Skip to main content

Posts

Showing posts from August, 2011

IDM එකෙන් Torrent බාගමු.........

ආයුබෝවන්......කොහොමද? යාළුවනේ......මම ඔයාලට ඊයේ දිනයේදී නම් ඉදිරිපත් කළේ අපිට නැතිවම බැරි මෘදුකාංගයක් වන Recovery මෘදුකාංගයක්......ඉතින් මම අද ඔයාලට කියලා දෙන්න යන දේත් ගොඩක් වටිනවා.....ඔබ අපි හැමෝම දන්න දෙයක් නේද? මේ IDM (Internet Download Manager) ඔය කවුරුත් හිතන්න නැතුව ඇති Torrent File බාගන්න IDM පුළුවන්.....මොකද? IDM එක ගොඩක් ස්පීඩ්........

ටොරෙන්ට් බාන්න දැන් තියෙන මෘදුකාංග වෙන්නේ UTorrent, BitTorrent, MediaGet මේ මෘදුකාංග භාවිතා කරගෙන ටොරෙන්ට් සයිට් වල තියෙන ටොරෙන්ට් ගොනු බාගන්න පුළුවන්......ඉතින් අපි අද බලම Internet Download Manager එකෙන්ම ටොරෙන්ට් බාගන්න විදිහ....මොකටද එක එක මෘදුකාංග ගොඩක් ඉන්ස්ටෝල් කරගන්නේ....නේද? හි හි........

පළමුවෙන්ම අපි කරන්න තියෙන්නේ, torrific.com මෙම වෙබ් සයිට් එකේ Register වෙන එක, මේ සයිට් එක මල වදයක් නෙවෙයි Email එකයි Password එකයි විරයි දෙන්න තියෙන්නෙ, එච්චර කැටයම් නෑ....ඒ නිසා ගොඩක් පහසුයි......පහතින් එහි Register වෙන්න......  පහත තිබෙන්නේ එහි පින්තූරයක්.....මේ ආකරයට දත්ත ඇතුලත් කරගෙන Sign Up බට්න් එක ක්ලික් කරන, එවිට ඔයා torrific එකේ register වෙනවා.…

File Recovery කරමු Recuva භාවිතයෙන්.......

ආයුබෝවන්....... කොහොමද යාළුවනේ......මම ඔයාලට ඊ-යේ පොස්ට් එකක දැම්මා...ඒත් තාම ඒකට එක ප්‍රතිචාරයක් වත් නෑ.....මොනවා කරන්නද? දුක තමයි....හි හි....ඒත් පරිගණක ලිපි තුලට පැමිණෙන සාමාජිකයන් ගනන නම් කිසිම අඩුවක් නෑ....පරිගණක ලිපි හා රැදී සිටින ඔබ සියලු දෙනාට මාගේ ස්තූතිය!.....අද මම ඔයාලට කියන්න අවේ අපි හැමෝටම නිතර අත්වැරදීම් වෙනවා නේද? ඔව් ඔව් මේ මටත්....අත්වැදීමකින් ඔයාගේ පරිගණකයේ තියෙන ෆයිල් එකක් වීඩියෝ එකක් පින්තූරයක් Delete උනා කියලා හිතන්න....ඒක ගොඩක් වැදගත්........


ඔයාලගෙත් මෙහෙම උනාද? හපොයි මොන දෙයියන්ට කියන්නද?......දැන් ඉතින් ඔයාලා දෙයියන්ට කියන්න ඕනෙ නෑ....කරන්න තියෙන්නේ පරිගණක ලිපි පැත්තෙ රවුමක් දාන එක......පරිගණක ලිපි තුල තිබෙන ලිපි බලපු අය දකින්න ඇති මීට තලින් මම ලිපියක් ඉදිරිපත් කළා Recovery My File මෘදුකාංගය සම්බන්ධයෙන්....ඉතින් ඒකේ Serial එක නෑ කියලා...කිව්වා....ඔන්න ඉතින් මම ඒකේ සීරියල් එකත් ඒ ලිපියෙම දැම්මා....තව වැඩි හොදට ටොරෙන්ට් වලින් බාගන්න ලින්ක් එකකුත් දැම්මා.....ශා මරු නේද? මෙන්න එහෙනම් ඒ ලිපියට යන්න........
අද මම කියන්න යන්නේ Recover මෘදුකාංග වලින් තවත් මෘදුකාංගයක් ගැන…

Firefox අලුත් සංස්කරණයන් සදහා පරණ Add-on වැඩ නැතිද?

