Skip to main content

Facebook Timeline සමගින් News Bar එකත් ගෙදර යවමු [Chrome]




ආයුබොවන්, යාළුවනේ.. කොහොමද ඔයාලට. මේ දවස්වල අපිට අහන්න ලැබෙන්නෙ ගොඩක් වෙලාවට Facebook Time Line හා සම්බන්ධ ප්‍රශ්ණ. අපිට දැන් ටික දවසකට උඩදින් Time Line එක ලබා ගැනීමේ හැකියාව තිබුනා. එහෙත් දැන් Time Line ලබා ගැනීමට නොහැකියි. මේක නෙවෙයි තියෙන ප්‍රශ්ණය. අපි හැමෝම Time Line එක දීපු ගමන් උඩ පැනගෙන ගිහින් ගත්තා නේද? :D දැන් Time Line එක Remove කරන්න බැරිව දුක් වෙනවා නේද? හ්ම්...මම කලින් ලිපියක් ලිව්වා, මතක ඇති Firefox, Chrome, Safari මේ Browser වලින් Time Line එක නොමැතිව අපේ පැරණි Classic View එක ගන්න විදිහ. එහෙත් අවාසනාවට ගොඩක් දෙන්ට ඒක කරගන්න බැහැ කියලා මට ගොඩක් මැසේජ් ඇවිත් තිබ්බා. එහෙම වෙන්නෙ ඔයා ඒක හරියට සිදු කරගෙන නොමැති නිසා. ඒ නිසා මම දැන් ආපු ගමන් එකෙ පොඩ්ඩක් Update කරලා දැම්මා. මෙතනින් ඒ ලිපියට යන්න.


ෙමම කලින් ලිපියෙන් Google Chrome Browser එකෙන් පැරණි පොනුම ලබා ගැනීම කියලා දුන්නා. ඒක ටිකක් අමාරුයි වගේද? එහෙනම් ඔයාලට පුළුවන් මේ විදිහට සිදු කරගන්න. මොකද හැමෝටම ලේසියි මේක Add-on එකකින්ම කරග්නන පුළුවන් නම්. මේ සදහා අපි භාවිත කරන්නෙ. User-Agent Switcher එකයි. එහෙත් මෙය Browser එකේ සුළු වෙනස්කමක් සිදු නොකර Install කරගැනීමට නොහැකිය. පලමුවෙන්ම ඒ වෙනස්ම සිදු කරගමු.


Google Chrome සදහා මෙම User-Agent Switcher Extension එක Install කිරීමට නම්. අපේ Browser එකෙහිExperimental Extension APIs එක Disable කල යුතුයි. මේ සදහා අප කල යුත්තේ ඔබේ Browser එකෙහි Address bar එකෙහි "about:flags" ලෙස Type කර Enter කරන්න.



දැන් ඔබට Warning! යනුවෙන් සටහන් වූ නව Windows එකක් ලැබෙනවා. එහි ටිකක් පහට වෙන්නට Experimental Extension APIs දකින්න පුළුවන්, මෙය Enable කරන්න. පසුව Browser එක Restart කරන්න.




Browser එක Restart කිරීමෙන් අනතුරුව අපි User-Agent Switcher Extension එක Install කරගත කරගනිමු. ඒ සදහා පහල බට්න් එක ක්ලික් කරලා එය Download කරගෙන ඔබේ Browser එක Install කරන්න. 





සැලකිය යුතියි - : මෙම User-Agent Switcher Extension එක Install කිරීමට නම් Google Chrome 15.0 පසුව පැමිනි සංස්කරණයක් ලබා ගත යුතුය. ඔබ තවමත් පරණ User කෙනෙක්ද? එහෙනම් අලුත් Version එකක් මෙතනින් Download කරන්න.



ඉහතින් ඔබ විසින්  User-Agent Switcher Extension එක Install කරගැනීමෙන් අනතුරුව. ඔබගෙ Browser එකෙහි Address බාර එකට දකුනු පසින්, Extension තීරුවෙහි. අලුත් Extension එක දකින්න පුළුවන්. එය උඩ ක්ලික් කරන්න, පසුව Internet Explore 6 තොරන්න.




එය සිදු කරගැනීමෙන් අනතුරුව ඔබේ Facebook ගිනුමට පිවිස, Profile එකට ගොඩ වැදී බලන්න, කිමක්ද මේ අරුමේ...TimeLine එකක් තියෙනවද නැහ් නේද? :P අහ් Chat List එකත් බලන්න, මොකද වෙලා තියෙන්නේ. :Dහැමදාම වගේ අලුත් දෙයක් අරගෙන මේ පැත්තට ගොඩ වැදුනා. ලොකු, කුඩා, බාල, මහළු මේ හැමෝමට තේරුම් ගැනීමට පහසු විදිහට සරළව සිංහලෙන් ලිපි ලියන එක තමයි මගේ විනෝදාස්වාදය. එහෙනම් මම ලියන මේ ලිපි ඔබට වැදගත්ද? ඔයාලගෙන් පොඩි සහයෝගයක් ලබා දෙමින් අපිට දිරිමත් කරන්න. Blog එක Like එකක්, Post එකට Comment එකක්, Follow පාරක් දාලා යන්න. අලුත් ලිපියකින් නැවතත් හමුවෙමු. ලිපිය කියවූ ඔබ සියළු දෙනාටම ස්තූතියි! සුබ දවසක්.






Comments

  1. wow niyamai saho hamadama me wage ewa liyanna

    ReplyDelete
  2. machan eke apita ara slide bar eka tiyagena timeline remove kara ganna barida?

    ReplyDelete
  3. හැ..Sidebar එකේ කොහෙද TimeLine එකක් තියෙන්නෙ....

