Skip to main content

වේගෙන් වැඩ කරන්න -: Advanced System Care + Key



ආයුබොවන්. සියළු දෙනාටම, අදත් මේ පැත්තට ආවා ඔන්න, අලුත් දෙයක් ගැන කියලා දෙන්න. ගොඩක් දෙනෙක්ගෙන් අහන්න ලැබෙනවා පරිගණය ෆෝමැට් කර ටික දවසක් ගතවන විට. පරිගණක ස්ලෝ වෙන බව.   මෙහෙම වෙන්නෙ ගොඩක් වෙලාවට අපේ පරිගණකයේ තැම්පත් වෙන Tempory File ප්‍රමානය ඉහල යෑම, වෛරස් පැලපදියම් වීම, මෘදුකාංග රාශියක් පරිගණකය Install කර තිබීම, Operating System එක දාවන වීමට අවශ්‍ය අවම සුදුසුකම් පරිගණක තුල පැවතීම. Windows Registory මෙයට හානී වීම. මේ ආදී ක්‍රියාවලි හේතුවෙන්. අපේ පරිගණක මන්දගාමී වීමට පුළුවන්. මේය පාළනය කරලීම සදහා භාවිත කල හැකි මෘදුකාංග අතරින් Advanced System Care පහසුකම් විශාල සංඛ්‍යාවක් සපයන, හොද තත්වයේ තිබෙන මෘදුකාංගයක් ලෙස හැදින්විය හැකියි. අප අපි මේගැන ටිකක් සාකච්චා කරමු.


මෙය අපිට නොමිලේ Download කරගත හැකි මෘදුකාංගයක්, හැබැයි Free version එක විතරයි. Free Version එක අරගෙන Pro Version එක විදිහට පත්කර ගන්න පුළුවන්. ඒකට කරන්න තියෙන සුළු වැඩක්. හ්ම්..ඔයාලත් කැමතියිනෙ හොර වැඩ වලට :D, මොනවා කරන්නත් කලින් අපි මේ මෘදුකාංගය Download කරගත යුතුයි. ඒ සදහා පහල තියෙන බට්න් එක ක්ලික් කරලා Advanced System Care Official Site එකට ගිහින් Download කරගෙන Install කරන්න...


ඉහතින් Download කරගත්ත මෘදුකාංගය, ඔයාලා Computer එකට Install කරන්න ඇති නේද? එහෙනම් ඒක Open කරගන්නකො. Desktop එකේ තියෙන Shortcut එකෙන් නැතිනම් Start Menu එක භාවිත කරලා මෘදුකාංග Open කරගන්න පුළුවන්. පහත තියෙන්නේ ඒ විවෘත කරගන්න මෘදුකාංගයේ පිංතූරයක්ය.


මුලින්ම අපි බලමු මේ Advanced System Care Free Version මෘදුකාංග Serial key එකක් යොදාගෙන Pro Version එකක් බවට පත් කරගන්නා ආකාරය. ඒ සදහා ඔබ විසින් විවෘත කරගත් Advanced System Care මෘදුකාංගයෙහි උඩම තිබෙන Free බට්න් එක ක්ලික් කරන්න.


ඒක ක්ලික් කරලා Licence Key එක විදිහට පහල කී දෙකෙන් එකක් යොදාගන්න. (මතක ඇතුව Key එක යොදාගන්න කලින් Internet Connection එක Disconnect කරන්න)

DFF7A-8204E-69ADE-0D5AA
3A7D2-2D610-BD424-58BEX
අලුත්ම Version එක සදහා Key එක5.1.0 A000D-DEBFE-DDDE2-ACBBB

පසුව Activate බට්න් එක ක්ලික් කරලා Pro Version එක සතු පහසුකම් ලබා ගන්න. එවිට මම ඉහතින් පෙන්වලා තියෙන මගෙ වගේ Pro Version එක දැක ගන්න පුළුවන්. හ්ම්....එහෙනම් හැමෝම මේ විදිහට Advanced System Care අවුරුද්ධකට ඇති වෙන්න Activate කරගෙන ඇතිනෙ. ඉතින් Active කරගත්තට වැඩක් නැහැනෙ. මේකෙන් මොකද වෙන්නෙ. මොනවද කරන්න පුළුවන් කියලා දැනගන්නෙ නැතුව. නිකන් ගොඩ ගහගෙන ඉදලා වැඩක් නැහැ. අපි පහලින් පලමු මේ මෘදුකාංගයෙන් අපේ Computer එක මන්දගාමී නොවි පවත්වාගෙන යාමට සිදු කරගත හැකි කියාකාරකම්.

