplyDelete
  41. මේ .exe file එක download කරන්න දෙන්නෙ නැහැනෙ. " මෙය වයිරස් ආසාධිත ගොනුවකි" කියලා පෙන්නනවනෙ. මේකට මොකක්ද කරන්න ඕනෙ. Plz reply me.

    ReplyDelete
    Replies
    1. Avast වලින් වෛරස් කියල පෙන්නනවා. Avira වලින් අවුලක් නැතුව වැඩ කරන්න පුළුවන්

      Delete
  42. I can not install this software Please help me

    ReplyDelete
  43. මේ .exe file එක download කරන්න දෙන්නෙ නැහැනෙ. " මෙය වයිරස් ආසාධිත ගොනුවකි" කියලා පෙන්නනවනෙ. මේකට මොකක්ද කරන්න ඕනෙ. මම වයිරස් ගර්ඩ එකත් Uninstall කරලා බැලුවා එත් හරියන්නනේ නැහැ Plz reply me.

    ReplyDelete
  44. Passward ekak ellanawane open krnan giyama

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Ubuntu සදහා සිංහල Install කරමු

වර්ථමානය වන විට සිංහල Unicode අන්තර්ජාලය තුල නැතිවම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ඔබ Ubuntu සමඟ මීට කලින් වැඩ කරලා නැහැ වෙන්න පුළුවන්, ඒ නිසා ඔබට ප්‍රශ්ණයක් මත් වෙන්න ඇති, අපි කොහොමද Ubuntu සදහා සිංහල Unicode Install කරගන්නෙ කියලා. ඇත්තටම ඔයාලා සිංහල Unicode Install කරනවා කියලා, Keyboard Layout එක තමයි Install කරගන්න ඕනේ, Ubuntu අලුත් එලිදැක්වීම් සමඟ අපිට සිංහල Font එක Default Install වෙනවා වගේම Phonetic Layout එකත් Install වෙනවා. ඒත් Wijesekera (m17n) Layout එක අපිට Default ලැබෙන්නෙ නැහැ. අපි බලමු මේ (m17n) Layout සියල්ල Install කරගන්නෙ කොහොමද කියලා.

UPS එකක් වැඩි කාලයක් පාවිච්චි කරන්නෙ මෙහෙමයි

ආයුබොවන්, කිව්වා ඔබ සැමටම, අපි අතරෙ ඉන්න ගොඩක් දෙනුකට ලැප් එකක් නැ කියන එක අපි කවුරුත් දන්නා රහසක්, ඒ ඉතං වත්කමක් නැති නිසා, වෙන මුකුත් නිසා නෙවෙයි, දවසක්, මම Mobile Stuff Group එක පැත්තෙ පොඩි රවුමක් ගැහුවා :P එදා මට දකින්න පුළුවන් උනා, Sithum Subhash Jayarathna යහළුවා, ලිපියක් ඉදිරිපත් කරතිබුනා, "laptop battery භාවිතා කරන නිවැරදි ක්‍රමය !" මේක කියෙව්වට මට නම් වැඩක් නැ කියලා හිතුනා, මොකද මටත් ලැප් එකක් නෑ, අයියගෙ එක තමයි පඩ ගහන්නෙ, :P ඉතිං අපි අතරෙ ඉන්නෙත් මම වගේ දුප්පත් අය තමයි, ඉතිං අද කාලේ Computer එකක් භාවිත කරන්නෙක් ලග UPS එකක් කියන දෙය නැතිවම බැරි දෙයක් බවට පත්වී තිබෙනවා, ඔයාලා කවුරුත් කැමති ඇති, ඔයාලගෙ UPS එක වැඩි කාලයත් පාවිච්චි කරන්න, හ්ම් මම නම් කැමතියි, මොකද ඇත්තම කිව්වොත් මගේ UPS එක අරන් දැන් අවුරුදු 5ක් වෙනවා, වගකීමක් ලැබුනා ඒක අවුරුද්දක කාලයක් සදහා පමණයි, වගකීම අවසන් වෙලා දැනට අවුරුදු 4ක් විතර මම UPS එක පාවිච්චි කරලා තියෙනවා.පම්පෝරි නෙවෙයි, ඇත්ත කිව්වෙ හැ....අපි UPS එක අතුලෙ තියෙන්නෙ Battery එකක් කියලා දැනගත්තට, මෙකෙන් මොකද වෙන්නෙ, තාක්ෂණික පැත්ත ටිකක් නොදන්නව