Skip to main content

ඔයාලව Unfriend කරන අයව හොයලා දෙන Unfriend Finder


 ආයුබෝවන්.......

සුබ සන්ධ්‍යාවක්, ඔබ සියළුදෙනාට.... ඉතින් කොහොමද ජීවිතේ, ජීවිතේනම් ෆේස්භුක් එකත් එකක් තමයි නේද? හේ හේ... හරි ඒකට කමක් නැ, අද මම මුහුණු පොතේ ඉද්දි, මට යාළුවෙතුගෙන් ගොඩක් වැගදත් Extension එකක් හමුවුණා. තමයි අපේ Friends List එකේ ඉන්න අය අපි අතහැර යනවා දන්නෙම නැනේ, ඒක දැනුම් දීමට ෆේස්භුක් එකේ ඔප්ෂන් එකක් නෑනේ. ඒත් මේ Extension එකෙන් ඒක කරගන්න පුළුවන්, මීට කලින් දවසක මගෙන් මේ ගැන මගේ මිතුරෙක් විමසීමක් කළා. ඒත් මට ගැන දැනුමක් තිබුණෙ නෑ, නිසා මම කිව්වා එහෙම අපිව Unfriend කරන අයව බලාගන්න විදිහක් නෑ කියලා, ඒත් ප්‍රශ්නෙට මට අද පිළිතුරු ලැබුණා


ඉතින් මේක අපිව Unfriend කරන අයව විතරක් නෙවෙයි, අපේ ගිණුමේ Pending Requests ගණනත් බලාගන්න පුළුවන්, ඉතින් ගොඩක් වටිනවා නේද? මට නම් ගොඩක් වටිනවා, නිසා තමයි ඔයාලටත් කියන්න හිතුවෙ.


http://www.unfriendfinder.com/

ඔයාලට මේක කරගන්න විදිහත් කියලා දෙන්න වෙයි නේද? නැත්නම් ලිපිය සම්පූර්ණ නෑ වගේ මට හිතෙනවා,  එමෙනම් මෙන්න මේ විදිහට කරගන්න....


දැන් ඔයාලා මම දිපු ලින්ක් එකට යන්න ඇතිනේ..... බලන්න ඔයාල ලැබෙන Page එක් උඩ තියෙනවා Button කිහිපයක්, ඒ අතරින් Download බොත්තම ඔබන්න. දැන් බලන්න එයාලට අලුත් පිටුවක් ලැබෙනවා, එහි උඩින්ම.... මෙන්න මෙහෙම ඇති,


 Greasemonkey
Visit the home page of the Firefox addon here
You'll need to add Greasemonkey to Firefox to use Unfriend Finder.

ඔයාලට ඒ Page එකෙන් ඒ Firefox addon එක Download කරගන්නත් පුළුවන්, නැත්නම් මේ ලිපියෙහිම here යනුවෙන් දක්වලා තිබෙන ලින්ක් එක ක්ලික් කරන්න, දැන් ඔයාට Greasemonkey Addon එක බාගන්න පහත රූපයේ පරිදි වෙබ් පිටුවක් ලැබෙනවා,


මෙහි රතු පාටින් කොටු කර ඇති බොත්තම ක්ලික් කරන්න,  දැන් ඔයාට මේ විදිහේ වින්ඩෝ එකක් ලැබෙනවා, එහි පහතින් ඇති Install Now බොත්තම ඔබන්න...... අනතුරුව Firefox Restart කරන්න...








දැන් ඔබට ඔබ කලින් සටි වෙබ් පිටුවට යන්න අවශ්‍යයි,  මේන්න මෙතනින් එතනට යන්න, http://www.unfriendfinder.com/download

බලන්න එහි 
Next step, close all you Facebook tabs, then install Unfriend Finder by clicking on the logo :





මේ විහිහෙ පින්තුරයක් එය ක්ලික් කරන්න, ලැබෙන වින්ඩෝ එකෙහි Install බොත්තම ඔබන්න.....


දැන් ඔබේ පියවර කිහිපය ඔබ සාර්ථකව සිදුකරගෙන තිබෙනවා. බලන්න ඔයාටත් මගේ වගේ Home, Profile, Account අතරට Unfriend Button එකක් ඇතිත් තියෙනවා.....








මේ පේනවනේ මම අද එද්ධින් මගේ Account එකෙත් වෙලා තියෙන වින්නැහිය..............


ස්තූතියි! ඔබට

සුභ දවසක්......

Comments

  1. තැන්ක්ස් වේවා...මේක ඕනෙම වෙලා තිබ්බ එකක්

    ReplyDelete
  2. තැන්ක්ස් ඉදිරියටත් හොදින් කරගෙන යන්න

    ReplyDelete
  3. crome walata weda karanne kohomada meka

    ReplyDelete
  4. මේක, වැඩ ක්‍රෝම්....https://chrome.google.com/webstore/detail/ecolodplncpedbpiicabmflhfemjnool?hc=search&hcp=main

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Keyman නොමැතිව සිංහල ටයිප් කරන්න -: Keyrep

