Skip to main content

අලුත් විදිහට පොත් කියවන්න - : EBook



ආයුබොවන්, යාළුවනේ, ඔයාලට කොහොමද, හ්ම් මම වගේම හොදින් ඇති, ඒත් මම හොදින් නෙවෙයි හරි. මම ඔයාලට කලින් ලිපියෙන් කියලා දුන්නා මතක ඇති PDF එකක් Create කරගන්න විදිහ. Create කරලා තියෙන එකක්, නැවත අපිට අවශ්‍ය විදිහට Edit කරගන්න මෘදුකාංගයක් ගැන. හ්ම්.. හැමෝම කියවලා බලන්න ඇති කියලා හිතනවා. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ Ebook එකක් හදාගන්නෙ කොහොමද කියලා. Ebook කියන්නෙ මොකක්ද? හ්ම් දන්නෙ නැති ඇය ඇතිනෙ. මේක ඇත්තටම හදුන්වන්නෙ ඩිජිටල් පොතක්. මෙය අප භාවිත කරන සාමාන්‍ය පොතක් වගේ පිටු පෙරලෙන පොතකි. එහෙත් සාමාන්‍ය පොතක් වගේ නෙවෙයි. මෙය ටිකක් අසාමාන්‍යයි :D පිටු ඉරෙන්නෙ නැහැ, පොඩි වෙන්නෙ නැහැ, පිටු හැලෙන්නෙ නැති නිසා. :P එහෙනම් අපු බලමු මෙය හදාගන්න ආකාරය.





ඉහතින් තියෙන Video එක බලන්න අවශ්‍ය අය, ඒකෙන් ඔයාට මොකක්ද? මේ Ebook කියන්නෙ කියලා දැනගන්න පුළුවන්. මේ සදහා අපි සාමාන්‍ය මෘදුකාංගයක් යොදාගන්නවා. එය හදුන්වන්නේ Martview නමින්. මෙය අපිට Free ලබා දෙන මෘදුකාංගයක්, ඒ නිසා ක්‍රැක්, පැච් දාන්න ඕනෙ නැහැ, Serial Number ඕනෙත් නැහැ, මේ මෘදුකාංගය රන් කරන්න නම්, මේ සදහා අපේ පරිගණකයේ Java Runtime Environment Install කරගෙන තියෙන්න ඕනෙ, එහෙත් අපිට මේකෙ ලැබෙන්නේ Online Installation එකක්, අපි මෙය Download කරගන්නෙ Cnet එකෙන්, ඒ Download කරගත් කුඩා File එක, Open කල විට. මෘදුකාංගය Download වීම ඇරබෙයි. පසුව Download වීමෙන් අනතුරුම එක. Install Windows එක පැමිනෙනවා. එහිදි මෙය Install වීමට ප්‍රතම, මෙමගින් ඕබේ පරිගණකයේ Java Runtime Environment  තිබේදැයි පරික්ෂා කරන අතර, නැතිනම්, එයත් Download කරගෙන, Install කිරීමෙන් අනතුරුම මෘදුකාංගය Install විම ඇරබෙනවා. පසුව ඔබට Desktop එක මත Martview Icon එක දකින්න පුළුවන්, එය මත දෙවරක් ක්ලික් කර, මෘදුකාංගය විවෘත කරගත් විට පහත අකාරයේ Martview මූලික පෙනුම දකින්න පුළුවනි.


ඇත්තටම මේ මෘදුකාංගය, ප්‍රමාණයෙන් කුඩා, වඩාත් පහසු මෘදුකාංගකි. මෙය සමග ටික වෙලාවක් ගෙවීමෙන් මෙහි ඇති සියළුම වැඩ කිඩ ටික ඔයාලට ලේසියෙන්ම අල්ල ගන්න පුළුවන්, ඔබ සතුව තිබෙන PDF එකක්, E Book එකක් කිරීමේ සිට, JPG, Zip දක්වා. සහාය දක්වනවා. E Book එකක් Create කිරීම, Upload කිරීම, E Book Download කිරීම, වගේ ගොඩක් දේවල් මෙමගින් කරගන්න පුළුවන්, මෙම මෘදුකාංගයේ තිබෙන Top Bar එක බලන්න, එකේ ඔය වැඩ ටික ඔක්කොම තියෙනවා, Ebook එක Create වීමට යම් වේලාවක් ගතවන අතර, පසුව එය Open කර බලන්න, පොත් කියනව එක එපාවෙනවා කියලා අයෙත් ඔයාලා කියන්නෙ නැතිවේවි. :P :P 