ආයුබෝවන්........
ඔන්න මම අදත් ආවා ඔයාලව හොයාගෙන......මම දන්නෙ නැති උනාට පරිගණක ලිපි සම්බන්ධ බොහෝ පිරිසක් ඉන්නවා...ඉතින් එයාලට අපි උදව් කරන්න ඕනෙ නේද?....ඔව් අනිවාරෙන්...ඔයාලට උදව් වෙන දේවල් තමයි මම මගේ බ්ලොග් එකේ ඇතුලත් කරන්නේ....හැමදාමත් හොද දෙයක් දෙන්න බලා පොරොත්තු වෙනවා......අහ්....මොකක්ද? අප්පා මේ දවස්වල වෙන්නේ....ඒ තමයි Firefox 6.0 නිකුත් වීම....අම්මපා....අපි බළමුකො මේ ගැන.......

ඉතින් ඔයාලට මම කීව්වා නේද? ගිනි නරියා 6.0 සංස්කරණයක් නිකුත් උනා කියලා.....ඉතින් මම එදා ඉදන් අද වෙනකම් භාවිතා කරන්නේ ගිනි නරියා.....ඔන්න මම අලුත් සංස්කරණය ආවා කියපු හැටියේ ඒකත් දාගත්තා.....පිස්සු කෝටියයි.......මීට කලින් මට ලැබුන හොදම ස්පීඩ්ම වෙබ් බ්රව්සර් එක තමයි Opera කියන්න.....මම මේද දාගත්තා....දාගෙන ටිකක් බැලුවා....කියලා වැඩක් නෑ.....දැනට තියෙන Web Browser වලින් තියෙන හොදම ස්පීඩ්ම වෙබ් බර්වසර් එක තමයි Firefox 6.0 කියන්නේ අය කාතා දෙක්ක නෑ....මේ කට්ටියක් නම් උඩ පයිනවා Google Chrome ස්පීඩ් කියලා....මේ කියන්නේ මේ හැමොටම ටිකක් දාගෙන බලන්න.....කොහොමද කියලා....ක්‍රෝම් දෙයියා දැන් කැලේ, ගිනි නරියා බ්ලොග් එකටත් …

සරලව මුල සිට බ්ලොග් එකක් හදමු....

ආයුබෝවන්.......කොහොමද? යාළුවනේඔයාලට.....අදත්ඔන්නමමඅවාබ්ලොග්එකපැත්තේ....ඔයාලටවැදගත්වෙනදෙයක්ගැනකියන්න....ඉතින්ඔයාලාහැමෝමකැමතිඇතිනේමේවගේබ්ලොග්එකක්හදාගන්න...ඒත්ඒකකරගන්නවිදිහදන්නෙනැතුවඇති....ඒකටකමක්නෑ....අපිදැන්බලමුමුලඉදන්නමමේබ්ලොග්එකක්හදාගන්නෙකොහොමද?


පළමුවෙන්නඅපිබ්ලොග්එකක්හදන්නනම්අපිසතුව Google Account එකක්තිබෙන්නඅවශ්‍යයි.....මෙමබ්ලොග්සේවාවසපයන්නෙත්අන්තර්ජාලයේදැවන්තයාවන Google සාමාගමින්ය.....අපිදැන්මේ Google Account එකආරම්භකරමු......එයට කලින් මෙයත් මතක් කරන්න ඕනෙ, ඔබ සතුව Google Account එකක් තිබෙනවානම් බ්ලොග් එකක් හදාගන්න ගොඩක් පහසුයි....එහෙත් මම අද කියන්නෙ යන්නේ, බ්ලොග් ගැන මෙලෝ රහක් දන්නෙ නැති කෙනෙකුට කොහොමද? මේ බ්ලොග් හදාගන්න විදිහ....ඉතින් කට්ටියටම හොද වෙවි....ඉතින් අපේ කට්ටිය හැමදාම බ්ලොග් කියවන එකන කරේ....අද ඉදන් ඔයාලගෙම කියලා බ්ලොග් එකක හදාගමු....නේද? ඇයි තවත් පරක්කු වෙන්නේ, අපි බලමු කරගන්න විදිහ....මේ මම කියලා දෙන්නෙ නම් Google Account එකක් වත් තාමත් නැති කෙනෙකුම පියවරෙන් පියවර මේ බ්ලොග් එක සාදාගන්නා ආකාරය.......
පළමුවෙන්න අපි මේ තිබෙන ලින්ක් එකට ගිහින් Google Account එකකුත් හාදාගෙ…

Diskeeper 2011 වැදගත්කම

ආයුබෝවන්.............

