Skip to main content

Huawei සහ Vidafone Modem Unlock කරමු


ආයුබෝවන්.......

සුභ උදෑසනක්,
කියලම පටන් ගමුකො, ඔන්න යාළුවනේ අදත් උදේ පාන්දරින්ම මම පරිගණක උදව් වලට සෙට් වෙද්දි යාලුවෙක් අහලා තියෙනවා Dongle එකක් Unlock කරන්නෙ කොහොමද? කියලා, අපේ මිතුරු මිතුරියන් ඔහුට උදව් කරලා තිබුනා මට දැකගන්න පුළුවන් උදා, ඒත් ඔහුට යම් යම් ප්‍රශ්ණ පැනනැගිලා තිබුනා දැකගන්න පුළුවන් උනා, ඒ නිසා මට මේ පිළිබදව ලිපියක් ලියන්න හිතිනා, කොහොමද? මේ Dongle Unlock කරන්නේ, එහෙනම් පහතින් වැඩේ පටන්ගමු,



පලමුවෙන්ම, කියන්න හදන්නෙ පහත තියෙන ඩොන්ගල් වර්ග ටික Unlock කරන්නෙ කොහොමද? කියලා, ඔයාගෙ Dongle එකත් මේ වර්ගයන්ගෙන් එකකට අයත් එකක් නම් පහත පියවර අනුගමණය කරන්න.
  1. Huawei Modems
  2. Huawei E156
  3. Huawei E156C
  4. Huawei E155
  5. Huawei E155X
  6. Huawei E156G
  7. Huawei E160
  8. Huawei E160E
  9. Huawei E160G
  10. Huawei E161
  11. Huawei E166
  12. Huawei E166G
  13. Huawei E169
  14. Huawei E169G    
  15. Huawei E170
  16. Huawei E170G
  17. Huawei E172
  18. Huawei E172G
  19. Huawei E176
  20. Huawei E180
  21. Huawei E180S
  22. Huawei E180G
  23. Huawei E181
  24. Huawei E182
  25. Huawei E182E
  26. Huawei E196
  27. Huawei E216    
  28. Huawei E219
  29. Huawei E226
  30. Huawei E230
  31. Huawei E270
  32. Huawei E271
  33. Huawei E272
  34. Huawei E510
  35. Huawei E612
  36. Huawei E618
  37. Huawei E620
  38. Huawei E630
  39. Huawei E660
  40. Huawei E800
  41. Huawei E870
  42. Huawei E880
  43. Huawei EG162
  44. Huawei EG162G
  45. Huawei EG602
  46. Huawei EG602G
  47. Huawei E1550
  48. Huawei E1551
  49. Huawei E1552
  50. Huawei E1553
  51. Huawei E1609
  52. Huawei E1612
  53. Huawei E1615
  54. Huawei E1616
  55. Huawei E1630
  56. Huawei E1632
  57. Huawei E1690
  58. Huawei E1692
  59. Huawei E1803
  60. Huawei E1820
  61. Huawei S4011
  62. Huawei K3517
  63. Huawei K3520
  64. Huawei K3710
  65. Huawei UMG181
  66. Huawei EM770

Huawei Dongle වලට අමතරව මේ ක්‍රමය භාවිතා කිරීමෙන් V O D A F O N E Modems කිහිපයකුත් Unlock කරගන්න පුළුවන්..

V O D A F O N E Modems
1. – Vodafone K2540
2. – Vodafone K3250
3. – Vodafone K3512
4. – Vodafone K3515
5. – Vodafone K3520
6. – Vodafone K3565
7. – Vodafone K3715

පියවර 1 - ඉහත දක්වා ඇති ලිස්ට් එකෙහි ඔබගේ Dongle එකත් තියෙනවාද පරීක්ෂා කර බලන්න, තියෙනවානම් පහත පියවර අනුගමනය කරන්න.

පියවර 4 - දැන් පහත ලින්ක එකෙහි ඇති කුඩා මෘදුකාංගය ලබා ගන්න.
මෙතන ක්ලික් කරන්න

පියවර 5 - දැන් එම මෘදුකාංගය දාවනය (Run)  කරන්න. පහත රූපයේ පරිදි Windows එකකින් එය ආරම්බ වෙනු ඇත. එහි Please Select Com Port Button එක ඔබන්න.
පියවර 6 - දැන් මෙහි Detect බොත්තම ඔබන්න, දැන් ඔයාගේ Dongle එක ස්වයංක්‍රීයවම තෝරාගනු ලබනවා, Accept බොත්තම ඔබන්න.

පියවර 7 - මෘදුකාංගය ආරම්භයේදී ලැබුනු Windows එකට ඔබ නැවත ලැබෙනවා එහි පහතින් ඇති Uncock Modem බොත්තම ඔබන්න,
 

පියවර 8 - අවසාන පියවර Ok බොත්තම ඔබන්න.

(දැන් ඔබ වෙන් සිම් පතක් යොදාගෙන Dongle එක පරිගණකයට සම්බන්ධ කර බලන්න. Dongle Unlock වී තිබෙනවා ඔබට දැක ගද හැකියි)
------------------------------------------------------------------------------------------------------------------------------------
------------------------------------------------------------------------------------------------------------------------------------
ස්තූතියි! ඔබට

සුභ දවසක්......

