Skip to main content

Posts

Showing posts from July, 2011

හරි විදිහට IP එක මාරු කරමු

ආයුබෝවන්......
ඉතින්කොහොමද? ඔයාලට...හොදින්නේද?...එහෙනම්ගොඩ, ඉතින්මේදවස්වලහැකර්මහත්නරුන්වැහිවැහැලා, Real IP එකෙන්ලොග්වෙන්න, බයේබෑ...ඔයාලාදන්නවාඇතිනේ, Real Hide IP කියලාමෘදුකාංගයක්තිබෙනවා, ආඒකෙන්අයිපීඑකහයිඩ්වෙනවා, ඒක්අන්තර්ජාලයටපිවිසෙන්නයනවෙලාවදැක්කමමගෙබඩදගලනවා...ඒවගේමතවඑකක්, Hotspot Shield කියලාඑකක්තියෙනවා, මේනනම්කියලාවැඩක්නෑ..මැක්ෂා...ඒත්මේකෙත්පොඩිකොස්සක්තියෙනවාකියලාපොඩිආරන්චියක්තියෙනවා...ඉනිත්අපිබලමුමේකකොහොමද? කරගන්නෙකියලා....
ඉතින් මම ඔයාලට ඉහතින් විස්තර කළේ IP එක හයිඩ් කරන්න පුළුවන් මෘදුකාංග දෙක්ක ගැන, ඒකෙන් දෙවෙනි එක තමයි දැනට තියෙන හොදම මෘදුකාංගය, Hotspot Shield කියන්න අන්න ඒකට.. සමහර වෙබ් අඩවි තියෙනවා ඒවට අපිට යන්න බෑ....ඒ අපේ රජයෙන් කරාගන අය අසාර්ථක වැඩක් නිසා. ඒ වගේම තවත් දෙයක් අපිට ඕන කුණු ගොඩක් හොදාගන්න පුළුවන් You Tube එකේ තියෙන සමහර වීඩියෝ බලන්නත් බෑ...ඒක බලන්න මෙතනින්, අහ් මොක්ද? මේ වැටෙන්නේ, මේ ශකීරාගේ වීඩියෝ එකක් ඒක බලන් ගියාම පහළ තියෙන පින්තූරේ තියෙන ආකාරයේ පණිවුඩක් එනවා, වීඩියෝ එක ඉලන්න දෙන්නෙ නෑ..මේ තියෙන්නෙ ඒක, "Shakira - Loca ft. Dizzee Rascal" The uploade…

පරිගණකය දුරස්ථව පාලනය කරමු

ආයුබෝවන්.....

පරිගණක අතර තොරතුරු හුවමාරු කරගැනීමේදී නිතර භාවිතාවන්නේ පරිගණක ජාලකරණය. හෙවත් කොම්පියුටර් නෙට්වර්කිං ය. එක් පරිගණකයක ඇති ෆයිල්ස් මෙන්ම හාඩ්වෙයා වැනි උපාංග සෙසු පරිගණක අතර හවුලේ පාවිච්චි කිරිම සදහා ගොඩනගා ගන්නා ලද පද්ධතියක් පරිගණක ජාලයක් යනුවෙන් හැදින්විය හැකිය. මෙවන් පරිගණක ජාලයක් ඔස්සේ එක් පරිගණකයක සිට තවත් පරිගණකයක් හැසිරවීමට හැකිය. මේ දහා අදාළ පරිගණකවල යම් මෘදුකාංගයක් ස්ථාපිත කරගෙන සිටිය යුතුය.

කොහොමද? කස්සියට, මොකක්ද? බෙලේ මූ කියන්න යන්නේ, පිස්සි හැදිලා අයෙත් හැදෙන වැඩක් ගැන නේද? හේ හේ, කියවලා බලන්න, හැබැයි පිස්සුනම් නටන්න එපා, ඇත්තමට මේක ඔයාලට ගොඩක් වැදගත්, මෙය කුඩා මෘදුකාංගයක් යොදාගෙන ලොකු වැඩකොටසක් කරගත හැති, මැක්සා ලිපියක්...
මේ ලිපියෙන් ඔබට ඉදිරිපත් කරන්නේ එවන් මාදුකාංගයක් යොදාගෙන පරිගණක ජාලයක ඇති පරිගණකයක් දුරස්ථව පාලනය කරන ආකාරයයි. කුඩා පරිගණක ජාලයක් යොදාගෙන මෙන්ම අන්තර්ජාලයට සම්බන්ධිත පරිගණක මෙමගින් හැසිරවීමට පුළුවන. පරිගණකයක යම් දෝෂයක් ඇතිවුව හොත් පරිගණක පිළිබදව දන්නා කෙනෙකුගේ මැදිහත් වීමෙන් එයා නිරාකරණය කරගැනීමේ පහසුවද මෙමගින් ඔබට ලැබෙයි. අන්තර්ජාලය යොදාගෙන පර…

විනාශයට පත්වූ Hard Disk එකක් ගොඩ දාමු.

