Skip to main content

Apple i-Phone 4S ලොව මවිත කරන තාක්ෂණය සැකෙවින්


සුබ දවසක් මිතුරනි, ඔයාලව හොයාගෙන ඔන්න මම අද ආවා, පොඩි වෙලාවක් තිබුණ වෙලාවක තමයි මේ පැත්තට ගොඩ වැදෙන්නහිතුවෙ, මේ දවස්වල ටිකක් වැඩ වැඩියි, ඒ නිසා ටිකක් අමාරුවෙන් තමයි මේ වැඩ ටික කරගෙන යන්නෙ, මොනවා කරන්නට අපිහැමෝම මිනිස්සුනෙ, බාධක කම්කටුලු බොහොමයි, ඒ වගේම අපිත් එකක් හැප්පෙන්න දගලන ලොකු අයියලත් මේ දවස්වල ටිකක් කරදරකරන්නෙ නැතුව නොවෙයි, ඒ හැමෝගෙන්ම ඉල්ලන්නෙ, මෙච්චරයි, පාඩුවෙ පැත්තට වෙලා ඉමු. ඔයාලා අපි හැමෝම දන්නවා නේද?මුළු ලෝකයම මවිත කරමින්, තාක්ෂණයේ නව මානයන් ලොවට ඉදිරිපත් කල ස්ටීව් ජොබ්ස් ලොවින් සමුගත් පුවත. ගොඩක් දුක් බරආරංචියක්, ඉතින් මම අද කියන්නෙ අපේ ඇපල් සමාගෙන් අලුත් නිපැයුමක් ගැන Apple I-Phone 4S කියන්නෙ මොවුන්ගෙ අලුත්මනිර්මාණය, මේ ගැන ටිකක් හොයලා බලමු..... 


 


මීට පෙර අප අතර කොතරම් ජංගම දුරකථන තිබුණද?, එහෙත් මේ සියලු ජංගම දුරකථන නිපැයුම් කරුවන්ට අභියෝග කරමින් නවමුහුණුවරකින්, නව තාක්ෂණයෙන් අපිව සොයා පැමිණි ස්මාට් ෆෝන් ගැන, නොදන්න කෙනෙක් හොයාගන්නත් බැරි තරම්, මොකදලංකාවෙ නම් ගොඩක් දෙනෙක් පාවිච්චි කරලා නැති උණාට, ඇපල් නාමය නොඅහපු නෙකේ හොයාගන්නත් බැරි තරමි, මේ ඇපල්සමාගමේ නිෂ්පාදන අතුරෙන් ස්මාට් ෆෝන් විශේෂයි. ඒ වෙන මුකුත් නිසා නෙවෙයි, ජංගම දුරකතයෙන් කර ගත හැකි විවිධ ක්‍රියාකාරකම්වලට අපි සීමා වී සිටියා, විවිධ ජංගම දුරකථන නිෂ්පාදක වරු සිටියත්, ඔවුන් විවිධ පෙනුමැති නව දුරකථන විටින් විට නිකුත් කළත් නවතාක්ෂණයෙන් හෙබි දුරකථන අපි අත නොගාපු තරම් දුර්ලභයි. ලොකයා මවිත කරමින් අප වෙත පැමිණි ඇපල් ස්මාට් ෆෝන් දුරකථනඇගිලි තුඩු මගින් ක්‍රියාකරවිය හැකි ආකරයෙන් අප වෙත පැමැණියා, Full Touch Screen එකක් සහිත මේ දුරකථන වලින්, අපිට සියල්ල සිදුකර ගත හැකි ආකාරයෙන් නිපද වීම වඩා විශේෂයි, මීට පෙර අපි නොදුටු පිංතුර එකිනෙකට මාරු කිරීම, Music Track එකි නෙක ඇගිලිතුඩු මගින් වෙනස් කිරීම, පිංතූර විශාලට Zoom In බැලීමට, දුරකථනය සමග ක්‍රියාකරන ක්‍රීඩා අතර විශේෂයි, පරිගණකයක භාවිත නරනJoistic Set එකට වඩාත් සමීප ආකරයට මේ I-Phone නිර්මාණය කිරීමට ඔවුන් සමත් විට, දුරකථන වාහනයක සුක්කානමක්, යතුරු පැදියකහැඩලයක්, ආකරයට කැරකිය හැකි ලෙස ක්‍රීඩා කිරීමේ තාක්ෂණය අපිට ලබා දුන්නේ ඇපල් ස්මාට් ෆෝන් වෙතිනි. මේ අතර අපට විවිධක්රියාකරකම් පහසුවෙන් සිදු කරගත හැකි ආකරයේ විවිධ අත්උදවු කාරයෙක් විදිහට අපිට සමීප වූ ස්මාට් ෆෝන් නැති ලොවක් කොයිබද.