ඔබට පේනවා ඇති. මෙහි අපිට Option හතරක් දැක ගැනීමට පුළුවන්, මේ එක් එක් Option භාවිතයෙන් සිදු කල ගත හැකි ක්‍රියාකරකම් ගැන ඔබට අවබොධයක් නොමැති වෙන්න පුළුවන්, එහෙනම් අපි බලමු ඒ ගැන.

Quick Care (ක්වික් කෙයාර්) Option එකගැන


  • ඔබට ලැබෙන Advanced System Care හි මූලික Window එහෙති තිබෙන Quick Care ක්ලික් කර. මේ Option එකට පැමිනෙන්න. එහිදී ඔබට ඒ හා සම්බන්ද Option කිහිපයක් දැක ගැනීමට පුළුවන්. 

  • Quick Malware Removal - මේ යටතේ අපේ පරිගණයේ තිබෙන පරිගණකය හානි කර විනාශ කාරී වැඩසටන් සොයා බලා ඒවා ඉවත් කරලීම සිදු කරයි.

  • Registry Fix - Windows Operation System එකෙහි හදවත ලෙස හදුන්වන්නෙ Registry යි. පරිගණකය භාවිත කරන විට විවිද වෙස්වීම් නිසා Registry ට හානි වන අවස්ථා සුලභ දෙයකි. මේවා නිර්වැර කිරීමට මෙය භාවිත කරයි.
Deep Care (ඩීප් කෙයාර්) Option එකගැන




මෙය Advanced System Care හි තිබෙන ප්‍රධාන දෙවෙනි Option එකයි. අප පරිගණකය Care හරහා පරීක්ෂා කරන විට. මෙහි වූ සියළුම Option ක්‍රියාත්මක කර තිබිම වඩාත් හොදය. Deep Care අනෙකුත් Option පිළිබදව කොටි සටහනක්.

Full Malware Scan - Quick Care හි බාවිත කර Quick Malware Scan ට වඩා වැඩි යමක් සිදුකර දෙන Option එකකි. මෙමගින් ස්පයිවෙයා, ඇඩ්වෙයා ගනයට අයත් මැල්වෙයා වැඩසටහන් සොයා බලා පරිගණකයෙන් ඉවත් කරලීම සිදු කල හැක.

  • Deep Registry Fix - අපගේ Windows හි, තිබෙන Registry ඇතිව තිබෙන දෝෂ වඩාත් හොදින් සොයා බලයි. ඒවා නිවැරදි කිරීමද මෙමගින් සිදු වේ.

  • Systom Optimizition - මෙහෙයුම් පද්ධතියේ ඇති දෝෂ නිරාකරනය කිරීම මෙමගින් සිදු වේ.

  • Shortcut Fix - වැරදි සහගත Shortcut නිවරදි කිරීම සිදු කරයි.

  • Privacy Sweep - අප භාවිත කරන්න මෘදුකාංගන්හි අවසන් වතාවට භාවිත කල මොහොතේ විවෘත කල ලයිස්තු සහ අවසන් වරට බාවිත කල වෙඩ් අඩවි ලයිස්තු ඉවත් කල හැකිය.

  • Junk File Clean - හාඩ් ඩිස්ක් එකේ ඇති ටෙම්පර් ෆයිල් වැනි අනවශ්‍ය තොරතුරු සහිත ෆයිල් ඉවත් කරයි.

  • Passive Defence - වෛස් සහ වෙනත් විනාශකාරී වැඩසටහන් පරිගණකයේ Install වීම වලකා, පරිගණකය ආරක්ෂා කරයි.

  • Disk Scan - පරිගණකයේ භාවිත කරන Hard Disk සතු දොෂ සොයාබලමින්, ඒවා නිවැරදි කිරීම සිදු කරයි.

  • Vulnerability Fix - අපගේ Windows මෙහෙයුම් පද්ධතියේ ඇතිවෙන දෝෂ සහගත තැන් සොයා බලමින් ඒවා නිවැරදි කරලීම සිදු කරයි.