සුබඋදෑසනක්.....ඔයාලාහැමෝටම.....අදඅපිබලමුතමත්මෘදුකාංගයක්ගැන......ඒතමයි Diskeeper 2011 මෙයභාවිතාකරඅපගේහාඩ්ඩිස්ක්එකහොදින්කළමනාකරණයකරගැනීමේහැකියාවතිබෙනවා......
අපවිසින්...අපගේරුචිකත්වයපරිදිමෙහෙයුම්පද්ධතියක්තෝරාගෙනපරිගණකයේවිවිධවැඩසටහන්ඉන්ස්ටෝල්කරගෙන...විවිධකාර්යයන්සදහාඅවශ්‍යෆයිල්සියල්ලසේව්කරතබාගන්නේදහාඩ්ඩිස්ක්එකතුළය.....ඒනිසාඅපගේහාඩ්ඩිස්ක්එකේඉඩප්‍රමාණයදිනෙන්දිනඅඩුවෙනවා.....අපිදන්නෙනැතිඋණාටමේඅපවිසින්ඇතුළත්කරනලදෆයිල්තිබෙන්නේතැන්තැන්වලය...ඒනිසාපරිගණකයවිසින්යම්ෆයිල්එකක්විවෘතකිරිමටයාමේදීවැඩිවෙලාවක්ගන්නවා...ඒමේෆයිල්පිළිවෙළකටනොමැතිනිසා......වින්ඩෝස්භාවිතාකරනන්ටමේසහහාපිළියමක්වශයෙන්වින්ඩෝස්මෙහෙයුම්පද්ධතියවිසින්ම Disk Defragmenter නම්න්මෘදුකාංගයමෙහෙයුම්පද්ධතියසමගමලබාදීතිබෙනවා.........මෙමගින්කරන්නේහාඩ්ඩිස්ක්එකෙහිතැනින්තැනවිසිරීතිබෙනෆයිල්පිළිවෙළකට

ෆේස්බුක් හැකිං තර්ජනය සැකෙවින්......

ආයුබෝවන්........

ෆේස්බුක් සමාජජාල වෙබ් අඩවියට එල්ල වී තිබෙන හැකිං තර්ජනය මේ දවස්වල නිතර කතා බහට ලක්වන මාතෘකාවක්ය.....ඒ මේ වසරේ නොවැම්බර් 5 වැනි දින ෆේස්බුක් අවසන් ගමන් යවන වබට ඇනොනිමස් හැකිං කණ්ඩායම විසින් ප්‍රභල ප්‍රකාෂයක් කර තිබෙනවා.......අපි බලමු මේ කතාව......


පළමුවෙන්ම අපි බලමු මොකක්ද? මේ හැකිං කියන්නේ.....

හැකිං (hacking) කියා හදුන්වන්නේ නිතිමය අයිතිවාසිකමකින් තොරව, තොරතුරු පද්ධතියක හෝ වෙනත් පරිගණක ජාලයක තිබෙන ආරක්ෂක යාන්ත්‍රණය මගහැර ගොස්, එම පද්ධතිවට ඇතුළුවීමයි. මෙය සෑම රටකට පාහේ නීති විරෝධීය. එය සයිබර් අපරාධ (Cyber Crime) යටතට ගැනෙන වරදකි. එහෙත් නීතිමය අවසරයක් ඇතිව දැනට තොරතුරු ජාල වල ඇති වී ඇති දෝෂ මගහැරවීමේ උපක්‍රමයක් වශයෙන් එහි ආරක්ෂක යාන්ත්‍රණය මගහැර යාම වරදක් නොවේ. එතිකල් හැකිං (ethical hacking) කියන්නේ එයටයි. මෙසේ ආක්ෂක යාන්ත්‍රණය මග හැර පද්ධති වෙත පිවිසෙන්නා හැකර්කරුවා (hacker) ලෙස හදුන්වයි. නරක චේතනාවෙන් එසේ කරන්නා බ්ලැක් හැට් හැකර් (black hat hacker) ලෙස හදුන්වයි. යහපත් චේතනාවෙන් එක කරන්නා (white hat hacker) කියා හදුන්වයි.
ඉතින් මම අද කියන්න ආවේ...නම් ෆේස්බුක් …

TuneUP Utilities 2011 භාවිතය සහ වැදගත්කම

ආයුබෝවන්.......
සුබ උදෑසනක්....ඔයාලා හැමෝටම, පරිගණක ලිපි හා රැදී සිටින ඔයාලට හැමදාමත් අලුත් දෙයක් දෙන්න බලාපොරොත්තු වෙනවා, මේ ඇරබෙන්නෙ, තවත් එවන් ලිපියක්.....අද අපි බලමු මේ TuneUP Utilities 2011 ගැන, සහ එය Download කරගන්න, විදිහත්.....එහෙනම් කතාව පටන්ගමු..........