Apple I-Phone 4S අලුත්ම ස්මාර්ට් ෆෝන් එක, ලොව අද්විතීය නිර්මාණයක්, මොකද ඒ Apps Siri නිසා, හ්ම් මොකක්ද? මේ Apple Siriකියලා හදුන්වන අලුත්ම තාක්ෂණයි, මෙතෙක් යතුරුපුවරුව සහ ටච් පෑඩ් මගින් අපගේ එදිනෙදා වැඩකටයුතු සිදුකරගත් තාක්ෂණයටසමුදෙමින්, අපගේ කඩහඩ විධානයන් බවට පත්කිරීමට සමත්වීම මෙහි තිබෙන ප්‍රධාන විශේෂත්වයි. ඔබේ දුරකථනනට පැමැනෙන කෙටිපණිවුඩයක් ගැන සිතන්න, මෙම සිරි නම් අලුත්ම තාක්ෂණය නිසාවෙන් මේ අලුත් පණිවුඩ මොනවාද කියලා දුරකථනයෙන් ඈසු විට. ඒපණිවුඩ මිතුරු කඩහඩක් භාවිත කරමින් ඔබට ප්‍රකාශ කිරීම සිදුරකයි. ඒ වගේම ඔබට ඒ පණිවුඩයට පිළිතුරු යැවීමට අවශ්‍ය නම්, ඔබගේපිළිතුරු පැහැදිලිව ප්‍රකාශ කිරීම මගින් එය අකුරු බවට පරිවර්තනය කර පණිවුඩය යැවීමට තරම් හැකියාවත් මෙයට තිබෙනවා. සිතන්නඔබට යම් ස්ථානයක්, තොරතුරක් ගැන සොයාබැලීමට අවශ්‍ය නම් ඔබ එක ඇපල් සිරි හරහා ප්‍රකාශ කල විට, ඒයට අදාලා තොරතුරුඅන්තර්ජාලය භාවිතයෙන් සොයාදීමේ හැකියාවත් මෙයට සතුයි. ස්ථානයක් නම්, එක ගූගල් මැප් භාවිත කරමින්ද ඔබට පෙන්වයි. මේවිදිහට තවත් විශේෂාංග බොහොමයක් මෙය සතුයි. 




මෙම අලුත්ම Apple I-Phone 4S බලගැන්වෙන්නේ iOS 5 නවතම මෙහෙයුම් පද්ධතියෙනි. දැනට ලොකයේ තිබෙන ප්‍රබලම මෙහෙයුම්පද්ධතියක් ලෙස හැදිවීමේ හැකියාව තිබෙයි. නව විශේෂාන්ග 200ක්ටත් වඩා ඇතුළත් වූ පරිපූර්ණ මෙහෙයුක් පද්ධතියක් ලෙස මෙයහදුන්වාදී තිබෙයි. මෙයට නව යෙදවුම් මෘදුකාංග රාශියක සහය ඇතිව බලගන්වා තිබෙනවා. මීට පෙර පැවති I-Phone වලට සාපේක්ෂවදෙගුණකය වේගයක් පවතින බව ඔවුන් ප්‍රකාශ කර සිටියි. කලින් පැවති ග්‍රැෆික් තාක්ෂණයට වඩා හත්ගුණයක ඉහළ නිමාවක් Games වලදීලබාගීමටත් Apple I-Phone 4S සමත්ව සිටී. 