ආයුබෝවන්......

තවත් ලිපියක ආරම්භයක්, ඔබ සතුව ඇති හාර්ඩ් ඩිස්ක් එකක් භාවිතයට ගැනීමට නොහැකිම අවස්ථාවට පත්වන හේතු දෙකක් හදුනාගන්න පුළුවන්. එකක් එහි ඉලෙක්ට්‍රොනික පරිපථයේ සිදුවන හානියක්. අනෙක තමයි දත්ත තැම්පත් වන ඩිස්ක් එකෙහි සිදුවන පලුදු වීමක්. මෙයින් දෙවන ආකාරයේ එනම් ඩිස්ක් එකේ සිදුවන පලුදු වීමක් නිසා හාඩ් ඩිස්ක් එක ක්‍රියා නොකරයි නම් එම ඩිස්ක් එක ඉවත දමන්නට පෙර සිදුකළ හැහි අවසාන උත්සාහය ලෙස Low Level Format එක හදුවන්න පුළුවන්. මෙහිදී මෙහිදී දෘඩ තැටියෙහි සියලුම දත්ත විනාශ වී යන අතර නැවත ලබාගත නොහැකියි. මේ ලෝ ලෙවල් ෆෝමැට් එක සිදුකල හැකි විවිද මෘදුකාංග තිබෙනවා, ඒ අතරින් විශේෂ මාදුකාංගයක් වන HDD GURU භාවිතයෙන් ලෝ ලෙවල් ෆෝමැට් එකක් කරගන්න ආකාරය දැන් අපි විමසමු.
ඔයාලට මේ මෘදුකාංග අන්තර්ජාලය හරහා නොමිලේ බාගන්න පුළුවන්...මෘදුකාංග බාගන්න, මෙනත කොටන්න.
මුලින්ම් කළ යුත්තේ ඉහත ලින්ක් එකෙන් ඔබ විසින් Download කරගත් මෘදුකාංගය පරිගණකයේ ස්ථාපනය කිරිමයි, අනතුරුව එය දියත් කරන්න, එවිට ඔබට පහත රූපයේ පරිදි Windows එකකින් මෘදුකාංගය ආරම්භ වනු ඇත.

මෙහි ෆෝමැට් කල යුතු හාඩ් ඩ්‍රයිව් එක තොරා Continue බොත්තම ඔබන්න…

Firefox වෙස් මාරු කරමු

ආයුබෝවන්.....

ඔන්න ඉතින් අදත් මම ආවා, හැබැයි වැඩිය කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ, මොකද මේ ගැන කියන්න ගොඩක් දේවල් නැති නිසා...හේ හේ, මොකක්ද? අප්පා Firefox වලට මෙයා කරන්න යන්නෙ කියලා ඔයාලා හිතනවා ඇති නේද? ආ ඒ තමයි Firefox වල වෙස් මාරු කරන්න....හැමදාම Firefox වල දකින Interface එක දැකලා දැකලා එපා වෙලා නේද? ඉතින් ඇයි තවත් බලන්න ඉන්නේ, මෙන්න මේ විදිහට කරගන්න......

ඉතින් මේක කරන්නෙත් පොඩි Extension එකක් තමයි, ඒත් මරු, මැක්සා....මොකද මේ  Extension එක බාවිතා කරලා ගිණි නරියා හැක කරගන්න පුළුවන්, ඔන්න එහෙනම්....

මෙතන කොටන්න,

දැන් Install කරන්න....බලන්න ඔයාගේ Firefox Web Browser එකෙහි Status Bar එකට අයිකන් එකක් ඇවිල්ලා ඇති පූසුකුගේ පෙනුමක් ඇති...හේ හේ...

බලන්න, එතන තියෙනවා විවිධ මාදිලි රැසක්...කොහොමද? කියමයි නේද?

