Skip to main content

Posts

Showing posts from February, 2012

වේගෙන් වැඩ කරන්න AVG PC Tuneup + Keys # හැමදේටම එකම විසදුමක්

ආයුබොවන් යාළුවනේ, අලුත් දෙයක් ඔයාලට කියලා දෙන්න කියලා හිතාගෙන අදත් ගොඩ වැදුනා වෙනදා වගේ බ්ලොග් එකට, හ්ම්.. අද මම කියන්න යන්නේ අපේ පරිගණකයේ වේගය අඩපන නොවී ඉදිරියට පවත්වාගත හැකි මෘදුකාංගයක් ගැන,  මේ තනි මෘදුකාංගයයෙන් වැඩ ගොඩක් කරගත්ත පුළුවන්, ඒ නිසා ඔයාලා හැමෝටම වැදගත් වේවි. අපේ පරිගණකයට Operation System එක Install කර කලක් ගත වන විට. පැනනැගෙන ලොකුම ප්‍රශ්ණය තමයි අපේ Windows Registry යෙහි, විවිද දෝශයන් ඇති වීම. ඔබේ අන්තර්ජාල වේගය වැඩි කරගන්න, දෘඩ තැටියෙහි වේගය වැඩි කරගන්න. පෞද්ගලිකත්වය රැක ගන්න, අතපසුවීමකින් Delete වෙච්ච File Recover කරගන්න, සදහටම File මකා දමන්න, දෘඩ තැටිය හොද තත්වයෙන් පවත්වාගැනීමට, ආදී විශේෂාංග රාශියකින් සමන්විත මෙම AVG PC Tuneup  ඇත්තෙන්ම ඔබට වැදගත් මෘදුකාංගයකි. එවගේම නැතිවම බැරි මෘදුකාංගයකි. මෙය අපිට නොමිලේ Download කරගැනීමට පුළුවන්, ට්‍රයල් වර්ෂන් එකක් විදිහට, මෙහි Register Version එක ලබා ගැනීමට නම් ඔබට AVG අයතනයට $34.99 අවුරුද්දක සේවා කාලයක් ලබා ගත යුතු වෙනවා. හ්ම් අයියෝ සල්ලි,  ඔච්චර ගානක් දීලා මේවා ගන්න අපිට වත්කමක් නැහැනෙ, අපි කරන්නේ හොර වැඩ කරන එකනෙ, මුලින්ම ඔයාල

අධිවේගයෙන් Download කරන්න -: IDM වේගවත් කරමු

අයුබොවන් යාළුවනේ, ඔයාලා හැමෝටම, අද මම ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තුවෙන් ආවේ, අපේ IDM (Internet Download Manager) වේගවත් කරගන්න පුළුවන් ක්‍රමයක් ගැන ඔයාලට කියලා දෙන්න, මේ සදහා අපි භාවිත කරන්නේ IDM Optimizer නමින් හදුන්වන කුඩා මෘදුකාංගයක්, මේකෙන් අපේ IDM එකෙහි තිබෙන Registry Entries කිහිපයක් Modifies කරනු ලබනවා, ඒකෙන් අප භාවිත කරන IDM එකෙහි වේගවත්බව වැඩි වෙනවා. ඒ නිසා අඩු කාලයක් තුලදී වැඩි Data ප්‍රසාණයක් පහසුවෙන් Download කරගන්න පුළුවන්, ඔයාලගෙන් ගොඩක් දෙනෙක් අහනවනේ මේ IDM එක තවත් Speed කරගන්න පුළුවන්ද? කියලා, හ්ම් C onnection Speed එක සහ Max Number Of Connection වැඩි කරමින් මේ ක්‍රියාවලින් සිදු කරයි. අපි බලමු එහෙනම් මෙය සිදු කරගන්න විදිහත්, පොඩි දෙයක් තියෙන්නෙ. මුලින්ම මෙම  IDM Optimizer මෘදුකාංගය Download කරගන්න, RAR File එකක් තියෙන්නෙ, ඒක Extract කරගන්න. ඉහතින් Download කරගත්ත මෘදුකාංගය. Open කරන්න, අවිට පහත ආකාරයේ වින්ඩෝ එකක් දකින්න පුළුවනි (මෙම ක්‍රියාවලිය සිදු කිරීමට ප්‍රථම, IDM එක Exit කර සිටින්න, System Try එහෙහි තිබෙන මේ IDM එක උඩ Right Click කර Exit කරන්න)  මෙහි තිබෙන Maximize

