Skip to main content

Posts

Showing posts from September, 2011

Internet Download Manager (IDM) Crack කරන්න බැරි නම් Hack කරන්න

සුබ දවසක්, යාලුවනේ, කොහොමද.......මම නම් හොදින් ඉන්නවා, කාලෙකින් බ්ලොග් එක පැත්තට එන්නත් බැරි උනා, ඒ වගේම මුහුණු පොතෙනුත් සමුගැනීමට සිදු උනා....මොනවා කරන්නද? දුක තමයි, මේ ඔක්කොම වෙන්නෙ මිනිස්සුන්ට කියලා හිත හදාගමු, අද මම කියන්න ආවේ, අන්තර්ජාලයට පිවිසෙන බාල මහළු හැම දෙනාම දන්න IDM ගැන, හැබැයි අද ටිකක් විශේෂයි.....ඒ සදහදට ඇති වෙන්න IDM Crack කරගන්න පට්ට බාන්ඩයක් අරන් ආවේ, මේක ගොඩක් හොද IDM සයිට් එකෙන්ම අලුත්ම Version එක බාගෙන, ඒක අපේම කරගන්න... බ්ලොග් එකට එන යන අයට ගොඩක් වැදගත් වෙයි කියලා හිතුනා, මෙතන, ඒ වගේම ක්‍රැක් කරගන්න පොඩි සොෆ්ට් දෙකක් දෙන්නම්....ඒක හොදයි, එකක් බැරි උනොත් අනිකෙන් ගොඩ දාගන්න.....කලින් මම කීවා නේද, IDM සයිට් එකෙන්ම ට්‍රයල් එක බාගෙන ඒක ක්‍රැක් කරන්න පුළුවන් කියලා, මෙතන අපිට ලොකු වාසියක් තියෙනවා, IDM සයිට් එකෙන්ම ගත්තම ඔයා වැඩ කරන්නැ කියන Web Browser වලටත් හොදින් වැඩ, එලට....ඒ මේ සයිට් ඔය සහ සොෆ්ට් එක නිතර ඔවුන් අප්ඩේට් කරන නිසා.....ඉතින් වැඩිය දෙයක් මට කියන්න නෑ....IDM කිව්වම ඔය හැමෝම දන්නවා මේකෙන් මොකක් වෙන්නෙ කියලා....නොදන්න කෙනෙක් නැති තරම් පහලින් බාගන්න.... ** Int

Real Hide IP භාවිතයෙන් IP එක වෙනස් කරමු

ආයුබෝවන්.......මුලින්ම මෙය කියන්න ඕනේ, මම මීට කලින් පරිගණක ලිපි තුලින් IP එක හයිඩ් කරගන්න පුළුවන්, මෘදුකාංගයක් වන Hotspot Shield මෘදුකාංගය ලබාදුන්නා, ඔයාලට මතක ඇති, එහෙත් ටික දෙනෙකුගෙන් මේ Hotspot Shield මෘදුකාංග භාවිතා කිරීමේදී අන්තර්ජාල සම්බන්ධතාවය ස්ලෝ වන බව අහන්න ලැබුනා, ඒ වගේම මෙයි අපිට අවශ්‍ය ආකාරයට Country එකක් තෝරාගැනීමටත් කොහැකිය, ඒ නිසාවෙන්, කා අතරක් ජනප්‍රිය, Real Hide IP මෘදුකාංගය ලබා දීමට මා විසින් තීර්ණය කලා.... පළමුවෙන්ම,  මම කලින් ඉදිරිපත් කළ  Hotspot Shield ඇතුලත් ලිපිය බලන්න අවශය අය, මෙතනින් යන්න....Real Hide IP මෘදුකාංගය භාවිතා එක ඔබට අවශ්‍ය ආකාරයට රට රටවල් අතර වෙනස් වෙන්න පුළුවන්, ඒ වගේම, මේ මෘදුකාංගය ක්‍රැක් කරගන්නත් අවශය වෙනවා,  පළමුවෙන්ම අපි මේ මෘදුකාංග පහතින් බාගමු........ Real Hide IP මෘදුකාංගය Download කරගන්න, මෙතන ක්ලික් කරන්න ඉහත ලින්ක් එකෙන් බාගත් Real Hide IP මෘදුකාංගය සාමාන්‍ය මෘදුකාංගයක් ඉන්ස්ටෝල් කරන ආකාරයටම ඉන්ස්ටෝල් කරගන්න, ඉන්ස්ටෝල් කරගත් පසු, එම මෘදුකාංග විවෘත කරන්න එපා, යම් විදිහකින් විවෘත උවහොත්, System Try එකට ගිහින්, Real Hide IP මෘදුකාංගයේ Ico

ටයිප් කරන්න නැතුවම බැරි Tavultesoft Keyman

ආයුබොවන්......ඔන්න මම අදත් ආවා බ්ලොග් එක පැත්තේ පොඩි රවුමක් දාන්න....හැබැයි රවුමක් දාන්න ආවේ නම් හිස් ඇතින් නෙවෙයි, ඔයාලට වැදගත් වෙයි කියලා හිතෙන දේකුත් අරගෙන, ඊට කලින් කියන්න ලොකු දෙයක් තියෙනවා, ඒ තමයි දැන් පරිගණක ලිපි පිටු පෙරලපු ගාණන 50000 සේ සීමාවත් පසුකරලා, පළමුවෙන්න බ්ලොග් එක නැරබීමට පැමිණි ඔබ සියලු දේනාට ස්තූති වන්ත වෙමි!.....අද මම ඔයාලට අරන් ආවේ,  Tavultesoft Keyman  සංස්කරණය...... ඔයාලා අපි හැමෝම දන්න දෙයක් තමයි මේ කීමැන් කියන්නේ, මොකද? Document සකස් කිරීමේදී අපිට නැතුවම බැරි මෘදුකාංගයක් තමයි මේ කීමෑන් කියන්නේ, මොකද? අපි සිංහල ෆොන්ට් එකක් යොදාගෙන ටයිප් කලොත් අපිට ඒ අකුරු නිසි ආකරයෙන් ගන්න බෑ....යුනිකෝඩ් ආවත් මේ යුනිකෝඩ් වල තිබෙන ෆොන්ට් එක වෙනස් කරන්න බෑ...ඒ නිසා මෙය ගොඩක් වැදගත් මේ යුනිකෝඩ් වල භාවිතා වන්නේ විඩේසේකර් යතුරු පුවරුව,  ඒ නිසා එතරම්ම ප්‍රශ්ණයක් නෑ....ටයිප් කරන එක නම්, සිම්පල්...ඔයාලට මේ කීමැන් නැතුව සිංහල ටයිප් කරනවානම් Offiice තුල නම් Symboll එක භාවිතා කරන්න වෙනවා, පහත තිබෙන්නේ එහි පින්තුරය..... ඒ වගේම අපි ඔපිස් එක විතරක් නෙවෙයි නේද? තව විවිද? මෘදුකාංග භාවිතා කරනව