Skip to main content

Office 2010 සදහටම Activate කරමු -:☠



සුබ දවසක් යාළුවනේ, ඉතින් කොහොමද? අපේ යාළුවො ඉන්නවනෙ ගොඩක් දෙනා, ඉතින් මගෙන් අහනවා අද මුකුත් බ්ලොග් පොස්ට් නැද්ද කියලා.....හ්ම්.... සතුටුයි නිරන්තරයෙන් ඔබ පරිගණක ලිපිත් සමග එකතු වී සිටීම සම්බන්ධයෙන්, ස්තූතියි ඒ හැමෝටම !!! ඔන්න අදත් මම ඔයාලට තිබෙන ප්‍රශ්ණයක පිළිතුර අරගෙන ආවා, මෙය නිතර නිතර දකින්න ලැබෙන ප්‍රශ්ණයක්, මොකද Microsoft Office 2010 සදහා Serial Key දැම්මට වැඩක් නෑ. මොකද කිව්වොත් අපි Internet Connect වෙලා ටික වෙලාවක් ගත වන විට අපි යොදාගත් key එක බැක් ලිස්ට් වෙනවා, එහෙම උනාම අලුත් කී එකක් දාන්න ඕනෙ, ඒත් වැඩක් නෑ....දාන දාන කී ටික බිල් මාමා ගිල ගන්නවා, ඒ නිසා, මේකටත් විසදුමක් තියෙන්න එපැයි, ඒ තමයි Office Activator එකක් යොදාගන්නා එක, ඔබේ Office 2010 එකත් Register කරගන්න කියලා කෑ ගහනවද? පහත ආකරයට.




ඔබ Microsoft Office 2010 Open කරන වාරයක් පාසා, මේ Windows එක ඔබට ලැබෙනවා ඇති, හැබැයි English වලින්, මේ මම ඔබට මෙය සිංහලෙන් පෙන්වීම සදහා Sinhala Language Pack Install කරලා තිබෙන නිසා Language එක සිංහලට හරවගෙන තියෙන්නෙ, ඉතින් ඔබට ඉංග්‍රීස් බසින් ලැබුනු Windows එකේ මේ ආරයෙන්ම කියලා තිබෙවයි, මෙතන කියන්නේ Office පිටපත සක්‍රීය කරගන්න කියලා, ඉතින් අපි ගාව තියෙන්නේ හොර ඒවා නිසා කොච්චර Serial Key දැම්මත් වැඩක් නෑ....බැක් ලිස්ට් වෙනවා,  ඒ නිසා අපි මේකට තිබෙන එකම විසදුම ක්‍රැක් එකක් දාගත යුතියි. මුලින්ම පහත බට්න් එක උඩ ක්ලික් කරලා Activator එක Download කරගන්න.....

ඔබ Download කරගත් File එක Extract කරගන්න, පසවු එහි තිබෙන Office 2010 Toolkit එක Open කරගන්න, එවිට ඔබට පහත ආකාරයේ Window එකක් දකින්න පුළුවන්....


මෙහිදී අප කිසිදු වෙනස්කමක් සිදු කල යුතු නෑ....මෙයි තිබෙන Default Setting වලින් අපිට කිසි ප්‍රශ්ණයක් නැතිව Microsoft Office 2010 Activate කරගන්න පුළුවන්, කිසි කරදරයක් නැතිව, ඒ සදහා ඉහත වින්ඩෝ එකෙහි තිබෙන EZ - Activator බට්න් එක ක්ලික් කරන්න....


Windows Firewall එකෙන්, මෙහි File Block කරන්න ඉඩ තිබෙනවා, මේ තිබෙන්නෙ එවන් අවස්ථාවක්, මෙහි කිසිම ගැටළුවක් නෑ. ඔබ පිවිසීමට ඉඩ දෙන්න (Continue) බට්න් එක ක්ලික් කරන්න.


Office 2010 was succesfully activated ලෙස පහලින් දක්න පුළුවන්, මෙතැන් සිට ඔබට Office කිසි කරයකින් තොරව පාවිච්චි කරන්න පුළුවන, ඉතින් ඔයාලටත් මේ බ්ලොග් එකේ ලිපි වැදගත් උනා නම් බ්ලොග් එකට Like එකක්, Follow පාරක් දාලා යන්න, අහ් ඉතින් හොද නරක කියන්න Comment එකකුත් දාලාම යන්න, ඔබෙ සැප මගෙ සතුටයි, ස්තූතියි! ගිහින් එන්නම්.