හ්ම්...ඔයාලා දැන් හරි හරියට වැඩ ඇති, :D මගේ ලඟ තිබ්බ PDF එකක්, මම EBook එකක් විදිහට Create කරගත්තා. ඒ වෙන මොකක් වත් නෙවෙයි TheOfficialUbuntuBook5thEdition එක, PDF මොකටද? ගන්නකෝ E Book, PDF Create කරගන්න තාමන් හරිහැටි නොදන්නවානම් මේ ලිපිය බලන්න. ඉතින් මම හදාගත්ත EBook එක පහලින් ඔයාලාටත් Download කරගන්න පුළුවන්, Ubuntu වලට කැමති අය, Download කරගෙන කියවලා බලන්න, හැබැයි English හොදේ...x:D


ඔයාලා කැමති විදිහකට, කැමති දේවල් එකතු කරමින්, අලුත් විදිහෙ වැඩ කරන්න හිතන අයට මේක වැදගත් වෙයි කියලා හිතුන නිසා, ටිකක් මේ ගැන ලියන්න හිතුවේ. හ්ම් පස්ට විදිහට වැදගත් වෙයි කියලා හිතුනා. එහෙනම් ඔයාලත් අත්හදා බලන්න, අපගේ බ්ලොග් එකෙහි ඔබට වැදගත් දේවල් තිබුනානම් Fan Page එකට Like එකක්, Post එකට Comment එකක්, Blog එකට Follow පාරක් දාලම යන්න අමතක කරන්න එපා. ස්තූතියි ඔයාලා හැමෝටම ලිපිය කියෙව්වට. ගිහින් එන්නම් අලුත් ලිපියකින් හමුවෙමු. සුබ දවසක්!



Comments

  1. mart view ekata ambaneka memory ona ne.wena ewa nedda.mage ram 512,

    ona android phone ekakin pdf balanna puluwanda

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Keyman නොමැතිව සිංහල ටයිප් කරන්න -: Keyrep

ආයුබොන් ඔබ හැමෝටම. බ්ලොග් එකට පැමිණෙන, ඔබ සියලු දෙනාටම පළමුවෙන්ම ස්තූති වන්ත වෙමි. මා මෙතෙක් දුරන් පැමිණියේඔබගේ නොමද සහයොගය ඇතුවයි. හැමදාම අලුත් දේවල් ඔබට සොයාදීමට කැපවෙන අපි, අදත් ඔබට අලුත් දෙයක් අරගෙන මේපැත්තට ආවා අලුත් ලිපියකින්. හ්ම්... ඔයාලා දන්නවා ඇතිනෙ අපි සිංහල Font වලින් සිංහල ටයිප් කරද්දින්, Keyboard එක හරහා හල්අකුරු ටයිප් කිරීමට තරමක් අපහසු වනවා. එහෙමත් නැතිනම් Microsoft Office Package එකේ නම් Symbol පහසුකම ලබාගැනීමට සිදුවනවා. මෙයට අප විසදුම් විදිහට භාවිත කළේ Keyman නැමති යෙදවුම් මෘදුකාංගය. හ්ම් එහෙත් Windows 7 පැමැනීමෙන් පසු මෙම නව Operating System එක සදහා මෙය ක්‍රියාත්මක නොවීම ඇතැම් විට ඔබත් අපහසුතාවයට පත්වෙන්න ඇති. මම මේගැන කලින් ලිපියක්ඉදිරිපත් කළා. නොබලපු අය මෙතනින් ඒ ලිපියට යන්න. අද මම ඔයාලට කියන්න යන්නෙ, අපිට මේ Keyman මගින් අපි ලබාගත්තපහසුකම් අපට සලසා දෙන කුඩා යෙදවුම් මෘදුකාංගයක් ගැන.  මෙම මෘදුකාංගය වැඩි විස්තරයක් සටහන්ව නැහැ, ඇත්තටම මෙය අපේ පරිගකයට Install කල යුතුත් නැහැ, යෙදවුම් මෘදුකාංගයක් නිසා, EXE එක උඩ දෙවරක් ක්ලික් කර එය විවෘත කරගැනීමේ හැකියාව ති

