Skip to main content

YouTube, Facebook හිරවි හිරවි Video බලපු කාලේ අහවරයි!

ආයුබොවන්. ඔබ සියළු දෙනාටම. ඔන්න දවසකට විතර පසුව මේ පැත්තට ආවා. බ්ලොග් පොස්ට් එකක් දාන්න. ලංකාවේ ගොඩක් දෙනෙකුට තියෙන්නේ Slow Internet Connection එකක්නෙ. SLT Connection එකක් තියෙන කෙනෙකුට නම් එච්චර අවුලක් නැතුව ඇති. Dongle එකකින් Internet එය අයට Signal මදි නම් Connection Slow කියලා අය අමුතුවෙන් මතක් කරන්න ඕනෙ නැහැනෙ. SLT වලත් දැන් Limit කරලා තියෙන නිසා. 25GB විතර අපේ User Data භාවිත කලාම Connection Speed එක Limit කරනවා. ඒ නිසා අපිට Video එහෙම බලන්න ගොඩක් අපහසු වෙනවා. මොකද Video එක Buffering වීම නීසා. එය හිට හිට Paly වෙනවා කියලා ඔයාලා දන්නවනේ. මොකද එහෙම නොවෙච්ච කෙනෙක් නැති තරම්. :D අද මම ඔයාලට කියන්න යන්නේ ඒකට විසදුම.


අපිට Facebook එකේ Video එකක් බැලුවත්. ඒක හිරවි හිරවි බලන්න වෙන අවස්ථා බොහොමයි. එහෙම වෙන්නෙ අර මම උඩින් කියපු හේතුව නිසා Video එක Buffering කරන්න වෙලා යනවා Connection Slow නම්. අපි මේ සදහා භාවිත කරන්නෙ. SpeedBit Video Accelerator වැඩසටහන. මෙයින් අප Video එක බලද්දින් Video එක කොටස් වශයෙන් පරිගණකය වෙත ලබාගන්නා නිසා අතර මැද හිරවෙන්නෙ නැහැ. හරියට Internet Download Manager එකෙන් Download කරදින් Speed වගේ තමයි මේකෙත්. මොකද මේ මෘදුකාංග දෙකේම ඒ තාක්ෂණය උපයෝගි කරගෙන කරලා තියෙන්නේ. හ්ම් මේක වැඩ කරන්නෙ Youtube සහ Facebook සදහා විතරමද? නැහැ. මෙය Video අනතර්ගත වෙබ් සයිට් 165කට ක්‍රියාත්මක වන ආකාරයෙන් දැනට සකස් කර තිබෙනවා. ඒ අතරින් Yahoo, Aol Video, Myspace, ESPN උදාහරණ වශයෙන් දක්වන්න පුළුවන්. 



ඔබට තවත් දෙයෙක් මතක් කරන්න තියෙනවා. මේ මෘදුකාංගයේ අපිට බාවිත කරන්න වෙන්නේ Free Version එක. හැබැයි මේකෙන් අපිට HD (High Definition) සදහා අසහ දක්වන්නෙ නැහැ. එහෙම අවශ්‍ය නම් සල්ලි දීලා ගන්න වෙනවා. ඒත් මෙයට විවිත Patch තියෙනවා. ඒවගෙන් ක්‍රැක් කරගන්න පුළුවන් කියලා අන්තර්ජාලයේ ඕන තරම් තියෙනවා. ඒත් අවදානම්. මොකද තාම මටත් සාර්ථක එකක් සොයාගැනීමට අපහසු වුනා. නැතුවා නොවෙයි තියෙන ඒවගෙ Keylogger, Trojan, Virus වැහි වැහලා. ඒ නිසා ඒවා හරිගියේ නැහැ. ඔයාලට එහෙම විශ්වාසනීය එකක් ඉදිරියේදී හම්බුනොත් එය ලබා දෙන්නම්. ඉතින් ඔයා ට්‍රයල් එක Download කරගෙන Install කරලා බලන්න. වෙනස ඔයාටම බලාගන්න පුළුවන්. පහල බට්න් එක ක්ලික් කරලා Official Site එකෙන් Free Version එක Download කරගන්න.



හ්ම්...ඔයාලා Download කරගත්ත (.exe) එක, ඔයාගෙ ‍Computer එකට Install කරගන්න. මේ පහල තියෙන විඩියෝ එකෙන් ඔයාලට කියන්නේ 
SpeedBit Video Accelerator ගැන. ඔයා දැන් මේ Video එක Ply කරලා බලන්න. හිරවි හිරවි Ply වෙනවද කියලා....