අපි හැමෝම එදිනෙදා පරිගණකය භාවිතා කරන විට විවිධ ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිදුවනවා, එහෙත් මේවායින් බොහොමයක් ඇති වන්නේ අප පරිගණකයට ස්ථාපනය කරන විවිධ මෘදුකාංග හේතුවෙන් කියලා අය අමුතුවෙන් කියන්න ඔනේ නෑනේ, ඒක අපි කවුරුත් දන්න දෙයක්, ඉතින් පරිගණකයේ තිබෙන මෙවන් දෝෂ හදුනාගෙන එවා යතාත්වයට පත්කරගැනීමට සමත් මෘදුකාංග කිහිපයක් අපට තිබෙනවා, මේ අතරින් TuneUP Utilities මෘදුකාංගයට විශේෂ තැනක් හිමිවෙනවා......ඉතින් දැන් මෙහි අලුත්ම සංස්කරණය තමයි මේ TuneUP Utilities 2011 කියන්නෙ, අප බලමු මේ ගැන.....
TuneUP Utilities 2011 මගින් ඔබට නවතම විශේෂාන්ග කිහිපයක් ලාබාගැනීමේ හැකියාව තිබෙනවා, මේ ලිපිනේ මම ඔබට ඒ ගැන යමක් කියන්නයි මේ බලාපොරොත්තු වන්නේ, ඔයාලා දන්නවනේ TuneUP Utilities 2011 කියන්නෙ බොහෝ දෙනෙක් අනුමත කරන මෘදුකාංගයක් කියලා, හාඩ් ඩිස්ක් එක…

රහස්‍ය ලිපි ලේඛන, ආදී සියල්ල රැක ගන්න මෙන්න පට්ට ක්‍රමයක්

ආයුබෝවන්.....

වර්ථමානව වන විට පෞද්ගලිගත්වය ආරක්‍ෂා කර ගැනීම අතිශයින්ම අපහසු කටයුත්තක්, නේද? මම හරි වෙන්න ඔනේ, ඉතින් ඔයාලගෙත් මේ පෞද්ගගික දෑ බොහොමක් තිබෙනවා නේද? එහෙත් ඔබ පවුලේ කිහිප දෙනෙක් තනි පරිගණකයක් භවිතා කරන්න පුළුවන්, ඒ නිසා ඔයාලටත් පෞද්ගලිග විවිධ දෑ තියෙන්න පුළුවන්, ඉතින් මේවා අනිත් අයගෙන් ආරක්‍ෂා කරගන්න ඔනේ, ඒක මාර ප්‍රශ්ණයක්......ඔයාලා දැනටමත් දන්නවා ඇති ෆෝල්ඩර් ලොක් මෘදුකාංගය ගැන එය භාවිතා කර ඔයාගේ තිබෙන ලිපි ගොණු සියල්ල ආරක්ෂා කර තබාගන්න පුළුවන්....එහෙත් මම අද කියන්න යන්නෙ එයිට වඩා වෙනස් දෙයක්.......



ඔයාලට මේ ෆෝල්ඩර් ලොක් මෘදුකාංගය භාවිතා කිරීම තරමක් වෙහෙසකර වෙන්න පුළුවන්, ඒ මන්ද? එක බාවිතා කර එක් එක් ෆෝල්ඩර් එක ලොක් කරගන්න අවශ්‍ය වෙන නිසා, ඒ වගේම අප විසින් අළුතින් එකතු කරන ලද ෆෝල්ඩර් සදහා ද නැවත නැතට මේ ලොක් එක ඇතුලත් කරගන්න ඔනේ, ආ ඒ වගේම ඉතින් මේ මුර පද (Password) කීයක් කියලා මතක තියා ගන්නද? මේකත් ලොකු ප්‍රශ්ණයක් නේද? අද ඉදන් ඔය ප්‍රශ්නෙ උළුවෙ තියන් දුක් විදින්න එපා.....ඒකට විසදුම් අප විසින් ලබාදෙන්නම්.....

මෙය සිදුකරගැනීම දසහා අපට කුඩා මෘදුකාංගයක සහය ලබාගැනීමට අවශ්‍ය වෙනවා.…