ආයුබොන් ඔබ හැමෝටම. බ්ලොග් එකට පැමිණෙන, ඔබ සියලු දෙනාටම පළමුවෙන්ම ස්තූති වන්ත වෙමි. මා මෙතෙක් දුරන් පැමිණියේඔබගේ නොමද සහයොගය ඇතුවයි. හැමදාම අලුත් දේවල් ඔබට සොයාදීමට කැපවෙන අපි, අදත් ඔබට අලුත් දෙයක් අරගෙන මේපැත්තට ආවා අලුත් ලිපියකින්. හ්ම්... ඔයාලා දන්නවා ඇතිනෙ අපි සිංහල Font වලින් සිංහල ටයිප් කරද්දින්, Keyboard එක හරහා හල්අකුරු ටයිප් කිරීමට තරමක් අපහසු වනවා. එහෙමත් නැතිනම් Microsoft Office Package එකේ නම් Symbol පහසුකම ලබාගැනීමට සිදුවනවා. මෙයට අප විසදුම් විදිහට භාවිත කළේ Keyman නැමති යෙදවුම් මෘදුකාංගය. හ්ම් එහෙත් Windows 7 පැමැනීමෙන් පසු මෙම නව Operating System එක සදහා මෙය ක්‍රියාත්මක නොවීම ඇතැම් විට ඔබත් අපහසුතාවයට පත්වෙන්න ඇති. මම මේගැන කලින් ලිපියක්ඉදිරිපත් කළා. නොබලපු අය මෙතනින් ඒ ලිපියට යන්න. අද මම ඔයාලට කියන්න යන්නෙ, අපිට මේ Keyman මගින් අපි ලබාගත්තපහසුකම් අපට සලසා දෙන කුඩා යෙදවුම් මෘදුකාංගයක් ගැන.  මෙම මෘදුකාංගය වැඩි විස්තරයක් සටහන්ව නැහැ, ඇත්තටම මෙය අපේ පරිගකයට Install කල යුතුත් නැහැ, යෙදවුම් මෘදුකාංගයක් නිසා, EXE එක උඩ දෙවරක් ක්ලික් කර එය විවෘත කරගැනීමේ හැකියාව ති

Ubuntu සදහා සිංහල Install කරමු

වර්ථමානය වන විට සිංහල Unicode අන්තර්ජාලය තුල නැතිවම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ඔබ Ubuntu සමඟ මීට කලින් වැඩ කරලා නැහැ වෙන්න පුළුවන්, ඒ නිසා ඔබට ප්‍රශ්ණයක් මත් වෙන්න ඇති, අපි කොහොමද Ubuntu සදහා සිංහල Unicode Install කරගන්නෙ කියලා. ඇත්තටම ඔයාලා සිංහල Unicode Install කරනවා කියලා, Keyboard Layout එක තමයි Install කරගන්න ඕනේ, Ubuntu අලුත් එලිදැක්වීම් සමඟ අපිට සිංහල Font එක Default Install වෙනවා වගේම Phonetic Layout එකත් Install වෙනවා. ඒත් Wijesekera (m17n) Layout එක අපිට Default ලැබෙන්නෙ නැහැ. අපි බලමු මේ (m17n) Layout සියල්ල Install කරගන්නෙ කොහොමද කියලා.

UPS එකක් වැඩි කාලයක් පාවිච්චි කරන්නෙ මෙහෙමයි

ආයුබොවන්, කිව්වා ඔබ සැමටම, අපි අතරෙ ඉන්න ගොඩක් දෙනුකට ලැප් එකක් නැ කියන එක අපි කවුරුත් දන්නා රහසක්, ඒ ඉතං වත්කමක් නැති නිසා, වෙන මුකුත් නිසා නෙවෙයි, දවසක්, මම Mobile Stuff Group එක පැත්තෙ පොඩි රවුමක් ගැහුවා :P එදා මට දකින්න පුළුවන් උනා, Sithum Subhash Jayarathna යහළුවා, ලිපියක් ඉදිරිපත් කරතිබුනා, "laptop battery භාවිතා කරන නිවැරදි ක්‍රමය !" මේක කියෙව්වට මට නම් වැඩක් නැ කියලා හිතුනා, මොකද මටත් ලැප් එකක් නෑ, අයියගෙ එක තමයි පඩ ගහන්නෙ, :P ඉතිං අපි අතරෙ ඉන්නෙත් මම වගේ දුප්පත් අය තමයි, ඉතිං අද කාලේ Computer එකක් භාවිත කරන්නෙක් ලග UPS එකක් කියන දෙය නැතිවම බැරි දෙයක් බවට පත්වී තිබෙනවා, ඔයාලා කවුරුත් කැමති ඇති, ඔයාලගෙ UPS එක වැඩි කාලයත් පාවිච්චි කරන්න, හ්ම් මම නම් කැමතියි, මොකද ඇත්තම කිව්වොත් මගේ UPS එක අරන් දැන් අවුරුදු 5ක් වෙනවා, වගකීමක් ලැබුනා ඒක අවුරුද්දක කාලයක් සදහා පමණයි, වගකීම අවසන් වෙලා දැනට අවුරුදු 4ක් විතර මම UPS එක පාවිච්චි කරලා තියෙනවා.පම්පෝරි නෙවෙයි, ඇත්ත කිව්වෙ හැ....අපි UPS එක අතුලෙ තියෙන්නෙ Battery එකක් කියලා දැනගත්තට, මෙකෙන් මොකද වෙන්නෙ, තාක්ෂණික පැත්ත ටිකක් නොදන්නව