Keyman නොමැතිව සිංහල ටයිප් කරන්න -: Keyrep

ආයුබොන් ඔබ හැමෝටම. බ්ලොග් එකට පැමිණෙන, ඔබ සියලු දෙනාටම පළමුවෙන්ම ස්තූති වන්ත වෙමි. මා මෙතෙක් දුරන් පැමිණියේඔබගේ නොමද සහයොගය ඇතුවයි. හැමදාම අලුත් දේවල් ඔබට සොයාදීමට කැපවෙන අපි, අදත් ඔබට අලුත් දෙයක් අරගෙන මේපැත්තට ආවා අලුත් ලිපියකින්. හ්ම්... ඔයාලා දන්නවා ඇතිනෙ අපි සිංහල Font වලින් සිංහල ටයිප් කරද්දින්, Keyboard එක හරහා හල්අකුරු ටයිප් කිරීමට තරමක් අපහසු වනවා. එහෙමත් නැතිනම් Microsoft Office Package එකේ නම් Symbol පහසුකම ලබාගැනීමට සිදුවනවා. මෙයට අප විසදුම් විදිහට භාවිත කළේ Keyman නැමති යෙදවුම් මෘදුකාංගය. හ්ම් එහෙත් Windows 7 පැමැනීමෙන් පසු මෙම නව Operating System එක සදහා මෙය ක්‍රියාත්මක නොවීම ඇතැම් විට ඔබත් අපහසුතාවයට පත්වෙන්න ඇති. මම මේගැන කලින් ලිපියක්ඉදිරිපත් කළා. නොබලපු අය මෙතනින් ඒ ලිපියට යන්න. අද මම ඔයාලට කියන්න යන්නෙ, අපිට මේ Keyman මගින් අපි ලබාගත්තපහසුකම් අපට සලසා දෙන කුඩා යෙදවුම් මෘදුකාංගයක් ගැන.  මෙම මෘදුකාංගය වැඩි විස්තරයක් සටහන්ව නැහැ, ඇත්තටම මෙය අපේ පරිගකයට Install කල යුතුත් නැහැ, යෙදවුම් මෘදුකාංගයක් නිසා, EXE එක උඩ දෙවරක් ක්ලික් කර එය විවෘත කරගැනීමේ හැකියාව ති

හරි විදිහට IP Hide කරමු -: Hide My Ass! Extension / Mediafire සදහා විශේෂ ලිපි

ආයුබොවන්, යාළුවනේ...ඔයාලා හැමෝටම තියෙන ප්‍රශ්ණයක් තමයි හරි විදිහට අපේ IP එක Hide කරගන්න එක. හ්ම් අපේ IP එක Hide කරගන්න නම් අපි විවිද Software ආදාරයෙනුත් මෙය සිදු කරගන්නවා. එහෙත් මෙය එයිට වඩා ටිකක් වෙනස් විදිහෙ වැඩක්. මොකද මෙය සිදු කරගන්න අපිට අපේ Web Browser එකට Install කරගත යුත්තේ පුංචි Extension එකක් පමණක් වීම නිසා. මේ Extension එක දැනට පවතින ප්‍රධාණ Web Browser දෙකක් වන Mozzila Firefox සහ Google Chrome සදහා නිර්මාණය කර තිබෙනවා, ඔබේ Browser එකට අදාලා Extension එක Install කරගැනීමෙන් මෙම කියාවලිය අත්විදිය හැක. ඒ වගේම මෙහි අපිට ලැබෙන තවත් විශේෂත්වයක් තමයි, විවිද Proxy Site වලට. මේ හරහා මාරු වීමේ හැකියාව ලැබී තිබීම. අපි බලමු මේ පුංචි වැඩකාරයා ගැන. මුලින්ම මෙය ඔබේ පරිගණකයේ භාවිත වන Web Browser සදහා පහත ලින්ක් එකට පිවිස Download කරගෙන Install කරගන්න. ඔබ මෙම Extension එක Install කරගත් පසු Browser එක Restart කරන්න. ඔබට පහත පිංතූරයේ ආකාරයෙන් මෙම Extension එක Browser එකෙහි දකින්න පුළුවනි. ඔබට යම් Web ලිපිනයකට IP Hide කරමින් පිවිසීමට අවශ්‍ය නම්, ඔබ කල යුත්තේ, මෙම Extension එක උඩ Click කර, පසුව