  • Disk Defragment - Hard Disk එක Defrag කිරීම සිදු කරයි ( Defrag යන්න සරලව පැහැදිලි කලහොත් Hard Disk එකේ Partition තුල තියෙන File, A to Z සකස් කිරීම සහ විසිරී තිබෙන ෆයිල් එක්තැන් කිරීම සිදු කරයි)
Toolbox (ටූල් බොක්ස්) Option එක ගැන



අප වින්ඩෝස් සමග වැඩ කරන විට අවශ්‍ය වෙන සිස්ටම් ටූල් 20කින් සමන්විත වූ Toolbox Option මීගට Advanced System Care හි දැකගැනීමට පුළුවන. Toolbox Click කර, එය විවෘත කරගන්න. එහිදී ඔබට මෘදුකාංග රාශීයක් දැක ගත හැකිය. මේවායින් බොහොමත් Advanced System Care පරිගණකයේ ස්ථාපන වීමත් සමග Install වී තිබුනත් ඇතුම් මෘදුකාංගන් වෙනවම Download කරගත යුතුව තිබෙනවා. මේවා එකින් එක ක්ලික් කර අත්හදා බැලීමට ඔබට පුළුවන්.


Turbo Boost (ටර්බො බූස්ට්) Option එක ගැන




මෙම Advanced System Care හි තිබෙන ප්‍රධාන Option අතරින්, අවසාන Option එක වශයෙන් මෙය හැදින්විය හැකියි. මෙම Option එකෙන් සිදු කරන්නේ, අපේ පරිගණකයේ වේගය වැඩි කරලීමයි. ඔබට මෙම Option එකට පිවිසීමෙන් අනතුරුව දකින්න පුලුවන්, එහිද තව තවත් Option බොහොමක්, ඒ අතරින් උඩින් තිබෙන ටැබ් වල System Services, Background Application, Theme, Finish මේ Option දැක ගැනීමේ හැකියාව තිබෙනවා. මෙවායෙහි තව තවත් Option දැක ගන්න පුළුවන්, එකින් එක ක්ලික් කර බලන්න, මෙහි තිබෙන Option අතරරින් බොහොමයක් දැනටමත් Default Select වෙලා තිබෙනවා. ඇතැම් ඒවා ඔබගේ රුචිකත්වය අනුව තොරාගැනීමට පුලුවන්, Option තොරගැනීමෙන් එනතුරුව පහල තිබෙන Next Button එක ක්ලික් කර ක්‍රියාවලිය සිදු කරන්න.


ඔබේ පරිගණකයත් මන්ධගාමීව වැඩ කරන්න පටන් අරන්ද? එහෙනම් ඉතින් ඔයාලට ඒක විසදලා දෙන මෘදුකාංගයක් ගැන තමයි අද ඔයාලට කියලා දුන්නේ, Active කරගන්න, Licence එකක් දුන්නා ඔන්න, වෙන්නෙ මොකක්ද කියලා පැහැදිව කියලත් දුන්නා. කට්ටියම Download කරගෙන, අත්හදා බලන්න, අත්හදා බලන්න නම් දෙයක් නැහැ, මේ වෙනකොටත් Advanced System Care වැඩි සුපිරි කියලා ගොඩක් අය දන්නවා. එහෙනම් ලිපියේ අවසානය. වෙනදා වගේ කියන්න තියෙන්නේ, අපිට පොඩි සහයොගයක් දීලා යන්න කියලා, එහෙනම්, අලුත් ලිපියකින් හමුවෙමු. ගිහින් එන්නම්. ස්තූතියි! සුබ දවසක්.

Comments

Popular posts from this blog

Keyman නොමැතිව සිංහල ටයිප් කරන්න -: Keyrep

ආයුබොන් ඔබ හැමෝටම. බ්ලොග් එකට පැමිණෙන, ඔබ සියලු දෙනාටම පළමුවෙන්ම ස්තූති වන්ත වෙමි. මා මෙතෙක් දුරන් පැමිණියේඔබගේ නොමද සහයොගය ඇතුවයි. හැමදාම අලුත් දේවල් ඔබට සොයාදීමට කැපවෙන අපි, අදත් ඔබට අලුත් දෙයක් අරගෙන මේපැත්තට ආවා අලුත් ලිපියකින්. හ්ම්... ඔයාලා දන්නවා ඇතිනෙ අපි සිංහල Font වලින් සිංහල ටයිප් කරද්දින්, Keyboard එක හරහා හල්අකුරු ටයිප් කිරීමට තරමක් අපහසු වනවා. එහෙමත් නැතිනම් Microsoft Office Package එකේ නම් Symbol පහසුකම ලබාගැනීමට සිදුවනවා. මෙයට අප විසදුම් විදිහට භාවිත කළේ Keyman නැමති යෙදවුම් මෘදුකාංගය. හ්ම් එහෙත් Windows 7 පැමැනීමෙන් පසු මෙම නව Operating System එක සදහා මෙය ක්‍රියාත්මක නොවීම ඇතැම් විට ඔබත් අපහසුතාවයට පත්වෙන්න ඇති. මම මේගැන කලින් ලිපියක්ඉදිරිපත් කළා. නොබලපු අය මෙතනින් ඒ ලිපියට යන්න. අද මම ඔයාලට කියන්න යන්නෙ, අපිට මේ Keyman මගින් අපි ලබාගත්තපහසුකම් අපට සලසා දෙන කුඩා යෙදවුම් මෘදුකාංගයක් ගැන.  මෙම මෘදුකාංගය වැඩි විස්තරයක් සටහන්ව නැහැ, ඇත්තටම මෙය අපේ පරිගකයට Install කල යුතුත් නැහැ, යෙදවුම් මෘදුකාංගයක් නිසා, EXE එක උඩ දෙවරක් ක්ලික් කර එය විවෘත කරගැනීමේ හැකියාව ති