Popular posts from this blog

Keyman නොමැතිව සිංහල ටයිප් කරන්න -: Keyrep

ආයුබොන් ඔබ හැමෝටම. බ්ලොග් එකට පැමිණෙන, ඔබ සියලු දෙනාටම පළමුවෙන්ම ස්තූති වන්ත වෙමි. මා මෙතෙක් දුරන් පැමිණියේඔබගේ නොමද සහයොගය ඇතුවයි. හැමදාම අලුත් දේවල් ඔබට සොයාදීමට කැපවෙන අපි, අදත් ඔබට අලුත් දෙයක් අරගෙන මේපැත්තට ආවා අලුත් ලිපියකින්. හ්ම්... ඔයාලා දන්නවා ඇතිනෙ අපි සිංහල Font වලින් සිංහල ටයිප් කරද්දින්, Keyboard එක හරහා හල්අකුරු ටයිප් කිරීමට තරමක් අපහසු වනවා. එහෙමත් නැතිනම් Microsoft Office Package එකේ නම් Symbol පහසුකම ලබාගැනීමට සිදුවනවා. මෙයට අප විසදුම් විදිහට භාවිත කළේ Keyman නැමති යෙදවුම් මෘදුකාංගය. හ්ම් එහෙත් Windows 7 පැමැනීමෙන් පසු මෙම නව Operating System එක සදහා මෙය ක්‍රියාත්මක නොවීම ඇතැම් විට ඔබත් අපහසුතාවයට පත්වෙන්න ඇති. මම මේගැන කලින් ලිපියක්ඉදිරිපත් කළා. නොබලපු අය මෙතනින් ඒ ලිපියට යන්න. අද මම ඔයාලට කියන්න යන්නෙ, අපිට මේ Keyman මගින් අපි ලබාගත්තපහසුකම් අපට සලසා දෙන කුඩා යෙදවුම් මෘදුකාංගයක් ගැන. 
මෙම මෘදුකාංගය වැඩි විස්තරයක් සටහන්ව නැහැ, ඇත්තටම මෙය අපේ පරිගකයට Install කල යුතුත් නැහැ, යෙදවුම් මෘදුකාංගයක් නිසා, EXE එක උඩ දෙවරක් ක්ලික් කර එය විවෘත කරගැනීමේ හැකියාව තිබෙනවා. එන් අ…

Ubuntu සදහා Huawei Mobile Partner 22 | MegaFon Modem

අ පට නිතර අසන්නට ලැබෙන ප්‍රශ්ණයක් තමයි, Linux සදහා Mobile Partner එකක් නොමැති වීම නිසාවෙන්, Dongle ආදාරයෙන් අන්තර්ජාල සම්බන්ධතා ලබාගන්න අපගේ සොයුරන් විසින් භාවිත කරන ලද Data ප්‍රමාණය බලාගැනීමට, SMS කිරීමේ නොහැකියාව වාගේ ප්‍රශ්ණ. ඒ වගේම Mobile Partner 16/21 Linux මෙහෙයුම් පද්ධති සදහා සහය දක්වනවා. එය අප Install කරගතයුතුව තිබුනේ වෙනස් ක්‍රියාදාමයක් මගිණි. Mobile Partner 22 ආදාරයෙන් සැකසුනු MegaFon Modem මෙය Mobile Partner Customize Version එකක් බැවින් එහිදී ඔබට අමතර පහසුකම් රැසක් හිමිවේවි. මෙහිදී අපට අපගේ Balance එක පවා බලාගත හැකිවීම,පරිශීලන අතුරු මුහුණත වඩාත් වැදගත්. ඒ වගේම Top UP Card එකක් Dongle එක පරිගණකයට සම්බන්ධ කර ඇති විමට ඇතුල් කිරීම, අවශ්‍ය නම් වෙනස් දුරකථන Number එකකට එම Top UP Card එක ඇතුලක් කිරීම සහ අතුරු මුහුණතෙහි ආකාර තුනක් (Skin) දකින්නට පුළුවන්. 

Installing Huawei Mobile Partner 22

ඔබගේ Dongle එක Connect නොවීම නිසාවෙන් ඔබට තවමත් Internet සම්බන්ධතාවය නැති නම්, අනෙකුත් ක්‍රමයක් උපයෝගී කර ගනිමින් Mobile Partner 22 Download කරගන්න. Download කරගත් megafone.tar.gz ඔබගේ Home Direct…

Ubuntu සදහා සිංහල Install කරමු

වර්ථමානය වන විට සිංහල Unicode අන්තර්ජාලය තුල නැතිවම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ඔබ Ubuntu සමඟ මීට කලින් වැඩ කරලා නැහැ වෙන්න පුළුවන්, ඒ නිසා ඔබට ප්‍රශ්ණයක් මත් වෙන්න ඇති, අපි කොහොමද Ubuntu සදහා සිංහල Unicode Install කරගන්නෙ කියලා. ඇත්තටම ඔයාලා සිංහල Unicode Install කරනවා කියලා, Keyboard Layout එක තමයි Install කරගන්න ඕනේ, Ubuntu අලුත් එලිදැක්වීම් සමඟ අපිට සිංහල Font එක Default Install වෙනවා වගේම Phonetic Layout එකත් Install වෙනවා. ඒත් Wijesekera (m17n) Layout එක අපිට Default ලැබෙන්නෙ නැහැ. අපි බලමු මේ (m17n) Layout සියල්ල Install කරගන්නෙ කොහොමද කියලා.

ගොඩක් අය Sinhala Unicode Install කරන්න හදන්නෙ මේ Command එකෙන් වෙන්න ඕන !
sudo apt-get install ttf-sinhala-lklug ibus im-switch ibus-m17n m17n-db m17n-contrib
සමහර විට (ttf-sinhala-lklug නැතුව ගහනවා ඇති) කොහොම හරි :)
Siyabas Site එකේ Linux(Installing Sinhalese) Guide  එකේ තියෙන විදිහටම තමයි ඕක ගොඩක් වෙලාවට හැමෝම කරන්නෙ (ඇයි එහෙම කරන්නෙ Command එක මතක නැතිව ඇති)

Ubuntu අලුත් වෙන්න අලුත් වෙන්න, Lklug.ttf එකත් System එකේම අමුනලා එවනවා…