Skip to main content

Posts

Showing posts from October, 2011

Wi-Fi තාක්ෂණය

සුබ දවසක් යාළුවනේ, ඉතින් ඔන්න මම අදත් පොඩි දෙයක් කියලා දෙන්න හිතුවා, මොකද මේක ලියන්න ගොඩක්ම හේතුව පරිගණක උදවු, දවසක් යාළුවෙක්, Wi-Fi ගැන අහලා තිබ්බා, ඒත් දන්න තරමින් උත්තර දුන්නා, ගොඩක් ටයිප් කරන්න අමාරු නිසා, මෙම අන්තරජාලය තුල ගොඩක් හෙව්වා සිංහලෙන් ලියවුනු ලිපියක් තියෙනවද කියලා, ඒ කියන්නේ අපි දෙවියෙක් සේ සලකන ගූග්ල් දෙයියගෙ බැළුවා, මට හොයාග්න බැරිව ගියා, ඒ නිසා මේ ගැන ලියන්න හිතුවා,  කොහොම හරි, ඔබේ දැනුමට දෙයක් එකතු කරගන්නට මේ ලිපියෙන් පුළුවන් වුනා නම් ඒ ඇති....ඉතින් අපි එහෙනම් මේ කතාවේ ආරම්බයේ ඉදන් ලිපිය අරබමු. 1991 දී වයි-ෆයි තාක්ෂණය සොයා ගත්තේ ඒටී ඇන්ඩ් ටී සහ එන්සීආර් කෝපරේෂන් ( AT&T, NCR Corporation ) නම් ආයතන දෙක එක්වය. මෙහි පුරෝගාමියා වූ වික් හේයස් සැලකුම් ලබන්නේ වයි-ෆයි තාක්ෂණයේ පියා ලෙසය. මොහු මෙම තාක්ෂණය ලොවට දායාද කලත් මේ වන විට මේ පිළිබදව සම්පූර්ණ බලය තිබෙන්නේ, Wi-Fi Alliance නම් ජාත්‍යන්තර මට්ටමේ සමාගමකටය. රැහැන් රහිත ක්‍රමයට  වේගවත් අන්තර්ජාල සම්බන්ධතාවයක් ලබා දෙන්නට අද තිබෙන හොදම තාක්ෂණය වයි-ෆයි ය. අනෙක් අතට දුප්පත් රටවල ලාභදායී ක්‍රමයකට අන්තරජාලය ලබා දෙන්නට මේ හො

Gmail Tips And Tricks

හැමෝටම සුභ දවසක් වේවා....!!! අළුත් ලිපියක ආරම්භයක්....හ්ම්....වැදගත් දෙයක් කියලා දෙන්නම් , ඒ දැනට ලෝක වැඩියෙන්ම භාවිතා වෙන Email සේවය වන Gmail වල තියෙන වැඩ කිඩ ටිකක් , මම හිතනවා අපේ අයත් මේවට කැමති වෙයි කියලා......එහෙනම් පහලින් අපි බලමු මේ එක එක වැඩ කිඩ ටික කරගන්න විදිහ....... Gmail Backgroud  එකට අපිට කැමති පිංතූරයක් එකතු කරගමු 01) පළමුවෙන්ම ,  ඔබේ  Gamil  ගිනුමට  log  වෙන්න.... 02) දෙවනුව  Gmail  ගිනුමේ  Setting  වෙතන යන්න... 03) බලන්න දැන් ඔබට ලැබෙන  setting  දැක්වෙන  Page  එකෙහි උඩ තිබෙන  Tab  වලින්  theme  යන්න ක්ලික් කරන්න.... 04) දැන් බලන්න පහත තියෙනවා , Create your own theme  මෙය ක්ලික් කරන්න...... 05)   pop up window   එකකින් මෙයට අදාල Setting විවෘත වනු ඇත , බලන්න මෙහි දැක්වෙන එක් එක කොටස් වල ක්ලික් කරලා , එහි ඔයාගෙ Inbox එකට සහ Backgroud එකට අපිට කැමති පිංතූරයක් ලබා දෙන්න පුළුවන් , අනිත් කොටස් වලට අපිට කැමති පාටක් Select කරලා දෙන්න පුළුවන්......... 06) Background එක වෙනස් කිරීමට , මෙහි දැක්වෙන හිස් කොටසක් මට ක්ලික් කරන්න , එවිත පහත දැක්වෙන පිංතූරයේ තිබෙන ආකරයට දකින්න පුළුවන්