IDM එකෙන් Torrent Download කරගමු -: Zbigz

ආයුබොවන් යාළුවනේ, කොහොමද ඔයාලට, ගොඩක් දවසකින් මේ පැත්තට ඇවිල් ලිපියක් දාන්න බැරිවුනා, ඒත් ඔන්න අද නම් ආවා, අද අපේ අපේ කට්ටියට තිබ්බා දැන් ටික කාලෙක ඉදන් ලෝක ප්‍රශ්ණයක්, ඒ Direct Link වලින් Torrent Download කරගැනීමට තිබුනු Torrific Web Site එක ක්‍රියාවිරහිත වී තිබීම. මේ නිසා අපි අතර සිටින වැඩි දෙනෙක් IDM එක අදාරයෙන් Torrent Download කරගැනීමට යොමු වී තිබෙන නිසා, එය කරගත නොහැති විය. මෙම ප්‍රශ්ණය මගහරිමින් නොමිලේ මේ සේවාව සපයන තවත් Web Site එකක් අපි අතරට පැමින ඇත, එය හදුන්වන්නේ Zbigz කියාය. මේ ලිපියෙන් මම විස්ථර කරන්න උත්සහ කරන්නෙ මේ Zbigz Web Site එක භාවිත කරමින් Torrent File එකක් Download කරගන්න ආකාරය, පහලින් බලමු ඒ ගැන. මුලින්ම අපි මෙම Zbigz Web Site එකට පිවිස එහි Register විය යුතුයි. ඒ සදහා ලින්ක් එකෙන් එයට පිවිසෙන්න, පසුව එහි උඩම තිබෙන Sign Up Click කරන්න.... දැන් ඔබට පහත අකාරයේ කවුළුවක් ලැබේවී. එහි ඔබ ඔබගේ Email එකක්, සහ මේ සදහා Log වීමට යොදාගන්න Password එකක් ලබාදී මෙම  Zbigz Web Site එකෙහි ලියාපදිංචි වන්න.  ලියපදිංචි වීමෙන් අනතුරුව ඔබට ඒ ගිනුමට ඇතුළු වී සිටිනු දකින්න පුළුවන්, දැන්