හ්ම් වීඩියෝ එක බලන්න ඇතිනෙ, ඔයාලට මම කලින් දවසක් පොරොන්දුවක් වුනා, මොකද මේ පොස්ට් එක දාලා අද නෙවෙයි, මම මේ පොස්ට් එක ලියපු දවස්වල මේ  SpeedBit Video Accelerator මෘදුකාංගය Pro Version එකක් බවට පත්කරගැනීමට අවශ්‍ය ක්‍රැක් එකක් සොයාගත නොහැකි වුනා, ඒ නිසා වැඩේ ඇතෑරියේ නැහැ. හොයලා හොයලා අන්තිමට එකක් හොයාගන්න, අල වගේ වැඩ කරන එකක්, x:D. අපිට ලැබෙන Free Version එකෙන්, HD (High-definition) සහ iTunes සදහා සහය නොදැක්වීම විශාල පාඩුවක්ව තිබුනා, හ්ම් එහෙනම් අද ඉදන් ඔයාලට ඒ ප්‍රශ්නෙට මුහුන පාන්න සිදු වෙන්නේ නැහැ, පහලින් Download කරගෙන Install කරගන්න.



මෙහි, SpeedBit Video Accelerator මෘදුකාංග සමග ක්‍රැක් File දෙකකුත් තිබෙනවා, ඔබ ‍Download කරගත් මෘදුකාංගය Install කරන්න, (දැනට Install කර ඇති කෙනෙකු නැවත අලුතෙන් Install කල යුතු නැහැ) මෙහි Folder එකක් තිබෙනවා. Crack ලෙස, එහි File දෙකක් තිබෙනවා, (Accelerator.dll සහ VideoAccelerator) මේ Files දෙක Copy කරන්න, පසුව "C:\Program Files\SpeedBit Video Accelerator\" මේ Path එකට, Paste කරන්න, Replace කරන්න පසුව මෘදුකාංගය Open කර බලන්න, පහල විදිහට දකින්න පුළුවනි.


ඔන්න එහෙනම් ඔයාලට අදත් අලුත් දෙයක් අරන් ආවා. දැන් ඔයාලට කරදරයක් නැතිව Video ටික බලන්න පුළුවන්. හ්ම් ඔයාලට අපේ ලිපි වැදගත් නම් බ්ලොග් එකට Support එකක් විදිහට Fan page එකට Like එකක්, Post එක Comment එකක්, Follow පාරක් දාලා යන්න. අලුත් ලිපියකින් අයෙත් හමුවෙමු. ස්තූතියි ලිපිය කියෙව්වට. සුබ දවසක්!






Comments

  1. ela ela. thanks machan

    ReplyDelete
  2. THANKX MACHAN. APU BALAPOROTTU WENAWA TAWA ME WAGE DEWAL?

    ReplyDelete
  3. ස්තූතියි මිතුර, අලුත් දේවල් ඔයාලා හැමෝටම කියන්න මම බලාපොරොත්තුවෙන් ඉන්නවා....

    ReplyDelete
  4. Mat aurudu gaanaka idan speed bit use karanawa. Hodai. DAP ekath patta.

    ReplyDelete
  5. එල මචං වටිනා එකක්...

    ReplyDelete
  6. Sameera and Pulina Thanks for comment machan

    ReplyDelete
  7. Maru mare maru niyameta weda preyojanawath wena hema kenektama COMON GO GO..........................

    ReplyDelete
  8. Thanx machan.. godak watinawa...

    ReplyDelete
  9. නියමයි සිරාවටම මාර විදිහට speed වෙනවා.දිගටම මේ වගේ ලිපි ලියන්න.:-D

    ReplyDelete
  10. අපේ වචනෙන් කිඋවොත් pattaaaaaa අනේ

    ReplyDelete
  11. mchn me link eka vada nane plz poddak balana

    ReplyDelete
  12. mchn meka vada nane link eka poddak balanna

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Keyman නොමැතිව සිංහල ටයිප් කරන්න -: Keyrep

