Skip to main content

IDM එකෙන් Torrent බාගමු.........


ආයුබෝවන්......කොහොමද? යාළුවනේ......මම ඔයාලට ඊයේ දිනයේදී නම් ඉදිරිපත් කළේ අපිට නැතිවම බැරි මෘදුකාංගයක් වන Recovery මෘදුකාංගයක්......ඉතින් මම අද ඔයාලට කියලා දෙන්න යන දේත් ගොඩක් වටිනවා.....ඔබ අපි හැමෝම දන්න දෙයක් නේද? මේ IDM (Internet Download Manager) ඔය කවුරුත් හිතන්න නැතුව ඇති Torrent File බාගන්න IDM පුළුවන්.....මොකද? IDM එක ගොඩක් ස්පීඩ්........


ටොරෙන්ට් බාන්න දැන් තියෙන මෘදුකාංග වෙන්නේ UTorrent, BitTorrent, MediaGet මේ මෘදුකාංග භාවිතා කරගෙන ටොරෙන්ට් සයිට් වල තියෙන ටොරෙන්ට් ගොනු බාගන්න පුළුවන්......ඉතින් අපි අද බලම Internet Download Manager එකෙන්ම ටොරෙන්ට් බාගන්න විදිහ....මොකටද එක එක මෘදුකාංග ගොඩක් ඉන්ස්ටෝල් කරගන්නේ....නේද? හි හි........

පළමුවෙන්ම අපි කරන්න තියෙන්නේ, torrific.com මෙම වෙබ් සයිට් එකේ Register වෙන එක, මේ සයිට් එක මල වදයක් නෙවෙයි Email එකයි Password එකයි විරයි දෙන්න තියෙන්නෙ, එච්චර කැටයම් නෑ....ඒ නිසා ගොඩක් පහසුයි......පහතින් එහි Register වෙන්න......
Go To Register Click Here
 පහත තිබෙන්නේ එහි පින්තූරයක්.....මේ ආකරයට දත්ත ඇතුලත් කරගෙන Sign Up බට්න් එක ක්ලික් කරන, එවිට ඔයා torrific එකේ register වෙනවා.....
 දැන් අපි බාගන්න යන්නේ මොන ටොරෙන්ට් සටිට් එකේ තියෙන ටොරෙන්ට් ගොනුවක්.....මම උදාහණයක් විදිහට thepiratebay සයිට් එකෙන් ටොරෙන්ට් එකක් බාගෙන පෙන්වන්නම්.....මම දැන් thepiratebay සයිට් එක විවෘත කරගෙන Office 2007 ලෙස ටටිප් කර එන්ටර් කලා....පහත පරිදි මට ඒ ටොරෙන්ට් ෆයිල් එක දකින්න පුළුවන්......එහි Download this torrent (magnet link) ලින්ක් එක උඩ Right Click කර Copy Link Location ක්ලික් කරන්න......


දැන් අපි කලින් sign up වූ torrific සයිට් එක විවෘත කරගෙන එහි .torrent URL, website URL or Keyword ලෙස සටහන් වී තිබෙන Text Box එකට ලින්ක් එක පේස්ට් (Ctrl + V) කර ඉදිරියෙන් තිබෙන Get බට්න් එක ක්ලික් කරන්න, නැතිනම් Enter Key එක ඔබන්න.....


දැන් ඔබට ඒ අදාල ෆයිල් එක torrific සයිට් එකෙන් ලබාදෙනවා.....ඔයාමේ පහත පිංතූරයේ තිබෙන ආකාරයේ පේජ් එකක් විවෘත වේවි.....එහි තිබෙන initiate bittorrent transmission බට්න් එක ක්ලික් කරන්න.....



දැන් ඔබට ලින්ක් එකක් දකින්න පුළුවන්....ඒක ක්ලික් කරන්න.......බලන්න ටොරෙන්ට් එක IDM එකෙන් Download වෙන්න පටන් ගත්තා නේද?.........අහ්....මරු නේද?.....මට නම් ගොඩක් හොදයි...මම නම් ටොරෙන්ට් වලින් එච්චර Download කරන්නෙත් නෑ....ඒත් ටොරෙන්ට් භාවිතා කරන අය ගොඩක් ඉන්නවානේ....ඒ නිසා කියන්න හිතුවා.....ස්තූතියි! සුභ දවසක්.........




Comments

  1. ඔව්, සහෝදරයා, ඕන තැනකින් මේ විදිහට ටොරෙන්ට් බාගන්න පුළුවන්........

    ස්තූතියි සහෝදරයා, ලිගටම ලිපි ටික කියවන්න එකතු වෙන්න...

    ReplyDelete
  2. ethakota meke queue kiyan eka ekewath dakke nadda mata witharada eka awe e yakooooooooooooo

    ReplyDelete
  3. මොකක්ද? එන ප්‍රශ්ණය....

    ReplyDelete
  4. Yes .. I got It...

    ReplyDelete
  5. මරැ අහ...දැන් දෙන්නම් ජම්බෝ...එල කිරියෝ

    ReplyDelete
  6. torrific.com වැඩ කරන්නේ නැහැනේ

    ReplyDelete
    Replies
    1. ow torrific.com wada nokalata e venuwata www.zbigz.com site eka use karanna!

      Delete
  7. idm eken torrent download karanna wena widihak thiyanawad?ai torrific wada nokaranne?

    ReplyDelete
  8. සහෝ දැන් torrific සයිට් එක වැඩ නැහැ.. නැද්ද ඒ වගේ වෙන සයිට් එකක්

    ReplyDelete
  9. ඔව් සහෝ, Torrific විතරක් නෙවෙයි යාළුවා, දැන් Zbigz.com එකත් වැඩ නැහැ...