ආ, ඔය ටික මදි වගේ නේද? ඒකනේ...එතන තියෙන ඒව ටිකයි නේද? ඉතින් මේ තියෙන්නේ, ඔයාට පුළුවන් මේ ලින්ක් එකෙන් ගොඩක් මාදිරි බාගන්න, කොටින්ම කියනවනම්, ඔයාට ගනන් කරගන්නත් බැරි තරම් ඇති, හේ හේ, මෙන්න Download කරගන්න...

බලන්න පහතින් ඇති පින්තූරට මැක්සා නේද? ඒ තමයි මම ගිනි නරියව කටුස්සෙක් කරලා තියෙන විදිහ.…

Facebook chat ප්‍රශ්ණයට පොඩි විසදුමක්..........

ආයුබෝවන්.....

ඉනින් කොහොමද? කට්ටියටම, හොදින්න ඉන්නවානම් ඒ ඇති. ඔයාලට ෆේස්බුක් එකේ Chat වල සිදුවෙලා තිබෙන යාවත්කාලීන වීමත් සමග මේක චැට් කරන එක මාර ප්‍රශ්ණයක් වෙලා නේද? මට නම් එහෙම මුකුත් ප්‍රශ්ණයක් නෑ. දැන් මම කියන්න යන්නේ Firefox Web Browser එ භාවිතා කර මේ ප්‍රශ්ණට පොඩි විසදුමක් ලබා දෙන්න, ආ ඒ මොකක්ද? ඒ තමයි අපේ Facebook Chat List එක අපේ Browser එකේ Sidebar එකක් විදිහට Bookmarks එකක් භාවිතයෙන් සකසාගන්නා ආකාරයයි, තවත් දෙයක් ඔයාලා ෆේස්බුක් ලොග් වෙලා සිටයට විවිද වෙබ් අඩවි විවෘත කර ගන්නවා නේද? Web Browser එකේ නිව් ටැබ් එකක් ලෙස, අන්න ඒ වෙලාවට එයාට Facebook මිතුරන් සමග චැට් කිරීමට මේ ටැබ් එකිනෙක වෙනස් කර බලන්න වෙනවා, මේ Sidebar එක යොදාගැනීමෙන් ඔනෑන වෙබ් අඩවියක සිට Facebook මිතුරන් සමග අපහසුවකින් තොරව Chat කරන්න පුළුවන්....දැන් බලමු මෙය සිදුකරගන්නෙ කොහොමද? කියලා.......................



Firefox භාවිතා කරන්නන් මේ පහත පියවර කිහිපය සිදුකරගැනීමෙන් අනතුරුව Browser එකට facebook Chat Sidebar එකට ඈදගන්න පුළුවන්.....

ඔයාලා හිතනවා ඇති මේ මොකක්ද? මේ කියන අන්ඩරදෙමලය කියලා...හේ හේ, එහෙනම් බලන්න පහත පින්තුරය…

Huawei සහ Vidafone Modem Unlock කරමු

ආයුබෝවන්.......

සුභ උදෑසනක්,
කියලම පටන් ගමුකො, ඔන්න යාළුවනේ අදත් උදේ පාන්දරින්ම මම පරිගණක උදව් වලට සෙට් වෙද්දි යාලුවෙක් අහලා තියෙනවා Dongle එකක් Unlock කරන්නෙ කොහොමද? කියලා, අපේ මිතුරු මිතුරියන් ඔහුට උදව් කරලා තිබුනා මට දැකගන්න පුළුවන් උදා, ඒත් ඔහුට යම් යම් ප්‍රශ්ණ පැනනැගිලා තිබුනා දැකගන්න පුළුවන් උනා, ඒ නිසා මට මේ පිළිබදව ලිපියක් ලියන්න හිතිනා, කොහොමද? මේ Dongle Unlock කරන්නේ, එහෙනම් පහතින් වැඩේ පටන්ගමු,



පලමුවෙන්ම, කියන්න හදන්නෙ පහත තියෙන ඩොන්ගල් වර්ග ටික Unlock කරන්නෙ කොහොමද? කියලා, ඔයාගෙ Dongle එකත් මේ වර්ගයන්ගෙන් එකකට අයත් එකක් නම් පහත පියවර අනුගමණය කරන්න.
Huawei Modems Huawei E156Huawei E156CHuawei E155Huawei E155XHuawei E156GHuawei E160Huawei E160EHuawei E160GHuawei E161Huawei E166Huawei E166GHuawei E169Huawei E169G     Huawei E170Huawei E170GHuawei E172Huawei E172GHuawei E176Huawei E180Huawei E180SHuawei E180GHuawei E181Huawei E182Huawei E182EHuawei E196Huawei E216     Huawei E219Huawei E226Huawei E230Huawei E270Huawei E271Huawei E272Huawei E510Huawei E612Huawei E618Huawei E620Huaw…

Facebook chat පරණ විදියට ගන්න කැමතිද

ආයුබෝවන්......

