Skip to main content

Windows 7 Genuine කරමු


සුබ දවසක් යාළුවනේ, ඔයාලට කොහොමද, අද මම කියලා දෙන්න යන්නෙ Windows 7 Genuine කරගන්න විදිහ, වර්ථමානයේ ගොඩක් දෙනා භාවිත කරන OS එක වෙන්නෙ Windows 7, ඒ වෙන මුකුත් නිසා නෙවෙයි, වෙය අනිකුත් Microsoft OS වලින් විශේෂ වන නිසා, නව තාක්ෂණයක්ට ගැනපෙන අයුරින්, සහ දැකුම්කළු ලෙස නිර්මාණය කර තිරීම නිසා, මෙය අපි සැමගේ සිත් අද බැද තබාගැනීමට සමත් වෙලා තිබෙනවා, මම හරි නේද? හ්ම්.......ඉතින් ඔයාලා ගොඩක් කැමති මේ වින්ඩෝස් 7 OS එක හොර කොලියක් කියලා අහුවුනොත් මොකද කරන්නෙ, අනාතයි නේද, ඒත් බය වෙන්න ඕනෙ නෑ....ඔය ඕනම Windows 7 OS එකක්, තප්පර දෙක තුනෙන්, Genuine කරගන්න පුළුවන්, කිසි ප්‍රශ්ණයක් නැතිව, අපි මේ සදහා භාවිත කරන්නේ, Windows Loder එක, මෙය භාවිත කර වින්ඩෝස් 7 Genuine කරගන්න පුළුවන.


මෙය භාවිත කර පහත OS සියල්ල Genuine කරන්න පුළුවන්, ඒ වගේම 32bits සහ 64bits මේ දෙකටම වැඩ.




  • Windows 7 Ultimate
  • Windows 7 Ultimate E
  • Windows 7 Professional
  • Windows 7 Professional E
  • Windows 7 Home Premium
  • Windows 7 Home Premium E
  • Windows 7 Home Basic
  • Windows 7 Starter
  • Windows 7 Starter E
  • Windows Vista Ultimate
  • Windows Vista Business
  • Windows Vista Business N
  • Windows Vista Home Premium
  • Windows Vista Home Basic
  • Windows Vista Home Basic N
  • Windows Vista Starter
  • Windows Server 2008 Enterprise
  • Windows Server 2008 Enterprise (Hyper-V)
  • Windows Server 2008 Foundation
  • Windows Server 2008 Standard
  • Windows Small Business Server 2008
  • Windows Storage Server 2008 Standard
  • Windows Server 2008 R2 Enterprise
  • Windows Server 2008 R2 Foundation
  • Windows Server 2008 R2 Standard
  • Windows Small Business Server 2011 Standard




  • ඉහත ලින්ක් පිංතූරය උඩ ක්ලික් කරලා, Windows Loder එක Download කරගන්න, මෙ භාවිතර කර අපේ වින්ඩෝස් 7 එක Genuine කරගන්න පුළුවන්, පළමුවෙන්ම Download කරගත්ත Tool එක Double Click කර, Run කරගන්න....



    එවිට ඔබට ඉහත ආකරයේ වින්ඩෝ එකක් ලැබෙයි, මෙහි අපිට වැඩි දෙයක් සිදු කරන්න නැහැ, කරන්න තියෙන්න එකම එක දෙයයි, Install බට්න් එක ක්ලික් කරන එක, බට්න් එක ක්ලික් කරන්න, ටික වෙලාවකින් ඔබේ වින්ඩෝස් එක Genuine එකත් බවට පත්වූ බව දැනුම් දෙයි, හ්ම්.....ඔන්න දැන් අය හොර කොපි වලට බය වෙන්න එපා, වින්ඩෝස් එක Genuine කරගන්න පුළුවන් පහසුවෙන්ම, අද ඉදන් ඔයත් Genuine OS එකක් පාවිච්චි කරන්න.....ස්තූතියි! සුබ දවසක්......