මෙම නව Apple I-Phone 4S දුකරතන මාදිලිය Dual-core A5 Processor එකකින් බලගන්වා තිබේ. එය I Pad 2 සදහා යොදාගත් Processorඑකමද වීම තවත් විශේෂත්වයකි. මෙහි භාවිත කර තිබෙන Camara එක, Mega Pixel 8 තරම් උසස් වර්ගයේ කැමරා එකක් යොදා තිබේ.මෙමගින් ලබාගත් පිංතුරයක් ජංගම දුරකථනයකින් ලබාගත් ජායාරූපයක් බව ප්‍රකාශ කිරීමට නොහැති තරම් උසස් වර්ණ හා ආලෝකසංකලනයන් පවතී. වීඩියෝ පටිගත කිරීමද උසස් තත්වහට පවතී, මෙහි Air Play නමින් ලබාදී තිබෙන නව තාක්ෂණය හරහා ජංගමදුරකථන තිරය HD රූපවාහිනී තිරයකට සම්ප්‍රේෂණය කිරීමේ හැකිවාවද ලබාදී තිබේ. මේ හරහා 3D Games රූපවාහිනී තරය භාවිතකරමින් ක්‍රීඩා කිරීමේ හැකිවාව සැලසී තිබෙනවා. I-Phone එකෙහි තිබෙන ශබ්ද ගොනු රැහැන් රහිත තාක්ෂණය භාවිත කරමින් Home Theater එකක් හරහා ශ්‍රවණය කිරීමටද, ඔබගේ File එකක්, Air Print Technology එක භාවිත කරමින් රැහැන් රහිත මුද්‍රණ යංත්‍රයකින් උවත්පිටපතක් ලබාගැනීමේ හැකියාව පවතී. ඔබේ Contact Details වල තිබෙන දුරකථන අංක, Emails සියල්ල I Cloud සේවාව භාවිත තරමින්සුරක්ෂිත කීරීම සහ, නව මෘදුකාංග රාශියක්ම I Cloud සේවාව හරහා ලබාගැනීමටද? පුළුවන. 




Apple I-Phone 4S Key Features - ප්‍රධාන විශේෂතා

01) Apple iOS 5 මෙහෙයුම් පද්ධතියෙන් බලගන්වා තිබේ.
02) සිව් පරාස GSM සහ සිව් පරාස 3G සහ 14.4 Mbps HSPDA සහ 5.76 Mbps HSUPA අන්තර්ගතය.
03) ද්ත්ව පරාස CDMD
04) 3.5 16M Color LED Back
04) 3.5 16M- Color LED Backlit IPS TFT Capacitive Touch Screen of 640 x 960 px Resolution
05) තිර ප්‍රතිරෝදී විශේෂ වීදුරු තිරය මත සිදුවන සීරීම් හා ඇගිලි සලගුණු නොදරයි
06) 1 Ghz Dual Core ARM Cortex A9 CPU ප්‍රො‍සෙසරය
07) 512MB ප්‍රධාන මතකය
08) කටහඩ හදුනාගැනීම හා සිරි නම් කටහඩ හදුනා ප්‍රතිචාර දැක්වීමේ මෘදුකාංග පද්ධතිය
09) 8 Mega Pixel ස්වයං නාභිගත කැමරාව හා LED Flasher එක, තිරයේ දිස්වන රූපය ස්පර්ශ කර නාබිගත කිරීමේ හැකියාව.
10) තප්පරයට රූප රාමු 30ක අධි විභේධන වීඩියෝ පටිගත කිරීමේ හැකියාව.
11) Wi-Fi 802.11b/g/n, Wi-Fi Hotpsot
12) සක්‍රීය ඝෝෂාකාරී ශබ්ද පෙරනය මගින් අධික ඝෝෂාකාරී නැනක හිද ඇමතුමක් ගත්විට ඝෝෂාව ඉවත් කර කටඩ පැහැදිලි කිරීමේ හැකියාව
13) වීඩියෝ ඇමතුම් සදහා ඉදිරිපස කැමරාව
14) GPS පහසුකම හා ඩිජිටල් මාලිමාව
15) සංඥා අඩු ප්‍රෙද්ශවල භාවිතයට වැඩි දියුනු කරන ලද ඇන්ටනාව

