Skip to main content

Mobile Unlocking


සුබ දවසක් යාළුවනේ.....මේ ඔබට සනිටුහන් කරන්නේ, නව බ්ලොග් එකක ආරම්බය....ඒ තමයි Mobile ලිපි......ඉතින් පළවෙනි Post එකෙන් කියලා දෙන්නම්, ජංගම දුරකථන අන්ලොක් කරන හැටි....අප රටේ ජංගම දුරකථනයක් හදන්න තරම් පොහොසත් තාක්ෂණයක් කොහෙන්ද? ඒ නිසා අපේ රටේ තියෙන්නෙ ගොඩක් පිට රටවල් වලින් ගෙන්වන ජංගම දුරකථන (Mobile), මෙම දුරකථන ඔවුන් නිෂ්පාධනය කරන්නේ, වෙනත් Country සහ Network වල භාවිතා නොහැකි ආකරයටයි, ඒ ජංගම දුරකථන මෘදුකාංග යොදාගෙන මේවා අගුලු Lock දමා තිබෙන විදිහට.......ඉතින් අපි ඒ දුරකථනයක් අන්තරජාලය හරහා කෝ, එනම් ebay වෙලදසැලින් වගේ මිලට ගත්තොත් අපිට මේවා අන්ලොක් කර ගත යුතුව තිබෙනවා......හ්ම්....ඒ ගැන ටිකෙන් ටික ඉගෙන ගමු.....ජංගම දුරකථන වල විවිද lock තිබෙනවා.....පලමුව ඇපි ඒ ගැන ඉගෙන ගමු.



සිම් ලොක් (SIM Lock)

මෙම Lock එක යොදා තිබෙන දුරකතනයකට එනම් Mobile එකකට, මෙම දුරකථනය ලබා ගන්නා විට තිබෙන SIM පත හැරෙන්න වෙනත් SIM එකක් යොයාගත හොදැහි ආකාරයේ Lock එකකි.

නෙට්වර්ක් ලොක් (Network Lock) 

ඔබ ලගත් මේ විදිහෙ Network Lock යෙදූ දුරකථනක් තිබෙනවාද? එහෙනම් ඉතින් හරි කචල්.....මොකද මේ ෆෝන් එකට එම Network එකේ SIM එකක් විතරයි යොදාගන්න පුළුවන්, එක Network එකක SIM යොදාගන්න පුළුවන්, හරියට Dongle Lock එකක් වගේ.....

කන්ට්‍රි ලොක් (Country Lock)


මෙවන් Lock එකක් තිබෙන දුරකතනයක්, එම දුරකතන ජාලය ලබාදුන් රටෙන් අරෙන්න වෙනත් රටක SIM එකක් යොදාගත නොහැකි ආකරයේ Lock එකකි, මෙම අගුල එක තමයි අත තිබෙන ගොඩක් තිබෙන දුරකථන වල දක්නට තිබෙන අගුල....:P

ලෝකයේ සෑම රටකටම ජී.එස්.එම් (Global System System for Mobile  Communication) ආයතනය මගින් හදුනාගැනීමේ අංකයක් Code එකක් ලබා දී තිබෙනවා. මෙම අංකය තමයි අපි කවුරුත් හදුන්වන MCC (Mobile Country Code) යන නමින් හදුන්වන්නේ, අපේ රටේ Country Code එක SRI 403 ය. මෙලෙසම සේවා සපයන්නා හට එනම් ISP Provider හට Mobile Network Code එකක් ලබා දෙයි.

ඔබ විසින් යම් ආයතනයකින් ලබා ගත් SIM එකක් වෙනත් රටකදී භාවිත කිරීමට පුළුවන්, එය හදුන්වන්නේ Roming විදියටම......එහෙත් ඔබ එහිදී වෙන SIM එකක් පාවිච්චි කරන්න උත්සහ දැරුවොත්, මෙම උත්සාහය සාර්ථක කරගැනීමට නම් ඔබෙන් විවිදට Code ඉල්ලවා.....ඒ අවස්ථාවේදී ඔබ Code එක නිවැරදිව අතුල් කලොත් වෙනත් SIM එකක් යොදා ගැනීමේ හැකියාව තිබෙනවා.

මේ විදිහට ජංගම දුරකථන වලට යොදා තිබෙන Lock ඉවත් කිරීම Mobile Unlocking ලෙස හදුන්වනවා, මේ සදහා අප රට තුල නම් විවිධ පාටමාලා තිබෙනවා, නැතිනම් මේ ගැන ශිල්පීය දැනුමක් තිබෙන කෙනෙකු ලවා මෙය සිදු කරගැනීමේ හැකියාව තිබෙනවා....අපි අද බලමු තනියම මෙය කරගත හැකි ක්‍රමයක් ගැන.