පහසුවෙන් Drivers සොයාගැනීමට -: DriverScanner 2012 + Keys / දෙවන පාඩම

ආයුබොවන් යාළුවනේ, ඔයාලට කොහොමද? ඔන්න අදත් මම ආවා අපේ බ්ලොග් එක පැත්තට, ඒ ඔයාලට අලුත් පාඩමක් කියලා දෙනන්, ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්ණයක් තමයි පරිගණකය ෆෝමැට් කලාම එයට ගැලපෙන Drivers සොයාගැනීම. මෙය අප විසින් Manual සිදු කලොත්, අපගේ පරිගණකයේ තිබෙන දෘඩාංග වල නම් සහ නම්බර් දැනගෙන සිටිය යුතුයි. දැනගෙන සිටියත් අන්තර්ජාලය හරහා Download කරගැනීමට තරමක් අපහසු වෙන්න පුළුවන්, ඒ නිසා, ඒ වගේ කරදර විදින්න ඕනේ නැහැ, මේ මෘදුකාංගයක් භාවිත කරමින්, පහසුවෙන් ඔබේ පරිගණකයේ දෘඩාංග සදහා ගැලපෙන Drivers Download කරගැනීමට පුළුවන්, ඒ නිසා, ඔයාලට Drivers හොයාගන්න වද විදින්න ඕනෙ නැහැ, අපි බලමු මේ ගැන. මුලින්ම, ඔයාලට මේ මෘදුකාංගය Download කරගැනීමට පුළුවන්, එය නොමිලේ Download කරගැනීමේ හැකියාව තිබෙනවා, පසුව මෙය Register කල යුතු වෙනවා, එහෙත් ඔබ මේ වන විටත් Uniblue මෘදුකාංගයක් භාවිත කරනවානම්, නැවත මේ මෘදුකාංගයත් Register කල යුතු නැහැ, මෙයත් ස්වයක්‍රීයම Register වනවා, මුලින්ම මේ මෘදුකාංගය පහලින් Download කරගන්න. Product Key DS-G06F4-3F0C0-72B34-03C90-20201-000G0 DS-87H4J-EEXJH-JMUR7-G48EP-3DT7M-MWAUH DS-T5XAE-V9W8T-MPMPW-JB

Apple i-Phone 4S ලොව මවිත කරන තාක්ෂණය සැකෙවින්

සුබ දවසක් මිතුරනි, ඔයාලව හොයාගෙන ඔන්න මම අද ආවා, පොඩි වෙලාවක් තිබුණ වෙලාවක තමයි මේ පැත්තට ගොඩ වැදෙන්නහිතුවෙ, මේ දවස්වල ටිකක් වැඩ වැඩියි, ඒ නිසා ටිකක් අමාරුවෙන් තමයි මේ වැඩ ටික කරගෙන යන්නෙ, මොනවා කරන්නට අපිහැමෝම මිනිස්සුනෙ, බාධක කම්කටුලු බොහොමයි, ඒ වගේම අපිත් එකක් හැප්පෙන්න දගලන ලොකු අයියලත් මේ දවස්වල ටිකක් කරදරකරන්නෙ නැතුව නොවෙයි, ඒ හැමෝගෙන්ම ඉල්ලන්නෙ, මෙච්චරයි, පාඩුවෙ පැත්තට වෙලා ඉමු. ඔයාලා අපි හැමෝම දන්නවා නේද?මුළු ලෝකයම මවිත කරමින්, තාක්ෂණයේ නව මානයන් ලොවට ඉදිරිපත් කල ස්ටීව් ජොබ්ස් ලොවින් සමුගත් පුවත. ගොඩක් දුක් බරආරංචියක්, ඉතින් මම අද කියන්නෙ අපේ ඇපල් සමාගෙන් අලුත් නිපැයුමක් ගැන Apple I-Phone 4S කියන්නෙ මොවුන්ගෙ අලුත්මනිර්මාණය, මේ ගැන ටිකක් හොයලා බලමු.....    මීට පෙර අප අතර කොතරම් ජංගම දුරකථන තිබුණද?, එහෙත් මේ සියලු ජංගම දුරකථන නිපැයුම් කරුවන්ට අභියෝග කරමින් නවමුහුණුවරකින්, නව තාක්ෂණයෙන් අපිව සොයා පැමිණි ස්මාට් ෆෝන් ගැන, නොදන්න කෙනෙක් හොයාගන්නත් බැරි තරම්, මොකදලංකාවෙ නම් ගොඩක් දෙනෙක් පාවිච්චි කරලා නැති උණාට, ඇපල් නාමය නොඅහපු නෙකේ හොයාගන්නත් බැරි තරමි, මේ ඇපල්සමාගමේ නිෂ්පාදන අතුරෙන්