ඔයාලට මතක ඇති මම කලින් දවසක මේ Chat ප්‍රශ්නය පරණ විදියට හදාගන්න පොඩි ලිපියක් ඉදිරිපත් කළා එත් එකේ ප්‍රශ්නයක් තියෙනවා කියල කට්ටියගෙන් අහන්න ලැබුණා එත් මට අද මේ ප්‍රශ්නෙට නිවෙරදි පිළිතුරක් හමුඋනා.......ඉතින් එක කට්ටියටම කියල දෙන්නම්,


මෙන්න මේ විදිහට අරම්බකරන්න.........
මේකට අපිට රිලවෙක් උදව් වෙනවා වෙන මොකෙක්වත් නෙවෙයි ඒ Greasemonkey.
ඒක පොඩි add -on එකක්, එක්ක මෙක Firefox සහ Crome යන Web Browser දෙකටම වැඩ කරනවා  ඒ නිසා මෙය අපි හෙම දෙනාටම ගොඩක් වෙදගත්..........

ඔබ ක්‍රෝම් බාවිතා කරන්නෙක් නම් මේ ස්ක්‍රිප්ට් එක විතරක් දාපුවහම වැඩේ ගොඩ දාගන්න පුළුවන්.....
http://userscripts.org/scr​ipts/show/107159
------------------------------------------------------------------------------------------------------------------------------
Firefox බාවිතා කරන්නෙක් නම් පහලිත් සදහන් කර ඇති පිළිවල අනුගමනය කරන්න.

Greasemonkey add -on ඒක නැති අය පහලින් download කරගන්න.
මෙය සාමාන්‍ය Add-on එකක් Install කරන විදිහට කරගන්න (පහත ඇති පින්තුර ඔබගේ උදව්වට ලබා ගන්න)

https://addons.mozilla.org/en-​US/firefox/addon/gre…

ෆේස්බුක් මුර කිරීම (කාටවත් Hack කරන්න බැරි වෙන්න)

තමන්ගේ ෆේස්බුක් ගිණුමට අන් අය ඇතුළු වෙයි යැයි බොහෝ දෙනා බිය වෙති. මන්ද, එවැනි වැඩ ලොව පුරාම සිදුවෙන බැවිනි. මේ අවදානමෙන් මහජනයා ගළවා ගන්නට සමත් ආරක්ෂක උපක්‍රම ෆේස්බුක් සේවයෙන් දැන් සපයා තිබේ. ඒ අතරින් එකක් වෙන්නේ ජංගම දුරකථන හරහා ෆේස්බුක් සෙකියුරිටි සෙටිංස් නවීකරණය කළ හැකිවීමයි.
ෆේස්බුක් සේවයේ http://www.facebook.com/mobile වෙබ් පිටුවට පිවිස. ෆේස්බුක් මොබයිල් (Facebook Mobile) සේවාව සක්‍රීය කර ගත හැක. එවිට තම ෆේස්බුක් ගිණුමට ලැබෙන පණිවුඩ SMS වලින් දැන්මු දෙයි.



ෆේස්බුක් සෙකියුරිටි සෙටිංස් සැකසීම සදහා තම ගිණුමට පිවිස එහි දකුණු ඉහල කෙළවරේ වු Account තුළින් Account Settings තුළට පිවිසෙන්න. එහිදී ගිණුමට අදාළ සියලුම සෙටිංස් (Settings) පෙන්නුම් කරයි. එහි පහළට වෙන්නට ඇති Account Security ඉදිරියේ තිබෙන Change යන්න මත ක්ලික් කළ විට ගිණුමේ ආරක්ෂාව තර කළ හැකි විධික්‍රම දැක්වේ. සක්‍රීය කළ යුතුදේ ඉදිරියේ ඇති චෙක් බොක්ස් ඇක්ටිව් කළ යුතුය. ඒවා මෙසේය.

Secure Browsing (https) - මෙය සක්‍රීය කළ විට කළින් ෆේස්බුක් ගිණුමට ප්‍රවේශවීමට භාවිතා කළ http://www.facebook.com වෙබ් ලිපිනය https://www.facebook.com …

Chat List වදයෙන් නිදහස් වෙමු.

ආයුබෝවන්.......

