Skip to main content

පහසුවෙන් Drivers සොයාගැනීමට -: DriverScanner 2012 + Keys / දෙවන පාඩම

ආයුබොවන් යාළුවනේ, ඔයාලට කොහොමද? ඔන්න අදත් මම ආවා අපේ බ්ලොග් එක පැත්තට, ඒ ඔයාලට අලුත් පාඩමක් කියලා දෙනන්, ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්ණයක් තමයි පරිගණකය ෆෝමැට් කලාම එයට ගැලපෙන Drivers සොයාගැනීම. මෙය අප විසින් Manual සිදු කලොත්, අපගේ පරිගණකයේ තිබෙන දෘඩාංග වල නම් සහ නම්බර් දැනගෙන සිටිය යුතුයි. දැනගෙන සිටියත් අන්තර්ජාලය හරහා Download කරගැනීමට තරමක් අපහසු වෙන්න පුළුවන්, ඒ නිසා, ඒ වගේ කරදර විදින්න ඕනේ නැහැ, මේ මෘදුකාංගයක් භාවිත කරමින්, පහසුවෙන් ඔබේ පරිගණකයේ දෘඩාංග සදහා ගැලපෙන Drivers Download කරගැනීමට පුළුවන්, ඒ නිසා, ඔයාලට Drivers හොයාගන්න වද විදින්න ඕනෙ නැහැ, අපි බලමු මේ ගැන.

මුලින්ම, ඔයාලට මේ මෘදුකාංගය Download කරගැනීමට පුළුවන්, එය නොමිලේ Download කරගැනීමේ හැකියාව තිබෙනවා, පසුව මෙය Register කල යුතු වෙනවා, එහෙත් ඔබ මේ වන විටත් Uniblue මෘදුකාංගයක් භාවිත කරනවානම්, නැවත මේ මෘදුකාංගයත් Register කල යුතු නැහැ, මෙයත් ස්වයක්‍රීයම Register වනවා, මුලින්ම මේ මෘදුකාංගය පහලින් Download කරගන්න.


Product Key

DS-G06F4-3F0C0-72B34-03C90-20201-000G0

DS-87H4J-EEXJH-JMUR7-G48EP-3DT7M-MWAUH

DS-T5XAE-V9W8T-MPMPW-JBCZH-S8XEK-RQL2Y

DS-3RTUH-DKYN2-P7T77-XWRGK-CJ38D-2H5BS

DS-7FNSQ-VMS42-B5U8W-AQ6FY-ZERFK-YNMRW

DS-ZHS7Y-FP37F-3FKQQ-J32Y3-3CNB5-Y2BTA

DS-Z6GFE-K47B8-KRHQ6-H4V7Z-QEUKR-3YS3Y

DS-KCF3H-HS8PW-JVQ5Q-HVZRM-CW9D6-SPSXB

DS-EJD56-A8RB2-8LD3K-VUND2-K8M69-N9SGA

DS-BULHA-JHWFH-Z2LBS-Z2UZ9-2R3EC-T84MQ

DS-K9XRV-CVXQV-HS3GJ-QGUQW-FTL7J-QKH8N

DS-4MEGF-S6EE6-GL3MW-EGZ2Y-MH3X2-ATM64 

ඉහලින් Download කරගත් මෘදුකාංගය ඔබේ පරිගණකයට Install කරගන්න, ඉන් අනතුරුම එය Run කරන්න, එහිදී, මෙම Driver Scanner මෘදුකාංගය මගින් පහත රූපයේ දැක්වෙන ආකරයට, ඔබේ පරිගණකයේ තිබෙන දෘඩාංගයන් සහ දැනට Install කර තිබෙන, Drives ගැන සොයාබාලීම සිදු කරයි. එහිදී Drives Install කර නොමැති Device සහ Out Of Date Drives පෙන්වා දීමද සිදු කරයි.


මේ ආකාරයට, ඔබේ පරිගණකයේ දෘඩාංයන් සහ දැනට ස්ථාපිත ඩ්‍රයිවර්ස් පරීක්ෂාව සිදු වෙමින් පවතී, සුළු වෙලාවකින් අනතුරුව පහත අකාරයේ නව වින්ඩෝ එකක් දැකගැනීමට පුළුවන.


මේ ආකරයට, ඔබේ පරිගණකට Install කරයුතු Driver List එක දකින්න පුළුවන්, මෙහි තිබෙන Download All බට්න් එක ක්ලික් කරන්න. එවිත පහත ආකරයේ, Driver Downloading Windows එක ඔබට ලැබෙනු ඇත.


මේ විදිහට, ඔබගේ පරිගණකය අලුතින් ලබාගත යුතු Drivers අන්තර්ජාලය හරහා Download කරගැනීම සිදු කරයි. Download Summary එක යටතේ, File Size, Downloading Speed එහෙම බලාගනීමටත් පුළුවන්. Drivers Download වීමෙන් අනතුරුව. 