Apple iOS 5 මෙහෙයුම් පද්ධතිය


Audio Player 

Video Player 

Audio Recorder 

Compass Preview 

Apps Store 

Google Maps Previews 

Apple iPhone 4s Specifications

GENERAL2G NetworkGSM 850 / 900 / 1800 / 1900
CDMA 800 / 1900
3G NetworkHSDPA 850 / 900 / 1900 / 2100
CDMA2000 1xEV-DO
Announced2011, October
StatusAvailable. Released 2011, October
BODYDimensions115.2 x 58.6 x 9.3 mm
Weight140 g
DISPLAYTypeLED-backlit IPS TFT, capacitive touchscreen, 16M colors
Size640 x 960 pixels, 3.5 inches (~330 ppi pixel density)
MultitouchYes
ProtectionScratch-resistant glass, oleophobic coating
SOUNDAlert typesVibration, MP3 ringtones
LoudspeakerYes
3.5mm jackYes
MEMORYCard slotNo
Internal16/32/64 GB storage, 512 MB RAM
DATAGPRSYes
EDGEYes
SpeedHSDPA, 14.4 Mbps; HSUPA, 5.8 Mbps
WLANWi-Fi 802.11 b/g/n, Wi-Fi hotspot
BluetoothYes, v4.0 with A2DP
USBYes, v2.0
CAMERAPrimary8 MP, 3264x2448 pixels, autofocus, LED flash, check quality
FeaturesTouch focus, geo-tagging, face detection, HDR
VideoYes, 1080p@30fps, LED video light, video stabilization, geo-tagging, check quality
SecondaryYes, VGA, 480p@30fps, videocalling over Wi-Fi only
FEATURESOSiOS 5
ChipsetApple A5
CPUDual-core 1 GHz Cortex-A9
GPUPowerVR SGX543MP2
SensorsAccelerometer, gyro, proximity, compass
MessagingiMessage, SMS (threaded view), MMS, Email, Push Email
BrowserHTML (Safari)
RadioNo
GPSYes, with A-GPS support and GLONASS
JavaNo
ColorsBlack, White
- MicroSIM card support only
- Scratch-resistant glass back panel
- Active noise cancellation with dedicated mic
- Siri natural language commands and dictation
- iCloud cloud service
- Twitter integration
- Google Maps
- Audio/video player and editor
- Image editor
- Voice command/dial
- TV-out
BATTERYStandard battery, Li-Po 1432 mAh
Stand-byUp to 200 h (2G) / Up to 200 h (3G)
Talk timeUp to 14 h (2G) / Up to 8 h (3G)
Music playUp to 40 h
MISCSAR US1.18 W/kg (head)     0.98 W/kg (body)    
SAR EU0.99 W/kg (head)     0.99 W/kg (body)    

Apple I-Phone 4S හදුන්වාදීමේ වීඩියෝව


හ්ම්, එහෙනම් ඔය විදිහට තමයි Apple I-Phone 4S කතාන්දරය නිමාවෙන්න, ඉදිරියේදී ගන්න හිතාගෙන එහෙම ඉන්නවනම් ඔයාලට වැදගත් වෙයි කියලා හිතුන නිසා, ටිකක් විතර ලිව්වා, එහෙනම් මම ගිහිව් එන්නම්, අපිට පොඩි සහයෝගයක් විදිහට Fan Page එකට. Like එකක්, Comment එකක්, Follow පාරක් දාලා යන්න, තවත් අලුත් ලිපියකින් හමුවෙමු, එතෙක් ඔබට සුබ දවසක් !

Comments

  1. ela ela great job machan :) keep going

    ReplyDelete
  2. මචන් නියමයි.මචන් පුලුවන්නම් software එකක් තියෙනවා ඒකට ක්‍රැක් එකක් හරි සීරියල් එකක් හරි හොයල දෙනව ද softwriting තමයි නම. this is a optical character recognition software. this can convert hand writing to editable text.

    ReplyDelete
  3. ස්තූතියි මිතුර, ඔයා කියපු සොෆ්ට් එක ටිකක් හොයලා බලන්නම් යාළුවා, හම්බුනොත් කියන්නම්...

    ReplyDelete
  4. Jailbreack කරපු iPhone 4/3GS වලට Siri දාමු!!

    www.trickslanka.com/tips-and-tricks/how-to-install-siri-on-iphone4-3gs

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Keyman නොමැතිව සිංහල ටයිප් කරන්න -: Keyrep