Ubuntu සදහා සිංහල Install කරමු

වර්ථමානය වන විට සිංහල Unicode අන්තර්ජාලය තුල නැතිවම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ඔබ Ubuntu සමඟ මීට කලින් වැඩ කරලා නැහැ වෙන්න පුළුවන්, ඒ නිසා ඔබට ප්‍රශ්ණයක් මත් වෙන්න ඇති, අපි කොහොමද Ubuntu සදහා සිංහල Unicode Install කරගන්නෙ කියලා. ඇත්තටම ඔයාලා සිංහල Unicode Install කරනවා කියලා, Keyboard Layout එක තමයි Install කරගන්න ඕනේ, Ubuntu අලුත් එලිදැක්වීම් සමඟ අපිට සිංහල Font එක Default Install වෙනවා වගේම Phonetic Layout එකත් Install වෙනවා. ඒත් Wijesekera (m17n) Layout එක අපිට Default ලැබෙන්නෙ නැහැ. අපි බලමු මේ (m17n) Layout සියල්ල Install කරගන්නෙ කොහොමද කියලා.

UPS එකක් වැඩි කාලයක් පාවිච්චි කරන්නෙ මෙහෙමයි

ආයුබොවන්, කිව්වා ඔබ සැමටම, අපි අතරෙ ඉන්න ගොඩක් දෙනුකට ලැප් එකක් නැ කියන එක අපි කවුරුත් දන්නා රහසක්, ඒ ඉතං වත්කමක් නැති නිසා, වෙන මුකුත් නිසා නෙවෙයි, දවසක්, මම Mobile Stuff Group එක පැත්තෙ පොඩි රවුමක් ගැහුවා :P එදා මට දකින්න පුළුවන් උනා, Sithum Subhash Jayarathna යහළුවා, ලිපියක් ඉදිරිපත් කරතිබුනා, "laptop battery භාවිතා කරන නිවැරදි ක්‍රමය !" මේක කියෙව්වට මට නම් වැඩක් නැ කියලා හිතුනා, මොකද මටත් ලැප් එකක් නෑ, අයියගෙ එක තමයි පඩ ගහන්නෙ, :P ඉතිං අපි අතරෙ ඉන්නෙත් මම වගේ දුප්පත් අය තමයි, ඉතිං අද කාලේ Computer එකක් භාවිත කරන්නෙක් ලග UPS එකක් කියන දෙය නැතිවම බැරි දෙයක් බවට පත්වී තිබෙනවා, ඔයාලා කවුරුත් කැමති ඇති, ඔයාලගෙ UPS එක වැඩි කාලයත් පාවිච්චි කරන්න, හ්ම් මම නම් කැමතියි, මොකද ඇත්තම කිව්වොත් මගේ UPS එක අරන් දැන් අවුරුදු 5ක් වෙනවා, වගකීමක් ලැබුනා ඒක අවුරුද්දක කාලයක් සදහා පමණයි, වගකීම අවසන් වෙලා දැනට අවුරුදු 4ක් විතර මම UPS එක පාවිච්චි කරලා තියෙනවා.පම්පෝරි නෙවෙයි, ඇත්ත කිව්වෙ හැ....අපි UPS එක අතුලෙ තියෙන්නෙ Battery එකක් කියලා දැනගත්තට, මෙකෙන් මොකද වෙන්නෙ, තාක්ෂණික පැත්ත ටිකක් නොදන්නව