Skip to main content

PC එකෙන් Android Apps Play කරමු -: BlueStacks



ආයුබොවන්, ඔයාලා හැමෝටම, මේ සීතල දවස්වල උදෙන්ම ඇහෙරෙන්නෙත් නැති තරම්, හ්ම්.. ඔන්න අදත් මම ඔයාලට අලුත් ලිපියක් අරගෙන මේ පැත්තට ආවා. හැමදාම අලුත් දේවල් ඔබට සරළ සිංහලෙන් කියා දෙනවා සේම, අදත් ගොඩක් වැදගත් දෙයක් කියලා දෙන්නම්. ඔයාලා දන්වනේ Android ගැන, නොදන්න කෙනෙක් නැති තරම්. Android කියන්නේ, Mobile OS එකක්, ලොකයේ Smart Phone අතරින්, වැඩිම සංඛ්‍යාවක තිබෙන්නේ Android OS එක, මීට කලින් නම් තිබුනෙ IOS එක, ඒත් දැන් Android එකත් එක්ක හැප්පෙන්නේ කාටවත් බැහැ, ඔයාලා දන්නවා නේද? Android Market එක, මේකෙන් අපිට අපේ දුරකථනය සදහා විවිද? Apps නොමිලේ හෝ මුදල් ගෙවා ලබාගැනීමේ හැකියාව තිබෙනවා. හ්ම්, ඒත් මේවා අපේ පරිගණකයෙන් ක්‍රියාත්මක කරබලන්න බැහැනෙ, අපි අතර ඇති මම වගේ Android OS එකක් දුවන්න පුළුවන් Smart Phone එකක් නොමැති උදවියත්. හ්ම් එයාලටත් පුළුවන්, මේක අත්විදලා බලන්න, එහෙනම් ඒ කතාව අරබමු.



මුලින්ම අපි කොහොමද මේ Apps අපේ Computer එකෙන්, ක්‍රියාත්මක කරන්නෙ කියලා බලන්න කලින්, කවුද අපිට මේ සේවාව සපයන්නේ, මේ සදහාද අපිට සහය දකවන්නේ BlueStacks නම් මෘදුකාංගය. මෙය අපේ පරිගණකය Install කරගෙන, ඒ හරහා Android Apps අපේ පරිගණකයෙන්ම ක්‍රියාත්මක කරගන්න පුළුවන්. මුලින්ම අපි මේ මෘදුකාංගය Download කරගෙන Computer එකෙහි Install කරගත යුතු වෙනවා. පහලින් එය Download කරගෙන Install කරගන්න.


ඉහතින් Download කරගත්, BlueStacks මෘදුකාංගය, ඔබේ පරිගණකයට Install කරගන්න, Install කරගැනීමෙන් පසු පරිගණකය Restart කරගන්න.


පරිගණකය Restart කිරීමෙන් අනතුරුව, බලන්න, ඔබේ Desktop එකෙහි, අලුත් Icon එකක් තිබෙනවා, BlueStacks App Player නමින්, මෙය Click කර විවෘත කරගන්න. 


මේ ආකාරයෙන්, ඔබට BlueStacks App Player විවෘත වූ ටිට දකින්න පුළුවන්, මෙහි පහල තිබෙනවා, Control Bar එක, එමගින් මෙය පාළනය කරගැගීමේ හැකියාත තිබෙනවා. Apss තොරාගැනීමට හෝ, Download කරගැනීමට All Apps බට්න් එක ක්ලික් කර, BlueStacks App Player සමග අපිට ලැබෙන Apss සහ Get More App ක්ලික් කර, අලුත් Apss Download කරගැනීමට පුළුවන්. 


මෙහිදී අපිට BlueStacks App Player මෘදුකාංගයත් සමග Apps කිහිපයක් ලැබෙනවා. ඒවායින් Game එකක් විදිහට ලැබෙන  Grag Race Ply කර බැලුවොත්, පහත අකාරයෙන් දැකගන්න පුළුවන්.


මේ විදිහට, ඔයාලට Android Apps Play කරන්න පුළුවන්, අලුත් Apss Download කරගෙන Ply කරන්න, ඔයාලා හැමෝටම වැදගත් වෙවි. ඔයාලට මේ බ්ලොග් එකේ තිබෙන ලිපි වැදගත් නම්, Fan Page එකට, Like එකක්, Post එකට Comment එකක්, Follow පාරක් දාලා යන්න අමතර කරන්න එපා, තවත් අලුත් ලිපියකින් හමුවෙමු. ගිහින් එන්නම්, සුබ දවසක්

Comments

  1. CNet eken download karaddi podi awulak aawa.

    menna me link eka nam wada.

    http://www.pcworld.com/downloads/file/fid,201714-order,4/description.html

    Dina........(Y)

    ReplyDelete
  2. හ්ම්, ස්තූතියි යාළුවා, දැනුම් දීම සම්බන්ධයෙන්,

    ReplyDelete
  3. meke market feature eka dila thiyeda machan?

    mn kiwwe.. android market eken kelinma PC ekata games download karanna..?

    ReplyDelete
  4. behe ehema download karanna behe, thama

    ReplyDelete
  5. physical memory 1 gb ona kiyanne mokakda..???