ජංගම දුරකථයක් අන්ලොක් කීරීමට විවිද ක්‍රම තිබෙනවා, මේ සහදා වඩාත් නිවැරදි හා පහසු ක්‍රමය වන්නේ, මේ සදහා නිෂ්පාදිත මෘදුකාංගය යොදාගෙන දුරකථන අල්ලොක් කර ගැනීම. මේ මෘදුකාංග අතරින් Code Calculator යනු ජනප්‍රිය මෘදුකාංගයකි. මෙම Code Calculator අන්තර්ගත මෘදුකාංග රාශියක් අපිට දකින්න පුළුවන්, එහෙත් අපිට මෙම සේවාව අන්තර්ජාලය හදහාම ලබා ගැනීමේ හැකැයාව තිබෙනවා, Nokia දුනරකථන අන්ලොක් කිරීම සදහා මෙම වෙබ් අඩවියෙන් පුළුවන. http://unlock.nokiafree.org/

මෙම වෙබ් අඩවි සහ මෘදුකාංග යොදා ගෙන දුරකථන අන්ලොක් කිරීමට නම් ඔබ සතුව ජංගම දුරකථනයේ IME (International Mobile Equipment Identification) අංකයයි. මෙය සෑම දුරකථනයකම දකින්න පුළුවන. මෙය ඔබ දුරකථන මිලදී ගන්න විල ලැබෙන Box එකෙයි පිටුපස සදහන්ව තිබෙනවා දකින්න පුළුවන්, ඒ වගේම ඔබදේ දුරකථන හරහාද ක්ෂනිකව ලබා ගන්න පුළුවන්..... ඒ සදහා *#06# යොදා Ok Button එක එබීමෙන් පසු Display එකෙහි MIE එක දකින්න පුළුවන්.

ඔබට මම එහතින් ලබා දුන් වෙබ් අඩවියෙන් Nokia දුරකථන අන්ලොක් කරගැනීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම අප රටේ තිබෙන්නේ Nokia දුරකථන විතරක් නොවෙයිනේ.....නානප්‍රකාර දුරකථන දකින්න පුළුවන්, ලංකාව නම් දැන් Chines දුරකතන ආක්‍රමනය කරලා තියෙන්නෙ කිව්වොත් මම නිවැරදි වෙයි....ඒ තරම් Chines Phone අප රටේ දකින්න පුළුවන්.....හ්ම්.....ඉතින් මෙම පහත වෙබ් අඩවි ටික බලන්න නොයෙක් දුරනථන අන්ලොක් කිරීමට අවශ්‍ය මෘදුකාංග එහිදී ලබා ගැනීමේ හැකියාව තිබෙනවා, ඒ වගේම මෙම වෙබ් අඩවි වල එය සිදු කරගැනීම සදහා අවශ්‍ය උපදෙස් ලබා දී තිබෙන නිසා ඔබට පහසු වේවි.

http://unlock.nokiafree.org/
http://unlockitnow.com/
http://www.gsmliberty.net/shop/
http://bilemo.com/unlock
http://gsmzone.co.uk/

මෙම වෙබ් අඩවි වලින් ඔබේ දුරකථන අන්ලොක් කරගන්න උත්සහ කරන්න, මේ දුරකථන අන්ලොක් කිරීම සම්බන්ධයෙන් මූලික දැනුමක් ලබා දීමේ අරමුනින් ඔබට ලීයූ ලිපියක් වේ.












Comments

  1. මචන් korea වලින් ගත්ත SE X6-00 එකක එක කඩාගන්න ක්‍රමයක් හොයල දෙනවද?

    ReplyDelete
  2. Mage langa thiyenawa softbank ekak.. panasonic p820 puluwanda wade karaganna... Japan.....

    ReplyDelete
  3. පුලුවන්නම් වොඩාෆෝන් 150/125/225 අන්ලොක් කරන්න පුලුවන් සොෆ්ට්වෙයා 1 ක් දෙන්න ලොකු උදව්වක්

    ReplyDelete
  4. හොයලා බලන්නම් සහෝ......

    ReplyDelete
  5. nokia n8 unlock karanne kohomada plz reply

    ReplyDelete
  6. nokia n8 unlock karanne kohomada plz reply

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Keyman නොමැතිව සිංහල ටයිප් කරන්න -: Keyrep