    Popular posts from this blog

    Keyman නොමැතිව සිංහල ටයිප් කරන්න -: Keyrep

    ආයුබොන් ඔබ හැමෝටම. බ්ලොග් එකට පැමිණෙන, ඔබ සියලු දෙනාටම පළමුවෙන්ම ස්තූති වන්ත වෙමි. මා මෙතෙක් දුරන් පැමිණියේඔබගේ නොමද සහයොගය ඇතුවයි. හැමදාම අලුත් දේවල් ඔබට සොයාදීමට කැපවෙන අපි, අදත් ඔබට අලුත් දෙයක් අරගෙන මේපැත්තට ආවා අලුත් ලිපියකින්. හ්ම්... ඔයාලා දන්නවා ඇතිනෙ අපි සිංහල Font වලින් සිංහල ටයිප් කරද්දින්, Keyboard එක හරහා හල්අකුරු ටයිප් කිරීමට තරමක් අපහසු වනවා. එහෙමත් නැතිනම් Microsoft Office Package එකේ නම් Symbol පහසුකම ලබාගැනීමට සිදුවනවා. මෙයට අප විසදුම් විදිහට භාවිත කළේ Keyman නැමති යෙදවුම් මෘදුකාංගය. හ්ම් එහෙත් Windows 7 පැමැනීමෙන් පසු මෙම නව Operating System එක සදහා මෙය ක්‍රියාත්මක නොවීම ඇතැම් විට ඔබත් අපහසුතාවයට පත්වෙන්න ඇති. මම මේගැන කලින් ලිපියක්ඉදිරිපත් කළා. නොබලපු අය මෙතනින් ඒ ලිපියට යන්න. අද මම ඔයාලට කියන්න යන්නෙ, අපිට මේ Keyman මගින් අපි ලබාගත්තපහසුකම් අපට සලසා දෙන කුඩා යෙදවුම් මෘදුකාංගයක් ගැන. 
    මෙම මෘදුකාංගය වැඩි විස්තරයක් සටහන්ව නැහැ, ඇත්තටම මෙය අපේ පරිගකයට Install කල යුතුත් නැහැ, යෙදවුම් මෘදුකාංගයක් නිසා, EXE එක උඩ දෙවරක් ක්ලික් කර එය විවෘත කරගැනීමේ හැකියාව තිබෙනවා. එන් අ…

    Ubuntu සදහා Huawei Mobile Partner 22 | MegaFon Modem

    අ පට නිතර අසන්නට ලැබෙන ප්‍රශ්ණයක් තමයි, Linux සදහා Mobile Partner එකක් නොමැති වීම නිසාවෙන්, Dongle ආදාරයෙන් අන්තර්ජාල සම්බන්ධතා ලබාගන්න අපගේ සොයුරන් විසින් භාවිත කරන ලද Data ප්‍රමාණය බලාගැනීමට, SMS කිරීමේ නොහැකියාව වාගේ ප්‍රශ්ණ. ඒ වගේම Mobile Partner 16/21 Linux මෙහෙයුම් පද්ධති සදහා සහය දක්වනවා. එය අප Install කරගතයුතුව තිබුනේ වෙනස් ක්‍රියාදාමයක් මගිණි. Mobile Partner 22 ආදාරයෙන් සැකසුනු MegaFon Modem මෙය Mobile Partner Customize Version එකක් බැවින් එහිදී ඔබට අමතර පහසුකම් රැසක් හිමිවේවි. මෙහිදී අපට අපගේ Balance එක පවා බලාගත හැකිවීම,පරිශීලන අතුරු මුහුණත වඩාත් වැදගත්. ඒ වගේම Top UP Card එකක් Dongle එක පරිගණකයට සම්බන්ධ කර ඇති විමට ඇතුල් කිරීම, අවශ්‍ය නම් වෙනස් දුරකථන Number එකකට එම Top UP Card එක ඇතුලක් කිරීම සහ අතුරු මුහුණතෙහි ආකාර තුනක් (Skin) දකින්නට පුළුවන්. 

    Installing Huawei Mobile Partner 22

    ඔබගේ Dongle එක Connect නොවීම නිසාවෙන් ඔබට තවමත් Internet සම්බන්ධතාවය නැති නම්, අනෙකුත් ක්‍රමයක් උපයෝගී කර ගනිමින් Mobile Partner 22 Download කරගන්න. Download කරගත් megafone.tar.gz ඔබගේ Home Direct…

    Ubuntu සදහා සිංහල Install කරමු

    වර්ථමානය වන විට සිංහල Unicode අන්තර්ජාලය තුල නැතිවම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ඔබ Ubuntu සමඟ මීට කලින් වැඩ කරලා නැහැ වෙන්න පුළුවන්, ඒ නිසා ඔබට ප්‍රශ්ණයක් මත් වෙන්න ඇති, අපි කොහොමද Ubuntu සදහා සිංහල Unicode Install කරගන්නෙ කියලා. ඇත්තටම ඔයාලා සිංහල Unicode Install කරනවා කියලා, Keyboard Layout එක තමයි Install කරගන්න ඕනේ, Ubuntu අලුත් එලිදැක්වීම් සමඟ අපිට සිංහල Font එක Default Install වෙනවා වගේම Phonetic Layout එකත් Install වෙනවා. ඒත් Wijesekera (m17n) Layout එක අපිට Default ලැබෙන්නෙ නැහැ. අපි බලමු මේ (m17n) Layout සියල්ල Install කරගන්නෙ කොහොමද කියලා.

    ගොඩක් අය Sinhala Unicode Install කරන්න හදන්නෙ මේ Command එකෙන් වෙන්න ඕන !
    sudo apt-get install ttf-sinhala-lklug ibus im-switch ibus-m17n m17n-db m17n-contrib
    සමහර විට (ttf-sinhala-lklug නැතුව ගහනවා ඇති) කොහොම හරි :)
    Siyabas Site එකේ Linux(Installing Sinhalese) Guide  එකේ තියෙන විදිහටම තමයි ඕක ගොඩක් වෙලාවට හැමෝම කරන්නෙ (ඇයි එහෙම කරන්නෙ Command එක මතක නැතිව ඇති)

    Ubuntu අලුත් වෙන්න අලුත් වෙන්න, Lklug.ttf එකත් System එකේම අමුනලා එවනවා…