    ReplyDelete
  10. dan wadak na. torrific site eka dan wada karanna. zbigz.com thama dan thiyennne

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Keyman නොමැතිව සිංහල ටයිප් කරන්න -: Keyrep

ආයුබොන් ඔබ හැමෝටම. බ්ලොග් එකට පැමිණෙන, ඔබ සියලු දෙනාටම පළමුවෙන්ම ස්තූති වන්ත වෙමි. මා මෙතෙක් දුරන් පැමිණියේඔබගේ නොමද සහයොගය ඇතුවයි. හැමදාම අලුත් දේවල් ඔබට සොයාදීමට කැපවෙන අපි, අදත් ඔබට අලුත් දෙයක් අරගෙන මේපැත්තට ආවා අලුත් ලිපියකින්. හ්ම්... ඔයාලා දන්නවා ඇතිනෙ අපි සිංහල Font වලින් සිංහල ටයිප් කරද්දින්, Keyboard එක හරහා හල්අකුරු ටයිප් කිරීමට තරමක් අපහසු වනවා. එහෙමත් නැතිනම් Microsoft Office Package එකේ නම් Symbol පහසුකම ලබාගැනීමට සිදුවනවා. මෙයට අප විසදුම් විදිහට භාවිත කළේ Keyman නැමති යෙදවුම් මෘදුකාංගය. හ්ම් එහෙත් Windows 7 පැමැනීමෙන් පසු මෙම නව Operating System එක සදහා මෙය ක්‍රියාත්මක නොවීම ඇතැම් විට ඔබත් අපහසුතාවයට පත්වෙන්න ඇති. මම මේගැන කලින් ලිපියක්ඉදිරිපත් කළා. නොබලපු අය මෙතනින් ඒ ලිපියට යන්න. අද මම ඔයාලට කියන්න යන්නෙ, අපිට මේ Keyman මගින් අපි ලබාගත්තපහසුකම් අපට සලසා දෙන කුඩා යෙදවුම් මෘදුකාංගයක් ගැන.  මෙම මෘදුකාංගය වැඩි විස්තරයක් සටහන්ව නැහැ, ඇත්තටම මෙය අපේ පරිගකයට Install කල යුතුත් නැහැ, යෙදවුම් මෘදුකාංගයක් නිසා, EXE එක උඩ දෙවරක් ක්ලික් කර එය විවෘත කරගැනීමේ හැකියාව ති

UPS එකක් වැඩි කාලයක් පාවිච්චි කරන්නෙ මෙහෙමයි

ආයුබොවන්, කිව්වා ඔබ සැමටම, අපි අතරෙ ඉන්න ගොඩක් දෙනුකට ලැප් එකක් නැ කියන එක අපි කවුරුත් දන්නා රහසක්, ඒ ඉතං වත්කමක් නැති නිසා, වෙන මුකුත් නිසා නෙවෙයි, දවසක්, මම Mobile Stuff Group එක පැත්තෙ පොඩි රවුමක් ගැහුවා :P එදා මට දකින්න පුළුවන් උනා, Sithum Subhash Jayarathna යහළුවා, ලිපියක් ඉදිරිපත් කරතිබුනා, "laptop battery භාවිතා කරන නිවැරදි ක්‍රමය !" මේක කියෙව්වට මට නම් වැඩක් නැ කියලා හිතුනා, මොකද මටත් ලැප් එකක් නෑ, අයියගෙ එක තමයි පඩ ගහන්නෙ, :P ඉතිං අපි අතරෙ ඉන්නෙත් මම වගේ දුප්පත් අය තමයි, ඉතිං අද කාලේ Computer එකක් භාවිත කරන්නෙක් ලග UPS එකක් කියන දෙය නැතිවම බැරි දෙයක් බවට පත්වී තිබෙනවා, ඔයාලා කවුරුත් කැමති ඇති, ඔයාලගෙ UPS එක වැඩි කාලයත් පාවිච්චි කරන්න, හ්ම් මම නම් කැමතියි, මොකද ඇත්තම කිව්වොත් මගේ UPS එක අරන් දැන් අවුරුදු 5ක් වෙනවා, වගකීමක් ලැබුනා ඒක අවුරුද්දක කාලයක් සදහා පමණයි, වගකීම අවසන් වෙලා දැනට අවුරුදු 4ක් විතර මම UPS එක පාවිච්චි කරලා තියෙනවා.පම්පෝරි නෙවෙයි, ඇත්ත කිව්වෙ හැ....අපි UPS එක අතුලෙ තියෙන්නෙ Battery එකක් කියලා දැනගත්තට, මෙකෙන් මොකද වෙන්නෙ, තාක්ෂණික පැත්ත ටිකක් නොදන්නව

Ubuntu සදහා සිංහල Install කරමු

වර්ථමානය වන විට සිංහල Unicode අන්තර්ජාලය තුල නැතිවම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ඔබ Ubuntu සමඟ මීට කලින් වැඩ කරලා නැහැ වෙන්න පුළුවන්, ඒ නිසා ඔබට ප්‍රශ්ණයක් මත් වෙන්න ඇති, අපි කොහොමද Ubuntu සදහා සිංහල Unicode Install කරගන්නෙ කියලා. ඇත්තටම ඔයාලා සිංහල Unicode Install කරනවා කියලා, Keyboard Layout එක තමයි Install කරගන්න ඕනේ, Ubuntu අලුත් එලිදැක්වීම් සමඟ අපිට සිංහල Font එක Default Install වෙනවා වගේම Phonetic Layout එකත් Install වෙනවා. ඒත් Wijesekera (m17n) Layout එක අපිට Default ලැබෙන්නෙ නැහැ. අපි බලමු මේ (m17n) Layout සියල්ල Install කරගන්නෙ කොහොමද කියලා.