ආයුබොන් ඔබ හැමෝටම. බ්ලොග් එකට පැමිණෙන, ඔබ සියලු දෙනාටම පළමුවෙන්ම ස්තූති වන්ත වෙමි. මා මෙතෙක් දුරන් පැමිණියේඔබගේ නොමද සහයොගය ඇතුවයි. හැමදාම අලුත් දේවල් ඔබට සොයාදීමට කැපවෙන අපි, අදත් ඔබට අලුත් දෙයක් අරගෙන මේපැත්තට ආවා අලුත් ලිපියකින්. හ්ම්... ඔයාලා දන්නවා ඇතිනෙ අපි සිංහල Font වලින් සිංහල ටයිප් කරද්දින්, Keyboard එක හරහා හල්අකුරු ටයිප් කිරීමට තරමක් අපහසු වනවා. එහෙමත් නැතිනම් Microsoft Office Package එකේ නම් Symbol පහසුකම ලබාගැනීමට සිදුවනවා. මෙයට අප විසදුම් විදිහට භාවිත කළේ Keyman නැමති යෙදවුම් මෘදුකාංගය. හ්ම් එහෙත් Windows 7 පැමැනීමෙන් පසු මෙම නව Operating System එක සදහා මෙය ක්‍රියාත්මක නොවීම ඇතැම් විට ඔබත් අපහසුතාවයට පත්වෙන්න ඇති. මම මේගැන කලින් ලිපියක්ඉදිරිපත් කළා. නොබලපු අය මෙතනින් ඒ ලිපියට යන්න. අද මම ඔයාලට කියන්න යන්නෙ, අපිට මේ Keyman මගින් අපි ලබාගත්තපහසුකම් අපට සලසා දෙන කුඩා යෙදවුම් මෘදුකාංගයක් ගැන.  මෙම මෘදුකාංගය වැඩි විස්තරයක් සටහන්ව නැහැ, ඇත්තටම මෙය අපේ පරිගකයට Install කල යුතුත් නැහැ, යෙදවුම් මෘදුකාංගයක් නිසා, EXE එක උඩ දෙවරක් ක්ලික් කර එය විවෘත කරගැනීමේ හැකියාව ති

Ubuntu සදහා සිංහල Install කරමු

වර්ථමානය වන විට සිංහල Unicode අන්තර්ජාලය තුල නැතිවම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ඔබ Ubuntu සමඟ මීට කලින් වැඩ කරලා නැහැ වෙන්න පුළුවන්, ඒ නිසා ඔබට ප්‍රශ්ණයක් මත් වෙන්න ඇති, අපි කොහොමද Ubuntu සදහා සිංහල Unicode Install කරගන්නෙ කියලා. ඇත්තටම ඔයාලා සිංහල Unicode Install කරනවා කියලා, Keyboard Layout එක තමයි Install කරගන්න ඕනේ, Ubuntu අලුත් එලිදැක්වීම් සමඟ අපිට සිංහල Font එක Default Install වෙනවා වගේම Phonetic Layout එකත් Install වෙනවා. ඒත් Wijesekera (m17n) Layout එක අපිට Default ලැබෙන්නෙ නැහැ. අපි බලමු මේ (m17n) Layout සියල්ල Install කරගන්නෙ කොහොමද කියලා.

UPS එකක් වැඩි කාලයක් පාවිච්චි කරන්නෙ මෙහෙමයි

ආයුබොවන්, කිව්වා ඔබ සැමටම, අපි අතරෙ ඉන්න ගොඩක් දෙනුකට ලැප් එකක් නැ කියන එක අපි කවුරුත් දන්නා රහසක්, ඒ ඉතං වත්කමක් නැති නිසා, වෙන මුකුත් නිසා නෙවෙයි, දවසක්, මම Mobile Stuff Group එක පැත්තෙ පොඩි රවුමක් ගැහුවා :P එදා මට දකින්න පුළුවන් උනා, Sithum Subhash Jayarathna යහළුවා, ලිපියක් ඉදිරිපත් කරතිබුනා, "laptop battery භාවිතා කරන නිවැරදි ක්‍රමය !" මේක කියෙව්වට මට නම් වැඩක් නැ කියලා හිතුනා, මොකද මටත් ලැප් එකක් නෑ, අයියගෙ එක තමයි පඩ ගහන්නෙ, :P ඉතිං අපි අතරෙ ඉන්නෙත් මම වගේ දුප්පත් අය තමයි, ඉතිං අද කාලේ Computer එකක් භාවිත කරන්නෙක් ලග UPS එකක් කියන දෙය නැතිවම බැරි දෙයක් බවට පත්වී තිබෙනවා, ඔයාලා කවුරුත් කැමති ඇති, ඔයාලගෙ UPS එක වැඩි කාලයත් පාවිච්චි කරන්න, හ්ම් මම නම් කැමතියි, මොකද ඇත්තම කිව්වොත් මගේ UPS එක අරන් දැන් අවුරුදු 5ක් වෙනවා, වගකීමක් ලැබුනා ඒක අවුරුද්දක කාලයක් සදහා පමණයි, වගකීම අවසන් වෙලා දැනට අවුරුදු 4ක් විතර මම UPS එක පාවිච්චි කරලා තියෙනවා.පම්පෝරි නෙවෙයි, ඇත්ත කිව්වෙ හැ....අපි UPS එක අතුලෙ තියෙන්නෙ Battery එකක් කියලා දැනගත්තට, මෙකෙන් මොකද වෙන්නෙ, තාක්ෂණික පැත්ත ටිකක් නොදන්නව