Ubuntu සදහා සිංහල Install කරමු

වර්ථමානය වන විට සිංහල Unicode අන්තර්ජාලය තුල නැතිවම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ඔබ Ubuntu සමඟ මීට කලින් වැඩ කරලා නැහැ වෙන්න පුළුවන්, ඒ නිසා ඔබට ප්‍රශ්ණයක් මත් වෙන්න ඇති, අපි කොහොමද Ubuntu සදහා සිංහල Unicode Install කරගන්නෙ කියලා. ඇත්තටම ඔයාලා සිංහල Unicode Install කරනවා කියලා, Keyboard Layout එක තමයි Install කරගන්න ඕනේ, Ubuntu අලුත් එලිදැක්වීම් සමඟ අපිට සිංහල Font එක Default Install වෙනවා වගේම Phonetic Layout එකත් Install වෙනවා. ඒත් Wijesekera (m17n) Layout එක අපිට Default ලැබෙන්නෙ නැහැ. අපි බලමු මේ (m17n) Layout සියල්ල Install කරගන්නෙ කොහොමද කියලා.

UPS එකක් වැඩි කාලයක් පාවිච්චි කරන්නෙ මෙහෙමයි

ආයුබොවන්, කිව්වා ඔබ සැමටම, අපි අතරෙ ඉන්න ගොඩක් දෙනුකට ලැප් එකක් නැ කියන එක අපි කවුරුත් දන්නා රහසක්, ඒ ඉතං වත්කමක් නැති නිසා, වෙන මුකුත් නිසා නෙවෙයි, දවසක්, මම Mobile Stuff Group එක පැත්තෙ පොඩි රවුමක් ගැහුවා :P එදා මට දකින්න පුළුවන් උනා, Sithum Subhash Jayarathna යහළුවා, ලිපියක් ඉදිරිපත් කරතිබුනා, "laptop battery භාවිතා කරන නිවැරදි ක්‍රමය !" මේක කියෙව්වට මට නම් වැඩක් නැ කියලා හිතුනා, මොකද මටත් ලැප් එකක් නෑ, අයියගෙ එක තමයි පඩ ගහන්නෙ, :P ඉතිං අපි අතරෙ ඉන්නෙත් මම වගේ දුප්පත් අය තමයි, ඉතිං අද කාලේ Computer එකක් භාවිත කරන්නෙක් ලග UPS එකක් කියන දෙය නැතිවම බැරි දෙයක් බවට පත්වී තිබෙනවා, ඔයාලා කවුරුත් කැමති ඇති, ඔයාලගෙ UPS එක වැඩි කාලයත් පාවිච්චි කරන්න, හ්ම් මම නම් කැමතියි, මොකද ඇත්තම කිව්වොත් මගේ UPS එක අරන් දැන් අවුරුදු 5ක් වෙනවා, වගකීමක් ලැබුනා ඒක අවුරුද්දක කාලයක් සදහා පමණයි, වගකීම අවසන් වෙලා දැනට අවුරුදු 4ක් විතර මම UPS එක පාවිච්චි කරලා තියෙනවා.පම්පෝරි නෙවෙයි, ඇත්ත කිව්වෙ හැ....අපි UPS එක අතුලෙ තියෙන්නෙ Battery එකක් කියලා දැනගත්තට, මෙකෙන් මොකද වෙන්නෙ, තාක්ෂණික පැත්ත ටිකක් නොදන්නව