සහෝදර, සහෝදරියණි, ඔයාට මේ දවස්වල තිබෙන ලොකුම ප්‍රශ්ණය මේ ෆේස්බුක් එමේ මාක් ෂකර්බර්ග් මහත්මයා කරලා තියෙන්න Update එක නේද?......මේ Update එක නිසා ඔයාලට ටැට් කරන එකක් එපාවෙලා කියලා මට පරිගණක උදවු තුලින් අහන්න ලැබුනා, හෆොයි....මාර කේස් එක, ඊයේ දිනයේදී ශ්‍රී ලංකා Online වෙතින් ඔයාලට එක කරගන්න ක්‍රමයක් ඉදිරිපත් කළා....ඒත් මම අද මුහුණු පොතට ලොග් වෙද්දින් මට පරිගණක උදවු හරහා දැකගන්න පළුවන් වූයේ, ඊයේ ඒ ලබාදුන් ක්‍රියාවලින් නැවත අත්හිටුවී ඇති බව.. ඉතින් මොනවා කරන්නද? මටත් ඒක මාර ප්‍රශ්ණයක්....ඒ නිසා මමත් ඔය ප්‍රශ්නෙට පිළිතුරු හෙව්වා.....අන්තිමේ මම චැට් සීන් එක ගොඩදාගන්න විදිහක් සොයාගත්තා...... ඒ තමයි මේ...


සහෝදරවරුණි......
මෙය බොහෝ දුරට සාර්ථක වෙන්නේ, Frefox භාවිතා කරන්නට් විතරයි......මොනවා කරන්නද ක්‍රෝම් බාවිතා කරන්න අයත් ගොඩක් සිටිනවා, ඔයාලත් උත්සහ කරලා ඉලන්න....මෙන්න මේ විදිහට.....
පළමුවෙන්ම ඔයාලා මේ ලින්ක් එකට යන්න.... එතන තියෙනවා Frefox සදහා add-on එකක් ඒක බාගන්න..... දැන් එය Install කරන්න, Frefox Web Browser එක Restart කරන්න..... මෙන්න ලින්ක් එක... https://addons.mozilla.org/en-…

ඔයාලව Unfriend කරන අයව හොයලා දෙන Unfriend Finder

ආයුබෝවන්.......

සුබසන්ධ්‍යාවක්, ඔබසියළුදෙනාට.... ඉතින්කොහොමදජීවිතේ, ජීවිතේනම්ෆේස්භුක්එකත්එකක්තමයිනේද? හේහේ... හරිඒකටකමක්නැ, අදමමමුහුණුපොතේඉද්දි, මටයාළුවෙතුගෙන්ගොඩක්වැගදත් Extension එකක්හමුවුණා. ඒතමයිඅපේ Friends List එකේඉන්නඅයඅපිඅතහැරයනවාදන්නෙමනැනේ, ඒකදැනුම්දීමටෆේස්භුක්එකේඔප්ෂන්එකක්නෑනේ. ඒත්මේ Extension එකෙන්ඒකකරගන්නපුළුවන්, මීටකලින්දවසකමගෙන්මේගැනමගේමිතුරෙක්විමසීමක්කළා. ඒත්මටඒගැනදැනුමක්තිබුණෙනෑ, ඒනිසාමමකිව්වාඑහෙමඅපිව Unfriend කරනඅයවබලාගන්නවිදිහක්නෑකියලා, ඒත්ඒප්‍රශ්නෙටමටඅදපිළිතුරුලැබුණා. 

ඉතින්මේකඅපිව Unfriend කරනඅයවවිතරක්නෙවෙයි, අපේගිණුමේ Pending Requests ගණනත්බලාගන්නපුළුවන්, ඉතින්ගොඩක්වටිනවානේද? මටනම්ගොඩක්වටිනවා, ඒනිසාතමයිඔයාලටත්කියන්නහිතුවෙ.

http://www.unfriendfinder.com/

ඔයාලට මේක කරගන්න විදිහත් කියලා දෙන්න වෙයි නේද? නැත්නම් ලිපිය සම්පූර්ණ නෑ වගේ මට හිතෙනවා,  එමෙනම් මෙන්න මේ විදිහට කරගන්න....


දැන් ඔයාලා මම දිපු ලින්ක් එකට යන්න ඇතිනේ..... බලන්න ඔයාල ලැබෙන Page එක් උඩ තියෙනවා Button කිහිපයක්, ඒ අතරින් Download බොත්තම ඔබන්න. දැන් බලන්න එයාලට අලුත් පිටුවක්