ආයුබොන් ඔබ හැමෝටම. බ්ලොග් එකට පැමිණෙන, ඔබ සියලු දෙනාටම පළමුවෙන්ම ස්තූති වන්ත වෙමි. මා මෙතෙක් දුරන් පැමිණියේඔබගේ නොමද සහයොගය ඇතුවයි. හැමදාම අලුත් දේවල් ඔබට සොයාදීමට කැපවෙන අපි, අදත් ඔබට අලුත් දෙයක් අරගෙන මේපැත්තට ආවා අලුත් ලිපියකින්. හ්ම්... ඔයාලා දන්නවා ඇතිනෙ අපි සිංහල Font වලින් සිංහල ටයිප් කරද්දින්, Keyboard එක හරහා හල්අකුරු ටයිප් කිරීමට තරමක් අපහසු වනවා. එහෙමත් නැතිනම් Microsoft Office Package එකේ නම් Symbol පහසුකම ලබාගැනීමට සිදුවනවා. මෙයට අප විසදුම් විදිහට භාවිත කළේ Keyman නැමති යෙදවුම් මෘදුකාංගය. හ්ම් එහෙත් Windows 7 පැමැනීමෙන් පසු මෙම නව Operating System එක සදහා මෙය ක්‍රියාත්මක නොවීම ඇතැම් විට ඔබත් අපහසුතාවයට පත්වෙන්න ඇති. මම මේගැන කලින් ලිපියක්ඉදිරිපත් කළා. නොබලපු අය මෙතනින් ඒ ලිපියට යන්න. අද මම ඔයාලට කියන්න යන්නෙ, අපිට මේ Keyman මගින් අපි ලබාගත්තපහසුකම් අපට සලසා දෙන කුඩා යෙදවුම් මෘදුකාංගයක් ගැන.  මෙම මෘදුකාංගය වැඩි විස්තරයක් සටහන්ව නැහැ, ඇත්තටම මෙය අපේ පරිගකයට Install කල යුතුත් නැහැ, යෙදවුම් මෘදුකාංගයක් නිසා, EXE එක උඩ දෙවරක් ක්ලික් කර එය විවෘත කරගැනීමේ හැකියාව ති

Ubuntu සදහා සිංහල Install කරමු

වර්ථමානය වන විට සිංහල Unicode අන්තර්ජාලය තුල නැතිවම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ඔබ Ubuntu සමඟ මීට කලින් වැඩ කරලා නැහැ වෙන්න පුළුවන්, ඒ නිසා ඔබට ප්‍රශ්ණයක් මත් වෙන්න ඇති, අපි කොහොමද Ubuntu සදහා සිංහල Unicode Install කරගන්නෙ කියලා. ඇත්තටම ඔයාලා සිංහල Unicode Install කරනවා කියලා, Keyboard Layout එක තමයි Install කරගන්න ඕනේ, Ubuntu අලුත් එලිදැක්වීම් සමඟ අපිට සිංහල Font එක Default Install වෙනවා වගේම Phonetic Layout එකත් Install වෙනවා. ඒත් Wijesekera (m17n) Layout එක අපිට Default ලැබෙන්නෙ නැහැ. අපි බලමු මේ (m17n) Layout සියල්ල Install කරගන්නෙ කොහොමද කියලා.

UPS එකක් වැඩි කාලයක් පාවිච්චි කරන්නෙ මෙහෙමයි

ආයුබොවන්, කිව්වා ඔබ සැමටම, අපි අතරෙ ඉන්න ගොඩක් දෙනුකට ලැප් එකක් නැ කියන එක අපි කවුරුත් දන්නා රහසක්, ඒ ඉතං වත්කමක් නැති නිසා, වෙන මුකුත් නිසා නෙවෙයි, දවසක්, මම Mobile Stuff Group එක පැත්තෙ පොඩි රවුමක් ගැහුවා :P එදා මට දකින්න පුළුවන් උනා, Sithum Subhash Jayarathna යහළුවා, ලිපියක් ඉදිරිපත් කරතිබුනා, "laptop battery භාවිතා කරන නිවැරදි ක්‍රමය !" මේක කියෙව්වට මට නම් වැඩක් නැ කියලා හිතුනා, මොකද මටත් ලැප් එකක් නෑ, අයියගෙ එක තමයි පඩ ගහන්නෙ, :P ඉතිං අපි අතරෙ ඉන්නෙත් මම වගේ දුප්පත් අය තමයි, ඉතිං අද කාලේ Computer එකක් භාවිත කරන්නෙක් ලග UPS එකක් කියන දෙය නැතිවම බැරි දෙයක් බවට පත්වී තිබෙනවා, ඔයාලා කවුරුත් කැමති ඇති, ඔයාලගෙ UPS එක වැඩි කාලයත් පාවිච්චි කරන්න, හ්ම් මම නම් කැමතියි, මොකද ඇත්තම කිව්වොත් මගේ UPS එක අරන් දැන් අවුරුදු 5ක් වෙනවා, වගකීමක් ලැබුනා ඒක අවුරුද්දක කාලයක් සදහා පමණයි, වගකීම අවසන් වෙලා දැනට අවුරුදු 4ක් විතර මම UPS එක පාවිච්චි කරලා තියෙනවා.පම්පෝරි නෙවෙයි, ඇත්ත කිව්වෙ හැ....අපි UPS එක අතුලෙ තියෙන්නෙ Battery එකක් කියලා දැනගත්තට, මෙකෙන් මොකද වෙන්නෙ, තාක්ෂණික පැත්ත ටිකක් නොදන්නව