ඔබගේ පරිගණකය ගැලපෙන Drivers Download වීමෙන් අනතුරු ඉහත රූපයේ ආකරයට Install, වචනය දකින්න පුළුවන්, එක ක්ලික් කරන්න. එහිදී පහත ආකරයෙන්, Drives Install වීම සිදුවේ.



ඉහත පිංතූරයේ දැක්වෙන ආකරයට ඔබේ පරිගණකයට Drivers Install වීම සිදුවේ, මෙම ක්‍රියාවලිය අවසානය පහත ආකාරයේ වින්ඩෝ එකක් දකින්න ලැබේවි.



The Driver was installed correctly. හ්ම්, ඔබ විසින් ඕබේ පරිගණකයට ගැලපෙන Drivers Download කර, ඒවා පරිගණකයට Install කර අවසන්, දැන් ඕබේ පරිගණකය Restart කරන්න, පසුව ඔබට නැතව Drives ප්‍රශ්ණ මතුවෙන්නෙ නැහැ, අදාලා Drives සියල්ල පරිගණකට Install වී අවසන් නිසා, හ්ම්, එහෙනම් වෙනදා වගේ කියන්න තියෙන්නෙ, අපේ බ්ලොග් එකට පොඩි සහයෝගයක් විදිහට Fan Page එකට Like එකක්, Post එකට Comment එකක්, Blog එකට Follow පාරක් එහෙම දාලා යන්න අමතක කරන්න එපා, හැමදාම අලුත් දේවල් ඔයාලට කියන මම, තවත් අලුත් දෙයක් අරගෙන, මීලග ලිපියෙන් හමුවීමේ බලාපොරොත්තුව ඇතිව, අදට සමුගන්නම්, ලිපිය කියවූ ඔබ සැමට ස්තූතියි. සුබ දවසක් !

Comments

  1. godaak hoda wedak bohooma sthuuthiy

    ReplyDelete
  2. ස්තූතියි සහෝදරයා, ඔබේ කමෙන්ටුවට......

    ReplyDelete
  3. ele ela malli ohoma yan ohoma yan . api support

    ReplyDelete
  4. serial wada elakiri

    ReplyDelete
  5. ස්තූතියි සහෝ.....

    ReplyDelete
  6. intel වෙබ් පිටුවෙන් මම සති පතා Drivers යාවත්කාලීන කරන ලද නමුත් මෙම මෘදුකාංගයෙන් පරිගණකයේ ස්ථාපිත කර ඇති Chipset drivers අනුවාදය ඉතා පැරණි බව කියන්නේ ඇයි?

    ReplyDelete
  7. yaluwa....power suiet 1kama ganna....link 1e serial 1e denna puluwanda

    ReplyDelete
  8. yaluwaaa,, meka apita bohoma watina soft were akak,, thanksss

    ReplyDelete
  9. රෙජිස්ටර් වෙන්නේ නැ මොකද ඒ

    ReplyDelete
  10. Try this Product Key - PS-FAQ2S-KCVE7-3JWEA-YNUK5-X57S9-D25YZ

    ReplyDelete
  11. nokia 3110c 4n 1 එන OXFORD concies medical dictionary 6th edition එකේ key1 හොයල දෙන්න පුලුවන්ද ... ලොකු උදව්වක් .......

    ReplyDelete
  12. machan me product key okkoma invalid kiyanawane

    ReplyDelete
  13. pls machan...udauwak one me dila thiyena product keys okkoma invalid kiyanawa...visadumak denna

    ReplyDelete
  14. okoma series invalid.... meekath invalid luuuuu PS-FAQ2S-KCVE7-3JWEA-YNUK5-X57S9-D25YZ

    ReplyDelete
  15. මරු ලිපිය යාලුවා.. දිගටම කරන්න..

    ReplyDelete
  16. machoo wada karana key ekak diyannako... me sarama key invalid...
    thanks and keep it up.

    ReplyDelete
  17. okoma series invalid...

    ReplyDelete
  18. machoo wada karana key ekak diyannako

    ReplyDelete
  19. එක serial එකක් වත් වැඩ නැ බං

    ReplyDelete
  20. meke serial eka dennako....

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Keyman නොමැතිව සිංහල ටයිප් කරන්න -: Keyrep