Comments

Popular posts from this blog

Keyman නොමැතිව සිංහල ටයිප් කරන්න -: Keyrep

ආයුබොන් ඔබ හැමෝටම. බ්ලොග් එකට පැමිණෙන, ඔබ සියලු දෙනාටම පළමුවෙන්ම ස්තූති වන්ත වෙමි. මා මෙතෙක් දුරන් පැමිණියේඔබගේ නොමද සහයොගය ඇතුවයි. හැමදාම අලුත් දේවල් ඔබට සොයාදීමට කැපවෙන අපි, අදත් ඔබට අලුත් දෙයක් අරගෙන මේපැත්තට ආවා අලුත් ලිපියකින්. හ්ම්... ඔයාලා දන්නවා ඇතිනෙ අපි සිංහල Font වලින් සිංහල ටයිප් කරද්දින්, Keyboard එක හරහා හල්අකුරු ටයිප් කිරීමට තරමක් අපහසු වනවා. එහෙමත් නැතිනම් Microsoft Office Package එකේ නම් Symbol පහසුකම ලබාගැනීමට සිදුවනවා. මෙයට අප විසදුම් විදිහට භාවිත කළේ Keyman නැමති යෙදවුම් මෘදුකාංගය. හ්ම් එහෙත් Windows 7 පැමැනීමෙන් පසු මෙම නව Operating System එක සදහා මෙය ක්‍රියාත්මක නොවීම ඇතැම් විට ඔබත් අපහසුතාවයට පත්වෙන්න ඇති. මම මේගැන කලින් ලිපියක්ඉදිරිපත් කළා. නොබලපු අය මෙතනින් ඒ ලිපියට යන්න. අද මම ඔයාලට කියන්න යන්නෙ, අපිට මේ Keyman මගින් අපි ලබාගත්තපහසුකම් අපට සලසා දෙන කුඩා යෙදවුම් මෘදුකාංගයක් ගැන.  මෙම මෘදුකාංගය වැඩි විස්තරයක් සටහන්ව නැහැ, ඇත්තටම මෙය අපේ පරිගකයට Install කල යුතුත් නැහැ, යෙදවුම් මෘදුකාංගයක් නිසා, EXE එක උඩ දෙවරක් ක්ලික් කර එය විවෘත කරගැනීමේ හැකියාව ති

UPS එකක් වැඩි කාලයක් පාවිච්චි කරන්නෙ මෙහෙමයි

ආයුබොවන්, කිව්වා ඔබ සැමටම, අපි අතරෙ ඉන්න ගොඩක් දෙනුකට ලැප් එකක් නැ කියන එක අපි කවුරුත් දන්නා රහසක්, ඒ ඉතං වත්කමක් නැති නිසා, වෙන මුකුත් නිසා නෙවෙයි, දවසක්, මම Mobile Stuff Group එක පැත්තෙ පොඩි රවුමක් ගැහුවා :P එදා මට දකින්න පුළුවන් උනා, Sithum Subhash Jayarathna යහළුවා, ලිපියක් ඉදිරිපත් කරතිබුනා, "laptop battery භාවිතා කරන නිවැරදි ක්‍රමය !" මේක කියෙව්වට මට නම් වැඩක් නැ කියලා හිතුනා, මොකද මටත් ලැප් එකක් නෑ, අයියගෙ එක තමයි පඩ ගහන්නෙ, :P ඉතිං අපි අතරෙ ඉන්නෙත් මම වගේ දුප්පත් අය තමයි, ඉතිං අද කාලේ Computer එකක් භාවිත කරන්නෙක් ලග UPS එකක් කියන දෙය නැතිවම බැරි දෙයක් බවට පත්වී තිබෙනවා, ඔයාලා කවුරුත් කැමති ඇති, ඔයාලගෙ UPS එක වැඩි කාලයත් පාවිච්චි කරන්න, හ්ම් මම නම් කැමතියි, මොකද ඇත්තම කිව්වොත් මගේ UPS එක අරන් දැන් අවුරුදු 5ක් වෙනවා, වගකීමක් ලැබුනා ඒක අවුරුද්දක කාලයක් සදහා පමණයි, වගකීම අවසන් වෙලා දැනට අවුරුදු 4ක් විතර මම UPS එක පාවිච්චි කරලා තියෙනවා.පම්පෝරි නෙවෙයි, ඇත්ත කිව්වෙ හැ....අපි UPS එක අතුලෙ තියෙන්නෙ Battery එකක් කියලා දැනගත්තට, මෙකෙන් මොකද වෙන්නෙ, තාක්ෂණික පැත්ත ටිකක් නොදන්නව

Ubuntu සදහා සිංහල Install කරමු

වර්ථමානය වන විට සිංහල Unicode අන්තර්ජාලය තුල නැතිවම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ඔබ Ubuntu සමඟ මීට කලින් වැඩ කරලා නැහැ වෙන්න පුළුවන්, ඒ නිසා ඔබට ප්‍රශ්ණයක් මත් වෙන්න ඇති, අපි කොහොමද Ubuntu සදහා සිංහල Unicode Install කරගන්නෙ කියලා. ඇත්තටම ඔයාලා සිංහල Unicode Install කරනවා කියලා, Keyboard Layout එක තමයි Install කරගන්න ඕනේ, Ubuntu අලුත් එලිදැක්වීම් සමඟ අපිට සිංහල Font එක Default Install වෙනවා වගේම Phonetic Layout එකත් Install වෙනවා. ඒත් Wijesekera (m17n) Layout එක අපිට Default ලැබෙන්නෙ නැහැ. අපි බලමු මේ (m17n) Layout සියල්ල Install කරගන්නෙ කොහොමද කියලා.