ආයුබොන් ඔබ හැමෝටම. බ්ලොග් එකට පැමිණෙන, ඔබ සියලු දෙනාටම පළමුවෙන්ම ස්තූති වන්ත වෙමි. මා මෙතෙක් දුරන් පැමිණියේඔබගේ නොමද සහයොගය ඇතුවයි. හැමදාම අලුත් දේවල් ඔබට සොයාදීමට කැපවෙන අපි, අදත් ඔබට අලුත් දෙයක් අරගෙන මේපැත්තට ආවා අලුත් ලිපියකින්. හ්ම්... ඔයාලා දන්නවා ඇතිනෙ අපි සිංහල Font වලින් සිංහල ටයිප් කරද්දින්, Keyboard එක හරහා හල්අකුරු ටයිප් කිරීමට තරමක් අපහසු වනවා. එහෙමත් නැතිනම් Microsoft Office Package එකේ නම් Symbol පහසුකම ලබාගැනීමට සිදුවනවා. මෙයට අප විසදුම් විදිහට භාවිත කළේ Keyman නැමති යෙදවුම් මෘදුකාංගය. හ්ම් එහෙත් Windows 7 පැමැනීමෙන් පසු මෙම නව Operating System එක සදහා මෙය ක්‍රියාත්මක නොවීම ඇතැම් විට ඔබත් අපහසුතාවයට පත්වෙන්න ඇති. මම මේගැන කලින් ලිපියක්ඉදිරිපත් කළා. නොබලපු අය මෙතනින් ඒ ලිපියට යන්න. අද මම ඔයාලට කියන්න යන්නෙ, අපිට මේ Keyman මගින් අපි ලබාගත්තපහසුකම් අපට සලසා දෙන කුඩා යෙදවුම් මෘදුකාංගයක් ගැන.  මෙම මෘදුකාංගය වැඩි විස්තරයක් සටහන්ව නැහැ, ඇත්තටම මෙය අපේ පරිගකයට Install කල යුතුත් නැහැ, යෙදවුම් මෘදුකාංගයක් නිසා, EXE එක උඩ දෙවරක් ක්ලික් කර එය විවෘත කරගැනීමේ හැකියාව ති

Ubuntu සදහා සිංහල Install කරමු

වර්ථමානය වන විට සිංහල Unicode අන්තර්ජාලය තුල නැතිවම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ඔබ Ubuntu සමඟ මීට කලින් වැඩ කරලා නැහැ වෙන්න පුළුවන්, ඒ නිසා ඔබට ප්‍රශ්ණයක් මත් වෙන්න ඇති, අපි කොහොමද Ubuntu සදහා සිංහල Unicode Install කරගන්නෙ කියලා. ඇත්තටම ඔයාලා සිංහල Unicode Install කරනවා කියලා, Keyboard Layout එක තමයි Install කරගන්න ඕනේ, Ubuntu අලුත් එලිදැක්වීම් සමඟ අපිට සිංහල Font එක Default Install වෙනවා වගේම Phonetic Layout එකත් Install වෙනවා. ඒත් Wijesekera (m17n) Layout එක අපිට Default ලැබෙන්නෙ නැහැ. අපි බලමු මේ (m17n) Layout සියල්ල Install කරගන්නෙ කොහොමද කියලා.

UPS එකක් වැඩි කාලයක් පාවිච්චි කරන්නෙ මෙහෙමයි

ආයුබොවන්, කිව්වා ඔබ සැමටම, අපි අතරෙ ඉන්න ගොඩක් දෙනුකට ලැප් එකක් නැ කියන එක අපි කවුරුත් දන්නා රහසක්, ඒ ඉතං වත්කමක් නැති නිසා, වෙන මුකුත් නිසා නෙවෙයි, දවසක්, මම Mobile Stuff Group එක පැත්තෙ පොඩි රවුමක් ගැහුවා :P එදා මට දකින්න පුළුවන් උනා, Sithum Subhash Jayarathna යහළුවා, ලිපියක් ඉදිරිපත් කරතිබුනා, "laptop battery භාවිතා කරන නිවැරදි ක්‍රමය !" මේක කියෙව්වට මට නම් වැඩක් නැ කියලා හිතුනා, මොකද මටත් ලැප් එකක් නෑ, අයියගෙ එක තමයි පඩ ගහන්නෙ, :P ඉතිං අපි අතරෙ ඉන්නෙත් මම වගේ දුප්පත් අය තමයි, ඉතිං අද කාලේ Computer එකක් භාවිත කරන්නෙක් ලග UPS එකක් කියන දෙය නැතිවම බැරි දෙයක් බවට පත්වී තිබෙනවා, ඔයාලා කවුරුත් කැමති ඇති, ඔයාලගෙ UPS එක වැඩි කාලයත් පාවිච්චි කරන්න, හ්ම් මම නම් කැමතියි, මොකද ඇත්තම කිව්වොත් මගේ UPS එක අරන් දැන් අවුරුදු 5ක් වෙනවා, වගකීමක් ලැබුනා ඒක අවුරුද්දක කාලයක් සදහා පමණයි, වගකීම අවසන් වෙලා දැනට අවුරුදු 4ක් විතර මම UPS එක පාවිච්චි කරලා තියෙනවා.පම්පෝරි නෙවෙයි, ඇත්ත කිව්වෙ හැ....අපි UPS එක අතුලෙ තියෙන්නෙ Battery එකක් කියලා දැනගත්තට, මෙකෙන් මොකද වෙන්නෙ, තාක්ෂණික පැත්ත ටිකක් නොදන්නව