ආයුබොන් ඔබ හැමෝටම. බ්ලොග් එකට පැමිණෙන, ඔබ සියලු දෙනාටම පළමුවෙන්ම ස්තූති වන්ත වෙමි. මා මෙතෙක් දුරන් පැමිණියේඔබගේ නොමද සහයොගය ඇතුවයි. හැමදාම අලුත් දේවල් ඔබට සොයාදීමට කැපවෙන අපි, අදත් ඔබට අලුත් දෙයක් අරගෙන මේපැත්තට ආවා අලුත් ලිපියකින්. හ්ම්... ඔයාලා දන්නවා ඇතිනෙ අපි සිංහල Font වලින් සිංහල ටයිප් කරද්දින්, Keyboard එක හරහා හල්අකුරු ටයිප් කිරීමට තරමක් අපහසු වනවා. එහෙමත් නැතිනම් Microsoft Office Package එකේ නම් Symbol පහසුකම ලබාගැනීමට සිදුවනවා. මෙයට අප විසදුම් විදිහට භාවිත කළේ Keyman නැමති යෙදවුම් මෘදුකාංගය. හ්ම් එහෙත් Windows 7 පැමැනීමෙන් පසු මෙම නව Operating System එක සදහා මෙය ක්‍රියාත්මක නොවීම ඇතැම් විට ඔබත් අපහසුතාවයට පත්වෙන්න ඇති. මම මේගැන කලින් ලිපියක්ඉදිරිපත් කළා. නොබලපු අය මෙතනින් ඒ ලිපියට යන්න. අද මම ඔයාලට කියන්න යන්නෙ, අපිට මේ Keyman මගින් අපි ලබාගත්තපහසුකම් අපට සලසා දෙන කුඩා යෙදවුම් මෘදුකාංගයක් ගැන.  මෙම මෘදුකාංගය වැඩි විස්තරයක් සටහන්ව නැහැ, ඇත්තටම මෙය අපේ පරිගකයට Install කල යුතුත් නැහැ, යෙදවුම් මෘදුකාංගයක් නිසා, EXE එක උඩ දෙවරක් ක්ලික් කර එය විවෘත කරගැනීමේ හැකියාව ති

Ubuntu සදහා සිංහල Install කරමු

වර්ථමානය වන විට සිංහල Unicode අන්තර්ජාලය තුල නැතිවම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ඔබ Ubuntu සමඟ මීට කලින් වැඩ කරලා නැහැ වෙන්න පුළුවන්, ඒ නිසා ඔබට ප්‍රශ්ණයක් මත් වෙන්න ඇති, අපි කොහොමද Ubuntu සදහා සිංහල Unicode Install කරගන්නෙ කියලා. ඇත්තටම ඔයාලා සිංහල Unicode Install කරනවා කියලා, Keyboard Layout එක තමයි Install කරගන්න ඕනේ, Ubuntu අලුත් එලිදැක්වීම් සමඟ අපිට සිංහල Font එක Default Install වෙනවා වගේම Phonetic Layout එකත් Install වෙනවා. ඒත් Wijesekera (m17n) Layout එක අපිට Default ලැබෙන්නෙ නැහැ. අපි බලමු මේ (m17n) Layout සියල්ල Install කරගන්නෙ කොහොමද කියලා.

UPS එකක් වැඩි කාලයක් පාවිච්චි කරන්නෙ මෙහෙමයි

ආයුබොවන්, කිව්වා ඔබ සැමටම, අපි අතරෙ ඉන්න ගොඩක් දෙනුකට ලැප් එකක් නැ කියන එක අපි කවුරුත් දන්නා රහසක්, ඒ ඉතං වත්කමක් නැති නිසා, වෙන මුකුත් නිසා නෙවෙයි, දවසක්, මම Mobile Stuff Group එක පැත්තෙ පොඩි රවුමක් ගැහුවා :P එදා මට දකින්න පුළුවන් උනා, Sithum Subhash Jayarathna යහළුවා, ලිපියක් ඉදිරිපත් කරතිබුනා, "laptop battery භාවිතා කරන නිවැරදි ක්‍රමය !" මේක කියෙව්වට මට නම් වැඩක් නැ කියලා හිතුනා, මොකද මටත් ලැප් එකක් නෑ, අයියගෙ එක තමයි පඩ ගහන්නෙ, :P ඉතිං අපි අතරෙ ඉන්නෙත් මම වගේ දුප්පත් අය තමයි, ඉතිං අද කාලේ Computer එකක් භාවිත කරන්නෙක් ලග UPS එකක් කියන දෙය නැතිවම බැරි දෙයක් බවට පත්වී තිබෙනවා, ඔයාලා කවුරුත් කැමති ඇති, ඔයාලගෙ UPS එක වැඩි කාලයත් පාවිච්චි කරන්න, හ්ම් මම නම් කැමතියි, මොකද ඇත්තම කිව්වොත් මගේ UPS එක අරන් දැන් අවුරුදු 5ක් වෙනවා, වගකීමක් ලැබුනා ඒක අවුරුද්දක කාලයක් සදහා පමණයි, වගකීම අවසන් වෙලා දැනට අවුරුදු 4ක් විතර මම UPS එක පාවිච්චි කරලා තියෙනවා.පම්පෝරි නෙවෙයි, ඇත්ත කිව්වෙ හැ....අපි UPS එක අතුලෙ තියෙන්නෙ Battery එකක් කියලා දැනගත්තට, මෙකෙන් මොකද වෙන්නෙ, තාක්ෂණික පැත්ත ටිකක් නොදන්නව