ආයුබොවන්, ඔයාලා හැමෝටම. ඉතින් කොහොමද, දවසේ වැඩිහරියක් ඔයාලා මුහුණු පොතත් එක්ක ගෙවන්න දැන් දැන් පුරුදු වෙලා නේද, හ්ම් මුහුණු පොතේ තියෙන හොදම පහසුකම මොකක්ද? කියලා මම ඔයාලගෙන් ඇහුවොත් කියයි, ඔයාලා Chat කරන්න පුළුවන් එක කියලා :-) හ්ම්, මුහුණු පොතේ චැට් එකේ අපිට කරන්න පුළුවන් විවිද දේවල් මම කලින් ලිපි වලිනුත් ඔයාලට කිව්වා මතක ඇති. දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න අයනම් දැනටමක් ගොඩක් දේවල් දන්නවනේ. හ්ම් අදත් මම කියන්න ආවේ. මේ මුහුනුපොතේ චැට් පෙට්ටියේ අපිට කරන්න පුළුවන් වැඩක් ගැන. කොටින්ම කිව්වොත් අපිට කැමති විදිහට, :D Chat Box එකේ Size එක, Shadow එක සහ Font Size එක, අපිට කැමති විදිහකට ගන්න පුළුවන් වෙයි කියලා හිතුවද? හැහැනෙ :P අහ් ඒ විතරක් නෙවෙයි. නිතර චැට් එකේදී හුවමාරු කරන්න Symbols එහෙම නොදන්න අය නැහැනෙ. හ්ම් බලන්නකෝ, අලුත් අලුත් දේවල් ගොඩක් තියෙනවා.
ඉහත තියෙන පිංතූරේ පේනවා නේද? ඔය විදිහට තමයි මේක තියෙන්නේ, අපේ Chat Box එක අපිට කැමති ලොකු කුඩා, කරගැනීම Font Size එක, මේවා හදගන්න පුළුවන්, මේ පිළිබදව වැඩි විස්ථර දැනගන්න බලන්න පහල Video එක, ඒකෙන් හැමදේම තේරුම් ගන්න පුළුවනි.
හ්ම්, දැන් ඔයාලා ඔය Extension එක, ඔයාලගෙ Chrome Browser එකට Install කරගෙන ඇති, දැන් බලන්න, ඔය ඉහත වීඩියෝ එකේ තිබ්බ විදිහට ඔයාටත් චැට් පෙටිටිය වෙනස් කරගන්න, Chat Symbol තොරගන්න, පුළුවන්, මිතුරන් එක්ක චැට් කරදින් වෙනදාට වඩා පහසු වේවා. එහෙනම් ඔයාලට පුළුවන් අපිට පොඩි සහයොගයක් දෙන්න, අපේ Fan Page එකට Like එකක්, ලිපියට Comment එකක්, Blog එකට, Follow පාරක් එහෙම දාලා යන්න. අමතක කරන්න එපා. එහෙනම් අලුත් ලිපියකින් හමුවෙමු. එතෙක් ඔබට සුබ දවසක්!
Ela. math da gatta. thanks
ReplyDeleteහ්ම්...පට්ට නේද? ස්තූතියි කමෙන්ටුවට.......
ReplyDeleteනියමයි. මාත් නිතරම යන එන තැනක් ෆේස් බුක් ස්තුතියි උපදෙස්වලට.
ReplyDelete@දයානන්ද රත්නායක ස්තූතියි මිතුර......
ReplyDeleteස්තූතියි යාලු..මාත් add කරගන්නවා.
ReplyDeleteThanks Friend
ReplyDeleteniyamay ..digatama liyannaMaxxa Ela
ReplyDeleteහ්ම්, පස්ට මිතුර, ඔයත් දිගටම කරගෙන යන්න, සුබ පැතුම්!
ReplyDeleteහසිත කියල වැඩක නෑ.පාර ආ
ReplyDeleteThanks Friend
ReplyDeleteනියමයි. ඒත් ෆේස්බූක් එකේ තියෙන ඔක්කොම ස්මයිලීස් පොඩි ඒවනෙ. සොෆ්ට්වෙයාර් මොකුත් නැතුව ලොකු පින්තූර යවන්න පුලුවන් ෆේස්බූක් එකෙන් මේක බලන්න Facebook chat codes
ReplyDelete