    ReplyDelete
  6. bro meke show menu click kalaama mukuth enne nane :/

    ReplyDelete
  7. Meka nam elakiri baandayak nee.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Keyman නොමැතිව සිංහල ටයිප් කරන්න -: Keyrep

ආයුබොන් ඔබ හැමෝටම. බ්ලොග් එකට පැමිණෙන, ඔබ සියලු දෙනාටම පළමුවෙන්ම ස්තූති වන්ත වෙමි. මා මෙතෙක් දුරන් පැමිණියේඔබගේ නොමද සහයොගය ඇතුවයි. හැමදාම අලුත් දේවල් ඔබට සොයාදීමට කැපවෙන අපි, අදත් ඔබට අලුත් දෙයක් අරගෙන මේපැත්තට ආවා අලුත් ලිපියකින්. හ්ම්... ඔයාලා දන්නවා ඇතිනෙ අපි සිංහල Font වලින් සිංහල ටයිප් කරද්දින්, Keyboard එක හරහා හල්අකුරු ටයිප් කිරීමට තරමක් අපහසු වනවා. එහෙමත් නැතිනම් Microsoft Office Package එකේ නම් Symbol පහසුකම ලබාගැනීමට සිදුවනවා. මෙයට අප විසදුම් විදිහට භාවිත කළේ Keyman නැමති යෙදවුම් මෘදුකාංගය. හ්ම් එහෙත් Windows 7 පැමැනීමෙන් පසු මෙම නව Operating System එක සදහා මෙය ක්‍රියාත්මක නොවීම ඇතැම් විට ඔබත් අපහසුතාවයට පත්වෙන්න ඇති. මම මේගැන කලින් ලිපියක්ඉදිරිපත් කළා. නොබලපු අය මෙතනින් ඒ ලිපියට යන්න. අද මම ඔයාලට කියන්න යන්නෙ, අපිට මේ Keyman මගින් අපි ලබාගත්තපහසුකම් අපට සලසා දෙන කුඩා යෙදවුම් මෘදුකාංගයක් ගැන.  මෙම මෘදුකාංගය වැඩි විස්තරයක් සටහන්ව නැහැ, ඇත්තටම මෙය අපේ පරිගකයට Install කල යුතුත් නැහැ, යෙදවුම් මෘදුකාංගයක් නිසා, EXE එක උඩ දෙවරක් ක්ලික් කර එය විවෘත කරගැනීමේ හැකියාව ති

Ubuntu සදහා සිංහල Install කරමු

වර්ථමානය වන විට සිංහල Unicode අන්තර්ජාලය තුල නැතිවම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ඔබ Ubuntu සමඟ මීට කලින් වැඩ කරලා නැහැ වෙන්න පුළුවන්, ඒ නිසා ඔබට ප්‍රශ්ණයක් මත් වෙන්න ඇති, අපි කොහොමද Ubuntu සදහා සිංහල Unicode Install කරගන්නෙ කියලා. ඇත්තටම ඔයාලා සිංහල Unicode Install කරනවා කියලා, Keyboard Layout එක තමයි Install කරගන්න ඕනේ, Ubuntu අලුත් එලිදැක්වීම් සමඟ අපිට සිංහල Font එක Default Install වෙනවා වගේම Phonetic Layout එකත් Install වෙනවා. ඒත් Wijesekera (m17n) Layout එක අපිට Default ලැබෙන්නෙ නැහැ. අපි බලමු මේ (m17n) Layout සියල්ල Install කරගන්නෙ කොහොමද කියලා.

UPS එකක් වැඩි කාලයක් පාවිච්චි කරන්නෙ මෙහෙමයි

ආයුබොවන්, කිව්වා ඔබ සැමටම, අපි අතරෙ ඉන්න ගොඩක් දෙනුකට ලැප් එකක් නැ කියන එක අපි කවුරුත් දන්නා රහසක්, ඒ ඉතං වත්කමක් නැති නිසා, වෙන මුකුත් නිසා නෙවෙයි, දවසක්, මම Mobile Stuff Group එක පැත්තෙ පොඩි රවුමක් ගැහුවා :P එදා මට දකින්න පුළුවන් උනා, Sithum Subhash Jayarathna යහළුවා, ලිපියක් ඉදිරිපත් කරතිබුනා, "laptop battery භාවිතා කරන නිවැරදි ක්‍රමය !" මේක කියෙව්වට මට නම් වැඩක් නැ කියලා හිතුනා, මොකද මටත් ලැප් එකක් නෑ, අයියගෙ එක තමයි පඩ ගහන්නෙ, :P ඉතිං අපි අතරෙ ඉන්නෙත් මම වගේ දුප්පත් අය තමයි, ඉතිං අද කාලේ Computer එකක් භාවිත කරන්නෙක් ලග UPS එකක් කියන දෙය නැතිවම බැරි දෙයක් බවට පත්වී තිබෙනවා, ඔයාලා කවුරුත් කැමති ඇති, ඔයාලගෙ UPS එක වැඩි කාලයත් පාවිච්චි කරන්න, හ්ම් මම නම් කැමතියි, මොකද ඇත්තම කිව්වොත් මගේ UPS එක අරන් දැන් අවුරුදු 5ක් වෙනවා, වගකීමක් ලැබුනා ඒක අවුරුද්දක කාලයක් සදහා පමණයි, වගකීම අවසන් වෙලා දැනට අවුරුදු 4ක් විතර මම UPS එක පාවිච්චි කරලා තියෙනවා.පම්පෝරි නෙවෙයි, ඇත්ත කිව්වෙ හැ....අපි UPS එක අතුලෙ තියෙන්නෙ Battery එකක් කියලා දැනගත්තට, මෙකෙන් මොකද වෙන්නෙ, තාක්ෂණික පැත්ත ටිකක් නොදන්නව