    ReplyDelete
  4. more about time line visit here http://www.timelinecover.co

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Keyman නොමැතිව සිංහල ටයිප් කරන්න -: Keyrep

ආයුබොන් ඔබ හැමෝටම. බ්ලොග් එකට පැමිණෙන, ඔබ සියලු දෙනාටම පළමුවෙන්ම ස්තූති වන්ත වෙමි. මා මෙතෙක් දුරන් පැමිණියේඔබගේ නොමද සහයොගය ඇතුවයි. හැමදාම අලුත් දේවල් ඔබට සොයාදීමට කැපවෙන අපි, අදත් ඔබට අලුත් දෙයක් අරගෙන මේපැත්තට ආවා අලුත් ලිපියකින්. හ්ම්... ඔයාලා දන්නවා ඇතිනෙ අපි සිංහල Font වලින් සිංහල ටයිප් කරද්දින්, Keyboard එක හරහා හල්අකුරු ටයිප් කිරීමට තරමක් අපහසු වනවා. එහෙමත් නැතිනම් Microsoft Office Package එකේ නම් Symbol පහසුකම ලබාගැනීමට සිදුවනවා. මෙයට අප විසදුම් විදිහට භාවිත කළේ Keyman නැමති යෙදවුම් මෘදුකාංගය. හ්ම් එහෙත් Windows 7 පැමැනීමෙන් පසු මෙම නව Operating System එක සදහා මෙය ක්‍රියාත්මක නොවීම ඇතැම් විට ඔබත් අපහසුතාවයට පත්වෙන්න ඇති. මම මේගැන කලින් ලිපියක්ඉදිරිපත් කළා. නොබලපු අය මෙතනින් ඒ ලිපියට යන්න. අද මම ඔයාලට කියන්න යන්නෙ, අපිට මේ Keyman මගින් අපි ලබාගත්තපහසුකම් අපට සලසා දෙන කුඩා යෙදවුම් මෘදුකාංගයක් ගැන.  මෙම මෘදුකාංගය වැඩි විස්තරයක් සටහන්ව නැහැ, ඇත්තටම මෙය අපේ පරිගකයට Install කල යුතුත් නැහැ, යෙදවුම් මෘදුකාංගයක් නිසා, EXE එක උඩ දෙවරක් ක්ලික් කර එය විවෘත කරගැනීමේ හැකියාව ති

Ubuntu සදහා සිංහල Install කරමු

වර්ථමානය වන විට සිංහල Unicode අන්තර්ජාලය තුල නැතිවම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ඔබ Ubuntu සමඟ මීට කලින් වැඩ කරලා නැහැ වෙන්න පුළුවන්, ඒ නිසා ඔබට ප්‍රශ්ණයක් මත් වෙන්න ඇති, අපි කොහොමද Ubuntu සදහා සිංහල Unicode Install කරගන්නෙ කියලා. ඇත්තටම ඔයාලා සිංහල Unicode Install කරනවා කියලා, Keyboard Layout එක තමයි Install කරගන්න ඕනේ, Ubuntu අලුත් එලිදැක්වීම් සමඟ අපිට සිංහල Font එක Default Install වෙනවා වගේම Phonetic Layout එකත් Install වෙනවා. ඒත් Wijesekera (m17n) Layout එක අපිට Default ලැබෙන්නෙ නැහැ. අපි බලමු මේ (m17n) Layout සියල්ල Install කරගන්නෙ කොහොමද කියලා.

UPS එකක් වැඩි කාලයක් පාවිච්චි කරන්නෙ මෙහෙමයි

ආයුබොවන්, කිව්වා ඔබ සැමටම, අපි අතරෙ ඉන්න ගොඩක් දෙනුකට ලැප් එකක් නැ කියන එක අපි කවුරුත් දන්නා රහසක්, ඒ ඉතං වත්කමක් නැති නිසා, වෙන මුකුත් නිසා නෙවෙයි, දවසක්, මම Mobile Stuff Group එක පැත්තෙ පොඩි රවුමක් ගැහුවා :P එදා මට දකින්න පුළුවන් උනා, Sithum Subhash Jayarathna යහළුවා, ලිපියක් ඉදිරිපත් කරතිබුනා, "laptop battery භාවිතා කරන නිවැරදි ක්‍රමය !" මේක කියෙව්වට මට නම් වැඩක් නැ කියලා හිතුනා, මොකද මටත් ලැප් එකක් නෑ, අයියගෙ එක තමයි පඩ ගහන්නෙ, :P ඉතිං අපි අතරෙ ඉන්නෙත් මම වගේ දුප්පත් අය තමයි, ඉතිං අද කාලේ Computer එකක් භාවිත කරන්නෙක් ලග UPS එකක් කියන දෙය නැතිවම බැරි දෙයක් බවට පත්වී තිබෙනවා, ඔයාලා කවුරුත් කැමති ඇති, ඔයාලගෙ UPS එක වැඩි කාලයත් පාවිච්චි කරන්න, හ්ම් මම නම් කැමතියි, මොකද ඇත්තම කිව්වොත් මගේ UPS එක අරන් දැන් අවුරුදු 5ක් වෙනවා, වගකීමක් ලැබුනා ඒක අවුරුද්දක කාලයක් සදහා පමණයි, වගකීම අවසන් වෙලා දැනට අවුරුදු 4ක් විතර මම UPS එක පාවිච්චි කරලා තියෙනවා.පම්පෝරි නෙවෙයි, ඇත්ත කිව්වෙ හැ....අපි UPS එක අතුලෙ තියෙන්නෙ Battery එකක් කියලා දැනගත්තට, මෙකෙන් මොකද වෙන්නෙ, තාක්ෂණික පැත්ත ටිකක් නොදන්නව